Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෑ වෙලා නවෝදිත් එක්ක කතා කරන්න හිතාගෙන හිටියත් කෑම කාපු ගන් නිදිමතේම මං ඇදට වැටුනා. පව්... නවෝදි බලන් ඉන්නත් ඇති. ආයෙ මං ඇහැරුනේ පහුවෙනිදා පාන්දර. ඒ මගේ සෙල් ෆෝන් එකේ සද්දෙට.

"හලෝ..."

"අ... අනගි.. ම.. මං මේ සජීවන් කතා කරන්නේ..."

ඒ කටහඩේ තිබ්බෙ ලොකු කලබලයක්. ඌ ආයෙත් බාල්දියක් ඇදගෙන වගේ.

"ඔවු.. මොකක්ද අවුල කියපං..?"

"උඹ මං හින්දා ගෙදරින් ගියා කියලා දන්නවා.. මං හින්දා ඔච්චර කැප කිරීම් කරන්න එපා බං..."

"ඒක පැත්තකට දාපං.. මොකද වරාපිටිය ලෙඩක් ඇදලද..?"

"ඔවු.. මිනිහා පොලීසියේ ඇන්ට්‍රියක් දාලා.."

"මූව කැවත් මදි නේ.. මං දැන්ම එනවා.. උඹ කොහෙද ඉන්නේ..?"

"ස්ටේෂන් එක ගාව.. උඹට මං කරදර කරනවා වැඩිද මන්දා.."

"පිස්සු නොකියා හිටපං.."

මං ෆෝන් එක ඕෆ් කරා..

"කවුද අනගි ෆෝන් කරේ...?"

කිරි එකකුත් අරගෙන මං ළගට ආපු නවෝදි ඇහුවා.. ඒත් එයාගෙ ඇස් තිබුණෙ ජනේලෙන් එළියෙ පාර දිහාට හැරිලා.

"සජීවන්.. දැන් මං ඌව හම්බවෙන්න යනවා.. ඔයා ඇයි බයවෙලා වගේ..?"

ඇත්තටම නවෝදිගෙ මූණ අමුතු වෙලා තිබුණා. එයා තාමත් හිටියෙ අර පල්ලෙහයින් පෙනෙන පාර දිහා බලාගෙන.

"අර කැබ් එක දැන් හුගාක් වෙලා ඉදන් එතන.."

පාර අයිනටම වෙලා නවත්තලා තිබ්බ කැබ් එකක් පෙන්නලා නවෝදි කිව්වා. ඇස් දෙක පුංචි කරලා මං කැබ් එක දිහා හොදට බැලුවා. මූව... මූව මරන් කෑවත් මදිනෝ යකෝ. මූ කොහොමද මං ඉන්නතැන දැනගත්තේ..?

"ක... කවුද අනගි ඒ..?"

"ඔයා බයවෙන්න එපා බබා.. ඒ තමයි දෙයියා.. ඌට හොරෙන් මේ ලෝකෙ දෙයක් මට කරන්න බෑ. ඌ අදත් ඔප්පු කරා ඒක. ඔය ඇවිල්ලා තියෙන්නෙ මාව එක්කගෙන යන්න"

"ඔ.. ඔයා එතකොට යනවද.. අනගි...?"

නවෝදිගෙ කටහඩේ තිබ්බෙ ලොකු දුකක්.. නවෝදි ළගට වෙලා දිගටම ඉන්න ඕන කියලා මටත් හිතුණේ පාරක් දෙපාරක් නම් නෙමෙයි. ඒත් සජීවන් පත්වෙලා ඉන්න තත්වෙත් එක්ක මං මෙහාට වෙලා හිටියොත් ඌ අවුල්වෙයි කියලා මට හිතුණා. නවෝදි එහෙම්මම කාමරේ ඉන්දෙද්දි මං පඩිපෙල බැහැලා ගේට්ටුව ළගට ආවා.

"බේබි මහත්තයෝ.."

"මොකක්ද බං මේ කරන වැඩ... මට දෙයියනේ කියලා නිදහසේ ඉන්න දීපං දෙයියා.. බලපං උඹ හින්දා නවෝදිත් බයවෙලා.. ආ.. බං උඹ කොහොමද දන්නෙ මම මේහේ ඉන්නවා කියලා..?"

"ඒවා කිව්වා කියලා ඇති වටිනාකමක් නෑ මහත්තයෝ.. අපි ගෙදර යං.. සාගරේ වගේ ගෙයක් තියෙද්දි මෙහෙම අත පල්ලෙන් වැටිලා වගේ ඉන්න හොද නෑ.."

"ඒ.. දෙයියා හිතන හැටි.. මං මෙහේ ඉන්නේ සන්තෝසෙන්.. ඒ සාගරේ වගේ ගෙදර නැති සංතෝසයක් මේ ගෙදර තියෙනවා දෙයියා.. තාත්ති මට ආදරේ නෑ කියලා ඔප්පු කරලා ඉවර වුණායින් පස්සේ තව මට කියන්න දෙයක් නෑ.."

"ඒ බේබි මහත්තයා හිතන විදිය... මහත්තයා දන්නෙ නෑ... මහත්තයා ගිහින් සෑහෙන වෙලාවක් යනකන් ලොකු මහත්තයා කල්පනා කර කර හිටියා.. කා එක්කවත් වචනයක් කතා කෙරුවෙ නෑ.. සිරිදාස කෝපි එකක් අරන් ආවහම මිනිහටත් බැනලා එලවගත්තා.. අඩුගානේ ටෙලිෆෝන් කෝල් එකකටවත් ආන්සර් කෙරුවෙ නෑ. මං ටිකකින් දැක්කා ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම වතාවට ලොකු මහත්තයගෙ ඇස්වලට කදුළු එනවා.."

දෙයියා ඒ ටික කිව්වෙ හුගාක් හෙමින්.. ගල් හදවතක් තියෙන තාත්තෙක් තමයි මට ඉන්නෙ කියලා හිතන් ඉදපු සිතුවිල්ල ඒ වෙලාවෙදි ඩිංගෙන් ඩිංග පුපුරලා යන්න ගත්තා..

"කොහේ හරි කමක් නෑ.. ඉන්න තැනකින් මගේ පුංචි එකාව එක්කං වරෙන් කියලා මට කිව්වා.. ප්‍රපෝසල් ගැන කතා කරන්නෙ නෑ කිව්වා. බේබි මහත්තය ඕන විදියට ගෙදර ඉන්න කිව්වා.."

දෙයියා හෝ ගාලා කියවගෙන යනවා.. ඒත් ඒ හැම වචනයක්ම මගේ පපුව ඇතුළට රිංග ගත්තා. හුගක් කාලෙකට පස්සේ තාත්ති පව් කියන වචන දෙක මගේ පපුවෙන් එළියට ආවා. ඒ එක්කමයි නවෝදි අපි ඉන්න තැනට ආවේ..

"තරහා වෙන්න එපා බබා... මම ගෙදර යනවා.. පුළුවන් ඉක්මනට ආයේ ඔයාව හම්බවෙන්න එන්නම්කෝ.."

තාත්ති කියපුවත්, සජීවන්ගේ අවුලත් හන්ද මං ඒ තීරනේ ගත්තා.. වචනයක්වත් කතා නොකර නවෝදි බලන් ඉන්දෙද්දි ඇදුම් බෑග් එකත් අරන් මායි, දෙයියයි කැබ් එකට නැග්ගා...

"සීතල සුළගක් වගේ ඉක්මනට ඇවිල්ලා ඉක්මනට ගියාට කමක් නෑ අනගි... හිතට කරදරයක් ආපු ගමන්ම මාව මතක්වෙන්න ඕන හොදේ.. ඔය මූණ සතියකට පාරක් හරි මට දකින්න ඒන කියන එකත් මතක තියාගන්න..."

දෙයියා ඇක්සලේටරය රේස් කරලා කැබ් එක ඉස්සරහට ගන්නකොටම නවෝදි කිව්වා. ඒ ඇස්වල තිබ්බ ආදරේ මුළු හිතින්ම විදගන්න ගමන් මං සීට් එකේ හරිබරි ගැහුණා..

"ඒ ගෑණු ළමයා නම් හුගක් හොදයි වගේ නේද බේබි මහත්තයා..?"

කැබ් එක අරන් ටිකක් දුර එද්දි දෙයියා අමුතු කතාවක් කිව්වා. ඇස් දෙක හීනි කරලා මං මිනිහා දිහා බැලුවෙ ඒකයි..

"එයා මහත්තයට හුගක් ආදරේ පාටයි.. මහත්තයට දැන් ඕන කරන්නෙත් ඒ වගේ කෙනෙක් තමයි. එතකොට ඔය දඩබ්බර ගති ඔක්කොම මැකිලා යයි..."

"දෙයියා මොනාව කියනවද මන්දා.. එහෙම නම් ඉතිං මාව කෝවක දාලා මකවන්න ඕන.. ඔන්න ඔතනින් වමට හරවන්න.. අපි ඉස්ටේෂන් එකට ටිකක් ගිහින් එමු.."

රේල්වේ ස්ටේෂන් එකට ඇත්ලුවෙන හරියේ දෙයියා කැබ් එක පාක් කරන අතරේ, මං ස්ටේෂන් එකට ඇතුල් වුණා. මාතර ඉදලා ආපු කෝච්චිය ඒ එක්කමයි ස්ටේෂන් එකට ආවේ. සෙනග ගැන නම් කියලා වැඩක් නෑ. කට කපලා එකයි. ඒ සෙනග කන්දරාව මැද්දෙන් මං සජීවන්ව හොයන්න ගත්තා. මට ස්ටේෂන් එකට එන්න කියලා මේ යකා කොහේද ගියේ..? වටපිට බල බලා සජීවන්ව හොයන අතරෙ හීනෙකින්වත් නොහිතපු විදියට මං කාගෙදෝ ඇගක මහ හයියෙන් හැප්පුනා. එයා ගෑණු ළමයෙක්. හැප්පුනු පාරට එයා විසිවෙලා ගිහින් බිම ඉන්දුනා. හිත ඩිංගෙන් ඩිංග නොසන්සුන් වෙද්දි මං හොදට එයා දිහා බැලුවා. මේ ජීවිත කාලෙටම මගේ ඇස් දෙක දැකපු ලස්සනම කෙල්ල මං ඉස්සරහා බිම හිටියා. උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුණත් මං එයාගෙ ලස්සන ඉස්සරහා ගල් ගැහුණා. අහිංසකකමත් එක්ක ලා රතු පාට වෙලා තිබ්බ ඒ මූණේ පිරුණෙ අමනාප ගතියක්.

"සොරි මිස්... ම... මං අහක බලාගෙනයි ආවේ.."

කතා කරගන්න පුළුවන් පලවෙනි තත්පරේදිම මං කිව්වා. එහෙම කියලා මං එයා දිහාට අතක් දික් කරා. මං හිතුවෙ එයා මගේ අතේ එල්ලිලා නැගිට ගනියි කියලා. ඒත් ඒක එහෙම වුණේ නෑ. මගේ අත දිහා බලන්නෙවත් නැතුව එයා නැගිට ගත්තා.

"කමක් නෑ... මාත් අහක බලාගෙන ආවේ.. ඉට්ස් ඕකේ.."

එයා ගියා.. සෙනග අස්සෙන් ඈතට ඇදිල යන ඒ රූපේදිහා මං ඇහැපිල්ලන් ගහන්නෙ නැතුව බලන් හිටියා. මේ මොකක්ද මේ වුණේ..? එයාව දැකල ඇයි මං මේ තරම් කලබල වුණේ..? ඒක මටවත් හිතාගන්න බැරි වුණා.. බිම ඉදගෙන, හදක් වගේ සුදු මූණ මං දිහාට හරවගෙන එයා බලන් ඉදපු හැටි මට ආයෙත් මතක් වුණා. කෙල්ලෙක් හින්දා කවදාවත් අවුල් නොවිච්චි මගේ හිත අවුල්වෙන්න ගත්තෙ ඒ වෙලාවෙ ඉදන්..

"අනගි........."

පස්සෙන්ම ඇහුනෙ සජීවන්ගෙ කටහඩ. ඇගේ හැප්පිලා බිම ඉන්දුන පුංචි කෙල්ල හිතේ කොනකින් තියාගන්න ගමන් මං ආපිට හැරුණා. මගේ ළගටම ඇවිත් සජීවන් අත බදාගත්තා..

"මං ඊයේ ගෙදෙට්ටත් ෆෝන් කලා.. දෙයියා කිව්වා උඹ නෑ කියලා.. පස්සෙ තමයි විස්තරේ කිව්වේ. මං මාර විදියට අප්සෙට් ගියා බං.."

ස්ටේෂන් එකේ ලී බංකුවක වාඩිවෙන ගමන් සජීවන් කතාව පටන් ගත්තා. උගේ කතාවට ඇහුම්කන් දෙන ගමන් බංකුවේ වාඩිවුණත් මගේ ඇස්දෙක අර ගර්ල්ව හොය හොය එහෙ මෙහෙ දිව්වා.

"ඒ සිද්ධිය අතෑරලා දාපං බං. ඒක දැන් ඉවරයි නේ. වරාපිටියගෙ ඇන්ට්රියෙන් පස්සෙ මොකද වුණේ කියලා කියපං.."

"ඊයේ හවස මාව හොයාගෙන ගෙදරට පොලීසියෙන් ආවා.."

"ඉතින්..?"

"හොටල් එකේදි මොකක්ද වුණේ කියලා ඇහුවා. උඹ දන්නෑ අනගි.. අලුත් එස්. අයි කෙනෙක් ඇවිල්ලා හිටියෙ. මං හිතන්නෙ වැඩ බාර අරගෙන සතියක්වත් නැතුව ඇති.."

"ම්... ඒකත් එහෙමද..? මාව අදුනන්නෙ නැති එකෙක් තමයි ඔය එන්න ඇත්තෙ. මාවත් ඇහුවද..?"

"නෑ.. උඹව ගාවලවත් නෑ.. මං තමයි බෙල්ලටම මාට්ටු කරලා තියෙන්නේ.."

"ඕක වරාපිටියගෙ ගැටයක්. ඒකයි මගේ නම දීලා නැත්තේ එහෙම නම් ඌට තාත්තිගෙනුත් බර බරේ කියලා ඌ දන්නවා.. උඹ බය නොවී ඉදපන්. උඹට අවුලක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ.."

සජීවන්ගෙ කරට අත දානගමන් මං කිව්වා.

"වෙන ඈයෝ වගේ නෙමෙයි මේ අලුත් එස්.අයි කාරයා... අමාරු කාරයෙක්. ඒකයි මං උඹට එන්නත් කිව්වේ. වරාපිටිය දැන් ඇන්ට්‍රියකුත් දාලා තියෙන එකේ අපි මොනව කලත් මාට්ටු වෙනවා."

සජීවන් කියපු එකට මට තදවුණා. මං මෙච්චර හරියක් තනියෙන් කරද්දි මූ පස්ස ගහන එකනේ වැඩේ..

"බම්බුවෙ ඇන්ට්‍රිය.. ඌට ඒක පස්ස පැත්තෙ ගහගන්න කියපං.."

"එහෙම නෙමෙයි අනගි.. මට හිතෙන විදියට මේක දැන් වලිපිට දුවන එක හරි නෑ වගේ බං.. අපි ටිකක් ෂේප් එකේ ඉදිමු.."

"ඒක උඹේ කැමැත්තක් සජී... වලියෙන් බැරි නම් ෂේප් එකෙන් උඹ දුවපන්.. ඒත් මං ඊට වැඩිය වෙනස් එකෙක්."

කියන්න ගිය දේ මග නවත්තලා මං කල්පනා කරන්න ගත්තා. මෙහෙම ගියොත් නම් මූට ශිරෝමිව නැතිවෙන එක ගැන ආයෙ අහන්න දෙයක් නෑ. මේ වෙලාවෙ වැඩර් වුණේ නැත්නම් මුළු ජීවිත කාලෙ පුරාම වැඩර් වෙලා හිටියත් වැඩක් නෑ. ඒක මේ මෝලට තේරෙන්නෙ නැති හැටි. කොහෙන්දෝ ආපු පොලීසියෙ හාල්පාරුවෙකුට මූ බයවෙලා. සජීවනුත් එක්ක මට තද වේගෙන එද්දි තමයි දෙයියා අපි ළගට ආවේ..

"මං දෙයියට කිව්වෙ කැබ් එක ඇතුලට වෙලා ඉන්න කියලා නේද..?"

හිතේ තිබ්බ කේන්තිය මං පිට කෙරුවෙ දෙයියගෙ පිටින්. ඒක දෙයියටත් තේරුණා.

"බේබි මහත්තයා පරක්කු හින්දයි මං බලන්න ආවේ.."

"කවුද දෙයියා මේ පොලීසියට අලුතින් ඇවිල්ලා ඉන්න එස්.අයි...?"

"ඇ... ඇයි බේබි මහත්තයා එයත් එක්කත් පැටලුනාද...?"

දෙයියගෙ මූණ තත්පරේට දෙකට වෙනස්වෙලා ගියා. යකෝ.. උගේ පෝස්ට් එක කිව්වහමත් මුං අමුත් වෙනවනේ..

"මං අහපු දේට උත්තර දෙන්න දෙයියා.. දන්නවනේ මගෙන් ප්‍රශ්න අහනවට මං එච්චර කැමති නෑ කියලා.."

"මේකයි බේබි මහත්තයෝ කතන්දරේ... මේ පාර නම් පොලීසියට ඇවිල්ලා තියෙන්නෙ මාර බඩුවක්. ඕන නම් මහත්තයට වැඩිය අවුරුදු තුන හතරක් වයස වැඩි ඇති. ටවුමේ කලු පුතාගෙ තග්ස් බජාර් එකට මදි නොකියන්න දුන්නා.. බාගයක් හොස්පිට්ල් එකේ. ඉතුරු බාගේ රිමාන්ඩ් එකේ.."

[QUOTE="crazybuddy, post: 12427317, member: 326070"] [CENTER] [SIZE=4][B][URL="http://2.bp.blogspot.com/-6Sh2QXCE53Y/T0U9aLMMQZI/AAAAAAAABVM/ZYSxs4BVtM4/s1600/Cover-3.jpg"][IMG]http://2.bp.blogspot.com/-6Sh2QXCE53Y/T0U9aLMMQZI/AAAAAAAABVM/ZYSxs4BVtM4/s640/Cover-3.jpg[/IMG][/URL][/B][/SIZE][/CENTER] [SIZE=4][B][COLOR=#783f04] රෑ වෙලා නවෝදිත් එක්ක කතා කරන්න හිතාගෙන හිටියත් කෑම කාපු ගන් නිදිමතේම මං ඇදට වැටුනා. පව්... නවෝදි බලන් ඉන්නත් ඇති. ආයෙ මං ඇහැරුනේ පහුවෙනිදා පාන්දර. ඒ මගේ සෙල් ෆෝන් එකේ සද්දෙට.[/COLOR][/B] [B][COLOR=#783f04] "හලෝ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ... අනගි.. ම.. මං මේ සජීවන් කතා කරන්නේ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඒ කටහඩේ තිබ්බෙ ලොකු කලබලයක්. ඌ ආයෙත් බාල්දියක් ඇදගෙන වගේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔවු.. මොකක්ද අවුල කියපං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ මං හින්දා ගෙදරින් ගියා කියලා දන්නවා.. මං හින්දා ඔච්චර කැප කිරීම් කරන්න එපා බං..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක පැත්තකට දාපං.. මොකද වරාපිටිය ලෙඩක් ඇදලද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔවු.. මිනිහා පොලීසියේ ඇන්ට්‍රියක් දාලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මූව කැවත් මදි නේ.. මං දැන්ම එනවා.. උඹ කොහෙද ඉන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ස්ටේෂන් එක ගාව.. උඹට මං කරදර කරනවා වැඩිද මන්දා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිස්සු නොකියා හිටපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ෆෝන් එක ඕෆ් කරා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද අනගි ෆෝන් කරේ...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිරි එකකුත් අරගෙන මං ළගට ආපු නවෝදි ඇහුවා.. ඒත් එයාගෙ ඇස් තිබුණෙ ජනේලෙන් එළියෙ පාර දිහාට හැරිලා.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"සජීවන්.. දැන් මං ඌව හම්බවෙන්න යනවා.. ඔයා ඇයි බයවෙලා වගේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඇත්තටම නවෝදිගෙ මූණ අමුතු වෙලා තිබුණා. එයා තාමත් හිටියෙ අර පල්ලෙහයින් පෙනෙන පාර දිහා බලාගෙන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අර කැබ් එක දැන් හුගාක් වෙලා ඉදන් එතන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාර අයිනටම වෙලා නවත්තලා තිබ්බ කැබ් එකක් පෙන්නලා නවෝදි කිව්වා. ඇස් දෙක පුංචි කරලා මං කැබ් එක දිහා හොදට බැලුවා. මූව... මූව මරන් කෑවත් මදිනෝ යකෝ. මූ කොහොමද මං ඉන්නතැන දැනගත්තේ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ක... කවුද අනගි ඒ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා බයවෙන්න එපා බබා.. ඒ තමයි දෙයියා.. ඌට හොරෙන් මේ ලෝකෙ දෙයක් මට කරන්න බෑ. ඌ අදත් ඔප්පු කරා ඒක. ඔය ඇවිල්ලා තියෙන්නෙ මාව එක්කගෙන යන්න"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔයා එතකොට යනවද.. අනගි...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නවෝදිගෙ කටහඩේ තිබ්බෙ ලොකු දුකක්.. නවෝදි ළගට වෙලා දිගටම ඉන්න ඕන කියලා මටත් හිතුණේ පාරක් දෙපාරක් නම් නෙමෙයි. ඒත් සජීවන් පත්වෙලා ඉන්න තත්වෙත් එක්ක මං මෙහාට වෙලා හිටියොත් ඌ අවුල්වෙයි කියලා මට හිතුණා. නවෝදි එහෙම්මම කාමරේ ඉන්දෙද්දි මං පඩිපෙල බැහැලා ගේට්ටුව ළගට ආවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"බේබි මහත්තයෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද බං මේ කරන වැඩ... මට දෙයියනේ කියලා නිදහසේ ඉන්න දීපං දෙයියා.. බලපං උඹ හින්දා නවෝදිත් බයවෙලා.. ආ.. බං උඹ කොහොමද දන්නෙ මම මේහේ ඉන්නවා කියලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒවා කිව්වා කියලා ඇති වටිනාකමක් නෑ මහත්තයෝ.. අපි ගෙදර යං.. සාගරේ වගේ ගෙයක් තියෙද්දි මෙහෙම අත පල්ලෙන් වැටිලා වගේ ඉන්න හොද නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ.. දෙයියා හිතන හැටි.. මං මෙහේ ඉන්නේ සන්තෝසෙන්.. ඒ සාගරේ වගේ ගෙදර නැති සංතෝසයක් මේ ගෙදර තියෙනවා දෙයියා.. තාත්ති මට ආදරේ නෑ කියලා ඔප්පු කරලා ඉවර වුණායින් පස්සේ තව මට කියන්න දෙයක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ බේබි මහත්තයා හිතන විදිය... මහත්තයා දන්නෙ නෑ... මහත්තයා ගිහින් සෑහෙන වෙලාවක් යනකන් ලොකු මහත්තයා කල්පනා කර කර හිටියා.. කා එක්කවත් වචනයක් කතා කෙරුවෙ නෑ.. සිරිදාස කෝපි එකක් අරන් ආවහම මිනිහටත් බැනලා එලවගත්තා.. අඩුගානේ ටෙලිෆෝන් කෝල් එකකටවත් ආන්සර් කෙරුවෙ නෑ. මං ටිකකින් දැක්කා ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම වතාවට ලොකු මහත්තයගෙ ඇස්වලට කදුළු එනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] දෙයියා ඒ ටික කිව්වෙ හුගාක් හෙමින්.. ගල් හදවතක් තියෙන තාත්තෙක් තමයි මට ඉන්නෙ කියලා හිතන් ඉදපු සිතුවිල්ල ඒ වෙලාවෙදි ඩිංගෙන් ඩිංග පුපුරලා යන්න ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහේ හරි කමක් නෑ.. ඉන්න තැනකින් මගේ පුංචි එකාව එක්කං වරෙන් කියලා මට කිව්වා.. ප්‍රපෝසල් ගැන කතා කරන්නෙ නෑ කිව්වා. බේබි මහත්තය ඕන විදියට ගෙදර ඉන්න කිව්වා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] දෙයියා හෝ ගාලා කියවගෙන යනවා.. ඒත් ඒ හැම වචනයක්ම මගේ පපුව ඇතුළට රිංග ගත්තා. හුගක් කාලෙකට පස්සේ තාත්ති පව් කියන වචන දෙක මගේ පපුවෙන් එළියට ආවා. ඒ එක්කමයි නවෝදි අපි ඉන්න තැනට ආවේ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තරහා වෙන්න එපා බබා... මම ගෙදර යනවා.. පුළුවන් ඉක්මනට ආයේ ඔයාව හම්බවෙන්න එන්නම්කෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] තාත්ති කියපුවත්, සජීවන්ගේ අවුලත් හන්ද මං ඒ තීරනේ ගත්තා.. වචනයක්වත් කතා නොකර නවෝදි බලන් ඉන්දෙද්දි ඇදුම් බෑග් එකත් අරන් මායි, දෙයියයි කැබ් එකට නැග්ගා...[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සීතල සුළගක් වගේ ඉක්මනට ඇවිල්ලා ඉක්මනට ගියාට කමක් නෑ අනගි... හිතට කරදරයක් ආපු ගමන්ම මාව මතක්වෙන්න ඕන හොදේ.. ඔය මූණ සතියකට පාරක් හරි මට දකින්න ඒන කියන එකත් මතක තියාගන්න..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] දෙයියා ඇක්සලේටරය රේස් කරලා කැබ් එක ඉස්සරහට ගන්නකොටම නවෝදි කිව්වා. ඒ ඇස්වල තිබ්බ ආදරේ මුළු හිතින්ම විදගන්න ගමන් මං සීට් එකේ හරිබරි ගැහුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ ගෑණු ළමයා නම් හුගක් හොදයි වගේ නේද බේබි මහත්තයා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කැබ් එක අරන් ටිකක් දුර එද්දි දෙයියා අමුතු කතාවක් කිව්වා. ඇස් දෙක හීනි කරලා මං මිනිහා දිහා බැලුවෙ ඒකයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"එයා මහත්තයට හුගක් ආදරේ පාටයි.. මහත්තයට දැන් ඕන කරන්නෙත් ඒ වගේ කෙනෙක් තමයි. එතකොට ඔය දඩබ්බර ගති ඔක්කොම මැකිලා යයි..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙයියා මොනාව කියනවද මන්දා.. එහෙම නම් ඉතිං මාව කෝවක දාලා මකවන්න ඕන.. ඔන්න ඔතනින් වමට හරවන්න.. අපි ඉස්ටේෂන් එකට ටිකක් ගිහින් එමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] රේල්වේ ස්ටේෂන් එකට ඇත්ලුවෙන හරියේ දෙයියා කැබ් එක පාක් කරන අතරේ, මං ස්ටේෂන් එකට ඇතුල් වුණා. මාතර ඉදලා ආපු කෝච්චිය ඒ එක්කමයි ස්ටේෂන් එකට ආවේ. සෙනග ගැන නම් කියලා වැඩක් නෑ. කට කපලා එකයි. ඒ සෙනග කන්දරාව මැද්දෙන් මං සජීවන්ව හොයන්න ගත්තා. මට ස්ටේෂන් එකට එන්න කියලා මේ යකා කොහේද ගියේ..? වටපිට බල බලා සජීවන්ව හොයන අතරෙ හීනෙකින්වත් නොහිතපු විදියට මං කාගෙදෝ ඇගක මහ හයියෙන් හැප්පුනා. එයා ගෑණු ළමයෙක්. හැප්පුනු පාරට එයා විසිවෙලා ගිහින් බිම ඉන්දුනා. හිත ඩිංගෙන් ඩිංග නොසන්සුන් වෙද්දි මං හොදට එයා දිහා බැලුවා. මේ ජීවිත කාලෙටම මගේ ඇස් දෙක දැකපු ලස්සනම කෙල්ල මං ඉස්සරහා බිම හිටියා. උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුණත් මං එයාගෙ ලස්සන ඉස්සරහා ගල් ගැහුණා. අහිංසකකමත් එක්ක ලා රතු පාට වෙලා තිබ්බ ඒ මූණේ පිරුණෙ අමනාප ගතියක්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සොරි මිස්... ම... මං අහක බලාගෙනයි ආවේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කතා කරගන්න පුළුවන් පලවෙනි තත්පරේදිම මං කිව්වා. එහෙම කියලා මං එයා දිහාට අතක් දික් කරා. මං හිතුවෙ එයා මගේ අතේ එල්ලිලා නැගිට ගනියි කියලා. ඒත් ඒක එහෙම වුණේ නෑ. මගේ අත දිහා බලන්නෙවත් නැතුව එයා නැගිට ගත්තා.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කමක් නෑ... මාත් අහක බලාගෙන ආවේ.. ඉට්ස් ඕකේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එයා ගියා.. සෙනග අස්සෙන් ඈතට ඇදිල යන ඒ රූපේ[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04][B]දිහා මං ඇහැපිල්ලන් ගහන්නෙ නැතුව බලන් හිටියා. මේ මොකක්ද මේ වුණේ..? එයාව දැකල ඇයි මං මේ තරම් කලබල වුණේ..? ඒක මටවත් හිතාගන්න බැරි වුණා.. බිම ඉදගෙන, හදක් වගේ සුදු මූණ මං දිහාට හරවගෙන එයා බලන් ඉදපු හැටි මට ආයෙත් මතක් වුණා. කෙල්ලෙක් හින්දා කවදාවත් අවුල් නොවිච්චි මගේ හිත අවුල්වෙන්න ගත්තෙ ඒ වෙලාවෙ ඉදන්..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"අනගි........."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පස්සෙන්ම ඇහුනෙ සජීවන්ගෙ කටහඩ. ඇගේ හැප්පිලා බිම ඉන්දුන පුංචි කෙල්ල හිතේ කොනකින් තියාගන්න ගමන් මං ආපිට හැරුණා. මගේ ළගටම ඇවිත් සජීවන් අත බදාගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මං ඊයේ ගෙදෙට්ටත් ෆෝන් කලා.. දෙයියා කිව්වා උඹ නෑ කියලා.. පස්සෙ තමයි විස්තරේ කිව්වේ. මං මාර විදියට අප්සෙට් ගියා බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ස්ටේෂන් එකේ ලී බංකුවක වාඩිවෙන ගමන් සජීවන් කතාව පටන් ගත්තා. උගේ කතාවට ඇහුම්කන් දෙන ගමන් බංකුවේ වාඩිවුණත් මගේ ඇස්දෙක අර ගර්ල්ව හොය හොය එහෙ මෙහෙ දිව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ සිද්ධිය අතෑරලා දාපං බං. ඒක දැන් ඉවරයි නේ. වරාපිටියගෙ ඇන්ට්රියෙන් පස්සෙ මොකද වුණේ කියලා කියපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඊයේ හවස මාව හොයාගෙන ගෙදරට පොලීසියෙන් ආවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතින්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හොටල් එකේදි මොකක්ද වුණේ කියලා ඇහුවා. උඹ දන්නෑ අනගි.. අලුත් එස්. අයි කෙනෙක් ඇවිල්ලා හිටියෙ. මං හිතන්නෙ වැඩ බාර අරගෙන සතියක්වත් නැතුව ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම්... ඒකත් එහෙමද..? මාව අදුනන්නෙ නැති එකෙක් තමයි ඔය එන්න ඇත්තෙ. මාවත් ඇහුවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. උඹව ගාවලවත් නෑ.. මං තමයි බෙල්ලටම මාට්ටු කරලා තියෙන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕක වරාපිටියගෙ ගැටයක්. ඒකයි මගේ නම දීලා නැත්තේ එහෙම නම් ඌට තාත්තිගෙනුත් බර බරේ කියලා ඌ දන්නවා.. උඹ බය නොවී ඉදපන්. උඹට අවුලක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] සජීවන්ගෙ කරට අත දානගමන් මං කිව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙන ඈයෝ වගේ නෙමෙයි මේ අලුත් එස්.අයි කාරයා... අමාරු කාරයෙක්. ඒකයි මං උඹට එන්නත් කිව්වේ. වරාපිටිය දැන් ඇන්ට්‍රියකුත් දාලා තියෙන එකේ අපි මොනව කලත් මාට්ටු වෙනවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] සජීවන් කියපු එකට මට තදවුණා. මං මෙච්චර හරියක් තනියෙන් කරද්දි මූ පස්ස ගහන එකනේ වැඩේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බම්බුවෙ ඇන්ට්‍රිය.. ඌට ඒක පස්ස පැත්තෙ ගහගන්න කියපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම නෙමෙයි අනගි.. මට හිතෙන විදියට මේක දැන් වලිපිට දුවන එක හරි නෑ වගේ බං.. අපි ටිකක් ෂේප් එකේ ඉදිමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක උඹේ කැමැත්තක් සජී... වලියෙන් බැරි නම් ෂේප් එකෙන් උඹ දුවපන්.. ඒත් මං ඊට වැඩිය වෙනස් එකෙක්."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කියන්න ගිය දේ මග නවත්තලා මං කල්පනා කරන්න ගත්තා. මෙහෙම ගියොත් නම් මූට ශිරෝමිව නැතිවෙන එක ගැන ආයෙ අහන්න දෙයක් නෑ. මේ වෙලාවෙ වැඩර් වුණේ නැත්නම් මුළු ජීවිත කාලෙ පුරාම වැඩර් වෙලා හිටියත් වැඩක් නෑ. ඒක මේ මෝලට තේරෙන්නෙ නැති හැටි. කොහෙන්දෝ ආපු පොලීසියෙ හාල්පාරුවෙකුට මූ බයවෙලා. සජීවනුත් එක්ක මට තද වේගෙන එද්දි තමයි දෙයියා අපි ළගට ආවේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං දෙයියට කිව්වෙ කැබ් එක ඇතුලට වෙලා ඉන්න කියලා නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හිතේ තිබ්බ කේන්තිය මං පිට කෙරුවෙ දෙයියගෙ පිටින්. ඒක දෙයියටත් තේරුණා.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"බේබි මහත්තයා පරක්කු හින්දයි මං බලන්න ආවේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද දෙයියා මේ පොලීසියට අලුතින් ඇවිල්ලා ඉන්න එස්.අයි...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ... ඇයි බේබි මහත්තයා එයත් එක්කත් පැටලුනාද...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] දෙයියගෙ මූණ තත්පරේට දෙකට වෙනස්වෙලා ගියා. යකෝ.. උගේ පෝස්ට් එක කිව්වහමත් මුං අමුත් වෙනවනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං අහපු දේට උත්තර දෙන්න දෙයියා.. දන්නවනේ මගෙන් ප්‍රශ්න අහනවට මං එච්චර කැමති නෑ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේකයි බේබි මහත්තයෝ කතන්දරේ... මේ පාර නම් පොලීසියට ඇවිල්ලා තියෙන්නෙ මාර බඩුවක්. ඕන නම් මහත්තයට වැඩිය අවුරුදු තුන හතරක් වයස වැඩි ඇති. ටවුමේ කලු පුතාගෙ තග්ස් බජාර් එකට මදි නොකියන්න දුන්නා.. බාගයක් හොස්පිට්ල් එකේ. ඉතුරු බාගේ රිමාන්ඩ් එකේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom