Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5

දවසක් දෙකක් කරදරයක් නැතිව ගෙවිලා ගියා. ටවුම මැද්දෙ මිනිස්සු බර ගානක් ඉස්සරහා කලු පුතාගෙ ගැන්සියට ගහලා එස්.අයි. ව බේරගත්තු එක ඒ වෙනකනුත් අපේ ගෙදරට නෝන්ඩි වෙලා තිබුනෙ නෑ. එහෙම වුණා නම් සෑහෙන බර බරයක් අහගන්න වෙන එක නම් බුදු ෂුවර්. වැඩේ කියෙන්නේ අන්තර් ජාතික රහස් පොලීසියෙ වැඩ කරනවා කියලා හිතාගෙන ඉන්න දෙයියටවත් වැඩේ ආරංචි වුණේ නෑ.

"මිස්ටර් අනගි ඉන්නවද..?"

සාලෙ පැත්තෙන් ඇහුණෙ මට ඒ තරම් පුරුදු කටහඩක් නම් නෙමෙයි. මොකාද යකෝ.. මේ මිස්ටර් කෑලි දාලා කතා කරන වැදගත් මනුස්සයා..

"ආ... ඔ.. ඔව්.. ඔව් සර්.. එන්න ඇතුළට.. බේබි මහත්තයා ඉන්නවා."

දෙයියගෙ කටහඩ ඊටපස්සෙ මට ඇහුණා. ආවෙ කවුද කියලා බලන්න මාත් කාමරෙන් එළියට ආවා. මගේ ඇස් ඉස්සරහා හිටියෙ වෙන කවුරුත් නෙමෙයි. අලුත් එස්.අයි. පොර. මං ඒ මූණ දිහා හොදට බැලුවා. දවස් දෙකක් ගිහිල්ලත් ගුටි කාපු පාරවල් තාම මූණෙ. මං එදා වෙලාවට ආවෙ නැත්තං මෙයා මසල වඩේ නැත්තං උලුදු වඩේ වෙලා තියෙයි. මිනිහත් මං දිහා කන්න වගේ බලන් හිටියා..

"එ... එන්න ඇතුලට"

ආවෙ මොකටද කියලා දන්නෙ නැති වුණත් මං කතා කරා. හතුරෙකුට උනත් ගෙදරට ආවාම සලකන්න කියලා තියෙනවනේ. ඒත් ඉතිං මම නම් හතුරට වුණත් ගෙදරට ඇවිත් කලර්ස් දාන්න ආවොත් ගහනවා.

"වාඩිවෙන්න..."

සාලෙ තියෙන ලොකු කුෂන් සැටිය පෙන්නලා මං කිව්වා. මුළු සාලෙ පුරාම එක තත්පරේට දෙකට ඇස් යවන ගමන් මිනිහා සැටියෙ වාඩි වුණා..

"මොනවද බොන්නේ...? තේ ද...? කෝපි ද...? කිරි ද...? කෝක් ද...?"

මං ආයෙත් ඇහුවා. ඒ මූණ මැද්දට අර වෙනදා එන පුංචි පැණි හිනාවම ආවා. මිනිහට ඒ හිනාව හෙන ගති.

"ඔයා කැමති දෙයක් ගේන්න.."

මිනිහා උත්තරේ දුන්නා. මං ෆ්රිජ් එක ඇරලා කෝක් කෑන් දෙකක් අතට ගත්තා. දෙයියගෙ ඇස් දෙක ලොකු වෙලා. දෙයියත් බලනවා ඇති මේ යකා ආවෙ මොකටද කියලා. මටත් හිතාගන්න බැරි ඒකනේ. මං කෝක් කෑන් දෙකත් අරගෙන සාලෙට එනකොට එස්.අයි. පොර බිත්ති කබඩ් එක ඇතුලෙ දාලා තියෙන මගේ කරාටේ සෙටිෆිකේට් එක දිහා බලන් ඉන්නවා මං දැක්කා. කෝක් කෑන් එක මිනිහගෙ අතට දීලා මං ඒ මූණ දිහා ආයෙත් පාරක් හොදට බැලුවා.

"අවුරුදු දෙකක් කරාටේ චෑම්ප් වෙලා තියෙනවනේ. ඒත් මං කීයටවත් හිතුවෙ නෑ ඔයා බ්ලැක් බෙල්ට් කෙනෙක් කියලා..."

මිහිනා කියවගෙන යනවා. මට තිබුනෙ පාඩුවෙ අහගෙන ඉන්න විතරයි. අවුරුදු දෙකක් පිට පිට ඕල් අයිලන්ඩ් කරාටේ චැම්පියන් වුණා කියලා බෝඩ් ලෑල්ලක කියලා පිටේ ගහගෙන ඉන්න මට බෑනේ. ඒත් මිනිහ කියපු දේට මං මුකුත් කියන්න ගියේ නෑ. මොකටද නිකං මිනිහගෙ ඇගේ ලේ කෝප කරවන්නේ.

"මගෙත් එක්ක ඔයා තරහයි කියලා මම දන්නවා. ඒත් ඒ තරහා පැත්තකට දාලා මාව බේරගත්තට හුගක් ස්තුතියි. මොකද අපේ පොලීසියෙ කෙනෙක්වත් ඒ වගේ අවස්ථාවක මාව බේරගන්න මැද්දට පනින එකක් නෑ."

මට පිටට අත තියන ගමන් මිනිහා කිව්වා. අතේ තිබ්බ කෝක් කෑන් එක කඩලා ටිකක් බීලා මිනිහා ආයෙත් කතාව පටන් ගත්තා.

"අර යකා පිහිය උස්සන් අනින්න හදනකොට කවදාවත් නැති විදියට මට මරණ බය කියන දේ දැනුණා. කැරකිලා ඇවිත් ඔයා උගේ බෙල්ලට ගහනකන් වුණත්. වුණේ මොකක්ද කියලා මං දන්නෙ නෑ."

"ඔව්.. මාත් ගෙදර නිකන් ඉන්න කම්මැලිකමට තමයි ටවුන් එකට ගියේ. එතකොටයි ඔය සීන් එක දැක්කෙ. එතන ගුටිකන කෙනා ඔයා කියලා මං කීයටවත් හිතුවෙ නෑ. දහයක් පහලොවක් ඇවිල්ලා එක මිනිහෙක්ට ගහන එක අසාධාරණයි නේ.. මං ඒකයි මැද්දට පැන්නේ.."

"කොහොම වුණත් තෑන්ක්ස් මිස්ටර් අනගි.."

"මිස්ටර් කෑල්ල එපා එස්.අයි. මට අනගි කියන්න"

"මටත් එස්.අයි කෑල්ල නැතිව භවන්ත කියන්න. ඒ හොදටම ඇති."

ඊට පස්සෙ භවන්ත එක හුස්මට කෝක් එක බීලා ඉවරවෙලා හිස් ටින් එක ස්ටූල් එක උඩින් තිබ්බා.

"එහෙනම්.."

එහෙම කියලා භවන්ත මගේ දිහාට දකුණු අත දික් කලා. මේ මොකද මේ..? ආයෙත් හෑන්ඩ් ෆයිට් එකකටද..?

"එදා බැරිවුණ හෑන්ඩ් ෆයිට් එක අද තියන්නද හදන්නේ..?"

ඕක ආයෙ හිතේ තියාගෙන ඉන්නෙ මොකටද... මං ඇහුවා..

"නෑ අනගි... මං අත දික් කලේ වෙන දේකට.. ඔයා හුගක් හොද කොල්ලෙක් කියලා, හැම දේකින්ම මට සාක්ෂි හම්බ වුණා. අන්න ඒ හොද කොල්ලට මං මේ අත දික්කලේ. බොක්කෙන්ම... නිකන් නෙවේ ෆ්රෙන්ඩ් ෂිප් එකට.."

දෙපාරක් හිතන්න ඕන කරන දේවල් ඒ වචන ඇතුලෙ තිබුණා. ලේසියෙන් යාලුවෙක් ලං කරගන්නෙ නැති මගේ හිත ඇත්තටම භවන්තට කැමති වුණේ ඇයිද කියලා මටම හිතාගන්න බැරි වුණා. හිනාවකින් වැහිලා යන්න හදන ඒ මූණ දිහා බලාගෙන මමත් අත දික් කලා..

"ෆ්රෙන්ඩ්..."

"ඉයර්ස්.. අනගි.. වි ආ ෆ්රෙන්ඩ්ස්..."

භවන්ත මගේ කරවටේට අත් දෙක දාලා මාව වැළද ගත්තා. නවෝදිටයි, සජීවන්ටයි පස්සෙ හොද යාළුවෙක් හම්බවුණා කියන සතුට මගේ හිතට දැනුණා. ඒක හරිම තද හැගීමක්.

"හත්තිලව්වේ... ඈ බේබි මහත්තයෝ.. මොකක්ද දැන් මෙතන සිද්ද වුණේ.. මට නම් හීනයක් දැක්කා වගේ.."

භවන්න ගෙයින් එළියට බැහැලා ගියාට පස්සෙ දෙයියා නන්නත්තාර වෙලා මගෙන් ඇහුවා. මල යකෙක් දැකලා වගේ දෙයියගෙ දතකට පූට්ටු වෙලා. වැඩේ කියන්නෙ මූ හොදටම බය වෙලා.

"වෙන්න තියෙන දේවල් ඔක්කොම වුණා දෙයියා..."

"හැබෑට..? කියලවත් කරගන්න බැරි වැඩක් නේ වෙලා තියෙන්නේ. එස්.අයි මහත්තයා, බේබි මහත්තයගෙ යාලුවෙක් වෙච්චි එක කොයි තරම් හොදයිද..? දෙන්නා නිකන් නයයි පොළගයි වගේනේ හිටියේ..."

දෙයියා කියපු කතාවේ ලොකු ඇත්තක් තිබුණා. හැමදේම වෙන්න ඇත්තෙ හොදට තමයි. නැත්නම් භවන්තවත් මංවත් ගේම අතාරින්න කැමති අය නෙමේනේ. කොහොම වුණත් අපි දැන් යාලුවො. ඒත් ඉතිං ඉස්සරහ කාලෙ ගැන කියන්න පුළුවන් කාටද..? භවන්ත මට පෙරලුවෙත් පොලිස් පොතක්ද දන්නෙ නෑ. එහෙම වුණොත් නම් සොරිම තමයි. කලු පුතාලා ගැහුවා වගේ නෙමෙයි මං ගහන්න ගියොත්. කොහොම වුණත් ලැබිච්ච ෆ්රෙන්ඩ් ෂික් එක තියාගෙන කෝකටත් පරිස්සමින් ජීවත් වෙන්න මං හිතාගත්තා.

පළාත් සභා මැතිවරණේ අත ළගටම ඇවිල්ලා තිබුණා. ගෙදර එහෙම පිටින්ම අනිත් පැත්ත හරවලා වගේ. ජීවිතේට දැකලා නැති විවිධාකාර මිනිස්සුයි, හැමදාම දැකලා එපාවුණ මිනිස්සුයි ගේ ඇතුලෙ පිරිලා. එකම කාල ගෝට්ටියයි. තාත්තියි, දෙයියයි බරටම වැඩ.. එයාලා දෙන්නට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීළා දෙයියා එපා කියද්දිත් මම ගෙදරින් පැනගත්තා. ඒ වෙන මොනවත් හින්දා නෙමේ. ගෙදර තිබ්බ කලබලකාරී පරිසරයත් එක්ක මට ජීවත් වෙන්න අමාරුයි කියලා මට දැනුන නිසා. මං කෙලින්ම ගියේ සජීවන්ව හොයාගෙන..

"අනගි.... මුකුත් අවුලක්ද බං..?"

මාව දැක්ක හැටියෙම සජීවන් කලබල වුණා. නිතරම එහෙට මෙහෙට දුවන උගේ රවුම් ඇස් දෙක හැරිලා තිබ්බෙ මගේ මූණ මැදට.

"මොන අවුල්ද බං.. තිබ්බ අවුල් ටික ඉවනේ.."

මං එහෙම කිව්වෙ හිනාවෙවී. ඇත්තටම ඉතිං අවුල තිබ්බෙ සජීවන්ටනේ. ඌ හින්දා මමනේ ඒකට පැන්නේ. අපි දෙන්නා කතා කර කර ඉන්න තැනට ටිකකින් සජීවන්ගෙ ගැන්සියෙ කොල්ලො ටික ආවා.

"අනගි අයියා............. සිරා නිවුස් එකක් ආවා.. ඒත් ඉතින් වැඩේ ඇත්තද කියලා අදහගන්න බැරි එකයි අප්සෙට් එක."

ඉරි ඉරි ෂර්ට් එක ඇදන් හිටපු සජීවන්ගෙ යාලුවෙක් අපේ කතාව මැද්දට පැන්නා..

"කියමුකො බලන්න නිව්ස් එක මොකක්ද කියලා..."

"එදා අපේ තැනට ඇවිල්ලා කලර්ස් දැම්ම අලුත් එස්.අයි. ව කලු පුතාලා මරන්න හදද්දි, අනගි අයියා පැනලා බේරගෙන තියෙනවා.. වැඩේ ඇත්තද...?"

ඌ කිව්ව දෙයින් සජීවනුයි, සජීවන්ගෙ කොල්ලො සෙට් එකයි හොල්මං වෙලා ගියා.

"වැඩේ ඇත්ත මල්ලි.. එතන ගියේ මහා කැත ගේමක්. මං මැද්දට පැන්නා.. ගේම ඉවරයි.."

[QUOTE="crazybuddy, post: 12427325, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-4F6f5yv3E1M/T0ZYqFfTDBI/AAAAAAAABVc/T4V9dwZcYbI/s640/Cover-5.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][B]5[/B][/SIZE] [SIZE=4][B] [COLOR=#783f04]දවසක් දෙකක් කරදරයක් නැතිව ගෙවිලා ගියා. ටවුම මැද්දෙ මිනිස්සු බර ගානක් ඉස්සරහා කලු පුතාගෙ ගැන්සියට ගහලා එස්.අයි. ව බේරගත්තු එක ඒ වෙනකනුත් අපේ ගෙදරට නෝන්ඩි වෙලා තිබුනෙ නෑ. එහෙම වුණා නම් සෑහෙන බර බරයක් අහගන්න වෙන එක නම් බුදු ෂුවර්. වැඩේ කියෙන්නේ අන්තර් ජාතික රහස් පොලීසියෙ වැඩ කරනවා කියලා හිතාගෙන ඉන්න දෙයියටවත් වැඩේ ආරංචි වුණේ නෑ.[/COLOR][/B] [B][COLOR=#783f04] "මිස්ටර් අනගි ඉන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] සාලෙ පැත්තෙන් ඇහුණෙ මට ඒ තරම් පුරුදු කටහඩක් නම් නෙමෙයි. මොකාද යකෝ.. මේ මිස්ටර් කෑලි දාලා කතා කරන වැදගත් මනුස්සයා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ... ඔ.. ඔව්.. ඔව් සර්.. එන්න ඇතුළට.. බේබි මහත්තයා ඉන්නවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දෙයියගෙ කටහඩ ඊටපස්සෙ මට ඇහුණා. ආවෙ කවුද කියලා බලන්න මාත් කාමරෙන් එළියට ආවා. මගේ ඇස් ඉස්සරහා හිටියෙ වෙන කවුරුත් නෙමෙයි. අලුත් එස්.අයි. පොර. මං ඒ මූණ දිහා හොදට බැලුවා. දවස් දෙකක් ගිහිල්ලත් ගුටි කාපු පාරවල් තාම මූණෙ. මං එදා වෙලාවට ආවෙ නැත්තං මෙයා මසල වඩේ නැත්තං උලුදු වඩේ වෙලා තියෙයි. මිනිහත් මං දිහා කන්න වගේ බලන් හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] "එ... එන්න ඇතුලට"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ආවෙ මොකටද කියලා දන්නෙ නැති වුණත් මං කතා කරා. හතුරෙකුට උනත් ගෙදරට ආවාම සලකන්න කියලා තියෙනවනේ. ඒත් ඉතිං මම නම් හතුරට වුණත් ගෙදරට ඇවිත් කලර්ස් දාන්න ආවොත් ගහනවා. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වාඩිවෙන්න..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] සාලෙ තියෙන ලොකු කුෂන් සැටිය පෙන්නලා මං කිව්වා. මුළු සාලෙ පුරාම එක තත්පරේට දෙකට ඇස් යවන ගමන් මිනිහා සැටියෙ වාඩි වුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද බොන්නේ...? තේ ද...? කෝපි ද...? කිරි ද...? කෝක් ද...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං ආයෙත් ඇහුවා. ඒ මූණ මැද්දට අර වෙනදා එන පුංචි පැණි හිනාවම ආවා. මිනිහට ඒ හිනාව හෙන ගති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා කැමති දෙයක් ගේන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මිනිහා උත්තරේ දුන්නා. මං ෆ්රිජ් එක ඇරලා කෝක් කෑන් දෙකක් අතට ගත්තා. දෙයියගෙ ඇස් දෙක ලොකු වෙලා. දෙයියත් බලනවා ඇති මේ යකා ආවෙ මොකටද කියලා. මටත් හිතාගන්න බැරි ඒකනේ. මං කෝක් කෑන් දෙකත් අරගෙන සාලෙට එනකොට එස්.අයි. පොර බිත්ති කබඩ් එක ඇතුලෙ දාලා තියෙන මගේ කරාටේ සෙටිෆිකේට් එක දිහා බලන් ඉන්නවා මං දැක්කා. කෝක් කෑන් එක මිනිහගෙ අතට දීලා මං ඒ මූණ දිහා ආයෙත් පාරක් හොදට බැලුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අවුරුදු දෙකක් කරාටේ චෑම්ප් වෙලා තියෙනවනේ. ඒත් මං කීයටවත් හිතුවෙ නෑ ඔයා බ්ලැක් බෙල්ට් කෙනෙක් කියලා..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මිහිනා කියවගෙන යනවා. මට තිබුනෙ පාඩුවෙ අහගෙන ඉන්න විතරයි. අවුරුදු දෙකක් පිට පිට ඕල් අයිලන්ඩ් කරාටේ චැම්පියන් වුණා කියලා බෝඩ් ලෑල්ලක කියලා පිටේ ගහගෙන ඉන්න මට බෑනේ. ඒත් මිනිහ කියපු දේට මං මුකුත් කියන්න ගියේ නෑ. මොකටද නිකං මිනිහගෙ ඇගේ ලේ කෝප කරවන්නේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මගෙත් එක්ක ඔයා තරහයි කියලා මම දන්නවා. ඒත් ඒ තරහා පැත්තකට දාලා මාව බේරගත්තට හුගක් ස්තුතියි. මොකද අපේ පොලීසියෙ කෙනෙක්වත් ඒ වගේ අවස්ථාවක මාව බේරගන්න මැද්දට පනින එකක් නෑ."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මට පිටට අත තියන ගමන් මිනිහා කිව්වා. අතේ තිබ්බ කෝක් කෑන් එක කඩලා ටිකක් බීලා මිනිහා ආයෙත් කතාව පටන් ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අර යකා පිහිය උස්සන් අනින්න හදනකොට කවදාවත් නැති විදියට මට මරණ බය කියන දේ දැනුණා. කැරකිලා ඇවිත් ඔයා උගේ බෙල්ලට ගහනකන් වුණත්. වුණේ මොකක්ද කියලා මං දන්නෙ නෑ."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. මාත් ගෙදර නිකන් ඉන්න කම්මැලිකමට තමයි ටවුන් එකට ගියේ. එතකොටයි ඔය සීන් එක දැක්කෙ. එතන ගුටිකන කෙනා ඔයා කියලා මං කීයටවත් හිතුවෙ නෑ. දහයක් පහලොවක් ඇවිල්ලා එක මිනිහෙක්ට ගහන එක අසාධාරණයි නේ.. මං ඒකයි මැද්දට පැන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහොම වුණත් තෑන්ක්ස් මිස්ටර් අනගි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිස්ටර් කෑල්ල එපා එස්.අයි. මට අනගි කියන්න"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මටත් එස්.අයි කෑල්ල නැතිව භවන්ත කියන්න. ඒ හොදටම ඇති."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඊට පස්සෙ භවන්ත එක හුස්මට කෝක් එක බීලා ඉවරවෙලා හිස් ටින් එක ස්ටූල් එක උඩින් තිබ්බා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] එහෙම කියලා භවන්ත මගේ දිහාට දකුණු අත දික් කලා. මේ මොකද මේ..? ආයෙත් හෑන්ඩ් ෆයිට් එකකටද..? [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එදා බැරිවුණ හෑන්ඩ් ෆයිට් එක අද තියන්නද හදන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඕක ආයෙ හිතේ තියාගෙන ඉන්නෙ මොකටද... මං ඇහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ අනගි... මං අත දික් කලේ වෙන දේකට.. ඔයා හුගක් හොද කොල්ලෙක් කියලා, හැම දේකින්ම මට සාක්ෂි හම්බ වුණා. අන්න ඒ හොද කොල්ලට මං මේ අත දික්කලේ. බොක්කෙන්ම... නිකන් නෙවේ ෆ්රෙන්ඩ් ෂිප් එකට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] දෙපාරක් හිතන්න ඕන කරන දේවල් ඒ වචන ඇතුලෙ තිබුණා. ලේසියෙන් යාලුවෙක් ලං කරගන්නෙ නැති මගේ හිත ඇත්තටම භවන්තට කැමති වුණේ ඇයිද කියලා මටම හිතාගන්න බැරි වුණා. හිනාවකින් වැහිලා යන්න හදන ඒ මූණ දිහා බලාගෙන මමත් අත දික් කලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ෆ්රෙන්ඩ්..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉයර්ස්.. අනගි.. වි ආ ෆ්රෙන්ඩ්ස්..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්ත මගේ කරවටේට අත් දෙක දාලා මාව වැළද ගත්තා. නවෝදිටයි, සජීවන්ටයි පස්සෙ හොද යාළුවෙක් හම්බවුණා කියන සතුට මගේ හිතට දැනුණා. ඒක හරිම තද හැගීමක්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හත්තිලව්වේ... ඈ බේබි මහත්තයෝ.. මොකක්ද දැන් මෙතන සිද්ද වුණේ.. මට නම් හීනයක් දැක්කා වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]භවන්න ගෙයින් එළියට බැහැලා ගියාට පස්සෙ දෙයියා නන්නත්තාර වෙලා මගෙන් ඇහුවා. මල යකෙක් දැකලා වගේ දෙයියගෙ දතකට පූට්ටු වෙලා. වැඩේ කියන්නෙ මූ හොදටම බය වෙලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙන්න තියෙන දේවල් ඔක්කොම වුණා දෙයියා..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැබෑට..? කියලවත් කරගන්න බැරි වැඩක් නේ වෙලා තියෙන්නේ. එස්.අයි මහත්තයා, බේබි මහත්තයගෙ යාලුවෙක් වෙච්චි එක කොයි තරම් හොදයිද..? දෙන්නා නිකන් නයයි පොළගයි වගේනේ හිටියේ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] දෙයියා කියපු කතාවේ ලොකු ඇත්තක් තිබුණා. හැමදේම වෙන්න ඇත්තෙ හොදට තමයි. නැත්නම් භවන්තවත් මංවත් ගේම අතාරින්න කැමති අය නෙමේනේ. කොහොම වුණත් අපි දැන් යාලුවො. ඒත් ඉතිං ඉස්සරහ කාලෙ ගැන කියන්න පුළුවන් කාටද..? භවන්ත මට පෙරලුවෙත් පොලිස් පොතක්ද දන්නෙ නෑ. එහෙම වුණොත් නම් සොරිම තමයි. කලු පුතාලා ගැහුවා වගේ නෙමෙයි මං ගහන්න ගියොත්. කොහොම වුණත් ලැබිච්ච ෆ්රෙන්ඩ් ෂික් එක තියාගෙන කෝකටත් පරිස්සමින් ජීවත් වෙන්න මං හිතාගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] *****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] පළාත් සභා මැතිවරණේ අත ළගටම ඇවිල්ලා තිබුණා. ගෙදර එහෙම පිටින්ම අනිත් පැත්ත හරවලා වගේ. ජීවිතේට දැකලා නැති විවිධාකාර මිනිස්සුයි, හැමදාම දැකලා එපාවුණ මිනිස්සුයි ගේ ඇතුලෙ පිරිලා. එකම කාල ගෝට්ටියයි. තාත්තියි, දෙයියයි බරටම වැඩ.. එයාලා දෙන්නට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීළා දෙයියා එපා කියද්දිත් මම ගෙදරින් පැනගත්තා. ඒ වෙන මොනවත් හින්දා නෙමේ. ගෙදර තිබ්බ කලබලකාරී පරිසරයත් එක්ක මට ජීවත් වෙන්න අමාරුයි කියලා මට දැනුන නිසා. මං කෙලින්ම ගියේ සජීවන්ව හොයාගෙන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනගි.... මුකුත් අවුලක්ද බං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මාව දැක්ක හැටියෙම සජීවන් කලබල වුණා. නිතරම එහෙට මෙහෙට දුවන උගේ රවුම් ඇස් දෙක හැරිලා තිබ්බෙ මගේ මූණ මැදට.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොන අවුල්ද බං.. තිබ්බ අවුල් ටික ඉවනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං එහෙම කිව්වෙ හිනාවෙවී. ඇත්තටම ඉතිං අවුල තිබ්බෙ සජීවන්ටනේ. ඌ හින්දා මමනේ ඒකට පැන්නේ. අපි දෙන්නා කතා කර කර ඉන්න තැනට ටිකකින් සජීවන්ගෙ ගැන්සියෙ කොල්ලො ටික ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනගි අයියා............. සිරා නිවුස් එකක් ආවා.. ඒත් ඉතින් වැඩේ ඇත්තද කියලා අදහගන්න බැරි එකයි අප්සෙට් එක."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඉරි ඉරි ෂර්ට් එක ඇදන් හිටපු සජීවන්ගෙ යාලුවෙක් අපේ කතාව මැද්දට පැන්නා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කියමුකො බලන්න නිව්ස් එක මොකක්ද කියලා..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එදා අපේ තැනට ඇවිල්ලා කලර්ස් දැම්ම අලුත් එස්.අයි. ව කලු පුතාලා මරන්න හදද්දි, අනගි අයියා පැනලා බේරගෙන තියෙනවා.. වැඩේ ඇත්තද...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඌ කිව්ව දෙයින් සජීවනුයි, සජීවන්ගෙ කොල්ලො සෙට් එකයි හොල්මං වෙලා ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැඩේ ඇත්ත මල්ලි.. එතන ගියේ මහා කැත ගේමක්. මං මැද්දට පැන්නා.. ගේම ඉවරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom