Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙච්චර වෙලා ෆිට් එකේ කතාකරන් ගියපු මගේ කටහඩ බිදිලා ගියා. අම්මෙක්ගෙ ආදරේකට හූල්ලන සොදුරුම සොදුරු කදුළු බිංදුවක් මගේ ඇස් උඩම නතර වෙලා තිබුණා.

"උඹ ඔය ගැන වැඩිය හිතන්නෙ නැතුව ඉදපං.. හිත හිතා, හිත රිද්දගන්නකොට දුක වැඩියි.. කවුරු නැතිවුනත් මං උඹට ඉන්නවනේ. උඹ කියනවා වගේ එදා වගේම අදත් මං ෆිට්. අපි හිත හදාගෙන ඉස්සරහට මූණ දෙමු. උඹ ඕනේ තරම් කාලයක් මං ගාව ඉදපං. අපේ ගෙදර කාගෙන්වත් ඒකට බාධාවක් නෑ. උඹ ඉන්නෙක මගේ හිතටත් සංතෝස හිතෙන දෙයක් අනගි. උඹ දැක්කමත් හිත පිරෙනවා.."

එක හුස්මට නවෝදි කියවන් යද්දි ඒ හැම වචනයක්ම මගේ පපුව ඇතුලට රිංගුවා. ඇස් දෙකේම කදුළු පිරිලා තියෙද්දි මං ඒකි දිහා බලලා හිනාවෙන්න උත්සාහ කරේ ඒකයි.. එතනින් එයාට හුග වෙලාවක් යනකන් අපි අතරේ කතාවක් බහක් ඇතිබුණේ නෑ.. නවෝදිමයි අන්තිමට ඒ නිහැඩියාව බින්දෙ..

"උඹේ හිතේ කවුරුහරි ඉන්නවද..?"

නවෝදි එහෙම ඇහුවෙ බිම බලාගෙන වුණත් හරි උත්තරේ ලැබෙනකං බලන් ඉන්නවා කියනෙක මට තේරුණා. ඒකි ඒ දේ අහපු තාලෙට මට හිනාවක් ආවා..

"හික්ස්... උඹ ඇහුවෙ කෙල්ලෙක් ගැනනේ...?"

"ඔව්...."

"මගේ ලෝකෙ ඉන්නෙ ගෑණු දෙන්නෙක් විතරයි. එක්කෙනෙක් මගේ හොදම යාළුවා උඹ වෙච්චි. අනිත් කෙනා මගේ අම්මා.. අම්මත්තෙක්ක තිබ්බ මගේ මතකෙ හරිම සුන්දරයි නවෝදි.. ඒවා මතක්වෙන හැම වෙලාවකම මගේ හිත හිරවෙනවා.. තාත්තා මාව අම්මගෙන් උදුරගෙන අරන් ආපු දවස මට අද වගේ මතකයි.. තේරුමක් නැති වුණත් ඒ දවස මගේ හිත පුච්චලා දාපු දවසක්. අදටත් මං විදවනවා නවෝදි. තාත්තා මාව අරගෙන කාර් එකට නැග්ගා.. උඹ දන්නෙ නෑ. උඹ දන්නෙ නෑ මගේ අම්මගෙ මූණ මහා වේදනාවකින් විරූප වෙලා තිබුනා. මං ඇදන් හිටපු පරණ කලිසම් කොටයක් අම්මගෙ අතත් දෙකට ගුලිවෙලා තිබුණා. 'අනගි.. මගේ රත්තරං අම්මා' එත්තරයි කිව්වේ.. ඒ වචන තුන ගලක කෙටුව වගේ අදටත් මගේ හිතේ තියෙනවා.. හ්.. හ්.. හ්ග්.."

දුක රදවලා තියාගත්තු උපරිම සීමාවේ ඉදපු මගේ හිත පුපුරලා ගියා. ගින්දර වගේ ගිනියම් වෙච්ච කදුළු පේළී ගානක් මගේ කම්මුල් දිගේ කඩන් වැටුනා. ඒත් ඒ කදුළු නවත්තගන්නවත්, පිහිදාගන්නවත් ඕනෙකමක් මට තිබ්බෙ නෑ. ලක්ෂ වාරයක් හරි මේ හැමදේම කාටහරි කියලා මගේ හිත සන්සුන් කරගන්න ඕන කියන බලාපොරොත්තුවක් මගේ හිතේ තිබ්බා. මං ඔලුව උස්සල බලද්දි නවෝදිගේ කම්මුල් දිගේ කදුළු ගලන හැටි මං දැක්කා.

"මට... මට අම්මව නැතිවෙලා යනවා කියලා හොදටම තේරුණේ මගේ කලිසම් කොටේ අතින් තදකරන් අම්මා අඩද්දි.. ඒක මහා පුදුම තරම් වේදනාවක්.. මට ඒක වචන වලින් විස්තර කරන්න බෑ.. මේ මගේ පපුව හාරලා බලපං.. මට හදවතක් කියලා එකක් නැතුව ඇති. අද මගේ අම්මා මේ ලංකාවේ කොහේවත් නෑ. මං දුරස් වුණාට පස්සෙ අම්මට ලංකාවේ ඉන්න එපා වුණා. උඹ දන්නවද..? අම්මගෙ ඇදුම් බෑග් එක එයාර්පෝට් එකේදි චෙක් කරනකොට මොනවද තිබ්බෙ කියලා.. මං ඇදපු ඇදුම් වගයක් නවෝදි.. අම්මගෙයි, තාත්තගෙයි තිබ්බ ප්රශ්න වලට තැලුණේ පොඩිවුණේ මම. ඒත් එයාලා දෙන්නා තව ටිකක් ඉවසුවා නම්...? අපිට කොයි තරම් සතුටෙන් ඉන්න තිබ්බද.."

පුංචි කාලේ ලස්සන අතීත මතකයන් එක්ක හිත තනිවෙද්දි තවත් කතා කරන්න තරම් දෙයක් මගේ හිතට ආවේ නෑ. අනිත්තෙක හිත ඇතුලෙ තියෙන ඔක්කොම දුක් කන්දරාව එළියට ආවහම, මුළු හිතම හිස්වෙන එකටත් මං කැමති වුණේ නෑ. පුංචි කාලෙකට හරි වද දෙන්න පුංචි දුකක් හිතෙ තියෙන්න ඕන

"අදටත් කවුරු හරි කෙනෙක් ඇදුමක් තුරුල් කරන් ඉන්නකොට මට අම්මව මතක් වෙනවා. ඒක හරිම වේදනාකාරී දෙයක්. උඹට මං මේ කියන ඒවා තේරෙනවා නේද..?"

මෙච්ච වෙලා මං ළග හිටපු නවෝදිගේ උරහිසට අතක් තියන ගමන් මං ඇහුවා. ඒ සුදු මූණෙ තිබ්බෙ ලොකු පසුතැවිල්ලක්.

"උඹ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම මං කරනවා අනගි... උඹ තරම් හොද එකෙක් මගේ ජීවිතේට මට කොහේදිවත් හම්බ වෙලා නෑ. උඹට කවදාවත් වරදින්නෙ නෑ. මට ඒක විශ්වාසයි.."

"මං ගැන හැමදාම ඔහොම හිතපං නවෝදි.. ඒක මගේ හිතට ලොකු සතුටක්.. උඹ දන්නවද... උඹ දන්නවද.. මට පුළුවන් නම් මං අම්මව බලන්න යනවා. මට ආරන්චියි අම්මා මේ අවුරුද්ද අන්තිමට ලංකාවට එනවා කියලා. මට ඒ මූණ දැකලා මැරුණත් කමක් නෑ"

මගේ හිතේ තිබ්බෙ ලොකු බලාපොරොත්තුවක්. පුංචි කාලේ වෙන්වෙලා ගියපු තැන ඉදන්, අම්මත්තෙක්ක ආයෙමත් ජීවිතේ පටන් ගන්න මගේ හිතට හොදටම ඕනවෙලා තිබ්බා.. එතකොට මං කොයිතරම් රෑ වෙලා ගෙදර ආවත් ඇහැරගෙන බලන් ඉන්න, මං එනකන් කන්නෙ නැතුව බලාගනෙ ඉන්න අම්මා කෙනෙක් ගෙදර ඉන්නවා කියන එක ගැන හිතන්න හිතන්න මගේ හිත සැහැල්ලු වුනා.

"මේ හැමදේම උඹත් එක්ක කිව්වාම මගේ හිතේ තිබ්බ දුක අඩුවුණා නවෝදි... මට දැන් ටිකක් නිදාගන්න ඕන.. තවටිකක් රෑ වෙලා අපි කතාව නවත්තපු තැනින් පටන්ගමු.."

"එතකොට උඹ කන්නෙ නැද්ද..? අම්මි උයලත්නේ තියෙන්නේ"

"මම නැගිට්ටාම කන්නම් කෙල්ලේ. මං මෙහේ එද්දි මගදි ෂෝට් ඊට්ස් වගයක් ගිල්ලා.."

ඇදේ හාන්සි වෙන ගමන් මං කිව්වා.. මගේ ඔළුව යාන්තමට වගේ අතගානෙන නවෝදි කාමරෙන් එළියට ගියා. හුගක් දේවල් සිද්ධ වෙච්ච අද දවසෙ සිදුවීම් එකින් එක හිතේ පෙල ගැහෙද්දි ඇස් දෙක නිදිමතෙන් පියවෙනවා මට දැනුනා..

෴මතුසම්බන්ධයි෴

[QUOTE="crazybuddy, post: 12427315, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]මෙච්චර වෙලා ෆිට් එකේ කතාකරන් ගියපු මගේ කටහඩ බිදිලා ගියා. අම්මෙක්ගෙ ආදරේකට හූල්ලන සොදුරුම සොදුරු කදුළු බිංදුවක් මගේ ඇස් උඩම නතර වෙලා තිබුණා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B]"උඹ ඔය ගැන වැඩිය හිතන්නෙ නැතුව ඉදපං.. හිත හිතා, හිත රිද්දගන්නකොට දුක වැඩියි.. කවුරු නැතිවුනත් මං උඹට ඉන්නවනේ. උඹ කියනවා වගේ එදා වගේම අදත් මං ෆිට්. අපි හිත හදාගෙන ඉස්සරහට මූණ දෙමු. උඹ ඕනේ තරම් කාලයක් මං ගාව ඉදපං. අපේ ගෙදර කාගෙන්වත් ඒකට බාධාවක් නෑ. උඹ ඉන්නෙක මගේ හිතටත් සංතෝස හිතෙන දෙයක් අනගි. උඹ දැක්කමත් හිත පිරෙනවා.."[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B] එක හුස්මට නවෝදි කියවන් යද්දි ඒ හැම වචනයක්ම මගේ පපුව ඇතුලට රිංගුවා. ඇස් දෙකේම කදුළු පිරිලා තියෙද්දි මං ඒකි දිහා බලලා හිනාවෙන්න උත්සාහ කරේ ඒකයි.. එතනින් එයාට හුග වෙලාවක් යනකන් අපි අතරේ කතාවක් බහක් ඇතිබුණේ නෑ.. නවෝදිමයි අන්තිමට ඒ නිහැඩියාව බින්දෙ..[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B]"උඹේ හිතේ කවුරුහරි ඉන්නවද..?"[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B] නවෝදි එහෙම ඇහුවෙ බිම බලාගෙන වුණත් හරි උත්තරේ ලැබෙනකං බලන් ඉන්නවා කියනෙක මට තේරුණා. ඒකි ඒ දේ අහපු තාලෙට මට හිනාවක් ආවා..[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B]"හික්ස්... උඹ ඇහුවෙ කෙල්ලෙක් ගැනනේ...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B]"ඔව්...."[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B]"මගේ ලෝකෙ ඉන්නෙ ගෑණු දෙන්නෙක් විතරයි. එක්කෙනෙක් මගේ හොදම යාළුවා උඹ වෙච්චි. අනිත් කෙනා මගේ අම්මා.. අම්මත්තෙක්ක තිබ්බ මගේ මතකෙ හරිම සුන්දරයි නවෝදි.. ඒවා මතක්වෙන හැම වෙලාවකම මගේ හිත හිරවෙනවා.. තාත්තා මාව අම්මගෙන් උදුරගෙන අරන් ආපු දවස මට අද වගේ මතකයි.. තේරුමක් නැති වුණත් ඒ දවස මගේ හිත පුච්චලා දාපු දවසක්. අදටත් මං විදවනවා නවෝදි. තාත්තා මාව අරගෙන කාර් එකට නැග්ගා.. උඹ දන්නෙ නෑ. උඹ දන්නෙ නෑ මගේ අම්මගෙ මූණ මහා වේදනාවකින් විරූප වෙලා තිබුනා. මං ඇදන් හිටපු පරණ කලිසම් කොටයක් අම්මගෙ අතත් දෙකට ගුලිවෙලා තිබුණා. 'අනගි.. මගේ රත්තරං අම්මා' එත්තරයි කිව්වේ.. ඒ වචන තුන ගලක කෙටුව වගේ අදටත් මගේ හිතේ තියෙනවා.. හ්.. හ්.. හ්ග්.."[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B] දුක රදවලා තියාගත්තු උපරිම සීමාවේ ඉදපු මගේ හිත පුපුරලා ගියා. ගින්දර වගේ ගිනියම් වෙච්ච කදුළු පේළී ගානක් මගේ කම්මුල් දිගේ කඩන් වැටුනා. ඒත් ඒ කදුළු නවත්තගන්නවත්, පිහිදාගන්නවත් ඕනෙකමක් මට තිබ්බෙ නෑ. ලක්ෂ වාරයක් හරි මේ හැමදේම කාටහරි කියලා මගේ හිත සන්සුන් කරගන්න ඕන කියන බලාපොරොත්තුවක් මගේ හිතේ තිබ්බා. මං ඔලුව උස්සල බලද්දි නවෝදිගේ කම්මුල් දිගේ කදුළු ගලන හැටි මං දැක්කා.[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B]"මට... මට අම්මව නැතිවෙලා යනවා කියලා හොදටම තේරුණේ මගේ කලිසම් කොටේ අතින් තදකරන් අම්මා අඩද්දි.. ඒක මහා පුදුම තරම් වේදනාවක්.. මට ඒක වචන වලින් විස්තර කරන්න බෑ.. මේ මගේ පපුව හාරලා බලපං.. මට හදවතක් කියලා එකක් නැතුව ඇති. අද මගේ අම්මා මේ ලංකාවේ කොහේවත් නෑ. මං දුරස් වුණාට පස්සෙ අම්මට ලංකාවේ ඉන්න එපා වුණා. උඹ දන්නවද..? අම්මගෙ ඇදුම් බෑග් එක එයාර්පෝට් එකේදි චෙක් කරනකොට මොනවද තිබ්බෙ කියලා.. මං ඇදපු ඇදුම් වගයක් නවෝදි.. අම්මගෙයි, තාත්තගෙයි තිබ්බ ප්රශ්න වලට තැලුණේ පොඩිවුණේ මම. ඒත් එයාලා දෙන්නා තව ටිකක් ඉවසුවා නම්...? අපිට කොයි තරම් සතුටෙන් ඉන්න තිබ්බද.."[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B]පුංචි කාලේ ලස්සන අතීත මතකයන් එක්ක හිත තනිවෙද්දි තවත් කතා කරන්න තරම් දෙයක් මගේ හිතට ආවේ නෑ. අනිත්තෙක හිත ඇතුලෙ තියෙන ඔක්කොම දුක් කන්දරාව එළියට ආවහම, මුළු හිතම හිස්වෙන එකටත් මං කැමති වුණේ නෑ. පුංචි කාලෙකට හරි වද දෙන්න පුංචි දුකක් හිතෙ තියෙන්න ඕන[/B][/COLOR] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][COLOR=#783f04][B]"අදටත් කවුරු හරි කෙනෙක් ඇදුමක් තුරුල් කරන් ඉන්නකොට මට අම්මව මතක් වෙනවා. ඒක හරිම වේදනාකාරී දෙයක්. උඹට මං මේ කියන ඒවා තේරෙනවා නේද..?"[/B][/COLOR][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][COLOR=#783f04][B] මෙච්ච වෙලා මං ළග හිටපු නවෝදිගේ උරහිසට අතක් තියන ගමන් මං ඇහුවා. ඒ සුදු මූණෙ තිබ්බෙ ලොකු පසුතැවිල්ලක්.[/B][/COLOR][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B]"උඹ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම මං කරනවා අනගි... උඹ තරම් හොද එකෙක් මගේ ජීවිතේට මට කොහේදිවත් හම්බ වෙලා නෑ. උඹට කවදාවත් වරදින්නෙ නෑ. මට ඒක විශ්වාසයි.."[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B]"මං ගැන හැමදාම ඔහොම හිතපං නවෝදි.. ඒක මගේ හිතට ලොකු සතුටක්.. උඹ දන්නවද... උඹ දන්නවද.. මට පුළුවන් නම් මං අම්මව බලන්න යනවා. මට ආරන්චියි අම්මා මේ අවුරුද්ද අන්තිමට ලංකාවට එනවා කියලා. මට ඒ මූණ දැකලා මැරුණත් කමක් නෑ"[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B] මගේ හිතේ තිබ්බෙ ලොකු බලාපොරොත්තුවක්. පුංචි කාලේ වෙන්වෙලා ගියපු තැන ඉදන්, අම්මත්තෙක්ක ආයෙමත් ජීවිතේ පටන් ගන්න මගේ හිතට හොදටම ඕනවෙලා තිබ්බා.. එතකොට මං කොයිතරම් රෑ වෙලා ගෙදර ආවත් ඇහැරගෙන බලන් ඉන්න, මං එනකන් කන්නෙ නැතුව බලාගනෙ ඉන්න අම්මා කෙනෙක් ගෙදර ඉන්නවා කියන එක ගැන හිතන්න හිතන්න මගේ හිත සැහැල්ලු වුනා.[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B]"මේ හැමදේම උඹත් එක්ක කිව්වාම මගේ හිතේ තිබ්බ දුක අඩුවුණා නවෝදි... මට දැන් ටිකක් නිදාගන්න ඕන.. තවටිකක් රෑ වෙලා අපි කතාව නවත්තපු තැනින් පටන්ගමු.."[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B]"එතකොට උඹ කන්නෙ නැද්ද..? අම්මි උයලත්නේ තියෙන්නේ"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B]"මම නැගිට්ටාම කන්නම් කෙල්ලේ. මං මෙහේ එද්දි මගදි ෂෝට් ඊට්ස් වගයක් ගිල්ලා.."[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#783f04][B] ඇදේ හාන්සි වෙන ගමන් මං කිව්වා.. මගේ ඔළුව යාන්තමට වගේ අතගානෙන නවෝදි කාමරෙන් එළියට ගියා. හුගක් දේවල් සිද්ධ වෙච්ච අද දවසෙ සිදුවීම් එකින් එක හිතේ පෙල ගැහෙද්දි ඇස් දෙක නිදිමතෙන් පියවෙනවා මට දැනුනා..[/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][COLOR=#783f04][B]෴මතුසම්බන්ධයි෴[/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom