Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4

පහුවෙනිදා මං සජීවන් හම්බවෙන්න උංගෙ ස්පොට් එකට ගියා. කැබ් එක මග දාලා, උං නිතරම ඉන්න හට් එක දිහාට මං ඇවිදන් ආවා. හිතුවා වගේම සජීවනුයි, උගේ කොල්ලො ගැන්සියයි එතන හිටියා. උං ගැන්සිය හම් එකේ මේසේ උඩ හෑන්ඩ් ෆයිට් කරනවා. මාව දැක්කා විතරයි උං ගැන්සිය මාර චියර් එකක් දුන්නා. සජීවන්ගෙ කරට අතක් දාලා මං ඌ ළගින්ම වාඩිවුණා.

"දැන් උඹ... මොකක්ද කරන්න හිතාගනෙ ඉන්නේ...?"

ඉරෝමිව හම්බවෙනවද නැද්ද කියලයි මං උගෙන් ඇහුවේ. ඒත් කොල්ලො ගැන්සිය එක පාරටම සයිලන්ස් වුනා. සජීවන්ගෙ කටත් ඇද වුණා. ඒ මොකද කියලා බලන්න උං කට්ටියගෙ ඇස් තිබ්බ දිහාට මාත් හැරුණා. අපි හිටිය හට් එක ඉස්සරහ හිටියෙ පෝලීසියට අලුතින් ආපු එස්.අයි.. වෙනසකට තිබුණෙ මිනිහා අද ඇවිල්ලා හිටියෙ නෝමල් කිටක් ගහගෙන. ඒ කියන්නෙ ඊයෙ වෙච්ච සීන් එකට රිටර්න් එක අමු අමුවෙම ඇවිත්. කමක් නෑ... බලමුකෝ මොකද වෙන්නෙ කියලා. අලුතෙන් ආපු එස්.අයි. හට් එක ළගට කිට්ටු වෙද්දි කොල්ලො කට්ටිය දඩබඩ ගාලා නැගිට්ටා. ඒත් මං වාඩිවෙච්ච තැනම හිටියා මිසක නැගිට්ටෙ නෑ. ඌට ගරු කරන්න ඌ බුදු හාමුදුරුවොයෑ. මං දිහා බාලාගෙන හරියටම මගේ ඉස්සරහින් මිනිහා වාඩිවුණා. වෙන්න යන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව කොල්ලො කට්ටියත් හිටියෙ අවුල්වෙලා. ඊයෙ වෙච්ච සීන් එකත් සජීවන් කොල්ලන්ට කියන්න ඇතිනේ...

"යුනිෆෝම් නැතුව ඔන්න මම ඇවිල්ලා ඉන්නවා. දැන් දාන්න පුළුවන් සෙල්ලම් ඕන එකක් දැම්මට මගේ අවුලක් නෑ. මොකද මේ වෙලාවෙ මට වගකීමක් නෑ..."

කටත් පැත්තකට කරලා මිනිහා කිව්වා. මේ යකා ඇවිත් තියෙන්නෙ ගේමකටද නැත්නම් වෙන කෙහෙල්මලකටද කියලා මට හිතාගන්න බැරි වුණා.

"හැමෝම ඉස්සරහා බොරුවට කලර්ස් දාන්න මං කැමති නෑ මිස්ටර්. ඒත් මං පස්සෙන් මේ එලවන එලවිල්ලට මගේ ඒ තරම් කැමැත්තක් නෑ කියලා හිතාගන්නවා."

"මිස්ටර්ගෙ පස්සෙන් එලවන එකයි, නැති එකයි මගේ වැඩක්. මිස්ටර්ගෙ ගැන්සිය ගැන පොලීසියට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒක ගැන හොයන එක මගේ වැඩක්.. ඒවා නවත්තන්න කාටවත් බෑ.."

"එහෙම හොයනවා කියලා හැම රෙද්ද අස්සටම ඔලුව දාන්න ඔහෙට බෑ මිස්ටර්.. අපිටත් ප්‍රයිවෙට් ලයිෆ් එකක් තියෙනවා.. ඇරැත් අපි මිස්ටර්ගෙ රෙද්ද අස්ස බලන්න ආවේ නෑ නේ.."

මගේ කතාවට මිනිහා ඇඹරිලාම ගියා. කොල්ලො ටිකත් හාවක් හූවක් නැතුව බලන් ඉන්නවා. සජීවන් මගේ උරහිස උඩින් අතක් තිබ්බත් මං ඒ අත අයින් කලා. ඒ පාර තමයි එස්.අයි.. හට් එකේ ටේබල් එක උඩින් දකුණු අතේ වැලමිට තියලා, වැලමිටෙන් පල්ලෙහා කෑල්ල උඩට ඉස්සුවෙ...

"මිස්ටර් කියනවා... මමත් කියනවා... එදා කිව්වා වගේ අපිට ඕන නම් මෙතන ගහගන්න වුණත් පුළුවන්. ඒත් හේතුවක් නැතුව මං ඒකටත් කැමති නෑ. මිස්ටර්ගෙ කට වගේම වැඩත් තියෙනවද කියලා බලන්න අපි හෑන්ඩ් ෆයිට් එකක් දාමු.."

මිනිහා මුලින්ම ටේබල් එක උඩට අත තිව්වෙ මොකද කියලා තේරුම් ගියේ මට ඒ වෙලාවේ. දෙපාරක් හිතන්නෙ නැතුව මාත් මිනිහා දිහාට අත දික් කරා. සජීවන් වන්, ටූ, ත්‍රී කියලා කවුන්ට් කරා විතරයි මායි, එස්.අයි. පොරයි ගේම පටන් ගත්තා. විනාඩි හත අටක් යනකන් දෙන්නගෙම අත් හෙලවුනේවත් නෑ. හරියටම මේසෙට අංශක 90ක් කෙලින් යකඩ වගේ අපේ අත් එකට මිරිකිලා තිබුණා. හැමදේකම දරාගැනීමේ ශක්තිය මගේ උපරිමයෙ තිබ්බේ. මිනිහගෙ පොලිස් ට්‍රේනිං එකේදි මිනිහවත් ඒවා ඉගෙන ගන්න ඇතිනේ. විනාඩි 10 පැන්නයින් පස්සෙ මගේ අත ඩිංගක් විතර රිදෙන්න ගත්තා. එස්.අයි. පොරත් අත අරින පාටක් නෑ. මූණ ගල් ගෙඩිය වගේ තද කරගෙන හෙන ෆයිට් එකක් දෙනවා. ටිකකින් කොල්ලො ටික මට චියර් කරන්න පටන් ගත්තා. චියර් එකත් එක්කම මං මගේ ඇගේ තිබ්බ මුළු ෆිට් එකම අතට අරන්, එස්.අයි. ගෙ අත මේසෙ දිහාට පාත් කරන්න ගත්තා. ඒත් මිනිහගෙ මූණේ තිබුනෙ අපූරු හිනාවක්.

"මට විතරක් සපෝට් කරන්නෙපා... මෙයාටත් සපෝට් කරපල්ලා.. මොකද මෙයා දැන් පරදිනවා..."

කොල්ලන්ට එහෙම කියන ගමන් හිතේ තියෙන ෆිට් එකත් අරන් මං එස්.අයි ගෙ අත මේසේ වැද්දුවා. මහා සද්දෙට කොල්ලන්ගෙ චියර් පාර හතර වටින්ම ඇහුණා.

"මොකද කියන්නේ...? කට වගේම මගෙ වැඩත් හොදයි නේ...?"

පොර දිහා නෝන්ඩියට බලලා මං ඇහුවා. ඒත් ඒ මූණේ අර කලින් තිබ්බ හිනාවම රැදිලා තිබුනා..

"හිත කොයි තරම් අකමැති වුණත් ඒක මට පිළිගන්න වෙනවා. හුග කාලෙකට පස්සෙ මගේ කරට කර හරියන ප්‍රතිචාරයක් හම්බවෙලා තියෙනවා. හැබැයි මිස්ටර් එක දෙයක් මතක තියාගන්න.. ඊළග පාර මමයි දිනන්නේ.."

මිනිහගෙ කතාවෙ තිබ්බෙ පුදුම සිත්ගන්නා සුළු බවක්. මේ යකා පොලීසියට නම් හරියන්නෙ නෑ කියලා මට හිතුනා. මිනිහා හොදයි හොද යාලුවෙක් කරගන්න.

"ඊළග පාරටත් මෙහෙම තමයි මිස්ටර්.. ඕන නම් ඔයිට කලින් ගේම ඉවර වෙලා මං දිනයි"

මම කිව්ව එක ඇහුනෙ නෑ වගේ මිනිහා නැගිට්ටා. නැගිටලා හෙමින් සැරේ පාර දිහාට ඇවිදගෙන ගියා ඒ වෙනකොට මගේ හිතේ තිබ්බෙ ලොකු ආඩම්බරයක්. ටවුමටම ගේම දුන්නු එකාට මං ගේම දුන්නනේ කියනෙක මගේ හිතට ලොකු ෆිට් එකක් ගෙනාවා.

"අනගි..... උඹ නම් සිරා වැඩකාරයෙක් බං.. එස්.අයි. කාරයා නප්පියටම නෝන්ඩි වෙලා ගියා. ඌ ආයේ මේ පළාතකවත් එන එකක් නෑ"

"ඒ වුණාට උගේ ෆිට් එක හොදයි බං.. මොනව උනත් ඌට කතා කරන්න පුළුවන් නේ සං සං ගාලා..."

තවත් හුගක් වෙලා යනකන් එස්.අයි. ගේ වරුනෙයි මගේ වැඩකිඩ ගැනයි කොල්ලො කතා කරා. ඒවා අහලා වැඩිවෙලාද කොහෙද මට නිදිමතත් හැදුනා.

"දැන් එස්.අයි කාරයා ගැන කතා කෙරුවා අති බං. හොද එකා වගේ මට කියපං ඉරෝමි මොකද කියන්නෙ කියලා.."

මං ජීවන් දිහාට හැරුණා.

"ඊයෙ වෙනකන් නම් අවුලක් නෑ අනගි. වරාපිටිය කාරයා දැන් නම් ටිකක් ෂේප් කියලා ඉරෝමි කිව්වා. ඒත් මිනිහා යටින් ගේම අදින්නයි පොලීසියෙ ඇන්ට්‍රිය දාලා තියෙන්නේ.."

"මේ අහපං සජී... මං ඉස්සෙල්ලත් කිව්වනේ.. උගේ ඇන්ට්‍රිය බල්ලට ගියාවේ.. ඉරෝමිව කැමති නම් අපි ඒකිව උස්සගෙන එමු.. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කියලා මතක තියාගනින්."

එහෙම කියනකොට හැම එකාම මගේ දිහාට හැරුණා.

"ඉරෝමිව බන්දලා දෙන්න වරාපිටියගෙ දැන්ම අයිඩියා එකක් නැත්නම් අපිත් කලබල වෙන්නෙ නැතුව ඉදිමු.. උඹට තේරෙනවද මං කියනෙක..? ටික දවසක් යනකොට සමහර විට ඔය හැමදේම වෙනස් වෙලා යයි. ඊට කලින් වරාපිටිය ඉස්සර වුණොත්, අර කලින් පාරක් ඉරෝමිව බන්දන්න හැදුවා වගේ, අපිත් මොනවා හරි කරමු.. මේ තදියමට ඉරෝමිව උස්සගෙන ගිහින් උඹලා දෙන්නම අනාථ වෙනවා සජී.. මොකද කියන්නේ..? මං කිව්ව දේ හරි නේද...?"

කොල්ලො ගැන්සිය මගේ කතාව ඉස්මුදුනින් පිළිගත්තා. මොනවා උනත් ඉරෝමිව දැන්මම බදින්න සජීවන්ගේ අදහස් නෑ කියනෙක මගේ හිත දැනගෙන හිටියා. ඒ වගේ ලොකු වගකීමක් ගන්න ඌ තාම හැඩ ගැහිලා මදි කියලා මට තේරුණා. මං ඌ ගැන එහෙම හිතනවා කියලා සජීවන් හිතාගන්න ඇති කියලත් මට අන්තිමට හිතුණා.

සතියක් විතර සද්දයක් බද්දයක් නැතුව ගෙවිලා ගියා. එදා ස්ටේෂන් එකේදි මගේ ඇගේ හැපිලා වැටුණ ලස්සන කෙල්ල ඊට පස්සෙ මට විහිළුවටවත් හම්බවුණේ නෑ. ඒ රවුම් මූණ හිතට මතක් කරගන්න කොයි තරම් මහන්සි ගත්තත් මගේ හිතේ ඇදුණේ හරිම අපහැදිලි රූපයක්. ඒක මේ වගේ මේ වගෙයි කියලා කියන්න පුළුවන්කමක් මට තිබ්බෙ නෑ.

"බේබි මහත්තයගෙ කල්පනාව හුගක් වැඩියි.. මොකද ගෑණු හුටපටයක්ද..?"

කණා මුට්ටිය බිදිනවා වගේ, හරියන්න හරි වරදින්න හරි දෙයියා ට්‍රයි එකක් දුන්නා. මුට්ටිය කුඩේ කුඩු. ඒත් මං මුකුත් කිව්වෙ නෑ.

"ඕකට ඉතින් මට ඔරවන්න ඕනෙ නෑ නේ.. මේ දවස් ටිකේම ටවුම පැත්තෙ නොගිය නිසයි ඇහුවේ.."

හිතේ ගුළිවෙලා තියෙන මේ දේවල් එළියට දැම්මා නම් හොදයි කියලා මට හිතුණා. කවුරුම හරි එතකොට මේ ගැන දන්නවනේ.

"දෙයියට මතකද අපි එදා සජීවන් හම්බවෙන්න ස්ටේෂන් එකට ගියපු දවස..?"

"ඔවු මහත්තයෝ.."

"එදා මං ස්ටේෂන් එකේදි සජීවන්ව හොය හොය ඇවිදිද්දි මගේ ඇගේ හැප්පිලා ගෑණු ලමයෙක් බිම වැටුනනේ.."

කෙල්ලො ගැන කතා නොකරන මම අද කෙල්ලෙක් ගැන කතා කරන හින්දද කොහෙද දෙයියගෙ කටත් ඇරුණා.

"ඉතිං.....?"

"ඉතිං... ඒක එතනින් ඉවරයි.. මං ඒ ළමයට සොරි කිව්වා.. එයා ඕ.කේ කියලා යන්න ගියා.."

ඇත්තටම ඉතින් බලන් ගියාම කතාව එච්චර තමයි. එතකොට මම මෙච්චර දවසක් හිත හිත තැටමුවෙ මොන කෙහෙල්මලකටද...?

"එයාව අදුනනවද බේබි මහත්තයෝ...?"

"නෑ"

"එයාව ඉන්න තැනක් දන්නවද..?"

"නෑ..."

"එහෙනම් හත්දෙයියනේ.. මේ ලක්ෂ ගානක් ගෑණු ළමයි ඉන්න රටේ ඔය ගෑණු ළමයව හොයන්නෙ කොහොමද..? එයාව අදුනගන්න වෙන මුකුත්ම සලකුණක් නැද්ද..?"

"හිතට වැදිච්ච හැමදෙයක්ම අමතක කරන්න බෑ දෙයියා. එයා මට තුරුල් කරලා ගියේ අර උඹ මට ගෙනල්ලා දීපු කරාබුව විතරයි. උඹට මතක නැද්ද අර ටසල් එක.."

"මොකෝ මට අමතක.. ඒත් ඉතිං ඒ ගැණු දරුවව බේබි මහත්තයගෙ හිතට ඔය තරම්ම වැදිලා නම් අපි හොදට හොයලා බලමු. ඉන්න තැනකින් හොයාගන්නත් එපායෑ නේද..? ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම පාරට බේබි මහත්තයෙගෙ හිත හොරකම් කලේ එයානේ.."

දෙයියත් ඉදලා ඉදලා සිරා කතා තමයි කියන්නේ. ඒත් ඉතිං එයා කොහෙද ඉන්නෙ..? මොනවද කරන්නේ..? නම මොකක්ද..? ඔය හැමදේටම උත්තරේ දන්නෑ කියනෙක තමයි. එතකොට පටන්ගත්තු තැනම ගේම අතාරින්නද වෙන්නේ..

ගෙදර ඉන්න බැරි කම්මැලිකමට බයික් එකත් අරන් මං හවස පාරට බැස්සා. තාත්තිත් මීට්න එකකට ගිහින්. දෙයියා දවල්ට කාලා ගොරව ගොරව නිදි. රුවන්වැලි සෑය වගේ බත් පිගානක් බෙදාගෙන පැය එකහාමාරක් විතර ඉන්ටවල් නැතුව ඇදලා ඇරියාම නින්ද යන්නැත්තෙ කාටද..? බයික් එක වැලිකන්ද පාරෙන් තාර පාරට දාලාමං ස්පීඩ් එක වැඩි කලා.. යන්නෙ කොහේද කියලා අරමුණක් තිබ්බෙ නෑ. ඒත් ටවුන් එකට මෙහායින් තිබ්බ ෆුඩ් සිටි එක ළගම වගේ මිනිස්සු ගොඩක් වටවෙලා ඉන්නවා මං දැක්කා. යකෝ බෝම්බයක් පුපුරලාද..? ස්පීඩ් එක අඩු කරන ගමන් මං ඒ දිහාට බයික් එක හැරෙව්වා. එතකොටයි මම දැක්කේ දහයක් දොළහක් විතර එකතුවෙලා තනි මිනිහෙකුට නැව් ගානට දෙනවා. වටේම හිටියෙ කලු පුතාගෙ චන්ඩි බජාර් එක. ලෝකෙ ඉන්න ලොකුම පව්කාරයට වුණත් කමක් නෑ. ඔහොම සතෙකුට වගේ වට කරන් ගහනෙක ගැන නම් මගේ හිතේ පැහැදීමක් තිබුනෙ නෑ. ඒක හින්දම බයික් එක එතන තිබ්බ ලොතරැයි කූඩව ළගින් දාලා, එක මිනිහෙකුට වටවෙලා ගහන වීරෙයෝ රන්චුවෙ මැද්දට මං පැන්නා. ළගම හිටපු චන්ඩි දෙන්නෙකුට වැටෙන්නම ගහලා මෙච්චර වෙලා ගුටිකාපු මිනිහා දිහා මං නිකමට බැලුවා. මගේ ඇස් දෙක දැක්ක දේ මටවත් අදහගන්න බැරිවුණා. එතන ගුටි කකා හිටියෙ වෙන කවුරුත් නෙමෙයි.. මටත් පාට් එකක් දාපු අලුත් එස්.අයි. මිනිහගෙ මුළු මූණම ලේ වලින් නෑවිලා. ඒ කියන්නෙ කලු පුතාගෙ ගැන්සිය පොරට හොදට සලකලා තියෙනවා.

"ළමයි.. කරන වැඩේ අන්තිම කැතයි නේ.."

කියන ගමන් මම ගේම පටන්ගත්තා. මට මං ගැන විශ්වාසයක් තිබ්බා. තවත් හතර පස් දෙනෙකුටම වැටෙන්න ගහලා මං එස්.අයි. දිහා බැලුවා. මං දැක්කෙ, තවත් බලාගෙන ඉන්න පුළුවන් සීන් එකක් නෙමෙයි. එස්.අයි කාරයගෙ අත් දෙකෙන් දෙන්නෙක් අල්ලන් ඉන්දෙද්දි කලු පුතාගෙ දෙවෙනි ගෝලයා අඩි එකහාමාරක විතර දිග පිහියක් පපුවට බස්සන්න යනවා. තවත් ලේට් වුණොත් හෙම එස්.අයි ගෙ ෆියුනරල් එකට තමයි යන්න වෙන්නේ. මම ළගටම අත උස්සගෙන ආපු එකෙක්ගෙ බඩට පයින් පාරක් ගහන ගමන් උගේ උරහිස උඩට අත් දෙක තියලා මං උඩ පැන්නා. තව තත්පරයයි. පිහිය එස්.අයි ගෙ පපුව ළගම. උඩ පනින ගමන් තවත් රවුමක් කැරකිලා, පිහිය අතේ තිබ්බ එකාගෙ බෙල්ලට පයින් පාරක් දුන්නා. වැදිච්ච පාර සැර කමට ඌයි, පිහියයි දෙකම පැත්තකට විසි වෙලා ගියා. ඊට පස්සෙ සං සං ගාලා ගේ ඉවර වෙද්දි මං වටපිට බැලුවා. කට කොනකින් ලේ බිංදුවෙන් බිංදුව ගලාගෙන යද්දි අලුත් එස්.අයි මං දිහා බලන් ඉන්නවා මං දැක්කා. ඒ මූණේ තිබ්බෙ මොන වගේ හැගීමක්ද කියලා මට හිතාගන්න බැරිවුණේ, මූණෙ සමහර තැන් ගුටිකාපු පාරවල් වලින් ඉදිමිලා තිබ්බ හින්දා. පොර මං දිහා බලන් හිටියෙ අමුතුම ලුක් එකකින්. මිනිහ හෑන්ඩ් ෆයිට් එකකට කතා කරන්න හදනවද දන්නෙත් නෑ...

"යන්න පුළුවන්ද...?"

මං කෙලින්ම ඇහුවා.. බැරි නම් ගිහින් දාන්න හරි එපායෑ. මිනිහා ඔලුව වැනුවා. ඒ කියන්නෙ පුළුවන් නේ. හොල්මන් වෙලා, නන්නත්තාර වෙලා, සින් එක බලන් ඉදපු මිනිස්සු අස්සෙන් එළියට ආපු මං බයික් එකට නැගගත්තා. අලුත් එස්.අයිට පේන්න පුංචි පහේ වැඩක් දාන්නත් ඕනෙනේ. ඇක්සලේටර් එක රේක් කරන ගමන් ක්ලච් එක අතෑරලා, ඉස්සරහා රෝදෙ උඩට උස්සගෙන මං ටිකක් දුර බයික් එක පාර දිගේ අරන් ගියා. ඔය තියෙන්නෙ මිනිස්සුන්ට මාසයක් විතර කතා කරන්න ස්ටෝරියක්..

෴මතුසම්බන්ධයි෴

[QUOTE="crazybuddy, post: 12427322, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-iJ9iiMLVNh4/T0X0u9vjs4I/AAAAAAAABVU/xQAMARS4oJg/s640/Cover-4.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [RIGHT] [SIZE=4][B]4[/B][/SIZE][/RIGHT] [SIZE=4][B] [COLOR=#783f04]පහුවෙනිදා[/COLOR][/B][B][COLOR=#783f04] මං සජීවන් හම්බවෙන්න උංගෙ ස්පොට් එකට ගියා. කැබ් එක මග දාලා, උං නිතරම ඉන්න හට් එක දිහාට මං ඇවිදන් ආවා. හිතුවා වගේම සජීවනුයි, උගේ කොල්ලො ගැන්සියයි එතන හිටියා. උං ගැන්සිය හම් එකේ මේසේ උඩ හෑන්ඩ් ෆයිට් කරනවා. මාව දැක්කා විතරයි උං ගැන්සිය මාර චියර් එකක් දුන්නා. සජීවන්ගෙ කරට අතක් දාලා මං ඌ ළගින්ම වාඩිවුණා.[/COLOR][/B] [B][COLOR=#783f04] "දැන් උඹ... මොකක්ද කරන්න හිතාගනෙ ඉන්නේ...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඉරෝමිව හම්බවෙනවද නැද්ද කියලයි මං උගෙන් ඇහුවේ. ඒත් කොල්ලො ගැන්සිය එක පාරටම සයිලන්ස් වුනා. සජීවන්ගෙ කටත් ඇද වුණා. ඒ මොකද කියලා බලන්න උං කට්ටියගෙ ඇස් තිබ්බ දිහාට මාත් හැරුණා. අපි හිටිය හට් එක ඉස්සරහ හිටියෙ පෝලීසියට අලුතින් ආපු එස්.අයි.. වෙනසකට තිබුණෙ මිනිහා අද ඇවිල්ලා හිටියෙ නෝමල් කිටක් ගහගෙන. ඒ කියන්නෙ ඊයෙ වෙච්ච සීන් එකට රිටර්න් එක අමු අමුවෙම ඇවිත්. කමක් නෑ... බලමුකෝ මොකද වෙන්නෙ කියලා. අලුතෙන් ආපු එස්.අයි. හට් එක ළගට කිට්ටු වෙද්දි කොල්ලො කට්ටිය දඩබඩ ගාලා නැගිට්ටා. ඒත් මං වාඩිවෙච්ච තැනම හිටියා මිසක නැගිට්ටෙ නෑ. ඌට ගරු කරන්න ඌ බුදු හාමුදුරුවොයෑ. මං දිහා බාලාගෙන හරියටම මගේ ඉස්සරහින් මිනිහා වාඩිවුණා. වෙන්න යන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව කොල්ලො කට්ටියත් හිටියෙ අවුල්වෙලා. ඊයෙ වෙච්ච සීන් එකත් සජීවන් කොල්ලන්ට කියන්න ඇතිනේ...[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යුනිෆෝම් නැතුව ඔන්න මම ඇවිල්ලා ඉන්නවා. දැන් දාන්න පුළුවන් සෙල්ලම් ඕන එකක් දැම්මට මගේ අවුලක් නෑ. මොකද මේ වෙලාවෙ මට වගකීමක් නෑ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කටත් පැත්තකට කරලා මිනිහා කිව්වා. මේ යකා ඇවිත් තියෙන්නෙ ගේමකටද නැත්නම් වෙන කෙහෙල්මලකටද කියලා මට හිතාගන්න බැරි වුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැමෝම ඉස්සරහා බොරුවට කලර්ස් දාන්න මං කැමති නෑ මිස්ටර්. ඒත් මං පස්සෙන් මේ එලවන එලවිල්ලට මගේ ඒ තරම් කැමැත්තක් නෑ කියලා හිතාගන්නවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිස්ටර්ගෙ පස්සෙන් එලවන එකයි, නැති එකයි මගේ වැඩක්. මිස්ටර්ගෙ ගැන්සිය ගැන පොලීසියට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒක ගැන හොයන එක මගේ වැඩක්.. ඒවා නවත්තන්න කාටවත් බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම හොයනවා කියලා හැම රෙද්ද අස්සටම ඔලුව දාන්න ඔහෙට බෑ මිස්ටර්.. අපිටත් ප්‍රයිවෙට් ලයිෆ් එකක් තියෙනවා.. ඇරැත් අපි මිස්ටර්ගෙ රෙද්ද අස්ස බලන්න ආවේ නෑ නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මගේ කතාවට මිනිහා ඇඹරිලාම ගියා. කොල්ලො ටිකත් හාවක් හූවක් නැතුව බලන් ඉන්නවා. සජීවන් මගේ උරහිස උඩින් අතක් තිබ්බත් මං ඒ අත අයින් කලා. ඒ පාර තමයි එස්.අයි.. හට් එකේ ටේබල් එක උඩින් දකුණු අතේ වැලමිට තියලා, වැලමිටෙන් පල්ලෙහා කෑල්ල උඩට ඉස්සුවෙ...[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිස්ටර් කියනවා... මමත් කියනවා... එදා කිව්වා වගේ අපිට ඕන නම් මෙතන ගහගන්න වුණත් පුළුවන්. ඒත් හේතුවක් නැතුව මං ඒකටත් කැමති නෑ. මිස්ටර්ගෙ කට වගේම වැඩත් තියෙනවද කියලා බලන්න අපි හෑන්ඩ් ෆයිට් එකක් දාමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මිනිහා මුලින්ම ටේබල් එක උඩට අත තිව්වෙ මොකද කියලා තේරුම් ගියේ මට ඒ වෙලාවේ. දෙපාරක් හිතන්නෙ නැතුව මාත් මිනිහා දිහාට අත දික් කරා. සජීවන් වන්, ටූ, ත්‍රී කියලා කවුන්ට් කරා විතරයි මායි, එස්.අයි. පොරයි ගේම පටන් ගත්තා. විනාඩි හත අටක් යනකන් දෙන්නගෙම අත් හෙලවුනේවත් නෑ. හරියටම මේසෙට අංශක 90ක් කෙලින් යකඩ වගේ අපේ අත් එකට මිරිකිලා තිබුණා. හැමදේකම දරාගැනීමේ ශක්තිය මගේ උපරිමයෙ තිබ්බේ. මිනිහගෙ පොලිස් ට්‍රේනිං එකේදි මිනිහවත් ඒවා ඉගෙන ගන්න ඇතිනේ. විනාඩි 10 පැන්නයින් පස්සෙ මගේ අත ඩිංගක් විතර රිදෙන්න ගත්තා. එස්.අයි. පොරත් අත අරින පාටක් නෑ. මූණ ගල් ගෙඩිය වගේ තද කරගෙන හෙන ෆයිට් එකක් දෙනවා. ටිකකින් කොල්ලො ටික මට චියර් කරන්න පටන් ගත්තා. චියර් එකත් එක්කම මං මගේ ඇගේ තිබ්බ මුළු ෆිට් එකම අතට අරන්, එස්.අයි. ගෙ අත මේසෙ දිහාට පාත් කරන්න ගත්තා. ඒත් මිනිහගෙ මූණේ තිබුනෙ අපූරු හිනාවක්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට විතරක් සපෝට් කරන්නෙපා... මෙයාටත් සපෝට් කරපල්ලා.. මොකද මෙයා දැන් පරදිනවා..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කොල්ලන්ට එහෙම කියන ගමන් හිතේ තියෙන ෆිට් එකත් අරන් මං එස්.අයි ගෙ අත මේසේ වැද්දුවා. මහා සද්දෙට කොල්ලන්ගෙ චියර් පාර හතර වටින්ම ඇහුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකද කියන්නේ...? කට වගේම මගෙ වැඩත් හොදයි නේ...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] පොර දිහා නෝන්ඩියට බලලා මං ඇහුවා. ඒත් ඒ මූණේ අර කලින් තිබ්බ හිනාවම රැදිලා තිබුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හිත කොයි තරම් අකමැති වුණත් ඒක මට පිළිගන්න වෙනවා. හුග කාලෙකට පස්සෙ මගේ කරට කර හරියන ප්‍රතිචාරයක් හම්බවෙලා තියෙනවා. හැබැයි මිස්ටර් එක දෙයක් මතක තියාගන්න.. ඊළග පාර මමයි දිනන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මිනිහගෙ කතාවෙ තිබ්බෙ පුදුම සිත්ගන්නා සුළු බවක්. මේ යකා පොලීසියට නම් හරියන්නෙ නෑ කියලා මට හිතුනා. මිනිහා හොදයි හොද යාලුවෙක් කරගන්න.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඊළග පාරටත් මෙහෙම තමයි මිස්ටර්.. ඕන නම් ඔයිට කලින් ගේම ඉවර වෙලා මං දිනයි"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මම කිව්ව එක ඇහුනෙ නෑ වගේ මිනිහා නැගිට්ටා. නැගිටලා හෙමින් සැරේ පාර දිහාට ඇවිදගෙන ගියා ඒ වෙනකොට මගේ හිතේ තිබ්බෙ ලොකු ආඩම්බරයක්. ටවුමටම ගේම දුන්නු එකාට මං ගේම දුන්නනේ කියනෙක මගේ හිතට ලොකු ෆිට් එකක් ගෙනාවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනගි..... උඹ නම් සිරා වැඩකාරයෙක් බං.. එස්.අයි. කාරයා නප්පියටම නෝන්ඩි වෙලා ගියා. ඌ ආයේ මේ පළාතකවත් එන එකක් නෑ"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ වුණාට උගේ ෆිට් එක හොදයි බං.. මොනව උනත් ඌට කතා කරන්න පුළුවන් නේ සං සං ගාලා..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] තවත් හුගක් වෙලා යනකන් එස්.අයි. ගේ වරුනෙයි මගේ වැඩකිඩ ගැනයි කොල්ලො කතා කරා. ඒවා අහලා වැඩිවෙලාද කොහෙද මට නිදිමතත් හැදුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් එස්.අයි කාරයා ගැන කතා කෙරුවා අති බං. හොද එකා වගේ මට කියපං ඉරෝමි මොකද කියන්නෙ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං ජීවන් දිහාට හැරුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඊයෙ වෙනකන් නම් අවුලක් නෑ අනගි. වරාපිටිය කාරයා දැන් නම් ටිකක් ෂේප් කියලා ඉරෝමි කිව්වා. ඒත් මිනිහා යටින් ගේම අදින්නයි පොලීසියෙ ඇන්ට්‍රිය දාලා තියෙන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ අහපං සජී... මං ඉස්සෙල්ලත් කිව්වනේ.. උගේ ඇන්ට්‍රිය බල්ලට ගියාවේ.. ඉරෝමිව කැමති නම් අපි ඒකිව උස්සගෙන එමු.. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කියලා මතක තියාගනින්."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] එහෙම කියනකොට හැම එකාම මගේ දිහාට හැරුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉරෝමිව බන්දලා දෙන්න වරාපිටියගෙ දැන්ම අයිඩියා එකක් නැත්නම් අපිත් කලබල වෙන්නෙ නැතුව ඉදිමු.. උඹට තේරෙනවද මං කියනෙක..? ටික දවසක් යනකොට සමහර විට ඔය හැමදේම වෙනස් වෙලා යයි. ඊට කලින් වරාපිටිය ඉස්සර වුණොත්, අර කලින් පාරක් ඉරෝමිව බන්දන්න හැදුවා වගේ, අපිත් මොනවා හරි කරමු.. මේ තදියමට ඉරෝමිව උස්සගෙන ගිහින් උඹලා දෙන්නම අනාථ වෙනවා සජී.. මොකද කියන්නේ..? මං කිව්ව දේ හරි නේද...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කොල්ලො ගැන්සිය මගේ කතාව ඉස්මුදුනින් පිළිගත්තා. මොනවා උනත් ඉරෝමිව දැන්මම බදින්න සජීවන්ගේ අදහස් නෑ කියනෙක මගේ හිත දැනගෙන හිටියා. ඒ වගේ ලොකු වගකීමක් ගන්න ඌ තාම හැඩ ගැහිලා මදි කියලා මට තේරුණා. මං ඌ ගැන එහෙම හිතනවා කියලා සජීවන් හිතාගන්න ඇති කියලත් මට අන්තිමට හිතුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] *****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] සතියක් විතර සද්දයක් බද්දයක් නැතුව ගෙවිලා ගියා. එදා ස්ටේෂන් එකේදි මගේ ඇගේ හැපිලා වැටුණ ලස්සන කෙල්ල ඊට පස්සෙ මට විහිළුවටවත් හම්බවුණේ නෑ. ඒ රවුම් මූණ හිතට මතක් කරගන්න කොයි තරම් මහන්සි ගත්තත් මගේ හිතේ ඇදුණේ හරිම අපහැදිලි රූපයක්. ඒක මේ වගේ මේ වගෙයි කියලා කියන්න පුළුවන්කමක් මට තිබ්බෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබි මහත්තයගෙ කල්පනාව හුගක් වැඩියි.. මොකද ගෑණු හුටපටයක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කණා මුට්ටිය බිදිනවා වගේ, හරියන්න හරි වරදින්න හරි දෙයියා ට්‍රයි එකක් දුන්නා. මුට්ටිය කුඩේ කුඩු. ඒත් මං මුකුත් කිව්වෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕකට ඉතින් මට ඔරවන්න ඕනෙ නෑ නේ.. මේ දවස් ටිකේම ටවුම පැත්තෙ නොගිය නිසයි ඇහුවේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B]හිතේ ගුළිවෙලා තියෙන මේ දේවල් එළියට දැම්මා නම් හොදයි කියලා මට හිතුණා. කවුරුම හරි එතකොට මේ ගැන දන්නවනේ.[/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙයියට මතකද අපි එදා සජීවන් හම්බවෙන්න ස්ටේෂන් එකට ගියපු දවස..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔවු මහත්තයෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එදා මං ස්ටේෂන් එකේදි සජීවන්ව හොය හොය ඇවිදිද්දි මගේ ඇගේ හැප්පිලා ගෑණු ලමයෙක් බිම වැටුනනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කෙල්ලො ගැන කතා නොකරන මම අද කෙල්ලෙක් ගැන කතා කරන හින්දද කොහෙද දෙයියගෙ කටත් ඇරුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං.....?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං... ඒක එතනින් ඉවරයි.. මං ඒ ළමයට සොරි කිව්වා.. එයා ඕ.කේ කියලා යන්න ගියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඇත්තටම ඉතින් බලන් ගියාම කතාව එච්චර තමයි. එතකොට මම මෙච්චර දවසක් හිත හිත තැටමුවෙ මොන කෙහෙල්මලකටද...?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයාව අදුනනවද බේබි මහත්තයෝ...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයාව ඉන්න තැනක් දන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් හත්දෙයියනේ.. මේ ලක්ෂ ගානක් ගෑණු ළමයි ඉන්න රටේ ඔය ගෑණු ළමයව හොයන්නෙ කොහොමද..? එයාව අදුනගන්න වෙන මුකුත්ම සලකුණක් නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හිතට වැදිච්ච හැමදෙයක්ම අමතක කරන්න බෑ දෙයියා. එයා මට තුරුල් කරලා ගියේ අර උඹ මට ගෙනල්ලා දීපු කරාබුව විතරයි. උඹට මතක නැද්ද අර ටසල් එක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකෝ මට අමතක.. ඒත් ඉතිං ඒ ගැණු දරුවව බේබි මහත්තයගෙ හිතට ඔය තරම්ම වැදිලා නම් අපි හොදට හොයලා බලමු. ඉන්න තැනකින් හොයාගන්නත් එපායෑ නේද..? ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම පාරට බේබි මහත්තයෙගෙ හිත හොරකම් කලේ එයානේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] දෙයියත් ඉදලා ඉදලා සිරා කතා තමයි කියන්නේ. ඒත් ඉතිං එයා කොහෙද ඉන්නෙ..? මොනවද කරන්නේ..? නම මොකක්ද..? ඔය හැමදේටම උත්තරේ දන්නෑ කියනෙක තමයි. එතකොට පටන්ගත්තු තැනම ගේම අතාරින්නද වෙන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ගෙදර ඉන්න බැරි කම්මැලිකමට බයික් එකත් අරන් මං හවස පාරට බැස්සා. තාත්තිත් මීට්න එකකට ගිහින්. දෙයියා දවල්ට කාලා ගොරව ගොරව නිදි. රුවන්වැලි සෑය වගේ බත් පිගානක් බෙදාගෙන පැය එකහාමාරක් විතර ඉන්ටවල් නැතුව ඇදලා ඇරියාම නින්ද යන්නැත්තෙ කාටද..? බයික් එක වැලිකන්ද පාරෙන් තාර පාරට දාලාමං ස්පීඩ් එක වැඩි කලා.. යන්නෙ කොහේද කියලා අරමුණක් තිබ්බෙ නෑ. ඒත් ටවුන් එකට මෙහායින් තිබ්බ ෆුඩ් සිටි එක ළගම වගේ මිනිස්සු ගොඩක් වටවෙලා ඉන්නවා මං දැක්කා. යකෝ බෝම්බයක් පුපුරලාද..? ස්පීඩ් එක අඩු කරන ගමන් මං ඒ දිහාට බයික් එක හැරෙව්වා. එතකොටයි මම දැක්කේ දහයක් දොළහක් විතර එකතුවෙලා තනි මිනිහෙකුට නැව් ගානට දෙනවා. වටේම හිටියෙ කලු පුතාගෙ චන්ඩි බජාර් එක. ලෝකෙ ඉන්න ලොකුම පව්කාරයට වුණත් කමක් නෑ. ඔහොම සතෙකුට වගේ වට කරන් ගහනෙක ගැන නම් මගේ හිතේ පැහැදීමක් තිබුනෙ නෑ. ඒක හින්දම බයික් එක එතන තිබ්බ ලොතරැයි කූඩව ළගින් දාලා, එක මිනිහෙකුට වටවෙලා ගහන වීරෙයෝ රන්චුවෙ මැද්දට මං පැන්නා. ළගම හිටපු චන්ඩි දෙන්නෙකුට වැටෙන්නම ගහලා මෙච්චර වෙලා ගුටිකාපු මිනිහා දිහා මං නිකමට බැලුවා. මගේ ඇස් දෙක දැක්ක දේ මටවත් අදහගන්න බැරිවුණා. එතන ගුටි කකා හිටියෙ වෙන කවුරුත් නෙමෙයි.. මටත් පාට් එකක් දාපු අලුත් එස්.අයි. මිනිහගෙ මුළු මූණම ලේ වලින් නෑවිලා. ඒ කියන්නෙ කලු පුතාගෙ ගැන්සිය පොරට හොදට සලකලා තියෙනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ළමයි.. කරන වැඩේ අන්තිම කැතයි නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කියන ගමන් මම ගේම පටන්ගත්තා. මට මං ගැන විශ්වාසයක් තිබ්බා. තවත් හතර පස් දෙනෙකුටම වැටෙන්න ගහලා මං එස්.අයි. දිහා බැලුවා. මං දැක්කෙ, තවත් බලාගෙන ඉන්න පුළුවන් සීන් එකක් නෙමෙයි. එස්.අයි කාරයගෙ අත් දෙකෙන් දෙන්නෙක් අල්ලන් ඉන්දෙද්දි කලු පුතාගෙ දෙවෙනි ගෝලයා අඩි එකහාමාරක විතර දිග පිහියක් පපුවට බස්සන්න යනවා. තවත් ලේට් වුණොත් හෙම එස්.අයි ගෙ ෆියුනරල් එකට තමයි යන්න වෙන්නේ. මම ළගටම අත උස්සගෙන ආපු එකෙක්ගෙ බඩට පයින් පාරක් ගහන ගමන් උගේ උරහිස උඩට අත් දෙක තියලා මං උඩ පැන්නා. තව තත්පරයයි. පිහිය එස්.අයි ගෙ පපුව ළගම. උඩ පනින ගමන් තවත් රවුමක් කැරකිලා, පිහිය අතේ තිබ්බ එකාගෙ බෙල්ලට පයින් පාරක් දුන්නා. වැදිච්ච පාර සැර කමට ඌයි, පිහියයි දෙකම පැත්තකට විසි වෙලා ගියා. ඊට පස්සෙ සං සං ගාලා ගේ ඉවර වෙද්දි මං වටපිට බැලුවා. කට කොනකින් ලේ බිංදුවෙන් බිංදුව ගලාගෙන යද්දි අලුත් එස්.අයි මං දිහා බලන් ඉන්නවා මං දැක්කා. ඒ මූණේ තිබ්බෙ මොන වගේ හැගීමක්ද කියලා මට හිතාගන්න බැරිවුණේ, මූණෙ සමහර තැන් ගුටිකාපු පාරවල් වලින් ඉදිමිලා තිබ්බ හින්දා. පොර මං දිහා බලන් හිටියෙ අමුතුම ලුක් එකකින්. මිනිහ හෑන්ඩ් ෆයිට් එකකට කතා කරන්න හදනවද දන්නෙත් නෑ...[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යන්න පුළුවන්ද...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B] [COLOR=#783f04]මං කෙලින්ම ඇහුවා.. බැරි නම් ගිහින් දාන්න හරි එපායෑ. මිනිහා ඔලුව වැනුවා. ඒ කියන්නෙ පුළුවන් නේ. හොල්මන් වෙලා, නන්නත්තාර වෙලා, සින් එක බලන් ඉදපු මිනිස්සු අස්සෙන් එළියට ආපු මං බයික් එකට නැගගත්තා. අලුත් එස්.අයිට පේන්න පුංචි පහේ වැඩක් දාන්නත් ඕනෙනේ. ඇක්සලේටර් එක රේක් කරන ගමන් ක්ලච් එක අතෑරලා, ඉස්සරහා රෝදෙ උඩට උස්සගෙන මං ටිකක් දුර බයික් එක පාර දිගේ අරන් ගියා. ඔය තියෙන්නෙ මිනිස්සුන්ට මාසයක් විතර කතා කරන්න ස්ටෝරියක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=#783f04][SIZE=6]෴මතුසම්බන්ධයි෴[/SIZE][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom