Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙයියා කිව්වෙ අලුත්ම ආරන්චියක්.. මේ පහුවෙච්ච අවුරුදු හතර පහටම ඔය කියනව වගේ පොරක් මේ පළාතේ පොලීසියට ඇවිල්ලා තිබුණෙ නෑ කියලා හැම එකාම දැනගෙන හිටියා. එහෙනම් ඒකයි මේ සීන්කෝන් එක. මුං මෙච්චර බයේ දගලන්නෙත් ඒකයි.

"උංට ගැහුවා කියන එක මට වලංගු නෑ දෙයියා.. ඒත් ඉතින් කලු පුතාගේ බජාර් එකට ගැහුවා කියන එක නම් හොද නිව්ස් එකක්. ඒක කාටවත්ම කරන්න බැරිවෙච්ච දෙයක් නේ. උං ටික ටවුමෙ අයියලා වගේ හිටියේ.."

"ඒක තමයි අනගි මං කියන්නේ.. වරාපිටිය කාරයා හොදට එහෙ මෙහෙ බලලා තමයි ඇන්ට්රිය දාලා තියෙන්නේ. මොවද කරන්නද කියලා මගේ හිතට එන්නෑ බං.. හැබැයි මේ විදියට බලන් ඉන්න ගියොත් නම් ඉරෝමිව මට නැතිවෙනවා."

ඇති යන්තම් මුගේ ඔලුවට ඒකවත් තේරුණා.. මං හිතුවෙ ඒකත් මූට ඇගිල්ලෙන් ඇනලම කියන්න වේවි කියලා.

"මොකද තුන්දෙනාගෙ බර සාකච්ඡාව...? කෙල්ලෙක්වත් උස්සන්නද...?"

එච්චර හුරු පුරුදු නැති කටහඩක් මට ඇහුනා. මං ඔලුව හරවලා බැලුවා. ෆුල් පොලිස් යුනිෆෝම් එක ඇදල හයේ හතරෙ සිරා පොරක් ඉනට අත් දෙක ගහගෙන අපි දිහා බලන් ඉන්නවා මං දැක්කා. මේ මොකාද මේ..?

"ඔ... ඔය තමයි අලුත් එස්.අයි.."

සජීවන් හීන්සැරේ මගේ කනට කොදුරනවා මට ඇහුණා. අලුත් තියා පරණ උනත් කමක් නෑ. වැඩිය ෂෝ දාන්න ආවොත් මෙතනම මල ගේ කරනවා. මං ඒක හිතින්ම හිතා ගත්තා. එහෙම හිතාගෙන මං ඒ මූණ දිහා කෙලින්ම බැලුවා. මිනිහගෙ ඇස් දෙක තිබ්බෙත් මගේ මූණෙමයි.

"අපි සාකච්ඡා කරලා කෙල්ලො උස්සන්නෙ නෑ මිස්ටර්.. යාළුවෙලා එක්ක යනවා මිසක්.."

හැරෙන තැපෑලෙන් මං උත්තරේ දුන්නා. මෙච්චර වෙලා ලාවට හිනාවක් තිබ්බ ඒ මූණෙන් හිනාව නැතිවෙලා ගියා.

"යාලුවෙලා එක්ක ගියාට කමක් නෑ. හැබැයි අනුන්ගෙ වෙඩින් වලට පැනලා කෙල්ලො අරන් යන එක නම් සෑහෙන් සීරියස් වැඩක්.. තේරුණා නේ.. කතා දෙකක් නෑ කෙලින්ම කූඩුවෙ.."

අලුත් එස්.අයි මහත්තයා දුන්නෙ කොර ටෝක් එකක්. ඒත් ඉතින් මාව කොර වුණේ නෑ. කතා කරන්න එපා කියනවා වගේ සජීවන් මගේ අතින් ඇද්දත්, මාත් ගේම නම් ලේසියෙන් අතාරින්න කැමති වුණේ නෑ.

"එහෙම හිතෙන හිතෙන වෙලාවට කූඩු වලට දාන්න අපි බල්ලො බළල්ලු නෙවෙයි මිස්ටර්. අනිත්තෙක වැදගත් කතාවක් මැද්දට හරකෙක් වගේ කඩාගෙන පැනලා කතා කරනඑකත් ඔය පෝස්ට් එකට ඒ තරම් හොද නෑ."

එහෙම කිව්වා විතරයි අලුත් එස්.අයි ගෙ මූණේ මස්පිඩු නටනවා මං දැක්කා. තද වුණාට කරන්න දෙයක් නෑ. අතක් ඉස්සුවොත් එහෙම යුනිෆෝම් එක දාලා හිටියට කමක් නෑ.. දෙන එක දෙනවා නිල් වෙන්න කියලා මං හිතාගත්තා. ඒත් ඊට කලින් දෙයියා මාව පැත්තකට ඇද්දා.

"බේබි මහත්තයෝ.. මොනවද මේ කියවන්නේ..? නිකං රන්ඩු වලට පැටලෙන්නෙ නැතුව ඉන්නකෝ. මේ කොහේවත් යන නයි රෙද්ද අස්සෙ දාගන්න හදන්නේ.."

"කොහේවත් යන නයි නෙමේ දෙයියා.. පෙනේ දාගෙන, දර්ශනේ දාන්න එන නයි. හැබැයි ඉතිං අන්තිමට පෙනෙත් නැතුව, පෙනේ තියෙන පයන්නත් නැතුව තමයි මං යවන්නේ.."

මං ගේම පටන් ගත්තා. මගේ සද්දෙට ස්ටේෂන් එකේ හිටපු මිනිස්සුත් මැජ්ක් බලන්න වගේ වටවෙන්න ගත්තා.

"ඔහේගෙ කට වැඩියි මිස්ටර්.. කටේ සද්ද ටිකක් අඩුකර ගත්තොත් හොදයි.. තේරුණාද..?"

දබර ඇගිල්ල මගේ දිහාට දික් කරලා කෑගහලා වගේ එස්.අයි කිව්වා. පොරට උපරිමයට මල පැනලා කියලා මට තේරුණා. මට ඕන කරලා තිබ්බෙත් ඒකම තමයි.

"කටේ සද්ද අඩුකරන්න මෙච්චර කාලෙකට තාම කාටවත් බැරි වුනා මිස්ටර්. ඒත් මම නම් කාටහරි පාට් එක දාන්නේ පොලිස් යුනිෆෝම් එක පිට නෙමෙයි.. සිවිල් පිට.. මොකද කවුරු හරි ගහවි කියල බයේද යුනිෆෝම් ගහගෙන අපිව කන්න ආවේ..?"

මං කිව්ව දෙයින් ඒ මූණේ තිබ්බ තරහා අඩුවෙලා ගිහින් පුංචි හිනාවක් මතුවුණා. මෙච්චර වෙලා දාගෙන ඉදපු සන්ග්ලාස් දෙක ගලවලා අතට අරගෙන මිනිහා දකුණු අතට ගුලිකර ගත්තා.

"මිස්ටර් හිතන ජාතියෙ මං බයගුල්ලෙක් නෙමෙයි.. මිස්ටර් එක්ක හැප්පෙන්න මං වෙනවෙලාවක එන්නම් මේ යුනිෆෝම් එක නැතුව.. ඒ වෙලාවටත් බලමුකො ඔය කටේ සද්දෙ ඔය විදියටම තියේවිද කියලා.."

මං දිහා හොද විපරමෙන් බලන ගමන් අලුත් එස්.අයි කිව්වා. එහෙම කියලා සජීවන් දිහා බලලා පරිස්සමි වෙයන් කියලායන්න හැරුණා. ඒකට නම් මට මල පැන්නා.

"මේ මිස්ටර් එස්.අයි..."

මගේ සද්දෙට මිනිහා සන්ග්ලාස් එක කරකව කරකව ආපහු හැරණා. අර මුලින් තිබ්බ හිනාව දැන් ඒ මූණෙ තිබ්බෙ නෑ.

"මිස්ටර් එස්.අයි නෙමෙයි.. එස්.අයි භවන්ත.."

පොර එහෙම කිව්වෙ නෝන්ඩියට වගේ...

"කවුරු වුණත් මට කමක් නෑ. අපි අපේ පරිස්සම ගැන බලා ගන්නම්. ඔහේ ඔහේගෙ පරිස්සම ගැන බලාගන්න.."

කරගන්න දෙයක් නැතුව තව ඩිංගක් වෙලා මං දිහා කන්න වගේ බලන් ඉදලා මිනිහා හැරිලා ගියා. ඒ ගිහිනුත් විනාඩි දෙක තුනක් යනකන් අපි තුන්දෙනා අතරේ කතාවක් බහක් ඇතිවුණේ නෑ. ඒ නිහැඩියාව ඉවසන්න බැරි තරම් වැඩිවුන හින්දා මං කැබ් එක ලගට ආවා.

"අනගි... උඹේ ලේ රත්වෙනවා වැඩියි බං... අර එස්.අයි කාරයත් එක්ක කොක්කක් දාගන්න ඕනෙ නෑ නේ බං. ඒකෙන් අපිට නේ බං අවාසි."

"අනේ ඌට බම්බු ගහගන්න කියපං සජී.. උගේ කටේ සද්දෙට බයවෙලා අපි ඉන්න ඕනෙද...? මං හෙට උඹව හම්බවෙන්න එන්නම්.. ඒ හම්බවෙලා කතාබහ කරලා ඉරෝමිව හම්බවෙන්න යමු. උඹ දැන් හොද එකා වගේ ගෙදර පලයං.."

එහෙම කියලා මං කැබ් එකට නැග්ගා. ගෙදරට එනකන්ම මායි, දෙයියයි අතර කතාවක් බහක් ඇතිවුණේ නෑ. එස්.අයි. කාරයා මගේ ඔලුව අවුල් කරාට පස්සෙ ලෝ කෝප වුණ එක තාම අඩුවෙලා තිබ්බෙ නෑ.

"මං... මං දන්නවා ඔයාට මාව දාලා ගිහින් ඉන්න බෑ කියලා.."

ගෙට ඇතුල් වෙනකොටම මගේ ඉස්සරහට ආපු තාත්ති මාව බදාගත්තා. හුගක් කාලෙකට පස්සෙ තාත්තිගෙන් හම්බවෙච්ච ආදරේ උණුසුමට ලෝභකමේ මං එහෙම්ම තාත්තිගෙ පිට බදාගත්තා.

"මං.. මේ ජීවිතෙන් එක පාරක් පැරදිලා ඉන්න මිනිහෙක් අනගි.. ඒ ඔයාගෙ අම්මා මාව දාලා ගිය දවස.. ඒ සිද්ධවෙච්ච දේවල් මං ඔයාට දවසක කියන්නම්. එතකන්වත් මගේ හිත රිද්දන් නැතුව ඉන්න බලන්න පුතා.. මෙච්චර දවසක් මාව වැරදිකාරයා කියලා හිතාගෙන ඉදපු එක එදාටවත් ඔය හිතෙන් අයින්වෙලා යාවි."

තාත්තිගේ ගොරෝසු කටහඩට මොකක්දෝ වෙලා තිබුනා. ගෙවිලා ගියපු අවුරුදු ගණනාවකට පස්සේ මගේ හිතේ තාත්ති ගැන ලොකු දුකක් ඇතිවුනා. ඒ දුක උඩින් මහා වීශාල අනුකම්පාවක සෙවනැලි හීන් සැරේ ඇදෙන්න ගත්තා. ඒ අනුකම්පාව පිටින්ම තාත්තිගෙන් ඈත්වෙලා, මං ඒ මූණ දිහා කෙලින් බැලුවා. තාත්තිගෙ ඇස් රතුවෙලා තිබුනා.

"ඔයා කවදාවත් හිතුවෙ නෑ අනගි, මං ඔයාව හදාගත්තෙ කොහොමද කියලා. ඔයාට අම්මයි, තාත්තයි දෙන්නම වෙන්න වුනේ මට. අම්මත් ළග නැතුව මං කොයි තරම් අමාරුවෙන්ද ඔයා උස්මහත් කෙරුවේ. මේ දෙයියා දන්නවා මං ඔයාට කොයි තරම් ආදරේ කරාද කියලා. ඔයා හැමදාමත් කිව්වේ අම්මි ඔයාව බලාගත්තේ මලක් වගේ කියලා.. එත්.. ඒත්.. මට ලෝකෙ තිබ්බ ලොකුම වස්තුව උනේ ඔයා. ඔයාට තියෙන ආදරේ මං පෙන්නන්න ඕන කොහොමද අනගි. ඕන නම් මේ පපුව හාරලා බලන්න.. ඒ පපුව ඇතුලෙ ඔයා ඇරෙන්න වෙන කවුරුත් නෑ.."

තාත්ති කියන ඒව දරාගන්න බැරුවද කොහෙද බිම බලාගෙනම දෙයියා ගේ ඇතුලට ගියා. කවදාවත් නැති විදියට තාත්තිගෙ වචන ඊතල වගේ මගේ පපුව ඇතුළටම වදින්න ගත්තා. ඒ ඇයිද කියලා මට හිතාගනන් නම් බැරි වුණා. සමහර විට මෙච්චර දවසක් තාත්ති ඔය වගේ කතා නොකෙරුව හින්දා වෙන්න ඇති.

"මං වැඩිය කතා කරන්නෙ නෑ. එත් මේ ටිකත් නොකියම බෑ.. ඔයා මට ඕන දඩුවමක් දෙන්න. ඒත් මේ ගෙදරින් යන්න එපා. ඔයාව නොදැක මට ඉන්න බෑ පුතා. මං ඊයේ මුලු රෑම නිදාගත්තෙ නෑ. ඉන්නම බැරි තැනයි මං දෙයියව යැව්වේ.. ඔයාව හම්බවුණා කියලා දෙයියා කියද්දියි මගේ හුස්ම වැටෙන්න ගත්තේ. මං තාත්තා උනාට කමක් නෑ.. තරහක් තියෙනවා නම් මට බනින්න.. ඒත් මාව දාලා යන්න එපා.. මං ඉස්සර ඉදපු ඔයාගෙ තාත්තිමයි පුතා.."

අත් දෙකෙන්ම මූණ අල්ලගෙන මගේ කම්මුලක් ඉඹින ගමන් තාත්තා කිව්වා. තිබ්බටත් වැඩිය හිතේ බර දහස් ගුණයකින් වැඩිවෙද්දි මං බාත්රූම් එකට රිංග ගත්තා. ෂවර් එකට ඔලුව අල්ලද්දි, මුලු ඔලුවම වතුර වලින් තෙමිලා යද්දි මගේ හිතට සැහැල්ලුවක් දැනුනා. ෂවර් එකේ වතුර වැටෙන වේගේ තවත් වැඩි කරලා මං දිගටම ෂවර් එකට ඔලුව අල්ලන් හිටියෙ ඒකයි. ඒ සැහැල්ලු වුණ හිත මැද්දට හැම දෙයක්ම අමතක වෙලා ගිහින් අර හදක් වගේ මූණ විතරක් මතක් වුනා. දෙයියනේ... ඒ මුණේ තිබ්බ අහිංසක කම. ජීවිතේ මං දැකපු ලස්සනම කෙල්ල.. පුදුම තරම් ආදරේ හිතෙන මූණක් එයාට තිබ්බේ. මගේ හිත තාම අතරමං වෙලා වගේ. මං දිහා බලාගෙනම එයා බිම වාඩිවෙලා හිටපු විදිය... කමක් නෑ මාත් අහක බලාගෙන ආවේ.. ඉට්ස් ඕකේ කියපු හැටි. ආයෙත් පාරක් එයාගෙ ඇගේ හැප්පෙන්න තියෙනවා නම් කියලා මට හිතුනා. එහෙනම් ඉතින් මං එයාගේ ඇග උඩටම වැටෙනවා. ආයෙ දෙපාරක් හිතන්නෙ නෑ.

"බේබි මහත්තයා... බේබි මහත්තයා..."

මගේ කල්පනා සාගරේ එක තත්පරෙන් කුඩු පට්ටන් වෙලා ගියා. දෙයියා බාත්රූම් එකේ දොර කඩන්න හදනවා. ෂිහ්.. මූ නිදහසේ නාගන්නවත් දෙන්නෙ නෑ නේ.. ඉනට බාත් ටවල් එක පටලවගෙන මං දොර ඇරියා. සලාං බලාං ගාලා දෙයියගෙ මූණ මැදට අනින්න ඕන කියලා හිතාගෙන හිටියත් උගේ අතේ තිබ්බ දේ දැක්කම මට මුකුත්ම හිතාගන්න බැරිව ගියා. කෙල්ලො කනට දාන කරාබුවක ටසල් කෑල්ලක් මගේ ඇස් කෙට පෙනුණා.

"කාගෙද බේබි මහත්තයා මේක..? නවෝදි මිස්ගෙද..?"

ලාවට හිනාවෙවී ඌ ඇහුවෙ හරියට මායි, නවෝදියි එකට ඇදේ ඉන්නවා දැක්කා වගේ. තාත්ති ගෙදර හිටියෙ නත්නම් මං මූව මෙතනම අභාවප්රාප්ත කරනවා.

"පිස්සුද දෙයියා... ඕක කොහෙද තිබ්බේ..?"

"උදේ බේබි මහත්තයා ඇදන් හිටපු ටී ෂර්ට් එකේ උඩ සාක්කුවෙ. වොෂින් මැෂින් එකට දාන්න කලින් මං නිකන් සාක්කු චෙක් කරේ. හැබෑට කාගෙද මහත්තයෝ මේක..?"

මං ඒ ලස්සන ටසල් එක අතට ගත්තා. විදුලියක් කොටනවා වගේ එකපාරටම මට මතක් වුණා. දෙයියනේ මේක අර මගේ ඇගේ පැපිච්ච ලස්සන කෙල්ලගෙ වෙන්න ඇති. ආයෙ හෝදන්න දෙයක් නෑ.. ඔය තියෙන්නේ.. දෙන දෙයියෝ ගෙදෙට්ටම ගෙනල්ලා දීළා. දැන් ඉතින් බබා ඔයා මගේ ළග ඉන්නවා වගේ තමයි..

"කාගෙද කියලා පස්සෙ කියන්නම්.. දැන් මට නාන්න දීළා උඹ පලයං.."

බාත් රූම් එකේ බිත්ති කබඩ් එක උඩින් මම ටසල් එක තිබ්බා. හිතට සංතෝස ගලන් ආවේ ගගක් ගලනවා වගේ. මේ ටසල් එක එයාගෙම තමයි. එයා දාගෙන හිටියෙ මේ ජාතියෙ කරාඹු ජෝඩුවක් තමයි. ඔයා අද ගෙදර ගිහින් පණ කඩාගෙන ටසල් එක හොයයි නේද බබා... ඒ ලස්සන මූණ හිතින් මවාගෙන මං කිව්වා.. තෑන්ක්ස් බබා..

"කාටද බේබි මහත්තයෝ තෑන්ක්ස් කරන්නේ..?"

ආයෙත් දොර ගාවින් දෙයියගෙ කටහඩ ඇහුනා. මූ තාම ගිහින් නැද්ද..? දඩබඩ ගාලා නාලා ඉවරවෙලා ඇදුමකුත් දාගෙන, ටසල් එකත් අතට ගුලි කරන් මං එළියට ආවා..

"හප්පොච්චියේ.... මූණේ තිබ්බ මරුමුස් පාට හේදිලම ගිහින්. මේ රත්තරං කෑලි මග දාලා ගිය පිංවන්තිය කවුද කියලා අපිට කියන්න බැරිද...?"

මං දිහා බලාගෙන දෙයියා ඇහුවා..

"කියන්න තරම් දෙයක් එනත නෑ දෙයියා. උඹට ඒ ගැන කියන්න ඕනෙ කියලා හිතුනාම මම කියන්නම්.."

එදා මුළු දවස පුරාම මට ඒ මූණ සැරින් සැරේට මතක් වුණා. අන්තිමට එයාගෙ රූපෙ මොන වගේද කියලා මතක් කරගන්න බැරිවෙන ගානට මගේ හිත අවුල්වෙලා තිබුණා..

෴මතුසම්බන්ධයි෴

[QUOTE="crazybuddy, post: 12427319, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]දෙයියා කිව්වෙ අලුත්ම ආරන්චියක්.. මේ පහුවෙච්ච අවුරුදු හතර පහටම ඔය කියනව වගේ පොරක් මේ පළාතේ පොලීසියට ඇවිල්ලා තිබුණෙ නෑ කියලා හැම එකාම දැනගෙන හිටියා. එහෙනම් ඒකයි මේ සීන්කෝන් එක. මුං මෙච්චර බයේ දගලන්නෙත් ඒකයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උංට ගැහුවා කියන එක මට වලංගු නෑ දෙයියා.. ඒත් ඉතින් කලු පුතාගේ බජාර් එකට ගැහුවා කියන එක නම් හොද නිව්ස් එකක්. ඒක කාටවත්ම කරන්න බැරිවෙච්ච දෙයක් නේ. උං ටික ටවුමෙ අයියලා වගේ හිටියේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක තමයි අනගි මං කියන්නේ.. වරාපිටිය කාරයා හොදට එහෙ මෙහෙ බලලා තමයි ඇන්ට්රිය දාලා තියෙන්නේ. මොවද කරන්නද කියලා මගේ හිතට එන්නෑ බං.. හැබැයි මේ විදියට බලන් ඉන්න ගියොත් නම් ඉරෝමිව මට නැතිවෙනවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඇති යන්තම් මුගේ ඔලුවට ඒකවත් තේරුණා.. මං හිතුවෙ ඒකත් මූට ඇගිල්ලෙන් ඇනලම කියන්න වේවි කියලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකද තුන්දෙනාගෙ බර සාකච්ඡාව...? කෙල්ලෙක්වත් උස්සන්නද...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] එච්චර හුරු පුරුදු නැති කටහඩක් මට ඇහුනා. මං ඔලුව හරවලා බැලුවා. ෆුල් පොලිස් යුනිෆෝම් එක ඇදල හයේ හතරෙ සිරා පොරක් ඉනට අත් දෙක ගහගෙන අපි දිහා බලන් ඉන්නවා මං දැක්කා. මේ මොකාද මේ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ... ඔය තමයි අලුත් එස්.අයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] සජීවන් හීන්සැරේ මගේ කනට කොදුරනවා මට ඇහුණා. අලුත් තියා පරණ උනත් කමක් නෑ. වැඩිය ෂෝ දාන්න ආවොත් මෙතනම මල ගේ කරනවා. මං ඒක හිතින්ම හිතා ගත්තා. එහෙම හිතාගෙන මං ඒ මූණ දිහා කෙලින්ම බැලුවා. මිනිහගෙ ඇස් දෙක තිබ්බෙත් මගේ මූණෙමයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි සාකච්ඡා කරලා කෙල්ලො උස්සන්නෙ නෑ මිස්ටර්.. යාළුවෙලා එක්ක යනවා මිසක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] හැරෙන තැපෑලෙන් මං උත්තරේ දුන්නා. මෙච්චර වෙලා ලාවට හිනාවක් තිබ්බ ඒ මූණෙන් හිනාව නැතිවෙලා ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යාලුවෙලා එක්ක ගියාට කමක් නෑ. හැබැයි අනුන්ගෙ වෙඩින් වලට පැනලා කෙල්ලො අරන් යන එක නම් සෑහෙන් සීරියස් වැඩක්.. තේරුණා නේ.. කතා දෙකක් නෑ කෙලින්ම කූඩුවෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] අලුත් එස්.අයි මහත්තයා දුන්නෙ කොර ටෝක් එකක්. ඒත් ඉතින් මාව කොර වුණේ නෑ. කතා කරන්න එපා කියනවා වගේ සජීවන් මගේ අතින් ඇද්දත්, මාත් ගේම නම් ලේසියෙන් අතාරින්න කැමති වුණේ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම හිතෙන හිතෙන වෙලාවට කූඩු වලට දාන්න අපි බල්ලො බළල්ලු නෙවෙයි මිස්ටර්. අනිත්තෙක වැදගත් කතාවක් මැද්දට හරකෙක් වගේ කඩාගෙන පැනලා කතා කරනඑකත් ඔය පෝස්ට් එකට ඒ තරම් හොද නෑ."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] එහෙම කිව්වා විතරයි අලුත් එස්.අයි ගෙ මූණේ මස්පිඩු නටනවා මං දැක්කා. තද වුණාට කරන්න දෙයක් නෑ. අතක් ඉස්සුවොත් එහෙම යුනිෆෝම් එක දාලා හිටියට කමක් නෑ.. දෙන එක දෙනවා නිල් වෙන්න කියලා මං හිතාගත්තා. ඒත් ඊට කලින් දෙයියා මාව පැත්තකට ඇද්දා. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබි මහත්තයෝ.. මොනවද මේ කියවන්නේ..? නිකං රන්ඩු වලට පැටලෙන්නෙ නැතුව ඉන්නකෝ. මේ කොහේවත් යන නයි රෙද්ද අස්සෙ දාගන්න හදන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහේවත් යන නයි නෙමේ දෙයියා.. පෙනේ දාගෙන, දර්ශනේ දාන්න එන නයි. හැබැයි ඉතිං අන්තිමට පෙනෙත් නැතුව, පෙනේ තියෙන පයන්නත් නැතුව තමයි මං යවන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං ගේම පටන් ගත්තා. මගේ සද්දෙට ස්ටේෂන් එකේ හිටපු මිනිස්සුත් මැජ්ක් බලන්න වගේ වටවෙන්න ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔහේගෙ කට වැඩියි මිස්ටර්.. කටේ සද්ද ටිකක් අඩුකර ගත්තොත් හොදයි.. තේරුණාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] දබර ඇගිල්ල මගේ දිහාට දික් කරලා කෑගහලා වගේ එස්.අයි කිව්වා. පොරට උපරිමයට මල පැනලා කියලා මට තේරුණා. මට ඕන කරලා තිබ්බෙත් ඒකම තමයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කටේ සද්ද අඩුකරන්න මෙච්චර කාලෙකට තාම කාටවත් බැරි වුනා මිස්ටර්. ඒත් මම නම් කාටහරි පාට් එක දාන්නේ පොලිස් යුනිෆෝම් එක පිට නෙමෙයි.. සිවිල් පිට.. මොකද කවුරු හරි ගහවි කියල බයේද යුනිෆෝම් ගහගෙන අපිව කන්න ආවේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං කිව්ව දෙයින් ඒ මූණේ තිබ්බ තරහා අඩුවෙලා ගිහින් පුංචි හිනාවක් මතුවුණා. මෙච්චර වෙලා දාගෙන ඉදපු සන්ග්ලාස් දෙක ගලවලා අතට අරගෙන මිනිහා දකුණු අතට ගුලිකර ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිස්ටර් හිතන ජාතියෙ මං බයගුල්ලෙක් නෙමෙයි.. මිස්ටර් එක්ක හැප්පෙන්න මං වෙනවෙලාවක එන්නම් මේ යුනිෆෝම් එක නැතුව.. ඒ වෙලාවටත් බලමුකො ඔය කටේ සද්දෙ ඔය විදියටම තියේවිද කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං දිහා හොද විපරමෙන් බලන ගමන් අලුත් එස්.අයි කිව්වා. එහෙම කියලා සජීවන් දිහා බලලා පරිස්සමි වෙයන් කියලායන්න හැරුණා. ඒකට නම් මට මල පැන්නා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ මිස්ටර් එස්.අයි..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මගේ සද්දෙට මිනිහා සන්ග්ලාස් එක කරකව කරකව ආපහු හැරණා. අර මුලින් තිබ්බ හිනාව දැන් ඒ මූණෙ තිබ්බෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිස්ටර් එස්.අයි නෙමෙයි.. එස්.අයි භවන්ත.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] පොර එහෙම කිව්වෙ නෝන්ඩියට වගේ...[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුරු වුණත් මට කමක් නෑ. අපි අපේ පරිස්සම ගැන බලා ගන්නම්. ඔහේ ඔහේගෙ පරිස්සම ගැන බලාගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කරගන්න දෙයක් නැතුව තව ඩිංගක් වෙලා මං දිහා කන්න වගේ බලන් ඉදලා මිනිහා හැරිලා ගියා. ඒ ගිහිනුත් විනාඩි දෙක තුනක් යනකන් අපි තුන්දෙනා අතරේ කතාවක් බහක් ඇතිවුණේ නෑ. ඒ නිහැඩියාව ඉවසන්න බැරි තරම් වැඩිවුන හින්දා මං කැබ් එක ලගට ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනගි... උඹේ ලේ රත්වෙනවා වැඩියි බං... අර එස්.අයි කාරයත් එක්ක කොක්කක් දාගන්න ඕනෙ නෑ නේ බං. ඒකෙන් අපිට නේ බං අවාසි."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ ඌට බම්බු ගහගන්න කියපං සජී.. උගේ කටේ සද්දෙට බයවෙලා අපි ඉන්න ඕනෙද...? මං හෙට උඹව හම්බවෙන්න එන්නම්.. ඒ හම්බවෙලා කතාබහ කරලා ඉරෝමිව හම්බවෙන්න යමු. උඹ දැන් හොද එකා වගේ ගෙදර පලයං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] එහෙම කියලා මං කැබ් එකට නැග්ගා. ගෙදරට එනකන්ම මායි, දෙයියයි අතර කතාවක් බහක් ඇතිවුණේ නෑ. එස්.අයි. කාරයා මගේ ඔලුව අවුල් කරාට පස්සෙ ලෝ කෝප වුණ එක තාම අඩුවෙලා තිබ්බෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං... මං දන්නවා ඔයාට මාව දාලා ගිහින් ඉන්න බෑ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ගෙට ඇතුල් වෙනකොටම මගේ ඉස්සරහට ආපු තාත්ති මාව බදාගත්තා. හුගක් කාලෙකට පස්සෙ තාත්තිගෙන් හම්බවෙච්ච ආදරේ උණුසුමට ලෝභකමේ මං එහෙම්ම තාත්තිගෙ පිට බදාගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං.. මේ ජීවිතෙන් එක පාරක් පැරදිලා ඉන්න මිනිහෙක් අනගි.. ඒ ඔයාගෙ අම්මා මාව දාලා ගිය දවස.. ඒ සිද්ධවෙච්ච දේවල් මං ඔයාට දවසක කියන්නම්. එතකන්වත් මගේ හිත රිද්දන් නැතුව ඉන්න බලන්න පුතා.. මෙච්චර දවසක් මාව වැරදිකාරයා කියලා හිතාගෙන ඉදපු එක එදාටවත් ඔය හිතෙන් අයින්වෙලා යාවි."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] තාත්තිගේ ගොරෝසු කටහඩට මොකක්දෝ වෙලා තිබුනා. ගෙවිලා ගියපු අවුරුදු ගණනාවකට පස්සේ මගේ හිතේ තාත්ති ගැන ලොකු දුකක් ඇතිවුනා. ඒ දුක උඩින් මහා වීශාල අනුකම්පාවක සෙවනැලි හීන් සැරේ ඇදෙන්න ගත්තා. ඒ අනුකම්පාව පිටින්ම තාත්තිගෙන් ඈත්වෙලා, මං ඒ මූණ දිහා කෙලින් බැලුවා. තාත්තිගෙ ඇස් රතුවෙලා තිබුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා කවදාවත් හිතුවෙ නෑ අනගි, මං ඔයාව හදාගත්තෙ කොහොමද කියලා. ඔයාට අම්මයි, තාත්තයි දෙන්නම වෙන්න වුනේ මට. අම්මත් ළග නැතුව මං කොයි තරම් අමාරුවෙන්ද ඔයා උස්මහත් කෙරුවේ. මේ දෙයියා දන්නවා මං ඔයාට කොයි තරම් ආදරේ කරාද කියලා. ඔයා හැමදාමත් කිව්වේ අම්මි ඔයාව බලාගත්තේ මලක් වගේ කියලා.. එත්.. ඒත්.. මට ලෝකෙ තිබ්බ ලොකුම වස්තුව උනේ ඔයා. ඔයාට තියෙන ආදරේ මං පෙන්නන්න ඕන කොහොමද අනගි. ඕන නම් මේ පපුව හාරලා බලන්න.. ඒ පපුව ඇතුලෙ ඔයා ඇරෙන්න වෙන කවුරුත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] තාත්ති කියන ඒව දරාගන්න බැරුවද කොහෙද බිම බලාගෙනම දෙයියා ගේ ඇතුලට ගියා. කවදාවත් නැති විදියට තාත්තිගෙ වචන ඊතල වගේ මගේ පපුව ඇතුළටම වදින්න ගත්තා. ඒ ඇයිද කියලා මට හිතාගනන් නම් බැරි වුණා. සමහර විට මෙච්චර දවසක් තාත්ති ඔය වගේ කතා නොකෙරුව හින්දා වෙන්න ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං වැඩිය කතා කරන්නෙ නෑ. එත් මේ ටිකත් නොකියම බෑ.. ඔයා මට ඕන දඩුවමක් දෙන්න. ඒත් මේ ගෙදරින් යන්න එපා. ඔයාව නොදැක මට ඉන්න බෑ පුතා. මං ඊයේ මුලු රෑම නිදාගත්තෙ නෑ. ඉන්නම බැරි තැනයි මං දෙයියව යැව්වේ.. ඔයාව හම්බවුණා කියලා දෙයියා කියද්දියි මගේ හුස්ම වැටෙන්න ගත්තේ. මං තාත්තා උනාට කමක් නෑ.. තරහක් තියෙනවා නම් මට බනින්න.. ඒත් මාව දාලා යන්න එපා.. මං ඉස්සර ඉදපු ඔයාගෙ තාත්තිමයි පුතා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] අත් දෙකෙන්ම මූණ අල්ලගෙන මගේ කම්මුලක් ඉඹින ගමන් තාත්තා කිව්වා. තිබ්බටත් වැඩිය හිතේ බර දහස් ගුණයකින් වැඩිවෙද්දි මං බාත්රූම් එකට රිංග ගත්තා. ෂවර් එකට ඔලුව අල්ලද්දි, මුලු ඔලුවම වතුර වලින් තෙමිලා යද්දි මගේ හිතට සැහැල්ලුවක් දැනුනා. ෂවර් එකේ වතුර වැටෙන වේගේ තවත් වැඩි කරලා මං දිගටම ෂවර් එකට ඔලුව අල්ලන් හිටියෙ ඒකයි. ඒ සැහැල්ලු වුණ හිත මැද්දට හැම දෙයක්ම අමතක වෙලා ගිහින් අර හදක් වගේ මූණ විතරක් මතක් වුනා. දෙයියනේ... ඒ මුණේ තිබ්බ අහිංසක කම. ජීවිතේ මං දැකපු ලස්සනම කෙල්ල.. පුදුම තරම් ආදරේ හිතෙන මූණක් එයාට තිබ්බේ. මගේ හිත තාම අතරමං වෙලා වගේ. මං දිහා බලාගෙනම එයා බිම වාඩිවෙලා හිටපු විදිය... කමක් නෑ මාත් අහක බලාගෙන ආවේ.. ඉට්ස් ඕකේ කියපු හැටි. ආයෙත් පාරක් එයාගෙ ඇගේ හැප්පෙන්න තියෙනවා නම් කියලා මට හිතුනා. එහෙනම් ඉතින් මං එයාගේ ඇග උඩටම වැටෙනවා. ආයෙ දෙපාරක් හිතන්නෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබි මහත්තයා... බේබි මහත්තයා..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මගේ කල්පනා සාගරේ එක තත්පරෙන් කුඩු පට්ටන් වෙලා ගියා. දෙයියා බාත්රූම් එකේ දොර කඩන්න හදනවා. ෂිහ්.. මූ නිදහසේ නාගන්නවත් දෙන්නෙ නෑ නේ.. ඉනට බාත් ටවල් එක පටලවගෙන මං දොර ඇරියා. සලාං බලාං ගාලා දෙයියගෙ මූණ මැදට අනින්න ඕන කියලා හිතාගෙන හිටියත් උගේ අතේ තිබ්බ දේ දැක්කම මට මුකුත්ම හිතාගන්න බැරිව ගියා. කෙල්ලො කනට දාන කරාබුවක ටසල් කෑල්ලක් මගේ ඇස් කෙට පෙනුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාගෙද බේබි මහත්තයා මේක..? නවෝදි මිස්ගෙද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ලාවට හිනාවෙවී ඌ ඇහුවෙ හරියට මායි, නවෝදියි එකට ඇදේ ඉන්නවා දැක්කා වගේ. තාත්ති ගෙදර හිටියෙ නත්නම් මං මූව මෙතනම අභාවප්රාප්ත කරනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිස්සුද දෙයියා... ඕක කොහෙද තිබ්බේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උදේ බේබි මහත්තයා ඇදන් හිටපු ටී ෂර්ට් එකේ උඩ සාක්කුවෙ. වොෂින් මැෂින් එකට දාන්න කලින් මං නිකන් සාක්කු චෙක් කරේ. හැබෑට කාගෙද මහත්තයෝ මේක..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං ඒ ලස්සන ටසල් එක අතට ගත්තා. විදුලියක් කොටනවා වගේ එකපාරටම මට මතක් වුණා. දෙයියනේ මේක අර මගේ ඇගේ පැපිච්ච ලස්සන කෙල්ලගෙ වෙන්න ඇති. ආයෙ හෝදන්න දෙයක් නෑ.. ඔය තියෙන්නේ.. දෙන දෙයියෝ ගෙදෙට්ටම ගෙනල්ලා දීළා. දැන් ඉතින් බබා ඔයා මගේ ළග ඉන්නවා වගේ තමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාගෙද කියලා පස්සෙ කියන්නම්.. දැන් මට නාන්න දීළා උඹ පලයං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] බාත් රූම් එකේ බිත්ති කබඩ් එක උඩින් මම ටසල් එක තිබ්බා. හිතට සංතෝස ගලන් ආවේ ගගක් ගලනවා වගේ. මේ ටසල් එක එයාගෙම තමයි. එයා දාගෙන හිටියෙ මේ ජාතියෙ කරාඹු ජෝඩුවක් තමයි. ඔයා අද ගෙදර ගිහින් පණ කඩාගෙන ටසල් එක හොයයි නේද බබා... ඒ ලස්සන මූණ හිතින් මවාගෙන මං කිව්වා.. තෑන්ක්ස් බබා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාටද බේබි මහත්තයෝ තෑන්ක්ස් කරන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ආයෙත් දොර ගාවින් දෙයියගෙ කටහඩ ඇහුනා. මූ තාම ගිහින් නැද්ද..? දඩබඩ ගාලා නාලා ඉවරවෙලා ඇදුමකුත් දාගෙන, ටසල් එකත් අතට ගුලි කරන් මං එළියට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හප්පොච්චියේ.... මූණේ තිබ්බ මරුමුස් පාට හේදිලම ගිහින්. මේ රත්තරං කෑලි මග දාලා ගිය පිංවන්තිය කවුද කියලා අපිට කියන්න බැරිද...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං දිහා බලාගෙන දෙයියා ඇහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කියන්න තරම් දෙයක් එනත නෑ දෙයියා. උඹට ඒ ගැන කියන්න ඕනෙ කියලා හිතුනාම මම කියන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] එදා මුළු දවස පුරාම මට ඒ මූණ සැරින් සැරේට මතක් වුණා. අන්තිමට එයාගෙ රූපෙ මොන වගේද කියලා මතක් කරගන්න බැරිවෙන ගානට මගේ හිත අවුල්වෙලා තිබුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4][/SIZE] [CENTER][SIZE=4] [B][COLOR=#783f04] [SIZE=6]෴මතුසම්බන්ධයි෴ [/SIZE][/COLOR][/B][/SIZE][/CENTER] [CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom