Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කිව්ව දේට දෙයියා මුකුත්ම කිව්වෙ නෑ. ගෙදර ඉස්සරහා ලොකු යකඩ ගේට්ටුවෙන් ඇතුළට බයික් එක දාලා පෝටිකෝව යටට ආපු ගමන් දෙයියගෙ කටට පණ ආවා.

"හැරෙන තැපෑලෙන් වැඩේ පත්තු වෙලා වගේ බේබි මහත්තයා"

"ඇයි....??"

"ඇයි අහන්නේ.. ලොකු මහත්තයා අර සාලේ කැරකෙන තාලෙන් හිතාගතහැකි මොනවද වෙලා තියෙන්නෙ කියලා.."

සන්ග්ලාස් දෙක ගලවලා දෙයියගෙ අතට දෙන ගමන් මම ගෙට ඇතුල් වුනා.

"අනගි.... ඔහොම නවතිනවා.."

තාත්තට හුරු පුරුදු, ගොරෝසු, ගාම්භීර කටහඩින් මුළු සාලෙම දෙදරලා ගියා. ඒත් ඒක අදාලා වුණේ සාලෙට විතරයි. මං එක සීරුවට තාත්තා දිහා බැලුවා.

"මේ ඔයා කරන නොසන්ඩාල වැඩ වලින් මටත් පාරෙ බැහැලා යන්න බෑ.. ඔයා මොන එහෙකටද අර වරාපිටිය මහත්තයගෙ දූගේ වෙඩින් එක මැද්දට පැන්නේ.. අද උදේ ඔය යනකොට මං දැනගත්තා මොකක් හරි ජල්ලියක් අල්ලන්න තමයි යන්නෙ කියලා... ඇත්තටම ඔයාට හැදිච්චකමක් කියලා දෙයක් ඩිංගක්වත් නැද්ද අනගි..?"

දෙයියො කිව්වා වගේ හැරෙන තැපෑලෙන් වැඩේ පත්තු වෙලා තිබුණා. තාත්තා බුම්මලවරම අතට ගත්තු කපුවා වගේ ආවේස වෙලා.

"මං කෙරුවෙ හරි දෙයක් තාත්ති.. එතෙන්ට දෙන්න තිබ්බ හොදම උත්තරේ ඒක තමයි"

"ඒ මනුස්සයට සෙනග කන්දරාවක් මැද්දෙ ලැජ්ජ කරලා.. ඔයා චිත්රපටිවල වගේ වීරයකෙ චරිතෙ රගපාලා.. තව මෙතන කරපු දේ හරිය කියල කියන්නත් එනවද අනගි...? කතා කරනවා.."

තාත්තා අද එන්නෙම හරහට කියලා තේරුණ නිසා මං දෙයියා දිහා බැලුවා. ඇගිල්ලක් කට මැද්දට තියලා කතා කරන්න එපා ඉගිය දෙයියා මට දුන්නා. ඒත් තාත්ති ඉස්සර සද්ද වහලා ඉන්න තරම් මානසික තත්වයක් ඒ වෙලාවේ මට තිබ්බේ නෑ. ඒ දේ දෙයියත් තේරුම් ගන්න ඇති. මොකද අද වෙනකන් සිද්ධ වෙච්ච හැම සිද්ධීයකදීම වගේ තාත්තිව නක්ට්රෝල් කරන්න දෙයියට පුළුවන් උනත් මාව කන්ට්රෝල් කරන්න දෙයියට බැරි වුනා. ඒකමයි මේ වෙලාවේ දෙයියා මගේ ලගට ආවෙ නැත්තේ.

"අනිත්තෙක තමයි ඔයා දන්නෙ නැතිවුණාට වරාපිටිය කියන්නෙ මගේ ළගම හිතවතෙක්.. අපේ පක්ෂෙ හොදම සපෝටර් කෙකේ.. මාව දිනවන්න වැඩියම දරදිය ඇද්දෙ ඒ මිනිහා.. ඔයා ඔය කරපු වැඩෙන් මං කොහොමද වරාපිටියගෙ මූණ බලන්නේ. ඊලග ඉලෙක්ෂන් එකේදි වරාපිටිය මාව අතාරින එක ගැන අහන්න දෙයක් නෑ. ඔයා අද හවසම ගිහින් වරාපිටියගෙන් සමාව ගන්න ඕන"

තාත්තා කියන් ගිය දේවල් වලට මට හිනාවක් ආවා.. ඒ හිනාව මැද්දෙන් ඉබේටම වගේ මගේ ඔළුව ඩිංගක් ගැස්සුනා. මොනවා හරි දේකට මං එකග වෙන්නැති වෙනකොට ඉබේම වගේ සිද්ධ වෙන ඒ දේ ගැන තාත්තා වගේම දෙයියත් හොදින් දැනගෙන හිටියා.

"සමාව ගන්න.. මේ මම...? පාර්ලිමන්ට් එකේවත් කතා කරන්නෙ නැති වචන මෙතනට එපා තාත්ති.. කාට කොන්දක් නැති වුණත් මට කොන්දක් තියෙනවා. මං තියා මගේ බල්ලවත් වරාපිටිය ළගට යන්නෙ නෑ. යතොත් යන්නෙ ඌට තව දෙක තුනක් අනින්න."

"අනගි.."

තාත්තගෙ කටහඩ මහා සද්දෙට මගේ කණ ගාවින්ම ඇහුණා. ඒ සද්දෙට දෙයියා ගැස්සිලා ගියා. ගේ ඇතුලේ ඉදපු ප්රයිවට් සිකියුරිටි පොරවල් ටිකත් සාලෙට එබිලා බලනවා මං දැක්කා.

"මා...මාව කේන්ති ගස්සන්න එපා අනගි.. මං මේ අන්තිම වතාවට හොදින් කියන්නේ.. මගේ ඉවසීම පරික්ෂා කරන්න එපා.. හ්ම්.. දැනට ඔය කතාව නවත්තලා දාමු. ඔයිට වැඩිය වැදගත් කතාවක් මට ඔයත්තෙක්ක කතාබහ කරන්න තියෙනවා"

තාත්තගෙ මූණේ උතුරලා ගියපු කේන්තිය බොහොම අමාරුවෙන් හංගගෙන තාත්තා කතා කරා. ඒත් මට කරන්න දෙයක් තිබුනෙ නෑ. මං ගැන, අකීකරු පුතෙක් විදියට තාත්තාගේ හිතේ ඇතිවෙලා තියෙන හැගීම අයින් කරන්න මට කිසිම ඕනකමත් තිබ්බෙ නෑ. ඒ ඕනෑ නැතිකම තේරුම් අරගෙන දේශපාලකයන්ගෙ නියම ගතිය දාලා තාත්තා කතාවේ පීල්ල මාරු කරා. ඒත් තවත් කියන්න දේවල් ටිකක් මටත් තිබුණා.

"තාත්තිමයි කතාව පටන් ගත්තේ.. මම නෙමෙයි.. ඉතින් ඒක තාත්තිම නවත්තපු එක හුගක් හොදයි. මොකද මටත් ඒ කරන් ගියපු කතාව දිරවන්නෙ නෑ.. හොදයි දැන් මොකක්ද ඔය අනිත් වැදගත් කතාව..?"

"මං ඔයාට බදුල්ලෙ එම්.පී.ගෙ දුවව කතා කරලයි තියෙන්නේ. අපි එහේ යන්න දවසක් දාගන්න ඕනේ.. ඔයාට කවදද ලේසි..?"

"ඔය සබ්ජෙක්ට් එක නම් මට ඒ තරම් වැදගත් නෑ තාත්ති.."

මං කිව්ව දෙයින් මෙච්චර වෙලා බලෙන් ආරූඪ වෙලා ඉදපු සන්සුන් බව තාත්තගෙ මූණෙන් ගව් ගානක් ඈතට ගියා.

"එහෙනම් මටද මිනිහෝ ඒක වැදගත්...?"

"තාත්තිට වැදගත් හිනදනේ යෝජනාව කෙරුවේ. මගේ හිතට හරියන කෙල්ලව හම්බවුන දාට මං තාත්තිට කියන්නම්. නැතුව මේ පක්ෂෙට නාමයෝජනා බාරදෙනවා වගේ තැන තැන කාලකන්නි වෙච්ච ගෑණුන්ව මගේ කරේ ගහන්න එපා.."

තාත්තගෙ මූණ තද දම්පාටට හැරුනා. ඒ කියන්නෙ තාත්තිට ආයෙ මළ පනින්න දෙයක් නෑ. මේ තමයි උපරිමය. දැන් ඉතින් මොනවයි මොනවා වේවිද කියලා හිතන්න මට පුළුවන්කමක් තිබ්බෙ නෑ.

"උඹට ඕන විදියට නටන්න මෙතන ඉඩ දෙන්න බෑ අනගි.. උඹ ඉන්න ඕන මං කියන විදියට. නැතුව උඹට ඕන විදියට නෙමේ.. තේරුණා නේ.. උඹට ඕන විදියට ඉන්න නම් මෙතනින් එළියට ගිහිල්ලා එහෙම ඉන්න පුළුවන්.. හැබැයි මේ ගේ ඇතුලෙදි නම් නෙමෙයි."

තාත්තා ඒ කිව්ව දේ ඇත්තටමද කියලා තේරුම් ගන්න මං ඒ මූණ දිහා බලන් හිටියා. කේන්තියක මං සලකුණු මිසක වෙන කිසිම දෙයක් මං දැක්කෙ නෑ. ඒ හදවත උඩින් මවහත් පිහිතලයක් ඇදිල යද්දි දැනෙන වේදනාව මට දැනුනා. ඒ වේදනාව පිටින්ම මං ලොකු තීරණයක් ගත්තා.

"ඒ.. ඒ කිව්වේ මට යන්න කියලා නේද...? තාත්ති.. ඔව් කියපු දේ හරි.. හිතට එකග නැතුව මේ මාළිගාවේ ඉන්නවට වැඩිය හිතේ ෆිට් එකක් ඇතුව මෙතනින් අයින්වෙලා යන එක මටත් ලොකු දෙයක්.. මං දැනන් හිටියා තාත්ති කවදා හරි අන්තිමට ඔතනට තමයි එන්නෙ කියලා.."

"උඹ කැමති විදියකට හිතාගනින් අනගි.. මම දුන්නෙ මගේ තීරනේ. මගේ වචන වලට උඩින් යන එකෙක් මං ගාව තියාගෙන මට වැඩක් නෑ. ඒක ට කවදා හරි අවාසි සහගත වෙන්න පුළුවන්.."

"තාත්ති හැමදේම තීරණය කරන්නෙ දේශපාලනය අනුව.. කමක් නෑ.. තාත්තිගෙ තීරණේ ඕන නම් මං මගේ තිරණෙත් ගන්න ඕනනේ.."

තාත්තිගෙ මූණටම කියලා මගේ මගේ කාමරේට ආවා. බිත්ති කබර්ඩ් එක උඩ තිබ්බ ලොකු ට්රැලින් බෑග් එක අරන් අතට අහුවෙච්ච අහුවෙච්ච ඇදුම් ටික මං ඒක ඇතුලට එබුවා. බෑග් එකත් අරගෙන මං සාලෙට යනකොට තාත්තයි, දෙයියයි මූණෙන් මූණ බලන් ගල් ගිල්ලා වගේ හිටියා.

" බේබි මහත්තයා මොනවද මේ කරන්නේ...? ගෙදරින් යන්න තරම් දෙයක් මෙතන වුණේ නෑ නේ.. දෙයියනේ...!!! තව ඩිංගක් ඉවසමු මහත්තයෝ..."

දෙයියා ඇවිත් මගේ අතේ එල්ලුනා.. තීරණයක් ගත්තාම ඒක හරි වුනත්, වැරදි වුනත් ඒ තීරණේ වෙනස් කරන්නෙ නැති පුරුද්දක් පුංචි කාලේ ඉදලම මං ගාව තිබුනා.. දෙයියා උනත් ඒක දන්නවා..

"බෑ දෙයියා.. මෙච්චර දවසකුත් මං ඉවසන් හිටියෙ හුගාක් අමාරුවෙන්.. අද ඒක පුපුරලා ගියා. ඒ පුපුරපු දේවල් වලට මගේ හිතත් අයිතියි. පුපුරපු හිතත් එක්ක ඒක පුපුරවපු අයත් එක්ක මට මෙහේ ඉන්න බෑනේ... අන්න හරි බෑ තමයි... උඹවත් මං ගැන තේරුම් ගනින්.. මගේ රත්තරං අම්මිවත් මට නැතිවුනේ තාත්තිගේ දේශපාලනේ හින්දා. ඒ දේම තාත්තිට මාවත් නැතිකරන්නයි හදන්නේ."

"අනගි... මෙතනට අම්මා ගැන අදින්න එපා.."

තාත්තිගෙ දුර්වලම තැන තියෙන්නෙ කොහෙද කියලා මම දැනගෙන හිටියා. හොදටම දැනගෙන හිටියා. එතෙන්ට පහර දීළා තාත්තිව කොයිතරම් රිද්දන්න පුළුවන් වගේම වට්ටන්නත් පුළුවන් කියලා මං දැනගෙන හිටියා. ඒත් අද මට ඕන වුනේ ඒ දෙකම නෙමෙයි.

"අම්මි ගැන මං අදින්නෙ නෑ තාත්ති. ඒත් අම්මි ගැන හැම මතකයක්ම මගේ හිත ඇතුලේ හැමදාටම හැංගිලා තියෙනවා.. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.. ඒත් ඔය හඩු ගද ගහන දේශපාලනේ කරලා වීරයෙක් වෙනවට වැඩිය මගේ අම්මිව, තාත්තිගේ කසාද ගෑනිව මේ ගෙදරට ගෙනැල්ලා මනුස්සයෙක් වෙන්න බලනවා නම්, අන්න ඒ දේ රත්තරං වටිනවා.. මං යනවා...."

වදින්න ඕන හොදම තැනට මම පහර දීලා තිබුනා. ඒ වැදිච්ච පාරේ සැරකටම තාත්ති ලොකු සැටියේ වාඩි වුනා. මාපටැගිල්ලයි, මැද ඇගිල්ලයි අරන් නලල දෙපැත්ත හයියෙන් මිරිකගන්න ගමන් තාත්ති මං දිහා බැලුවා. ඒත් ඒ වෙනකොට මං ට්රැවලින් බෑග් එක අරන් ගේ ඉස්සරහා පඩිපලෙත් බැහැලා ඉවරයි..

"මගේ පුතා මාව තේරුම් ගත්තෙ නෑ දෙයියා.. කමක් නෑ.. කේන්තිය නිවිලා ගියහම ආයෙත් ඒවි.. මාත් කතා කෙරුවා වැරදියි.. මොන දේටත් දැන් මගේ කියලා ඉන්නෙ එච්චරයි.. ඒ දේ නැතිකරගන්න මට බෑ"

෴මතුසම්බන්ධයි෴

http://www.mediafire.com/?nw07e7uzpybobii

[QUOTE="crazybuddy, post: 12427310, member: 326070"] [SIZE=4][B][COLOR=#990000]මං කිව්ව දේට දෙයියා මුකුත්ම කිව්වෙ නෑ. ගෙදර ඉස්සරහා ලොකු යකඩ ගේට්ටුවෙන් ඇතුළට බයික් එක දාලා පෝටිකෝව යටට ආපු ගමන් දෙයියගෙ කටට පණ ආවා.[/COLOR][/B] [B][COLOR=#990000]"හැරෙන තැපෑලෙන් වැඩේ පත්තු වෙලා වගේ බේබි මහත්තයා"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"ඇයි....??"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"ඇයි අහන්නේ.. ලොකු මහත්තයා අර සාලේ කැරකෙන තාලෙන් හිතාගතහැකි මොනවද වෙලා තියෙන්නෙ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] සන්ග්ලාස් දෙක ගලවලා දෙයියගෙ අතට දෙන ගමන් මම ගෙට ඇතුල් වුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"අනගි.... ඔහොම නවතිනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] තාත්තට හුරු පුරුදු, ගොරෝසු, ගාම්භීර කටහඩින් මුළු සාලෙම දෙදරලා ගියා. ඒත් ඒක අදාලා වුණේ සාලෙට විතරයි. මං එක සීරුවට තාත්තා දිහා බැලුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"මේ ඔයා කරන නොසන්ඩාල වැඩ වලින් මටත් පාරෙ බැහැලා යන්න බෑ.. ඔයා මොන එහෙකටද අර වරාපිටිය මහත්තයගෙ දූගේ වෙඩින් එක මැද්දට පැන්නේ.. අද උදේ ඔය යනකොට මං දැනගත්තා මොකක් හරි ජල්ලියක් අල්ලන්න තමයි යන්නෙ කියලා... ඇත්තටම ඔයාට හැදිච්චකමක් කියලා දෙයක් ඩිංගක්වත් නැද්ද අනගි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] දෙයියො කිව්වා වගේ හැරෙන තැපෑලෙන් වැඩේ පත්තු වෙලා තිබුණා. තාත්තා බුම්මලවරම අතට ගත්තු කපුවා වගේ ආවේස වෙලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"මං කෙරුවෙ හරි දෙයක් තාත්ති.. එතෙන්ට දෙන්න තිබ්බ හොදම උත්තරේ ඒක තමයි"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"ඒ මනුස්සයට සෙනග කන්දරාවක් මැද්දෙ ලැජ්ජ කරලා.. ඔයා චිත්රපටිවල වගේ වීරයකෙ චරිතෙ රගපාලා.. තව මෙතන කරපු දේ හරිය කියල කියන්නත් එනවද අනගි...? කතා කරනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] තාත්තා අද එන්නෙම හරහට කියලා තේරුණ නිසා මං දෙයියා දිහා බැලුවා. ඇගිල්ලක් කට මැද්දට තියලා කතා කරන්න එපා ඉගිය දෙයියා මට දුන්නා. ඒත් තාත්ති ඉස්සර සද්ද වහලා ඉන්න තරම් මානසික තත්වයක් ඒ වෙලාවේ මට තිබ්බේ නෑ. ඒ දේ දෙයියත් තේරුම් ගන්න ඇති. මොකද අද වෙනකන් සිද්ධ වෙච්ච හැම සිද්ධීයකදීම වගේ තාත්තිව නක්ට්රෝල් කරන්න දෙයියට පුළුවන් උනත් මාව කන්ට්රෝල් කරන්න දෙයියට බැරි වුනා. ඒකමයි මේ වෙලාවේ දෙයියා මගේ ලගට ආවෙ නැත්තේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"අනිත්තෙක තමයි ඔයා දන්නෙ නැතිවුණාට වරාපිටිය කියන්නෙ මගේ ළගම හිතවතෙක්.. අපේ පක්ෂෙ හොදම සපෝටර් කෙකේ.. මාව දිනවන්න වැඩියම දරදිය ඇද්දෙ ඒ මිනිහා.. ඔයා ඔය කරපු වැඩෙන් මං කොහොමද වරාපිටියගෙ මූණ බලන්නේ. ඊලග ඉලෙක්ෂන් එකේදි වරාපිටිය මාව අතාරින එක ගැන අහන්න දෙයක් නෑ. ඔයා අද හවසම ගිහින් වරාපිටියගෙන් සමාව ගන්න ඕන"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] තාත්තා කියන් ගිය දේවල් වලට මට හිනාවක් ආවා.. ඒ හිනාව මැද්දෙන් ඉබේටම වගේ මගේ ඔළුව ඩිංගක් ගැස්සුනා. මොනවා හරි දේකට මං එකග වෙන්නැති වෙනකොට ඉබේම වගේ සිද්ධ වෙන ඒ දේ ගැන තාත්තා වගේම දෙයියත් හොදින් දැනගෙන හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"සමාව ගන්න.. මේ මම...? පාර්ලිමන්ට් එකේවත් කතා කරන්නෙ නැති වචන මෙතනට එපා තාත්ති.. කාට කොන්දක් නැති වුණත් මට කොන්දක් තියෙනවා. මං තියා මගේ බල්ලවත් වරාපිටිය ළගට යන්නෙ නෑ. යතොත් යන්නෙ ඌට තව දෙක තුනක් අනින්න."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] "අනගි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] තාත්තගෙ කටහඩ මහා සද්දෙට මගේ කණ ගාවින්ම ඇහුණා. ඒ සද්දෙට දෙයියා ගැස්සිලා ගියා. ගේ ඇතුලේ ඉදපු ප්රයිවට් සිකියුරිටි පොරවල් ටිකත් සාලෙට එබිලා බලනවා මං දැක්කා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"මා...මාව කේන්ති ගස්සන්න එපා අනගි.. මං මේ අන්තිම වතාවට හොදින් කියන්නේ.. මගේ ඉවසීම පරික්ෂා කරන්න එපා.. හ්ම්.. දැනට ඔය කතාව නවත්තලා දාමු. ඔයිට වැඩිය වැදගත් කතාවක් මට ඔයත්තෙක්ක කතාබහ කරන්න තියෙනවා"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] තාත්තගෙ මූණේ උතුරලා ගියපු කේන්තිය බොහොම අමාරුවෙන් හංගගෙන තාත්තා කතා කරා. ඒත් මට කරන්න දෙයක් තිබුනෙ නෑ. මං ගැන, අකීකරු පුතෙක් විදියට තාත්තාගේ හිතේ ඇතිවෙලා තියෙන හැගීම අයින් කරන්න මට කිසිම ඕනකමත් තිබ්බෙ නෑ. ඒ ඕනෑ නැතිකම තේරුම් අරගෙන දේශපාලකයන්ගෙ නියම ගතිය දාලා තාත්තා කතාවේ පීල්ල මාරු කරා. ඒත් තවත් කියන්න දේවල් ටිකක් මටත් තිබුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"තාත්තිමයි කතාව පටන් ගත්තේ.. මම නෙමෙයි.. ඉතින් ඒක තාත්තිම නවත්තපු එක හුගක් හොදයි. මොකද මටත් ඒ කරන් ගියපු කතාව දිරවන්නෙ නෑ.. හොදයි දැන් මොකක්ද ඔය අනිත් වැදගත් කතාව..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"මං ඔයාට බදුල්ලෙ එම්.පී.ගෙ දුවව කතා කරලයි තියෙන්නේ. අපි එහේ යන්න දවසක් දාගන්න ඕනේ.. ඔයාට කවදද ලේසි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"ඔය සබ්ජෙක්ට් එක නම් මට ඒ තරම් වැදගත් නෑ තාත්ති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] මං කිව්ව දෙයින් මෙච්චර වෙලා බලෙන් ආරූඪ වෙලා ඉදපු සන්සුන් බව තාත්තගෙ මූණෙන් ගව් ගානක් ඈතට ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"එහෙනම් මටද මිනිහෝ ඒක වැදගත්...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"තාත්තිට වැදගත් හිනදනේ යෝජනාව කෙරුවේ. මගේ හිතට හරියන කෙල්ලව හම්බවුන දාට මං තාත්තිට කියන්නම්. නැතුව මේ පක්ෂෙට නාමයෝජනා බාරදෙනවා වගේ තැන තැන කාලකන්නි වෙච්ච ගෑණුන්ව මගේ කරේ ගහන්න එපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] තාත්තගෙ මූණ තද දම්පාටට හැරුනා. ඒ කියන්නෙ තාත්තිට ආයෙ මළ පනින්න දෙයක් නෑ. මේ තමයි උපරිමය. දැන් ඉතින් මොනවයි මොනවා වේවිද කියලා හිතන්න මට පුළුවන්කමක් තිබ්බෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"උඹට ඕන විදියට නටන්න මෙතන ඉඩ දෙන්න බෑ අනගි.. උඹ ඉන්න ඕන මං කියන විදියට. නැතුව උඹට ඕන විදියට නෙමේ.. තේරුණා නේ.. උඹට ඕන විදියට ඉන්න නම් මෙතනින් එළියට ගිහිල්ලා එහෙම ඉන්න පුළුවන්.. හැබැයි මේ ගේ ඇතුලෙදි නම් නෙමෙයි."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] තාත්තා ඒ කිව්ව දේ ඇත්තටමද කියලා තේරුම් ගන්න මං ඒ මූණ දිහා බලන් හිටියා. කේන්තියක මං සලකුණු මිසක වෙන කිසිම දෙයක් මං දැක්කෙ නෑ. ඒ හදවත උඩින් මවහත් පිහිතලයක් ඇදිල යද්දි දැනෙන වේදනාව මට දැනුනා. ඒ වේදනාව පිටින්ම මං ලොකු තීරණයක් ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"ඒ.. ඒ කිව්වේ මට යන්න කියලා නේද...? තාත්ති.. ඔව් කියපු දේ හරි.. හිතට එකග නැතුව මේ මාළිගාවේ ඉන්නවට වැඩිය හිතේ ෆිට් එකක් ඇතුව මෙතනින් අයින්වෙලා යන එක මටත් ලොකු දෙයක්.. මං දැනන් හිටියා තාත්ති කවදා හරි අන්තිමට ඔතනට තමයි එන්නෙ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"උඹ කැමති විදියකට හිතාගනින් අනගි.. මම දුන්නෙ මගේ තීරනේ. මගේ වචන වලට උඩින් යන එකෙක් මං ගාව තියාගෙන මට වැඩක් නෑ. ඒක ට කවදා හරි අවාසි සහගත වෙන්න පුළුවන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"තාත්ති හැමදේම තීරණය කරන්නෙ දේශපාලනය අනුව.. කමක් නෑ.. තාත්තිගෙ තීරණේ ඕන නම් මං මගේ තිරණෙත් ගන්න ඕනනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] තාත්තිගෙ මූණටම කියලා මගේ මගේ කාමරේට ආවා. බිත්ති කබර්ඩ් එක උඩ තිබ්බ ලොකු ට්රැලින් බෑග් එක අරන් අතට අහුවෙච්ච අහුවෙච්ච ඇදුම් ටික මං ඒක ඇතුලට එබුවා. බෑග් එකත් අරගෙන මං සාලෙට යනකොට තාත්තයි, දෙයියයි මූණෙන් මූණ බලන් ගල් ගිල්ලා වගේ හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]" බේබි මහත්තයා මොනවද මේ කරන්නේ...? ගෙදරින් යන්න තරම් දෙයක් මෙතන වුණේ නෑ නේ.. දෙයියනේ...!!! තව ඩිංගක් ඉවසමු මහත්තයෝ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] දෙයියා ඇවිත් මගේ අතේ එල්ලුනා.. තීරණයක් ගත්තාම ඒක හරි වුනත්, වැරදි වුනත් ඒ තීරණේ වෙනස් කරන්නෙ නැති පුරුද්දක් පුංචි කාලේ ඉදලම මං ගාව තිබුනා.. දෙයියා උනත් ඒක දන්නවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"බෑ දෙයියා.. මෙච්චර දවසකුත් මං ඉවසන් හිටියෙ හුගාක් අමාරුවෙන්.. අද ඒක පුපුරලා ගියා. ඒ පුපුරපු දේවල් වලට මගේ හිතත් අයිතියි. පුපුරපු හිතත් එක්ක ඒක පුපුරවපු අයත් එක්ක මට මෙහේ ඉන්න බෑනේ... අන්න හරි බෑ තමයි... උඹවත් මං ගැන තේරුම් ගනින්.. මගේ රත්තරං අම්මිවත් මට නැතිවුනේ තාත්තිගේ දේශපාලනේ හින්දා. ඒ දේම තාත්තිට මාවත් නැතිකරන්නයි හදන්නේ."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"අනගි... මෙතනට අම්මා ගැන අදින්න එපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]තාත්තිගෙ දුර්වලම තැන තියෙන්නෙ කොහෙද කියලා මම දැනගෙන හිටියා. හොදටම දැනගෙන හිටියා. එතෙන්ට පහර දීළා තාත්තිව කොයිතරම් රිද්දන්න පුළුවන් වගේම වට්ටන්නත් පුළුවන් කියලා මං දැනගෙන හිටියා. ඒත් අද මට ඕන වුනේ ඒ දෙකම නෙමෙයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"අම්මි ගැන මං අදින්නෙ නෑ තාත්ති. ඒත් අම්මි ගැන හැම මතකයක්ම මගේ හිත ඇතුලේ හැමදාටම හැංගිලා තියෙනවා.. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.. ඒත් ඔය හඩු ගද ගහන දේශපාලනේ කරලා වීරයෙක් වෙනවට වැඩිය මගේ අම්මිව, තාත්තිගේ කසාද ගෑනිව මේ ගෙදරට ගෙනැල්ලා මනුස්සයෙක් වෙන්න බලනවා නම්, අන්න ඒ දේ රත්තරං වටිනවා.. මං යනවා...."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000] වදින්න ඕන හොදම තැනට මම පහර දීලා තිබුනා. ඒ වැදිච්ච පාරේ සැරකටම තාත්ති ලොකු සැටියේ වාඩි වුනා. මාපටැගිල්ලයි, මැද ඇගිල්ලයි අරන් නලල දෙපැත්ත හයියෙන් මිරිකගන්න ගමන් තාත්ති මං දිහා බැලුවා. ඒත් ඒ වෙනකොට මං ට්රැවලින් බෑග් එක අරන් ගේ ඉස්සරහා පඩිපලෙත් බැහැලා ඉවරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#990000]"මගේ පුතා මාව තේරුම් ගත්තෙ නෑ දෙයියා.. කමක් නෑ.. කේන්තිය නිවිලා ගියහම ආයෙත් ඒවි.. මාත් කතා කෙරුවා වැරදියි.. මොන දේටත් දැන් මගේ කියලා ඉන්නෙ එච්චරයි.. ඒ දේ නැතිකරගන්න මට බෑ"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][B][COLOR=#990000]෴මතුසම්බන්ධයි෴[/COLOR][/B][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][SIZE=4][URL="http://www.mediafire.com/?nw07e7uzpybobii"][/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom