Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව

01

ඉර අව්ව තරහටත් එක්ක වගේ මගේ මූණට එබෙද්දී, ගෙයින් එළියට බැහැපු ගමන් මං සනග්ලාස් දෙක දාගත්තා. දැන් ඉතින් අවුලක් නෑ. ඒත් ඉතින් අවුලක් නැත්තෙමත් නෑ. ගෙදර කවුරු හරි එළියට එබෙන්න කලින් මාරුවෙන එක ඇගට ගුණයි කියලා මට හිතුණා. සද්දෙ ඇහෙන හින්දම, ගේට්ටුව ගාව තිබ්බ TZR ටේල් බයික් එක තල්ලු කරගෙනම මං පාරට ආවා. ඊට පස්සෙයි මං පස්ස හැරිලා බැලුවේ.ත තාමත් අවුලක් නෑ. ඒ කියන්නෙ මං ගොඩ. තත්පරේට දෙකට බයික් එක ස්ටාර්ට කරගෙන වැලි කන්ද පාර දිගේ මං ඉස්සරහට ආවා. ආපු ස්පීඩ් එකෙන්ම ගත්තු හින්දා බයික් එකේ පස්ස රෝදෙ ලිස්සලා ගියත්, මං බයික් එක කන්ට්‍රෝල් කරගත්තා.

"මෙලහකට මොනවා වෙලාද දන්නෙ නෑ. බන්දලා දෙනකොටම ගේම ඉල්ලුවා නම් හරි... වැඩේ තියෙන්නේ බොඩි ගාඩ්ස්ලා හිටියොත් තමයි "

බයික් එකේ ස්පීඩ් එකටත් වැඩිය මගේ හිතේ සිතුවිලි පෙළ ගැහෙන්න ගත්තා. ඒ එක්කමයි මං දැක්කේ සුදු පාට හයිඑස් වෑන් එකක් ළගට වෙලා මග බලන් ඉන්න සජීවන්ව. වෑන් එක ඇතුළෙ සජීවන්ගේ ගැන්සිය කට කපලා පිරිලා ඉන්නවා මං දැක්කා.

"අනගි.. උඹ සෑහෙන්න පරක්කුයි.. මෙලහකට ඉරෝමිව බන්දලා දීලද දන්නෙ නෑ..."

මාව දැක්ක ගමන් සජීවන් කෑගැහුවා. ඌ සෑහෙන්න අවුල්වෙලා කියන එක මට තේරුනා.

"එහෙනම් ඉතින් වරාපිටිය ලොක්කා බත් කාලා ඉවරයි... උඹ දන්නෙ නෑ සජී.. කවදාවත් නැතුව අද ගෙදරින් පැනගන්න අමාරු වුණා. තාත්ති කොහොම හරි දැනගෙන මං මොකක් හරි බාල්දියක් අදින්නයි යන්නෙ කියලා. මුළු ගෙදරටම ගාඩ්. දෙයියත් ගාඩ් එකට දාලා. ඌටත් මොත්තයක් දාලා මං පැන්නා. හ්ම්... ඔන්න ඕක ස්ටාර්ට කරන් මගේ පස්සෙන් වරෙන්.. අපි ඉස්සෙල්ලා හොටෙල් එකට යමු.."

මං ඉස්සර වුණා. හොටෙල් එකට මං ඇතුල් වෙද්දි වෙඩින් එකකට ඕනෙ කරන පසුබිම හැම තැනම තියෙන හැටි මට පෙනුනා. ජීවිතේටවත් දැකලා නැති විවිධාකාර මිනිස්සු හෝටලය ගාව හිනාවෙවී හිටියා. දැන් හිනා වෙයල්ලකෝ.. තව ඩිංගකින් උඹලා ඔක්කොටම අඩන්න වේවි.. සජීවන් උගේ ගැන්සියත් එක්ක මගේ පිටිපස්සෙන්ම එනවා මං දැක්කා. බයික් එක නවත්තලා මං හෝටලයේ ඉස්සරහම දොරෙන් ඇතුල් වුණා. ටයි කෝට් වලින් පිළිවෙලකට කලාවකට ලෑස්ති වුණ මිනිස්සු වෙන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතුව ඔහේ වාඩිවෙලා හිටියා.

"උඹට නම් ඉන්නෙ මාර ෆිට් බුවෙක් සජී.. පොර නැත්නම් උඹ, උඹේ ලව් එකෙන් නිතරගෙන් පරාද වෙන්නේ.."

සජීවන්ගෙ ගැන්සියෙ කොල්ලෙක්, සජීවන්ට එහෙම කියලා මාව පෙන්නනවා මං දැක්කා. ඒ වෙනකොට මං හොටලය ඇතුලටත් ඇවිත් ඉවරයි. ඒත් සජීවන්ගෙ පෙම්වතිය වෙච්චි ඉරෝමිව මං දැක්කෙ නෑ.

"අ... අපි පරක්කුද අනගි..?"

මගේ උරහිසට අතක් තියන ගමන් සජීවන් ඇහුවා. බලාපොරොත්තු කඩවීමේ වේදනාව ඒ මූණේ අපූරුවට සිත්තම් වෙලා තියෙනවා මං දැක්කා.

"ඩිංගක් ඉදපං බර පැණ දාන්නෙ නැතිව..."

හෝටලය ඇතුලේ මගේ ඉස්සරහම හිටියෙ මනාලියක් වගේ ලස්සට ඇද පැළද ගත්තු ඉරෝමි. මාව දැක්ක ගමන් එයා වාඩිවෙලා ඉදපු තැනින් නැගිට්ටා.

"මා....මාව බේරගන්න ඔයා වෙලාවට ආවා අනගි. අනේ කෝ සජීවන්.. එයා ආවෙ නැද්ද..?"

මගේ අතේ එල්ලිලා ඉරෝමි කෑගැහුවා.. මේකප් දාලා තිබ්බ ඒ සුදු මූණ දිගේ කදුළු බිංදු දෙකක් නිදහසේ ගලන් ගියා. ඉරෝමි අහපු දේ ඇහුණේ නෑ වගේ මං එයාගෙ අතින් අල්ලගෙන එතනින් ටිකක් ඉස්සරහට ආවා. ඒ වෙනකොට එතන තිබ්බ සන්සුන් බව දෙදරලා ගිහින් තිබුණා. සිද්ධ වෙන්න යන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව හුගක් අය නන්නත්තාර වෙලා බලාගෙන හිටියා. සජීවන්ව දැකපු ගමන් ඉරෝමි මගේ අත අතෑරලා ඌ ළගට දුවලා ගියා. ඒ දේවල් එහෙම වෙද්දී මං වටපිට බැලුවෙ ඉරෝමිගෙ තාත්තා 'වරකපිටියව' හොයන්න.

"මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ..? තමුසෙලා කවුද..? තමුසෙලට මොනවද ඕන කරන්නේ..?"

මනමාලයා කියලා හිතාගන්න පුළුවන් තරුණ පහේ පුද්ගලයෙක් මං ඉස්සරහට පැන්නා. මිනිහගේ බයවෙලා වගේ තිබ්බ මූණ දැක්කාම මට නිකම්ම හිනාවක් ගියා. ඒ හිනාවෙන්මයි මං මිනිහව පැත්තකට තල්ලු කරලා දැම්මේ.

"සිද්ධවෙන්නේ මොකක්ද කියලා නොදැන ඉන්න තරම් තමුසෙ තොත්ත බබෙක් නෙමේනේ... තමුසෙට මේ කෙල්ලව බදින්න පුළුවන් එයාගෙ කැමැත්තෙන් විතරයි. එයා අකමැත්තෙන් ඉන්දෙද්දි බන්දලා දෙන්න කාටවත් බෑ. අනිත් එක තමයි වැදගත්ම දේ"

මං බයවෙලා තියෙන මිනිහගෙ මූණ ඉස්සරහට දබරැගිල්ල උරුක් කලා.

"අනිත් එක තමයි මේ ගෑණු ලමයා යාළුවෙලා ඉන්නෙ මගේ යාළුවත් එක්ක. මේ ඒරියා එකේ ඕන පොලිස් ස්ටේෂන් එකකින් අහනවා 'අනගි රඹුක්වැල්ල' කියන්නෙ කවුද කියලා. දැන් ඉතින් පව් නොදී අයින් වෙනවා. මේ කෙල්ලව බදින්න තමුසෙට හීනෙන්වත් බෑ යාළුවා.."

වෙඩින් එකට ආපු හැමෝම මූණෙන් මූණ බලන් හිටියා මිසක වැඩිය උඩ පනින්න ආවෙ නෑ. ඒක හින්දම මං සජීවන්ලත් එක්ක වැඩි කරදරයක් නැතුව හෝටලයෙන් එළියට ආවා. එතකොට තමයි මං දැක්කෙ හතර වටින්ම අපිව වටකරලා කියලා. අවුලක් නෑ... වලි නම් වලි.. ෂේප් නම් ඒත් වලි.

"අඩෝ මේ...? උඹලා හිතන තරම් ලේසියෙන් කෙල්ලෝ උස්සන්න පුළුවන් නම් මේක උඹලට ගියපු රටක්ද ඩෝ...? තොපිට අන්තිම හොදින් කියන්නේ... හොදට තියෙන අතපය තලාගන්නෙ නැතුව ඔය ගෑනු දරුවව අපිට දීලා ගියා නම් හොදයි..."

සජීවන් ඉස්සරහට ආපු මූණ පුරාම රැවුල වවාගත්තු හයේ හතරෙ පොරක් මහ සද්දෙට කිව්වා. ඉරෝමි තවත් හයියෙන් සජීවන්ගේ අතේ එල්ලෙද්දී, තඩියගේ මූණ මං දිහාට හැරුණා. ඒ කියන්නෙ ගේම පටන්ගන්න වෙනවා.

"උඹ ගවනර්ද ඩෝ... මේ කෙල්ලව උඹට දීලා යන්න... ඇගපත තියාගෙන කයිය ගහලා වැඩක් නෑ.. වැඩත් ඕන තේරුනානේ..?"

සජීවන් පැත්තකට තල්ලු කරලා දාලා මහං මැද්දට පැන්නා. මේ වගේ අවස්ථාවලට මං ඕනවටත් වැඩිය මීට කලින් මූණ දීලා තිබුනා. ඒත් ඒ විත්තිය මේ ඉස්සරහා ඉන්න තඩියා දන්නෙ නෑ නේ. උගේ ඇස් දෙක තිබ්බෙ මගේ මූණෙමයි. ඒ ඇස් වෙනස් වෙද්දී, ඌ ගේම පටන් ගන්න හදනවා කියනෙක මට තේරුණා. ඒත් ඊට කලින් මං ඉස්සර වුණා. හුගාක් වෙලාවට මට පුරුදු රවුම් පා පහර මං උගේ පපුව මැද්දටම එල්ල කලා. හැරිල බලන්නෙ නැතුවම මං ප්‍රතිපලේ දැනගෙන හිටියා. මිනිහා නැගිට්ටෙ නෑ. ඒ අස්සෙ කොහෙදෝ ඉදලා දුවගෙන ආපු ඉරෝමිගෙ තාත්තා අනිත් මැරයො ටික කුලප්පු කරා. ඒත් මිනිහට ඒක හරියට කරගන්න හම්බවුනේ නෑ.

"අපේ බේබි මහත්තයට අතක් උස්සලා තිබ්බොත් තොපි ඔක්කොම කට්ට සම්බෝල කරනවා. තොපි දන්නවද මේ ඉන්නේ කවුද කියලා...?"

මටවෙලා ඉදපු මිනිස්සුත් තල්ලුකරගෙන, එහෙම කියාගෙන මං ඉස්සරහට ආපු එකාව දැකලා මට පුදුම හිතුණා. මූ කොහොමද මං ඉන්න තැන හොයාගත්තේ..? මං ළගටම ආපු 'දෙයියා' මගේ අතින් අල්ලා ගත්තා. මූට හොරෙන් ගේමකට බහින එක සෑහෙන අමාරු වැඩක්. මං කොහෙද මූත් එතන. දෙයියා කිව්වෙ මගේ දුකට සැපට මං ළගම ඉන්න රත්තරන් මනුස්සයෙක්. දෙයියා අපේ ගෙදරමයි නැවතිලා හිටියෙ. දෙයියගෙ උප්පැන්නෙ තියෙන්නෙ වෙන නමක් උනත් අපි එයාට කතා කලේ දෙයියා කියලා.

"දැනගනියව්... මේ තමයි රඹුකවැල්ල මන්ත්‍රීතුමාගෙ එකම පුතා.. වන් ඇන්ඩ් ඔන්ලි.. තොපි මැරෙන්න කැමති විදිය ලියලා තියලා අපේ බේබි මහත්තය ඉස්සරහට වරෙල්ලා"

දෙයියො ඒ ටික කිව්වා විතරයි මාව වටකරන් ඉදපු ගැන්සියට කරන්ට් වැදුනා වගේ වුණා. පොරවල් ටික තත්පරේට දෙකට එහෙට මෙහෙට වුනා. තාත්ති ගැන කටින් කට ගිහිල්ලා තිබ්බ කට කතාත් ඒ කරන්ට් එකට සෑහෙන්න බලපාන්න ඇති කියලා මට හිතුනා. ඒත් මගේ හිතේ උතුරලා ගියේ මටවත් හිගාගන්න බැරි කේන්තියක්. අබ දැම්මත් පුපුරලා යන සයිස් එකට මගේ මූණ කේන්තියෙන් උතුරලා ගියා. ඒ මූඩ් එකෙන්ම මම ඉරෝමිගෙ තාත්තා දිහා බැලුවා. මගේ බැල්ම දරාගන්න බැරිවද කොහෙද මිනිහා බිම බලාගත්තා. ඒත් ඒ ඩිංග වෙලාවට විතරයි. මිනිහා ආයෙමත් ඔළුව උස්සලා මා දිහා බැලුවා. බොහොම පරිස්සමෙන් වචන තෝරලා බේරලා කතා කරන්න මිනිහා ලොකු උත්සාහයක් ගත්තා.

"මේ... මෙච්චර කලබලයක් කරන්න ඕනෙ නෑනේ මහත්තයා.. බ.. බලන්න මට වෙච්ච ලැජ්ජාව.. මං කොහොමද රටේ ලෝකෙ මිනිස්සුන්ට මුහුණ දෙන්නෙ.. මගේ දුවව මට ඕන කෙනෙක්ට බන්දලා දෙන්න මට බැරිද...?"

"ලෝකෙට මූණ දෙන නොදෙන එක මිස්ටර්ගෙ වැඩක්.. තමන්ගෙ දුව වුණත් බලෙන් බන්දල දෙන එක මට දිරවන්නෙ නෑ. මේ බලනව මිස්ටර්.. මේ ඉන්නෙ මගේ හොදම යාළුවෙක්.. මෙයත් එක්ක තමයි ඉරෝමි යාලුවෙලා ඉන්නේ.. ඒක එහෙම වෙලා තියෙද්දී මිස්ටර් කලර්ස් දාන එකනේ මට අල්ලන්නෙ නැත්තේ..."

මං සජීවන්ගෙ අතින් ඇදලා වරාපිටිය ඉස්සරහට තල්ලු කරා.

"බන්දලා දෙනවා නම් බන්දලා දෙනවා මෙන්න මේ දෙන්නව.... තමුසෙගෙ දූ අර මළ යකාව බැන්දහම මිනිහත් එක්ක ජීවත් වෙන්නෙ තමුසෙද..? ඌ මොන වගේ එකෙක්ද කියලා ඉරෝමි නිකන්වත් දන්නවද..? තමුසෙගෙ තදියමට මේ කෙල්ලව බන්දලා දීලා හරියන්නෙ නෑ මිස්ටර්. මං කියපුවා හොදට තේරුනා නේ. දැන් ඉතින් මෙතන බස්සා වගේ බලන් ඉන්නෙ නැතුව ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා.. ඉරෝමි ඔයත් ගෙදර යන්න සජීවන් හෙට අනිද්දා දිහාට ඇවිත් වෙඩින් එක ගැන කතා කරාවී.. දැන් මේ වෙඩින් එක ක්ලෝස්.. ආයේ ස්ටාර්ට් නෑ හරිද...?"

මං කතාව ඉවර කලා. වරාපිටියගෙ මූණෙ තිබුනෙ මාව පුච්චලා දාන්න පුළුවන් තරමේ ගින්දරක්. ඒත් කරගන්න දෙයක් නැතිකමට මිනිහා සද්ද වහගෙන හිටියා. මේ වෙච්ච ලැජ්ජාවටයි, කාපු පරිප්පුවටයි මිනිහා මගෙන් පළිගන්නවා කියන එක මම ඒ මූණෙන් දැක්කා. ඒත් ජීවන් වගේ හොද කොල්ලෙක් වෙනුවෙන් ඊට වැඩිය හොද දේවල් වලට වුණත් මූණ දෙන්න පුළුවන් තරමේ ලොකු ආත්ම ශක්තියක් මට තිබුනා. වරාපිටියයි, මිනිහගෙ චක් ගෝලයෝ වෙඩින් එකට ආපු මිනිස්සුයි කට ඇරගෙන බලන් ඉන්දෙද්දි මං සජීවන්ලත් එක්ක බයික් එක ළගට ආවා...

"ෂිහ්... මට අර හඩ්ඩො හතර පස්දෙනාට හොදට නෙලන්න තිබ්බා.. කොහෙද දෙයියා පැන්නනෙ තාත්තිගෙ වරුනෙත් කියාගෙන.."

බයික් එකට නගින ගමන් මං දෙයියට බැන්නා. දෙයියගෙ මූණ මැද පිපුණෙ ලොකු හිනාවක්.

"මගේ ජීවිතේ මට හම්බවුනු ලොකුම උදව්ව මේකයි අනගි.. උඹට කොහොම තෑන්කස් කරන්නද මන්දා.. උඹ මං ගාව ඉන්නවා කියනෙක මගේ හිතට මාර ෆිට් එකක්..."

සජීවන් ඇවිත් මගේ අත බදාගත්තා...

"ඒක අමතක කරලා දාපං සජී.. හොද එකා වගේ මේ සතියෙම වරාපිටිය හම්බවෙන්න ගිහින් වෙඩින් එක ගැන කතා කරගනින්... ඌ දිගටම අකමැති වුනොත් අපි ඉරෝමිව උස්සමු. කතන්දරේ ඉවරනේ.. හැබැයි ඕකා විශ්වාස කරන්න බැරි දෙපත් නයෙක්.. උඹ පරිස්සමි වෙයන්.."

"ඒක තමයි අනගි අපිත් බැලුවේ.. පුළුවන් තරම් ඉක්මනට මුගෙයි ඉරෝමිගෙයි වැඩේ කරලා දැම්මා නම් ඉවරයි.. වරාපිටිය කාරයා මොනාවා කරන්න හිතන් ඉන්නවද කියලා දන්නෙ නෑ නේ.."

"ඒවා ගැන උඹලා බය වෙන්න එපා.. ඌ සජීවන්ට අතක් උස්සලා තිබ්බොත් ඉතින් සොරිම තමයි.. මාමණ්ඩි වුණාට කරන්න දෙයක් නෑ සජී.. මිනිහා ක්ලෝස්.. එහෙනම් දෙයියා අපි යමුද..?"

බයික් එක ස්ටාර්ට් කරලා දෙයියගෙ මූණ දිහා මං බැලුවා. දෙයියා පට ගාලා බයික් එකට නැග්ගා.

"ඔන්න ඔක්කොටම යන්නම් කිව්වා... සජී මගේ මොබයිල් ෆෝන් එකට කතා කරපං.. විස්තර එක්ක.."

කට්ටිය උගෙන් වෙන්වෙලා ගියා. මායි, දෙයියයි ගෙදර එන්න පිටත් වුණා. ඒත් හුගාක් දුර එනකන් දෙයියා වචනයක් කතා කලේ නෑ.

"මොකෝ දෙයියා සයිලන්ස්"

"මේ කරන වැඩ වලින් ලොකු මහත්තයටත් නරක නාමේ. එනවා බේබි මහත්තයෝ මේවයින් ඩිංගක් ඈත් වෙනවා නම් තමයි හොද"

"දෙයියා මට කියන්නෙ යාළුවෙකුට උදව් නොකර ඉන්න කියලද..? පව්.. ඌ අහිංසක කොල්ලෙක්.. මට පණ වුණත් දෙයි.. අනික මට අර වරාපිටිය කාරයගෙ පඩ ෂෝ එක දිරවන්නෙම නෑ"

[QUOTE="crazybuddy, post: 12427309, member: 326070"] [b]සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව[/b] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-K5yKXQK7S28/T0PldW_Yf8I/AAAAAAAABU0/rayIcAKh0bs/s640/Story-Cover-L.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [RIGHT] [SIZE=4][B]01[/B][/SIZE][/RIGHT] [RIGHT] [SIZE=4] [/SIZE] [/RIGHT] [SIZE=4][B] [COLOR=#990000]ඉර අව්ව තරහටත් එක්ක වගේ මගේ මූණට එබෙද්දී, ගෙයින් එළියට බැහැපු ගමන් මං සනග්ලාස් දෙක දාගත්තා. දැන් ඉතින් අවුලක් නෑ. ඒත් ඉතින් අවුලක් නැත්තෙමත් නෑ. ගෙදර කවුරු හරි එළියට එබෙන්න කලින් මාරුවෙන එක ඇගට ගුණයි කියලා මට හිතුණා. සද්දෙ ඇහෙන හින්දම, ගේට්ටුව ගාව තිබ්බ TZR ටේල් බයික් එක තල්ලු කරගෙනම මං පාරට ආවා. ඊට පස්සෙයි මං පස්ස හැරිලා බැලුවේ.ත තාමත් අවුලක් නෑ. ඒ කියන්නෙ මං ගොඩ. තත්පරේට දෙකට බයික් එක ස්ටාර්ට කරගෙන වැලි කන්ද පාර දිගේ මං ඉස්සරහට ආවා. ආපු ස්පීඩ් එකෙන්ම ගත්තු හින්දා බයික් එකේ පස්ස රෝදෙ ලිස්සලා ගියත්, මං බයික් එක කන්ට්‍රෝල් කරගත්තා.[/COLOR][/B] [B][COLOR=#990000] "මෙලහකට මොනවා වෙලාද දන්නෙ නෑ. බන්දලා දෙනකොටම ගේම ඉල්ලුවා නම් හරි... වැඩේ තියෙන්නේ බොඩි ගාඩ්ස්ලා හිටියොත් තමයි "[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] බයික් එකේ ස්පීඩ් එකටත් වැඩිය මගේ හිතේ සිතුවිලි පෙළ ගැහෙන්න ගත්තා. ඒ එක්කමයි මං දැක්කේ සුදු පාට හයිඑස් වෑන් එකක් ළගට වෙලා මග බලන් ඉන්න සජීවන්ව. වෑන් එක ඇතුළෙ සජීවන්ගේ ගැන්සිය කට කපලා පිරිලා ඉන්නවා මං දැක්කා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "අනගි.. උඹ සෑහෙන්න පරක්කුයි.. මෙලහකට ඉරෝමිව බන්දලා දීලද දන්නෙ නෑ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] මාව දැක්ක ගමන් සජීවන් කෑගැහුවා. ඌ සෑහෙන්න අවුල්වෙලා කියන එක මට තේරුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "එහෙනම් ඉතින් වරාපිටිය ලොක්කා බත් කාලා ඉවරයි... උඹ දන්නෙ නෑ සජී.. කවදාවත් නැතුව අද ගෙදරින් පැනගන්න අමාරු වුණා. තාත්ති කොහොම හරි දැනගෙන මං මොකක් හරි බාල්දියක් අදින්නයි යන්නෙ කියලා. මුළු ගෙදරටම ගාඩ්. දෙයියත් ගාඩ් එකට දාලා. ඌටත් මොත්තයක් දාලා මං පැන්නා. හ්ම්... ඔන්න ඕක ස්ටාර්ට කරන් මගේ පස්සෙන් වරෙන්.. අපි ඉස්සෙල්ලා හොටෙල් එකට යමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] මං ඉස්සර වුණා. හොටෙල් එකට මං ඇතුල් වෙද්දි වෙඩින් එකකට ඕනෙ කරන පසුබිම හැම තැනම තියෙන හැටි මට පෙනුනා. ජීවිතේටවත් දැකලා නැති විවිධාකාර මිනිස්සු හෝටලය ගාව හිනාවෙවී හිටියා. දැන් හිනා වෙයල්ලකෝ.. තව ඩිංගකින් උඹලා ඔක්කොටම අඩන්න වේවි.. සජීවන් උගේ ගැන්සියත් එක්ක මගේ පිටිපස්සෙන්ම එනවා මං දැක්කා. බයික් එක නවත්තලා මං හෝටලයේ ඉස්සරහම දොරෙන් ඇතුල් වුණා. ටයි කෝට් වලින් පිළිවෙලකට කලාවකට ලෑස්ති වුණ මිනිස්සු වෙන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතුව ඔහේ වාඩිවෙලා හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "උඹට නම් ඉන්නෙ මාර ෆිට් බුවෙක් සජී.. පොර නැත්නම් උඹ, උඹේ ලව් එකෙන් නිතරගෙන් පරාද වෙන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] සජීවන්ගෙ ගැන්සියෙ කොල්ලෙක්, සජීවන්ට එහෙම කියලා මාව පෙන්නනවා මං දැක්කා. ඒ වෙනකොට මං හොටලය ඇතුලටත් ඇවිත් ඉවරයි. ඒත් සජීවන්ගෙ පෙම්වතිය වෙච්චි ඉරෝමිව මං දැක්කෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "අ... අපි පරක්කුද අනගි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] මගේ උරහිසට අතක් තියන ගමන් සජීවන් ඇහුවා. බලාපොරොත්තු කඩවීමේ වේදනාව ඒ මූණේ අපූරුවට සිත්තම් වෙලා තියෙනවා මං දැක්කා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "ඩිංගක් ඉදපං බර පැණ දාන්නෙ නැතිව..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] හෝටලය ඇතුලේ මගේ ඉස්සරහම හිටියෙ මනාලියක් වගේ ලස්සට ඇද පැළද ගත්තු ඉරෝමි. මාව දැක්ක ගමන් එයා වාඩිවෙලා ඉදපු තැනින් නැගිට්ටා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "මා....මාව බේරගන්න ඔයා වෙලාවට ආවා අනගි. අනේ කෝ සජීවන්.. එයා ආවෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] මගේ අතේ එල්ලිලා ඉරෝමි කෑගැහුවා.. මේකප් දාලා තිබ්බ ඒ සුදු මූණ දිගේ කදුළු බිංදු දෙකක් නිදහසේ ගලන් ගියා. ඉරෝමි අහපු දේ ඇහුණේ නෑ වගේ මං එයාගෙ අතින් අල්ලගෙන එතනින් ටිකක් ඉස්සරහට ආවා. ඒ වෙනකොට එතන තිබ්බ සන්සුන් බව දෙදරලා ගිහින් තිබුණා. සිද්ධ වෙන්න යන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව හුගක් අය නන්නත්තාර වෙලා බලාගෙන හිටියා. සජීවන්ව දැකපු ගමන් ඉරෝමි මගේ අත අතෑරලා ඌ ළගට දුවලා ගියා. ඒ දේවල් එහෙම වෙද්දී මං වටපිට බැලුවෙ ඉරෝමිගෙ තාත්තා 'වරකපිටියව' හොයන්න.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ..? තමුසෙලා කවුද..? තමුසෙලට මොනවද ඕන කරන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] මනමාලයා කියලා හිතාගන්න පුළුවන් තරුණ පහේ පුද්ගලයෙක් මං ඉස්සරහට පැන්නා. මිනිහගේ බයවෙලා වගේ තිබ්බ මූණ දැක්කාම මට නිකම්ම හිනාවක් ගියා. ඒ හිනාවෙන්මයි මං මිනිහව පැත්තකට තල්ලු කරලා දැම්මේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "සිද්ධවෙන්නේ මොකක්ද කියලා නොදැන ඉන්න තරම් තමුසෙ තොත්ත බබෙක් නෙමේනේ... තමුසෙට මේ කෙල්ලව බදින්න පුළුවන් එයාගෙ කැමැත්තෙන් විතරයි. එයා අකමැත්තෙන් ඉන්දෙද්දි බන්දලා දෙන්න කාටවත් බෑ. අනිත් එක තමයි වැදගත්ම දේ"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] මං බයවෙලා තියෙන මිනිහගෙ මූණ ඉස්සරහට දබරැගිල්ල උරුක් කලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "අනිත් එක තමයි මේ ගෑණු ලමයා යාළුවෙලා ඉන්නෙ මගේ යාළුවත් එක්ක. මේ ඒරියා එකේ ඕන පොලිස් ස්ටේෂන් එකකින් අහනවා 'අනගි රඹුක්වැල්ල' කියන්නෙ කවුද කියලා. දැන් ඉතින් පව් නොදී අයින් වෙනවා. මේ කෙල්ලව බදින්න තමුසෙට හීනෙන්වත් බෑ යාළුවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] වෙඩින් එකට ආපු හැමෝම මූණෙන් මූණ බලන් හිටියා මිසක වැඩිය උඩ පනින්න ආවෙ නෑ. ඒක හින්දම මං සජීවන්ලත් එක්ක වැඩි කරදරයක් නැතුව හෝටලයෙන් එළියට ආවා. එතකොට තමයි මං දැක්කෙ හතර වටින්ම අපිව වටකරලා කියලා. අවුලක් නෑ... වලි නම් වලි.. ෂේප් නම් ඒත් වලි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "අඩෝ මේ...? උඹලා හිතන තරම් ලේසියෙන් කෙල්ලෝ උස්සන්න පුළුවන් නම් මේක උඹලට ගියපු රටක්ද ඩෝ...? තොපිට අන්තිම හොදින් කියන්නේ... හොදට තියෙන අතපය තලාගන්නෙ නැතුව ඔය ගෑනු දරුවව අපිට දීලා ගියා නම් හොදයි..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] සජීවන් ඉස්සරහට ආපු මූණ පුරාම රැවුල වවාගත්තු හයේ හතරෙ පොරක් මහ සද්දෙට කිව්වා. ඉරෝමි තවත් හයියෙන් සජීවන්ගේ අතේ එල්ලෙද්දී, තඩියගේ මූණ මං දිහාට හැරුණා. ඒ කියන්නෙ ගේම පටන්ගන්න වෙනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "උඹ ගවනර්ද ඩෝ... මේ කෙල්ලව උඹට දීලා යන්න... ඇගපත තියාගෙන කයිය ගහලා වැඩක් නෑ.. වැඩත් ඕන තේරුනානේ..?" [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] සජීවන් පැත්තකට තල්ලු කරලා දාලා මහං මැද්දට පැන්නා. මේ වගේ අවස්ථාවලට මං ඕනවටත් වැඩිය මීට කලින් මූණ දීලා තිබුනා. ඒත් ඒ විත්තිය මේ ඉස්සරහා ඉන්න තඩියා දන්නෙ නෑ නේ. උගේ ඇස් දෙක තිබ්බෙ මගේ මූණෙමයි. ඒ ඇස් වෙනස් වෙද්දී, ඌ ගේම පටන් ගන්න හදනවා කියනෙක මට තේරුණා. ඒත් ඊට කලින් මං ඉස්සර වුණා. හුගාක් වෙලාවට මට පුරුදු රවුම් පා පහර මං උගේ පපුව මැද්දටම එල්ල කලා. හැරිල බලන්නෙ නැතුවම මං ප්‍රතිපලේ දැනගෙන හිටියා. මිනිහා නැගිට්ටෙ නෑ. ඒ අස්සෙ කොහෙදෝ ඉදලා දුවගෙන ආපු ඉරෝමිගෙ තාත්තා අනිත් මැරයො ටික කුලප්පු කරා. ඒත් මිනිහට ඒක හරියට කරගන්න හම්බවුනේ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "අපේ බේබි මහත්තයට අතක් උස්සලා තිබ්බොත් තොපි ඔක්කොම කට්ට සම්බෝල කරනවා. තොපි දන්නවද මේ ඉන්නේ කවුද කියලා...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] මටවෙලා ඉදපු මිනිස්සුත් තල්ලුකරගෙන, එහෙම කියාගෙන මං ඉස්සරහට ආපු එකාව දැකලා මට පුදුම හිතුණා. මූ කොහොමද මං ඉන්න තැන හොයාගත්තේ..? මං ළගටම ආපු 'දෙයියා' මගේ අතින් අල්ලා ගත්තා. මූට හොරෙන් ගේමකට බහින එක සෑහෙන අමාරු වැඩක්. මං කොහෙද මූත් එතන. දෙයියා කිව්වෙ මගේ දුකට සැපට මං ළගම ඉන්න රත්තරන් මනුස්සයෙක්. දෙයියා අපේ ගෙදරමයි නැවතිලා හිටියෙ. දෙයියගෙ උප්පැන්නෙ තියෙන්නෙ වෙන නමක් උනත් අපි එයාට කතා කලේ දෙයියා කියලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "දැනගනියව්... මේ තමයි රඹුකවැල්ල මන්ත්‍රීතුමාගෙ එකම පුතා.. වන් ඇන්ඩ් ඔන්ලි.. තොපි මැරෙන්න කැමති විදිය ලියලා තියලා අපේ බේබි මහත්තය ඉස්සරහට වරෙල්ලා"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] දෙයියො ඒ ටික කිව්වා විතරයි මාව වටකරන් ඉදපු ගැන්සියට කරන්ට් වැදුනා වගේ වුණා. පොරවල් ටික තත්පරේට දෙකට එහෙට මෙහෙට වුනා. තාත්ති ගැන කටින් කට ගිහිල්ලා තිබ්බ කට කතාත් ඒ කරන්ට් එකට සෑහෙන්න බලපාන්න ඇති කියලා මට හිතුනා. ඒත් මගේ හිතේ උතුරලා ගියේ මටවත් හිගාගන්න බැරි කේන්තියක්. අබ දැම්මත් පුපුරලා යන සයිස් එකට මගේ මූණ කේන්තියෙන් උතුරලා ගියා. ඒ මූඩ් එකෙන්ම මම ඉරෝමිගෙ තාත්තා දිහා බැලුවා. මගේ බැල්ම දරාගන්න බැරිවද කොහෙද මිනිහා බිම බලාගත්තා. ඒත් ඒ ඩිංග වෙලාවට විතරයි. මිනිහා ආයෙමත් ඔළුව උස්සලා මා දිහා බැලුවා. බොහොම පරිස්සමෙන් වචන තෝරලා බේරලා කතා කරන්න මිනිහා ලොකු උත්සාහයක් ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "මේ... මෙච්චර කලබලයක් කරන්න ඕනෙ නෑනේ මහත්තයා.. බ.. බලන්න මට වෙච්ච ලැජ්ජාව.. මං කොහොමද රටේ ලෝකෙ මිනිස්සුන්ට මුහුණ දෙන්නෙ.. මගේ දුවව මට ඕන කෙනෙක්ට බන්දලා දෙන්න මට බැරිද...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "ලෝකෙට මූණ දෙන නොදෙන එක මිස්ටර්ගෙ වැඩක්.. තමන්ගෙ දුව වුණත් බලෙන් බන්දල දෙන එක මට දිරවන්නෙ නෑ. මේ බලනව මිස්ටර්.. මේ ඉන්නෙ මගේ හොදම යාළුවෙක්.. මෙයත් එක්ක තමයි ඉරෝමි යාලුවෙලා ඉන්නේ.. ඒක එහෙම වෙලා තියෙද්දී මිස්ටර් කලර්ස් දාන එකනේ මට අල්ලන්නෙ නැත්තේ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] මං සජීවන්ගෙ අතින් ඇදලා වරාපිටිය ඉස්සරහට තල්ලු කරා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"බන්දලා දෙනවා නම් බන්දලා දෙනවා මෙන්න මේ දෙන්නව.... තමුසෙගෙ දූ අර මළ යකාව බැන්දහම මිනිහත් එක්ක ජීවත් වෙන්නෙ තමුසෙද..? ඌ මොන වගේ එකෙක්ද කියලා ඉරෝමි නිකන්වත් දන්නවද..? තමුසෙගෙ තදියමට මේ කෙල්ලව බන්දලා දීලා හරියන්නෙ නෑ මිස්ටර්. මං කියපුවා හොදට තේරුනා නේ. දැන් ඉතින් මෙතන බස්සා වගේ බලන් ඉන්නෙ නැතුව ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා.. ඉරෝමි ඔයත් ගෙදර යන්න සජීවන් හෙට අනිද්දා දිහාට ඇවිත් වෙඩින් එක ගැන කතා කරාවී.. දැන් මේ වෙඩින් එක ක්ලෝස්.. ආයේ ස්ටාර්ට් නෑ හරිද...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] මං කතාව ඉවර කලා. වරාපිටියගෙ මූණෙ තිබුනෙ මාව පුච්චලා දාන්න පුළුවන් තරමේ ගින්දරක්. ඒත් කරගන්න දෙයක් නැතිකමට මිනිහා සද්ද වහගෙන හිටියා. මේ වෙච්ච ලැජ්ජාවටයි, කාපු පරිප්පුවටයි මිනිහා මගෙන් පළිගන්නවා කියන එක මම ඒ මූණෙන් දැක්කා. ඒත් ජීවන් වගේ හොද කොල්ලෙක් වෙනුවෙන් ඊට වැඩිය හොද දේවල් වලට වුණත් මූණ දෙන්න පුළුවන් තරමේ ලොකු ආත්ම ශක්තියක් මට තිබුනා. වරාපිටියයි, මිනිහගෙ චක් ගෝලයෝ වෙඩින් එකට ආපු මිනිස්සුයි කට ඇරගෙන බලන් ඉන්දෙද්දි මං සජීවන්ලත් එක්ක බයික් එක ළගට ආවා...[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"ෂිහ්... මට අර හඩ්ඩො හතර පස්දෙනාට හොදට නෙලන්න තිබ්බා.. කොහෙද දෙයියා පැන්නනෙ තාත්තිගෙ වරුනෙත් කියාගෙන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] බයික් එකට නගින ගමන් මං දෙයියට බැන්නා. දෙයියගෙ මූණ මැද පිපුණෙ ලොකු හිනාවක්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"මගේ ජීවිතේ මට හම්බවුනු ලොකුම උදව්ව මේකයි අනගි.. උඹට කොහොම තෑන්කස් කරන්නද මන්දා.. උඹ මං ගාව ඉන්නවා කියනෙක මගේ හිතට මාර ෆිට් එකක්..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] සජීවන් ඇවිත් මගේ අත බදාගත්තා...[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"ඒක අමතක කරලා දාපං සජී.. හොද එකා වගේ මේ සතියෙම වරාපිටිය හම්බවෙන්න ගිහින් වෙඩින් එක ගැන කතා කරගනින්... ඌ දිගටම අකමැති වුනොත් අපි ඉරෝමිව උස්සමු. කතන්දරේ ඉවරනේ.. හැබැයි ඕකා විශ්වාස කරන්න බැරි දෙපත් නයෙක්.. උඹ පරිස්සමි වෙයන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"ඒක තමයි අනගි අපිත් බැලුවේ.. පුළුවන් තරම් ඉක්මනට මුගෙයි ඉරෝමිගෙයි වැඩේ කරලා දැම්මා නම් ඉවරයි.. වරාපිටිය කාරයා මොනාවා කරන්න හිතන් ඉන්නවද කියලා දන්නෙ නෑ නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"ඒවා ගැන උඹලා බය වෙන්න එපා.. ඌ සජීවන්ට අතක් උස්සලා තිබ්බොත් ඉතින් සොරිම තමයි.. මාමණ්ඩි වුණාට කරන්න දෙයක් නෑ සජී.. මිනිහා ක්ලෝස්.. එහෙනම් දෙයියා අපි යමුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] බයික් එක ස්ටාර්ට් කරලා දෙයියගෙ මූණ දිහා මං බැලුවා. දෙයියා පට ගාලා බයික් එකට නැග්ගා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"ඔන්න ඔක්කොටම යන්නම් කිව්වා... සජී මගේ මොබයිල් ෆෝන් එකට කතා කරපං.. විස්තර එක්ක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] කට්ටිය උගෙන් වෙන්වෙලා ගියා. මායි, දෙයියයි ගෙදර එන්න පිටත් වුණා. ඒත් හුගාක් දුර එනකන් දෙයියා වචනයක් කතා කලේ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "මොකෝ දෙයියා සයිලන්ස්"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "මේ කරන වැඩ වලින් ලොකු මහත්තයටත් නරක නාමේ. එනවා බේබි මහත්තයෝ මේවයින් ඩිංගක් ඈත් වෙනවා නම් තමයි හොද"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"දෙයියා මට කියන්නෙ යාළුවෙකුට උදව් නොකර ඉන්න කියලද..? පව්.. ඌ අහිංසක කොල්ලෙක්.. මට පණ වුණත් දෙයි.. අනික මට අර වරාපිටිය කාරයගෙ පඩ ෂෝ එක දිරවන්නෙම නෑ"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom