Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6

තදටම නින්ද ගිහින් ඉදපු මං ඇහැරුණේ ටෙලිෆෝන් එකේ සද්දෙට. විනාඩි ගානක් යනකන් එක දිගටම රින්ග්ස් යන සද්දෙ විතරක් මට ඇහුණා. අද ගෙදර කවුරුත් නැද්ද..?

"දෙයියා...."

මං ඇදේ ඉදන්ම කෑගැහුවා. ඒත් කිසි සද්දයක් නෑ. මූව කවුරු හරි කිඩ්නැප් කරලද දන්නෙත් නෑ. ඇත්තටම මූ කීයක් විතර වටියිද..? උදේ පාන්දර හින්දා මට එන්නෙත් භූත අයිඩියාස් තමයි.

"දෙයියා.... ඔය ටෙලිෆෝන් එක පොලේ ගහපං.."

මං ආයෙත් කෑගැහුවා. ඒ පාර නම් කවුරු හරි රිසිවරේ ඉස්සුවා කියලා මට තේරුණා. හප්පේ... ඇති යාන්තම්.. නැත්නම් ඉතින් ටෙලිෆෝන් හොයාගත්තු මනුස්සවය හොයාගෙන ගිහින් දෙක තුනක් අනින්න වෙනවා..

"බේබි මහත්තයට කෝල් එකක්....."

කාමරේ කර්ට්න් එක පැත්තකට ගිහින් ඒ ආපු ඉඩ අතරින් දෙයියගෙ මූණ මතු වුණා..

"කාගෙන්ද බං..?"

මං එහෙම ඇහුවාම දෙයියගෙ මූණට හිනාවක් ආවා.. මූ මොකද හිනාවෙන්නේ..?

"විරිත්තන්නෙ නැතුව කියපං දෙයියා කාගෙන්ද කෝල් එක...?"

"සජීවන් මහත්තයා කතා කලේ.. අද හවස පහේ ඉදන් බියර් ගාර්ඩ්න් එකේ ඉන්නවා කිව්වා.. වෙලාවක් තියෙනවා නම් එන්න කිව්වා.."

ඒක නම් සෑහෙන්න වැදගත් අදහසක්.. පෙරේදා භවන්තලගෙ ගෙදර ගිහින් ආවට පස්සේ, භවන්තගෙනුත් තාම නිව්ස් එකක් නෑ. වැඩේ කියන්නේ මිනිහගේ නම්බර් එකවත් ඉල්ලගන්න බැරි වුණානේ. භවන්ත හිතුවද දන්නෙ නෑ එදා වුණ සීන් එකට මං තරහා වුණා කියලා. ඒත් ඉතිං මේ අනගි රඹුක්වැල්ලට ඕවත් වැඩද..? හැබැයි හිතට ඩිංගක් හරි දුක, එහෙම හිත රිදුනෙ කාගෙහරි අම්මා කෙනෙක්ගෙ අතින් නේද කියලා හිතෙනකොටයි...

හතරහාමාර විතර වගේ වෙද්දි මම බයික් එකත් අරගෙන බියර් ගාර්ඩ්න් එකට එන්න පිටත් වුණා. මං ටවුන් එකට ඇතුල් වුණේ ස්ටේෂන් එක පැත්තෙන්. ස්ටේෂන් එක දකිද්දි මොකක්දෝ අමුතුම ගැස්මක් මගේ හිතේ ඇතිවෙලා නැතිවෙලා ගියා. ඒ මොකක් හින්දද කියලා මට හිතාගන්න අමාරු වුණේ නෑ. ජීවිතේ ඉස්සෙල්ලම වතාවට මගේ හිත සසල කරලා දාපු ලස්සන පුංචි කෙල්ලව මගේ ඇස් දෙක දැක්කෙ මේ තැනදි නේද කියන එක මගේ හිතේ තදින් ඇදිලා තිබුණා. හිතට ආපු තේරුම් ගන්න බැරි සිතුවිල්ලක් හින්ද මං බයික් එක ස්ටේෂන් එක ගාව පාර්ක් කරලා ස්ටේෂන් එකට ඇතුල් වුණා. ඒත් පිටිපස්සෙන් ආපු මොකක්දෝ පුංචි සද්දෙකට මං හැරිලා බැලුවා.

