සමාජ වෙබ් අඩවි දරුවන්ට අහිතකරයි!

ekrox

Member
Sep 11, 2009
577
22
0
සමාජ වෙබ් අඩවි දරුවන්ට අහිතකරයි!

ළමා සහ තරුණ පිරිස් සමාජ වෙබ් අඩවි සහ රූපවාහිනි භාවිත කිරීම දිනෙන් දින ඉහළ යමින් ඇති බවත් ෆේස් බුක් (facebook) සහ ටුව්යිටර් (twitter) වැනි සමාජ වෙබ් අඩවිවලට ළමා සහ තරුණ පිරිස් වැඩි වශයෙන් ආකාර්ශනය වී ඇති බවත් දිනපතා පැය ගණනාවක් ඔවුන් එම වෙබ් අඩවිවලට වැය කිරීම නිසා මනසෙහි පරිකල්පන ශක්තිය අවම වන බව ආචාර්ය ප‍්‍රනීත් අබේසුන්දර මහතා පෙන්වා දෙනවා.මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ළමයින් සහ තරුණයන් සමාජ වෙබ් අඩවි සහ රූපවාහිනිය අනවශ්‍ය ලෙස භාවිත කිරීම වළක්වාලීමට අවධානය යොමුකළ යුතු බව ප‍්‍රකාශ කෙරුණා. එහිදී දෙමාපියන් සතුව ඉහළ වගකීමක් ඇති බවයි අවධාරණය කෙරුණේ.

සතියේ හොදම කාටූන් (9/20-9/27)



සම්බන්ධ වෙනත් ලිපි
FACEBOOK වලට එරෙහිව ලංකාවේ පැමිනිලි ගොඩ ගැසේ!

 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    rules must be made
    and Sri lankan Police should improve their Online crime investigating unit
    by help from ICTA and ISP ...TRC
    keep children away from those sits away is parents duty
    answer for problem is not block them
    :nerd:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගෙත් පරිකල්පනය අඩුයි වගේ තේරෙනවා. ෆේස්බුක් යන එක නවත්තන්න ඕනේ :lol::lol:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    bambuwa thama oya okkoma manasgatha thamunge swyan palane thiyen nam oya mona magula thibbath weda karanwa :lol: den lankwe withrada pari kalapane aduwela thiyenne :lol:
     

    Similar threads