සමාජ වෙබ් අඩවි දරුවන්ට අහිතකරයි!
ළමා සහ තරුණ පිරිස් සමාජ වෙබ් අඩවි සහ රූපවාහිනි භාවිත කිරීම දිනෙන් දින ඉහළ යමින් ඇති බවත් ෆේස් බුක් (facebook) සහ ටුව්යිටර් (twitter) වැනි සමාජ වෙබ් අඩවිවලට ළමා සහ තරුණ පිරිස් වැඩි වශයෙන් ආකාර්ශනය වී ඇති බවත් දිනපතා පැය ගණනාවක් ඔවුන් එම වෙබ් අඩවිවලට වැය කිරීම නිසා මනසෙහි පරිකල්පන ශක්තිය අවම වන බව ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා පෙන්වා දෙනවා.මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ළමයින් සහ තරුණයන් සමාජ වෙබ් අඩවි සහ රූපවාහිනිය අනවශ්‍ය ලෙස භාවිත කිරීම වළක්වාලීමට අවධානය යොමුකළ යුතු බව ප්‍රකාශ කෙරුණා. එහිදී දෙමාපියන් සතුව ඉහළ වගකීමක් ඇති බවයි අවධාරණය කෙරුණේ.
සතියේ හොදම කාටූන් (9/20-9/27)
සම්බන්ධ වෙනත් ලිපි
FACEBOOK වලට එරෙහිව ලංකාවේ පැමිනිලි ගොඩ ගැසේ!