මං හිටපු තැනට ටිකක් දුරින් මගේ ඇස් දෙක දැකපු දේ මට අදහාගන්න බැරිවුණා. තද දම්පාට සල්වාර් ඇදුමක් ඇදගෙන තවත් කවුදෝ ගෑනු ලමයෙක් එක්ක කතා කර කර හිටියෙ වෙන කවුරුත් නෙමෙයි. කලින් දවසක මේ ස්ටේෂන් එකේදිම මගේ ඇගේ හැප්පිලා බිම වැටුන, ලස්සන කෙල්ල. කතා කරන පාරක් පාරක් ගානේ ඒ සුදු මූණ පිං පාට වෙනහැටි මට ඈතට වුණත් පෙනුණා. එයා ළගට යනවද..? ගිහින් කතා කරනවද කියලා මට හිතාගන්න බැරිව ඉද්දි එයයි, එයාගේ යාලුවයි එතනට ආපු ත්රීවිල් එකකට නැග්ගා. අද ඔයා කොහේ ගියත් මං ඔයා පස්සෙමයි බබා.. කියලා හිතාගෙන යන්න ආපු ගමන පැත්තකට දාලා මං තත්පරේට දෙකට දුවලා ඇවිල්ලා බයික් එකට නැග්ගා. බයික් එක ස්ටාර්ට් කරලා මං ඔලුව උස්සද්දි ත්රීවිල් එක පේන මානෙකවත් තිබ්බෙ නෑ. ඒ ඩිංගට මෙයාලා කොහෙ ගියාද..? එයාලා ත්රීවිල් එකට නැග්ග තැනට මං ගියත් එයාලාගේ කිසිම සලකුණක් තිබ්බෙ නෑ. ස්ටේෂන් එකට යන්නැතුව මං පාර දිගේ කෙලින්ම ආවා නම් එයාලව හම්බවෙනවා. ඒත් මේ මොකද වුණේ...? කවදාවත් නැති විදියට මගේ හිත නොසන්සුන් වෙලා ගියා. කමක් නෑ.. අදටත් ඔහොම යංකෝ.. ඔයත් ඉන්නවා ඇත්තේ මේ ළගපාතනේ.. හැබැයි අනිත් දවසේ නම් මං ඔයාට මිස්වෙන්න දෙන්නෙම නෑ ඒක මං හිතින් හිතාගත්තා..

බියර් ගාර්ඩ්න් එකට මං යද්දි සජීවනුයි, උගේ ගැන්සියයි පුංචි බියර් පාටියක්. මාව දැක්ක හැටියෙම වෙනවද වගේම උන් දියර් පාරක් දුන්නා. බියර් ගාර්ඩ්න් එකේ හිටපු හැම මනුස්සයෙක්ම වගේ අපි දිහා හැරිලා බලද්දි, මුකුත් වුණේ නෑ වගේ හැමෝම බියර් බොන්න ගත්තා.

"හොදයි... උඹ කියපං බලන්න යාලුවෙක් කියන්නෙ කවුද කියලා..?"

හිටපු ගමන් සජීවන්ගෙ යාලුවෙක් එතන ඉදපු තවත් කොල්ලෙක්ගෙන් ඇහුවා..

"අගේ ඉදලා කණ කන ජාතියක් බං..."

"පිස්සුද බං... කන්නද, බොන්නද ඕන හැම දේකටම වියදම් කරන එකාට නේ.."

හැම එකාම දාහක් දේ කියනවා.. බියර් කෑන් එකක් මගේ අතට දෙන ගමන් සජීවන් මගේ මූණ දිහා බැලුවා ..

"අනගි.. උඹ කියන්නෙ මොකක්ද..?"

"යාලුවෙක් කියන්නේ.. සංතෝසෙදි කොහොම වුණත් දුකේදි තමන් ළග ඉන්න එකාට. ඒ යාලුකම මේ අව්වට, වැස්සට, පින්නට වෙනස් වෙන්නෙ නෑ සජී.. තමන් ගැන නොහිතා තමන්ගෙ යාලුව ගැන හිතන එක තමයි නියම යාලු කම.."

මගේ හිතට ආපු ඒවා මං කියවන් ගියා. සජීවන් බියර් කෑන් එක ටේබල් එක උඩ තියලා මගේ අතින් අල්ලගත්තා.

"උඹ ඔය කියපු උපමා රූපක හැම එකකටම පොදු එක පුද්ගලයයි ඉන්නෙ මචං. ඒ වෙන කවුරුවත් නෙමෙයි. උඹම තමයි.. යාලුවෙක් කියලා කියන්නෙ මොන වගේ එකෙක්ද, ඒ යාලුවා ඉන්න ඕන කොයි විදියටද කියලා උඹ උදාහරණ සහිතව, ප්රායෝගිකව ඔප්පු කරලා තියනවා අනගි"

සජීවන්ගෙ මූණේ තිබුනේ අවංකකමින් පිරිච්ච හැගීම් ගොඩක්.

"එහෙනම් මේ චියර් එක අනගිට..... චියර්ස්..."

කලින් පාරකුත් චියර්ස් කරලා තියෙන්න ඇති වුණත් ආයෙත් කොල්ලො සෙට් එක මං වෙනුවෙන් බියර් කෑන් එකට හප්පලා චියර්ස් කරා.

"සජීවන් කියපු කතාව මමත් පිළිගන්නවා. හැබැයි ඊටත් වඩා ඩහලින්.."

පස්සෙන්ම ඇහුනෙ භවන්තගෙ කටහඩ. මූට නම් මං යන යන තැන ඉව තියෙනවද මන්දා. සමහර විට ගෙදරට ෆෝන් කරලා දෙයියගෙන් අහගන්න ඇති..

"ඉතින්.... අනගි..?"

මගේ කරට අතක් දාලා මං ළගින්ම භවන්ත වාඩිවුණා. මං මුකුත් නොකියා වටපිට බැලුවා. සජීවන්ලා අවුලක් නැතුව බියර් බොනවා.

"රීගල් එකට නියම ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා.. යමුද බලන්න...?"

"කාගෙද...?"

"වෑන් ඩෑම්ගේ... මැක්සිමම් රිස්ක්.."

බියර් බිබී ඉන්නවට වැඩිය වෑන් ඩෑම්ගෙ කරාටෙ ෂොට් ටිකක් බැලුවා නම් හොදයි කියලා මටත් හිතුණා. ඒ හන්දම මං නැගිට්ටා. සජීවන්ලගෙ මූණු කළු වෙලා..

"අනගි.. උඹ ඔය යන්නද හදන්නේ..?"

"ඔවු.. ඇයි උඹට අවුලක්ද..?"

මං කෙලින්ම ඇහුවා. කොල්ලො එකා දෙන්නා බිම බලා ගනිද්දි සජීවන් ඔලුව ඉස්සුවා.

"අවුලක් නම් නෑ.. ඒත් ඉතින් උඹ අපිත් එක්ක ඉන්නවා නම් අපි කැමතියි.."

"එහෙම කියන්න එපා යාළුවා.. අනගි අද මගෙත්තෙක්ක හිටපුවාවේ. අනගි ඔයාලත්තෙක්ක හැමදාම ඉන්නවනේ.."

මං වෙනුවට භවන්ත උත්තරේ දුන්නා. ඒ පාර නම් සජීවන්ගෙ මූණට පුංචි හිනාවක් ආවා..

"අනගිව බෙදාගන්න අපි රණ්ඩු වෙන්න ඕනෙ නෑනෙ. ඒත් අපි එදා කියපු දේ එස්.අයි මහත්තයට මතකනේ..?"

ඒපාර කතාව පටන් ගත්තේ සජීවන් ළගම හිටපු නිර්මාල්

"ආයෙත් මතක් කලොත් හොදයි කියලා හිතෙනවා.."

"අනගිට ඔයාව ෆුල් ෂුවර් වුණාට අපිට තාම ඔයාව ෂුවර් සීයයට පනහයි. ඉතිරි පනහෙන් අනගිට කරදරයක් වෙන්න බැරි නෑ."

නිර්මාල් කියපු දේට උගේ අතට හෙමින් පාරක් ගහලා භවන්ත ඉස්සර වුණා. සජීවන්ලට බායි කියන ගමන් මම බයික් එක ළගට ආවා. භවන්තත් පිටිපස්සෙ දාගෙන මං කෙලින්ම ආවේ රීගල් ෆිල්ම් හෝල් එකට. සෙනග කියන්නෙ කට කපලා එකයි. ලංකාවෙ මිනිස්සු වෑන් ඩෑම්ට මේ තරම් කැමතිද..?

"අනගි.... වැඩේ කේස්.. හෝල් එක හවුස් ෆුල් වගේ.. ඔයා බයික් එක දාලා එන්න.. මං ටිකට් කවුන්ටරේට යන්නම්.."

භවන්ත කවුන්ටරේ පැත්තට ගියා.. මං බයික් එකත් අරන් පාක් එකට ආවා.

"වැඩක් නෑ මහත්තයෝ.... අද හවුස් ෆුල්... කලින්ම ටිකට්ස් ඉවරයි..."

වාහන බලාගන්න ඉදපු වයසක මනුස්සයා එහෙම කියද්දි ආවේ අපරාදේ කියලා මට හිතුණා. දැන් ඉතින් ආපහු පලයංකෝ බියර් ගාර්ඩ්න්..

"ටිකට්ස් දෙකක් තියෙනවා ඕනේද...?"

ගොරෝසු කටහඩක් මගේ පිටිපස්සෙන් ඇහුණා. මං හැරුණා. මගේ ඉස්සරහා හිටියේ අපේ වයසෙ විතර කොල්ලෙක්. මං මිනිහව මීට කලින් දැකලා තිබුනෙ නෑ. ගින්නක්වත් දෙන්න හදනවද කියලා බලන්න මං ඒ මූණ මැදට එබුණා. ඒත් එහෙම දෙයක් ඒ මූණේ ගෑවිලවත් නෑ.

"ඇයි..? මිස්ටර් මේ ෆිල්ම් එක බලන්නෙ නැද්ද..?"

"බලන්න තමයි ගත්තේ... ඒක් මං හෝප්ස් තියන් ඉදපු කෙනා අද එන්නෙ නෑ කියලා පණිවිඩයක් එවලා තිබුණා.."

ටිකට්ස් දෙකේ සල්ලි ඒ මනුස්සයගෙ අතට දීලා මං ටිකට්ස් දෙක අතට ගත්තා. ඒ එක්කම තමයි භවන්ත මං ඉන්න තැනට ආවේ.

"හරි වැඩේ අනගි... ටිකට්ස් ඉවරයි... අපරාදේ මං ඔයාගේ එන්ජෝයි එකත් කෑවා. බියර් ගාර්ඩ්න් එකේ ඉදලා මෙතනට ඇදගෙන ඇවිල්ලා."

භවන්ත කිව්වෙ ෆුල්ම අප්සට් පිට. මං මගේ අතේ තිබ්බ ටිකට්ස් දෙක භවන්තට පෙන්නුවා. මිනිහගේ මූණට අර සිරා හිනාව ආයෙත් ආවා.

"ආ... ඔයා නම් සිරා පොරක් අනගි.. කොයින්ද ඕක ගත්තේ..?"

ඒ වෙනකොට මට ටිකට්ස් දෙක දීපු පොර අපිට ඉස්සරහා යනවා මං දැක්කා. මං මිනිහා දිහාට ඇගිල්ල දික් කරලා භවන්තට පෙන්නුවා. අහම්බෙන් වගේ ඒ මනුස්සයත් ආපහු හැරිලා බැලුවා. භවන්තව දැක්ක ගමන් ඒ මිනිහා ගල් ගැහිලා වගේ නතර වුණා. භවන්තගෙ මූණෙ මස්පිඩු එකින් එක නටනවා වගේ මං දැක්කා.

"අරෑගෙන්ද අනගි මේ ටිකට්ස් දෙක ගත්තේ....?"

එහෙම අහන ගමන් භවන්ත ටිකට්ස් දෙකත් අරගෙන ඒ මනුස්සයා ළගට ගියා. යන්න ගිය ගමනත් නතර කරලා ඒ මනුස්සයත් අපි ඉස්සරහට ඇවිදගෙන ආවා. ඒ මූණෙ තිබ්බෙ අහිංසක හිනාවක්..

"මේවා තමුසෙගෙ කියලා දන්නවා නම් මං මේ ටිකට්ස් අල්ලන්නෙවත් නෑ.."

ටිකට්ස් දෙක ඒ මනුස්සයා ගාවට දික් කරලා භවන්ත කෑගැහුවා. හිටපු ගමන් සිද්ධවෙච්ච මේ වෙස් පෙරළියට මොකක්ද කියලා හිතාගන්න බැරුව මං හොල්මං වෙලා ගියා..

"මං ඕවා දුන්නෙ මෙයාට.. ඔහේට නෙමෙයි.."

අපි ඉස්සරහා හිටපු මිනිහත් කෑගහලා කිව්වා. කලින් තිබුනු අහිංසක කමේ කෑලිවත් ඒ මූණෙ තිබ්බෙ නෑ..

"මේවා තමුසෙගෙ කියලා දන්නවා නම් මං මේවා මෙයාට ගන්න ඉඩ තියන්නෙත් නෑ.."

"ඒ වුනාට මගේ ටිකට්ස් දෙකනේ ඔය අතේ තියන් ඉන්නේ.."

පොර එහෙම කිව්වාම භවන්තගෙ මූණ ඇද වුණා. වැදුන පාරෙ සැර කමට භවන්ත දත්මිටි කනවා මම දැක්කා..

"මේවා උඹේනේ.. උඹේ දේවල් මුකුත්ම මට එපා.. මගේ ඇස් ඉස්සරහට උඹ පේන්න එන්නත් එපා.. තේරුනාණේ..?"

ටිකට්ස් දෙක අතට අරන් කෑලි කෑලි වලට ඉරලා දාන ගමන් භවන්ත කෑගැහුවා. අර මිනිහා ගල් ගැහිලා වගේ බලන් හිටියේ. වුණේ මොකක්ද කියලා හිතාගන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. භවන්තගෙ මූණ දම්පාටට හැරිලා ගිහින්..

"ෆිල්ම් ඕනෙ නෑ අනගි... අපි යමු.."

අර මිනිහා පහුකරගෙන භවන්න ඉස්සර වුණා. බයික් එක එළියට අරන් ස්ටාර්ට් කරන් එන ගමන් මං ඒ මනුස්සයගෙ මූණ හොදට මතක තියාගත්තා. බිම බලාගෙනම මං ළගට ආපු භවන්ත බයික් එකට නැග්ගා.

"භවන්ත... මොකෝ වුණේ..?"

"මුකුත් නෑ අනගි.. ඒ ගැන අපි කතා නොකර ඉදිමු.."

"කතා නොකර ඉන්නෙ කොහොමද භවන්ත.. ඒ මනුස්සයා කවුද.. එයි එයාව දැක්කම ඔය තරම් කේන්ති ගියේ..?"

"ප්ලීස් අනගි... ප්ලීස්... ඔය කතාව මෙතනින් නවත්තමු. මගේ ඔලුව හොදටම අවුල් වෙලා.. මට දැන් ඩිංගක් තනියෙම ඉන්න ඕන.. මාව පොලිස් ක්වාටස් ළගින් දාන්න.. ප්ලීස්..."

එතනින් එහාට මං මුකුත් අහන්නවත්, කියන්නවත් ගියේ නෑ. මේ වෙච්ච දේට හේතුව මොකක්ද කියලා භවන්ත කියන්නෙ නැත්නම් මට බලෙන් අහන්නත් බෑ නේ. ඒත් භවන්තත්, අර මනුස්සයත් අතරේ මොකක් හරි ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා මට නම් තේරුණා. සල්ලි දීළා ටිකට් ගත්තට ඔය තරම් ලොකු කේන්තියක් භවන්තට යන්න විදියක් නෑ. ටිකට් ඉරපු සිද්ධිය පිටිපස්සෙ මං දන්නෙ නැති ලොකු කතාවක් තියෙනවා කියලා මට තේරුණා. දැන් මං නොදන්න සීන් දෙකයි. එදා භවන්තගෙ අම්මා හැසිරුණ විදිය. අද මේක.. කමක් නෑ තව ටිකක් ඉවසලා බලමුකෝ.. ඉවසීමෙන් අර මොකක්ද එකක් ලැබෙනවා කියයලා කියනවනේ.. භවන්ත පොලිස් ක්වාටර්ස් ළගින් දාලා එන ගමන් මට හිතුණා..

෴මතුසම්බන්ධයි෴

[QUOTE="crazybuddy, post: 12427330, member: 326070"] [B][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-ry5bStYlLuk/T0aJg_TibpI/AAAAAAAABVk/MhRNwd3q4KE/s640/Cover-6.jpg[/IMG] [/SIZE][/B] [RIGHT] [B][SIZE=4]6[/SIZE][/B][/RIGHT] [RIGHT] [B][SIZE=4] [/SIZE][/B][/RIGHT] [LEFT][B][SIZE=4][COLOR=#783f04]තදටම නින්ද ගිහින් ඉදපු මං ඇහැරුණේ ටෙලිෆෝන් එකේ සද්දෙට. විනාඩි ගානක් යනකන් එක දිගටම රින්ග්ස් යන සද්දෙ විතරක් මට ඇහුණා. අද ගෙදර කවුරුත් නැද්ද..?[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] "දෙයියා...."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] මං ඇදේ ඉදන්ම කෑගැහුවා. ඒත් කිසි සද්දයක් නෑ. මූව කවුරු හරි කිඩ්නැප් කරලද දන්නෙත් නෑ. ඇත්තටම මූ කීයක් විතර වටියිද..? උදේ පාන්දර හින්දා මට එන්නෙත් භූත අයිඩියාස් තමයි.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] "දෙයියා.... ඔය ටෙලිෆෝන් එක පොලේ ගහපං.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] මං ආයෙත් කෑගැහුවා. ඒ පාර නම් කවුරු හරි රිසිවරේ ඉස්සුවා කියලා මට තේරුණා. හප්පේ... ඇති යාන්තම්.. නැත්නම් ඉතින් ටෙලිෆෝන් හොයාගත්තු මනුස්සවය හොයාගෙන ගිහින් දෙක තුනක් අනින්න වෙනවා..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"බේබි මහත්තයට කෝල් එකක්....."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] කාමරේ කර්ට්න් එක පැත්තකට ගිහින් ඒ ආපු ඉඩ අතරින් දෙයියගෙ මූණ මතු වුණා..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"කාගෙන්ද බං..?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] මං එහෙම ඇහුවාම දෙයියගෙ මූණට හිනාවක් ආවා.. මූ මොකද හිනාවෙන්නේ..?[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"විරිත්තන්නෙ නැතුව කියපං දෙයියා කාගෙන්ද කෝල් එක...?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"සජීවන් මහත්තයා කතා කලේ.. අද හවස පහේ ඉදන් බියර් ගාර්ඩ්න් එකේ ඉන්නවා කිව්වා.. වෙලාවක් තියෙනවා නම් එන්න කිව්වා.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] ඒක නම් සෑහෙන්න වැදගත් අදහසක්.. පෙරේදා භවන්තලගෙ ගෙදර ගිහින් ආවට පස්සේ, භවන්තගෙනුත් තාම නිව්ස් එකක් නෑ. වැඩේ කියන්නේ මිනිහගේ නම්බර් එකවත් ඉල්ලගන්න බැරි වුණානේ. භවන්ත හිතුවද දන්නෙ නෑ එදා වුණ සීන් එකට මං තරහා වුණා කියලා. ඒත් ඉතිං මේ අනගි රඹුක්වැල්ලට ඕවත් වැඩද..? හැබැයි හිතට ඩිංගක් හරි දුක, එහෙම හිත රිදුනෙ කාගෙහරි අම්මා කෙනෙක්ගෙ අතින් නේද කියලා හිතෙනකොටයි...[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] *************************** [/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] හතරහාමාර විතර වගේ වෙද්දි මම බයික් එකත් අරගෙන බියර් ගාර්ඩ්න් එකට එන්න පිටත් වුණා. මං ටවුන් එකට ඇතුල් වුණේ ස්ටේෂන් එක පැත්තෙන්. ස්ටේෂන් එක දකිද්දි මොකක්දෝ අමුතුම ගැස්මක් මගේ හිතේ ඇතිවෙලා නැතිවෙලා ගියා. ඒ මොකක් හින්දද කියලා මට හිතාගන්න අමාරු වුණේ නෑ. ජීවිතේ ඉස්සෙල්ලම වතාවට මගේ හිත සසල කරලා දාපු ලස්සන පුංචි කෙල්ලව මගේ ඇස් දෙක දැක්කෙ මේ තැනදි නේද කියන එක මගේ හිතේ තදින් ඇදිලා තිබුණා. හිතට ආපු තේරුම් ගන්න බැරි සිතුවිල්ලක් හින්ද මං බයික් එක ස්ටේෂන් එක ගාව පාර්ක් කරලා ස්ටේෂන් එකට ඇතුල් වුණා. ඒත් පිටිපස්සෙන් ආපු මොකක්දෝ පුංචි සද්දෙකට මං හැරිලා බැලුවා.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] මං හිටපු තැනට ටිකක් දුරින් මගේ ඇස් දෙක දැකපු දේ මට අදහාගන්න බැරිවුණා. තද දම්පාට සල්වාර් ඇදුමක් ඇදගෙන තවත් කවුදෝ ගෑනු ලමයෙක් එක්ක කතා කර කර හිටියෙ වෙන කවුරුත් නෙමෙයි. කලින් දවසක මේ ස්ටේෂන් එකේදිම මගේ ඇගේ හැප්පිලා බිම වැටුන, ලස්සන කෙල්ල. කතා කරන පාරක් පාරක් ගානේ ඒ සුදු මූණ පිං පාට වෙනහැටි මට ඈතට වුණත් පෙනුණා. එයා ළගට යනවද..? ගිහින් කතා කරනවද කියලා මට හිතාගන්න බැරිව ඉද්දි එයයි, එයාගේ යාලුවයි එතනට ආපු ත්රීවිල් එකකට නැග්ගා. අද ඔයා කොහේ ගියත් මං ඔයා පස්සෙමයි බබා.. කියලා හිතාගෙන යන්න ආපු ගමන පැත්තකට දාලා මං තත්පරේට දෙකට දුවලා ඇවිල්ලා බයික් එකට නැග්ගා. බයික් එක ස්ටාර්ට් කරලා මං ඔලුව උස්සද්දි ත්රීවිල් එක පේන මානෙකවත් තිබ්බෙ නෑ. ඒ ඩිංගට මෙයාලා කොහෙ ගියාද..? එයාලා ත්රීවිල් එකට නැග්ග තැනට මං ගියත් එයාලාගේ කිසිම සලකුණක් තිබ්බෙ නෑ. ස්ටේෂන් එකට යන්නැතුව මං පාර දිගේ කෙලින්ම ආවා නම් එයාලව හම්බවෙනවා. ඒත් මේ මොකද වුණේ...? කවදාවත් නැති විදියට මගේ හිත නොසන්සුන් වෙලා ගියා. කමක් නෑ.. අදටත් ඔහොම යංකෝ.. ඔයත් ඉන්නවා ඇත්තේ මේ ළගපාතනේ.. හැබැයි අනිත් දවසේ නම් මං ඔයාට මිස්වෙන්න දෙන්නෙම නෑ ඒක මං හිතින් හිතාගත්තා..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] ********************************[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] බියර් ගාර්ඩ්න් එකට මං යද්දි සජීවනුයි, උගේ ගැන්සියයි පුංචි බියර් පාටියක්. මාව දැක්ක හැටියෙම වෙනවද වගේම උන් දියර් පාරක් දුන්නා. බියර් ගාර්ඩ්න් එකේ හිටපු හැම මනුස්සයෙක්ම වගේ අපි දිහා හැරිලා බලද්දි, මුකුත් වුණේ නෑ වගේ හැමෝම බියර් බොන්න ගත්තා.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"හොදයි... උඹ කියපං බලන්න යාලුවෙක් කියන්නෙ කවුද කියලා..?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] හිටපු ගමන් සජීවන්ගෙ යාලුවෙක් එතන ඉදපු තවත් කොල්ලෙක්ගෙන් ඇහුවා..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"අගේ ඉදලා කණ කන ජාතියක් බං..."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"පිස්සුද බං... කන්නද, බොන්නද ඕන හැම දේකටම වියදම් කරන එකාට නේ.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] හැම එකාම දාහක් දේ කියනවා.. බියර් කෑන් එකක් මගේ අතට දෙන ගමන් සජීවන් මගේ මූණ දිහා බැලුවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#783f04]..[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"අනගි.. උඹ කියන්නෙ මොකක්ද..?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"යාලුවෙක් කියන්නේ.. සංතෝසෙදි කොහොම වුණත් දුකේදි තමන් ළග ඉන්න එකාට. ඒ යාලුකම මේ අව්වට, වැස්සට, පින්නට වෙනස් වෙන්නෙ නෑ සජී.. තමන් ගැන නොහිතා තමන්ගෙ යාලුව ගැන හිතන එක තමයි නියම යාලු කම.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] මගේ හිතට ආපු ඒවා මං කියවන් ගියා. සජීවන් බියර් කෑන් එක ටේබල් එක උඩ තියලා මගේ අතින් අල්ලගත්තා.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"උඹ ඔය කියපු උපමා රූපක හැම එකකටම පොදු එක පුද්ගලයයි ඉන්නෙ මචං. ඒ වෙන කවුරුවත් නෙමෙයි. උඹම තමයි.. යාලුවෙක් කියලා කියන්නෙ මොන වගේ එකෙක්ද, ඒ යාලුවා ඉන්න ඕන කොයි විදියටද කියලා උඹ උදාහරණ සහිතව, ප්රායෝගිකව ඔප්පු කරලා තියනවා අනගි"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] සජීවන්ගෙ මූණේ තිබුනේ අවංකකමින් පිරිච්ච හැගීම් ගොඩක්.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"එහෙනම් මේ චියර් එක අනගිට..... චියර්ස්..."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] කලින් පාරකුත් චියර්ස් කරලා තියෙන්න ඇති වුණත් ආයෙත් කොල්ලො සෙට් එක මං වෙනුවෙන් බියර් කෑන් එකට හප්පලා චියර්ස් කරා.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"සජීවන් කියපු කතාව මමත් පිළිගන්නවා. හැබැයි ඊටත් වඩා ඩහලින්.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] පස්සෙන්ම ඇහුනෙ භවන්තගෙ කටහඩ. මූට නම් මං යන යන තැන ඉව තියෙනවද මන්දා. සමහර විට ගෙදරට ෆෝන් කරලා දෙයියගෙන් අහගන්න ඇති..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"ඉතින්.... අනගි..?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]මගේ කරට අතක් දාලා මං ළගින්ම භවන්ත වාඩිවුණා. මං මුකුත් නොකියා වටපිට බැලුවා. සජීවන්ලා අවුලක් නැතුව බියර් බොනවා.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"රීගල් එකට නියම ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා.. යමුද බලන්න...?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"කාගෙද...?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"වෑන් ඩෑම්ගේ... මැක්සිමම් රිස්ක්.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] බියර් බිබී ඉන්නවට වැඩිය වෑන් ඩෑම්ගෙ කරාටෙ ෂොට් ටිකක් බැලුවා නම් හොදයි කියලා මටත් හිතුණා. ඒ හන්දම මං නැගිට්ටා. සජීවන්ලගෙ මූණු කළු වෙලා..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"අනගි.. උඹ ඔය යන්නද හදන්නේ..?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"ඔවු.. ඇයි උඹට අවුලක්ද..?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] මං කෙලින්ම ඇහුවා. කොල්ලො එකා දෙන්නා බිම බලා ගනිද්දි සජීවන් ඔලුව ඉස්සුවා.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"අවුලක් නම් නෑ.. ඒත් ඉතින් උඹ අපිත් එක්ක ඉන්නවා නම් අපි කැමතියි.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"එහෙම කියන්න එපා යාළුවා.. අනගි අද මගෙත්තෙක්ක හිටපුවාවේ. අනගි ඔයාලත්තෙක්ක හැමදාම ඉන්නවනේ.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] මං වෙනුවට භවන්ත උත්තරේ දුන්නා. ඒ පාර නම් සජීවන්ගෙ මූණට පුංචි හිනාවක් ආවා..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"අනගිව බෙදාගන්න අපි රණ්ඩු වෙන්න ඕනෙ නෑනෙ. ඒත් අපි එදා කියපු දේ එස්.අයි මහත්තයට මතකනේ..?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] ඒපාර කතාව පටන් ගත්තේ සජීවන් ළගම හිටපු නිර්මාල්[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"ආයෙත් මතක් කලොත් හොදයි කියලා හිතෙනවා.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"අනගිට ඔයාව ෆුල් ෂුවර් වුණාට අපිට තාම ඔයාව ෂුවර් සීයයට පනහයි. ඉතිරි පනහෙන් අනගිට කරදරයක් වෙන්න බැරි නෑ."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] නිර්මාල් කියපු දේට උගේ අතට හෙමින් පාරක් ගහලා භවන්ත ඉස්සර වුණා. සජීවන්ලට බායි කියන ගමන් මම බයික් එක ළගට ආවා. භවන්තත් පිටිපස්සෙ දාගෙන මං කෙලින්ම ආවේ රීගල් ෆිල්ම් හෝල් එකට. සෙනග කියන්නෙ කට කපලා එකයි. ලංකාවෙ මිනිස්සු වෑන් ඩෑම්ට මේ තරම් කැමතිද..? [/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"අනගි.... වැඩේ කේස්.. හෝල් එක හවුස් ෆුල් වගේ.. ඔයා බයික් එක දාලා එන්න.. මං ටිකට් කවුන්ටරේට යන්නම්.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] භවන්ත කවුන්ටරේ පැත්තට ගියා.. මං බයික් එකත් අරන් පාක් එකට ආවා.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"වැඩක් නෑ මහත්තයෝ.... අද හවුස් ෆුල්... කලින්ම ටිකට්ස් ඉවරයි..."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] වාහන බලාගන්න ඉදපු වයසක මනුස්සයා එහෙම කියද්දි ආවේ අපරාදේ කියලා මට හිතුණා. දැන් ඉතින් ආපහු පලයංකෝ බියර් ගාර්ඩ්න්..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"ටිකට්ස් දෙකක් තියෙනවා ඕනේද...?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] ගොරෝසු කටහඩක් මගේ පිටිපස්සෙන් ඇහුණා. මං හැරුණා. මගේ ඉස්සරහා හිටියේ අපේ වයසෙ විතර කොල්ලෙක්. මං මිනිහව මීට කලින් දැකලා තිබුනෙ නෑ. ගින්නක්වත් දෙන්න හදනවද කියලා බලන්න මං ඒ මූණ මැදට එබුණා. ඒත් එහෙම දෙයක් ඒ මූණේ ගෑවිලවත් නෑ.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"ඇයි..? මිස්ටර් මේ ෆිල්ම් එක බලන්නෙ නැද්ද..?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"බලන්න තමයි ගත්තේ... ඒක් මං හෝප්ස් තියන් ඉදපු කෙනා අද එන්නෙ නෑ කියලා පණිවිඩයක් එවලා තිබුණා.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] ටිකට්ස් දෙකේ සල්ලි ඒ මනුස්සයගෙ අතට දීලා මං ටිකට්ස් දෙක අතට ගත්තා. ඒ එක්කම තමයි භවන්ත මං ඉන්න තැනට ආවේ.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"හරි වැඩේ අනගි... ටිකට්ස් ඉවරයි... අපරාදේ මං ඔයාගේ එන්ජෝයි එකත් කෑවා. බියර් ගාර්ඩ්න් එකේ ඉදලා මෙතනට ඇදගෙන ඇවිල්ලා."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] භවන්ත කිව්වෙ ෆුල්ම අප්සට් පිට. මං මගේ අතේ තිබ්බ ටිකට්ස් දෙක භවන්තට පෙන්නුවා. මිනිහගේ මූණට අර සිරා හිනාව ආයෙත් ආවා.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"ආ... ඔයා නම් සිරා පොරක් අනගි.. කොයින්ද ඕක ගත්තේ..?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] ඒ වෙනකොට මට ටිකට්ස් දෙක දීපු පොර අපිට ඉස්සරහා යනවා මං දැක්කා. මං මිනිහා දිහාට ඇගිල්ල දික් කරලා භවන්තට පෙන්නුවා. අහම්බෙන් වගේ ඒ මනුස්සයත් ආපහු හැරිලා බැලුවා. භවන්තව දැක්ක ගමන් ඒ මිනිහා ගල් ගැහිලා වගේ නතර වුණා. භවන්තගෙ මූණෙ මස්පිඩු එකින් එක නටනවා වගේ මං දැක්කා.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"අරෑගෙන්ද අනගි මේ ටිකට්ස් දෙක ගත්තේ....?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] එහෙම අහන ගමන් භවන්ත ටිකට්ස් දෙකත් අරගෙන ඒ මනුස්සයා ළගට ගියා. යන්න ගිය ගමනත් නතර කරලා ඒ මනුස්සයත් අපි ඉස්සරහට ඇවිදගෙන ආවා. ඒ මූණෙ තිබ්බෙ අහිංසක හිනාවක්..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"මේවා තමුසෙගෙ කියලා දන්නවා නම් මං මේ ටිකට්ස් අල්ලන්නෙවත් නෑ.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] ටිකට්ස් දෙක ඒ මනුස්සයා ගාවට දික් කරලා භවන්ත කෑගැහුවා. හිටපු ගමන් සිද්ධවෙච්ච මේ වෙස් පෙරළියට මොකක්ද කියලා හිතාගන්න බැරුව මං හොල්මං වෙලා ගියා..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"මං ඕවා දුන්නෙ මෙයාට.. ඔහේට නෙමෙයි.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] අපි ඉස්සරහා හිටපු මිනිහත් කෑගහලා කිව්වා. කලින් තිබුනු අහිංසක කමේ කෑලිවත් ඒ මූණෙ තිබ්බෙ නෑ..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"මේවා තමුසෙගෙ කියලා දන්නවා නම් මං මේවා මෙයාට ගන්න ඉඩ තියන්නෙත් නෑ.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"ඒ වුනාට මගේ ටිකට්ස් දෙකනේ ඔය අතේ තියන් ඉන්නේ.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] පොර එහෙම කිව්වාම භවන්තගෙ මූණ ඇද වුණා. වැදුන පාරෙ සැර කමට භවන්ත දත්මිටි කනවා මම දැක්කා..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"මේවා උඹේනේ.. උඹේ දේවල් මුකුත්ම මට එපා.. මගේ ඇස් ඉස්සරහට උඹ පේන්න එන්නත් එපා.. තේරුනාණේ..?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] ටිකට්ස් දෙක අතට අරන් කෑලි කෑලි වලට ඉරලා දාන ගමන් භවන්ත කෑගැහුවා. අර මිනිහා ගල් ගැහිලා වගේ බලන් හිටියේ. වුණේ මොකක්ද කියලා හිතාගන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. භවන්තගෙ මූණ දම්පාටට හැරිලා ගිහින්..[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"ෆිල්ම් ඕනෙ නෑ අනගි... අපි යමු.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] අර මිනිහා පහුකරගෙන භවන්න ඉස්සර වුණා. බයික් එක එළියට අරන් ස්ටාර්ට් කරන් එන ගමන් මං ඒ මනුස්සයගෙ මූණ හොදට මතක තියාගත්තා. බිම බලාගෙනම මං ළගට ආපු භවන්ත බයික් එකට නැග්ගා.[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"භවන්ත... මොකෝ වුණේ..?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"මුකුත් නෑ අනගි.. ඒ ගැන අපි කතා නොකර ඉදිමු.."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"කතා නොකර ඉන්නෙ කොහොමද භවන්ත.. ඒ මනුස්සයා කවුද.. එයි එයාව දැක්කම ඔය තරම් කේන්ති ගියේ..?"[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04]"ප්ලීස් අනගි... ප්ලීස්... ඔය කතාව මෙතනින් නවත්තමු. මගේ ඔලුව හොදටම අවුල් වෙලා.. මට දැන් ඩිංගක් තනියෙම ඉන්න ඕන.. මාව පොලිස් ක්වාටස් ළගින් දාන්න.. ප්ලීස්..."[/COLOR][/SIZE] [/B] [B][SIZE=4] [COLOR=#783f04] එතනින් එහාට මං මුකුත් අහන්නවත්, කියන්නවත් ගියේ නෑ. මේ වෙච්ච දේට හේතුව මොකක්ද කියලා භවන්ත කියන්නෙ නැත්නම් මට බලෙන් අහන්නත් බෑ නේ. ඒත් භවන්තත්, අර මනුස්සයත් අතරේ මොකක් හරි ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා මට නම් තේරුණා. සල්ලි දීළා ටිකට් ගත්තට ඔය තරම් ලොකු කේන්තියක් භවන්තට යන්න විදියක් නෑ. ටිකට් ඉරපු සිද්ධිය පිටිපස්සෙ මං දන්නෙ නැති ලොකු කතාවක් තියෙනවා කියලා මට තේරුණා. දැන් මං නොදන්න සීන් දෙකයි. එදා භවන්තගෙ අම්මා හැසිරුණ විදිය. අද මේක.. කමක් නෑ තව ටිකක් ඉවසලා බලමුකෝ.. ඉවසීමෙන් අර මොකක්ද එකක් ලැබෙනවා කියයලා කියනවනේ.. භවන්ත පොලිස් ක්වාටර්ස් ළගින් දාලා එන ගමන් මට හිතුණා..[/COLOR][/SIZE] [/B] [/LEFT] [B][SIZE=4] [COLOR=#783f04] [SIZE=6]෴මතුසම්බන්ධයි෴ [/SIZE][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom