Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7

අලුතින් ටී ෂර්ට් ටිකක් ගන්න ඕන කියලා මගේ හිතට හිතිල තිබුණෙ හුග දවසක ඉදලා. දෙයියාවත් ඇදගෙන ගියා නම් හොදයි තමයි. ඒත් වෙලාවකට ඌත් වාතයක් වෙනවනේ. කෙල්ලෙක් මාත් එක්ක කතා කලොත් ඒකි මාව බදින්නෙ කවදද...? නැත්නම් අපේ එන්ගේජ්මන්ට් එක කවදද..? නැත්නම් ඒ කෙල්ලගෙ බර්ත් ඩේ එක අත ලග නේද...? ඔය දේවල් අහලා මගේ මොලේ කාවි. ඒක හින්දා දෙයියා එක්කගෙන යන අදහස මං අත්ඇරලා දැම්මා.

ට්‍රේල් බයික් එක පැෂන් සෙන්ටර් එක ළග පාක් එකේ දාලා මං පඩිපෙල නගින්න ගත්තා. කම්මැලිකමටත් එක්ක පඩිපෙල නැග්ගට ලිෆ්ට් එකේ ගියා නම් හොදයි කියලා මට හිතුණා. ඒක හන්දම පඩිපෙළි හත අටක් නැගලා මං ආයෙත් බැස්සා. බැහැලා ඉවර වෙලා ලිෆ්ට් එක පල්ලෙහාට එනකන් මං බලන් හිටියා. උඩට යන ලිෆ්ට් එක දිහා බලනකොට තමයි තුන්වෙනි තට්ටුවෙ ෂෝ රූම් එක ඉස්සරහා මගේ ඇස් නතර වුණේ. දැකපු දේ මටම අදහගන්න බැරි වුණා. එදා ස්ටේෂන් එකේදි මගේ ඇගේ හැපිලා බිම වැටුණු ලස්සන කෙල්ල ෂෝ රූම් එක ඉස්සරහා ඉදගෙන මොනවද තෝරනවා. මගේ හිතට ආවෙ මහ විශාල සන්තෝසයක්. ඒ සන්තෝසෙත් එක්කම පපුව ගැහෙන වේගෙත් වැඩිවෙන්න ගත්තා. දැන් මම මොනවද කරන්න ඕන කියලා මගේ ඔලුවට ආවෙ නෑ. මොන දේ වුණත් අද නම් ඔයාව මිස් කරගන්නෑ බබා කියලා මං හිතාගත්තා.

අදටත් එක්ක මං එයාව දැකලා තිබ්බෙ දවස් තුනයි. මේ දවස් තුනට එයා මගේ හිත ඇතුළෙ මොන තරම් විපර්යාස කරාද..? මෙච්චර කාලෙකට කිසිම කෙල්ලෙක් කෙයාර් කරපු නැති මට වෙලා තියෙන දේ මටම හිතාගන්න බැරිවෙලයි තිබුණේ. ඒත් ඉතිං වෙලා තියෙන දේවල් ගැනයි, ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැනයි තව හිත හිතා හිටියොත් එයාව අදත් මිසින් තමයි. ඒක හින්දා ලිෆ්ට් එකේ යන අදහස අතෑරලා දාලා මම පඩිපෙළි දිගේ දුවගෙන ගියා. ඇට්ටි හැලෙන්න ගති දැනෙනකොට තමයි තේරුණේ දවස් දෙක තුනක් එක්සසයිස් නොකරපු පල විපාකෙ. විනාඩියට දෙකට මං තුන්වෙනි තට්ටුවට නැග ගත්තා. එයා ඉදපු ෂෝ රූම් එක ලගට මං ආවේ විදිල්ල වගේ. ඒත් ඒ තත්පරේට එයා අතුරුදහන් වෙලා තිබුණා.

හිතේ මහමෙරක් වගේ ගොඩ ගැහිලා තිබ්බ ලස්සන බලාපොරොත්තු එකින් එක කඩාගෙන වැටෙද්දි මං වටපිට බැලුවා දෙයියනේ... එයා අදත් මිසින්ද...? ඒත් වටපිට බලද්දියි මං දැක්කෙ එයා ආයෙමත් ෂොප් එක ඇතුලට ගිහින් කියලා. ෂොප් එකට එළියෙන් තිබ්බ ග්ලාස් එකෙන් මං එයා දිහා හොදට බැලුවා. මොනවදෝ පුංචි පුංචි පබලු මාල වගයක් එයා තෝරනවා. ඒ දේවල් තෝරද්දි ඒ මූණ වෙනස් වෙන හැටි, ඇස් පුංචි වෙන හැටි, ලතාවකට ඒ කොන්ඩෙ ගැස්සෙන හැටි මං බලන් හිටියෙ ලොකු ආසාවකින්. එයා කරන හැමදේකම මොකක්දෝ ලොකු සුන්දරත්වයක් ගැබ් වෙලා තිබුනා. ඒ සුන්දරත්වය මුළු හිතෙන්ම විදගන්න ගමන් මං හිටියෙ ලොකු නොඉවසිල්ලකින්.

බඩු මූට්ටු ටික අරගෙන ඉවරවෙලා එයා ෂොප් එකෙන් එළියට බැස්සා. මගේ හිත ගැහෙන්න ගත්තෙ පරණ ටාටා බස්සෙකක ස්ටාර්ට් කරපු ඇන්ජිමක් දෙදරනවා වගේ. මූණ මැද්දෑවට ඇවිල්ලා තිබ්බ දාඩිය බිංදු ටික පිහදාගන්න ගමන් මං එයා පිටිපස්සෙන් හෙමිහිට ඇවිදගෙන ගියා. දැන් මෙහෙම ගිහින් ගිහින් මොනවද කරන්නේ..? පුළුවන් නම් මොනවා හරි කතා කරපං කියලා මගේ හිත කෑගැහුවා. ඒත් ඒකට ඕනෙ කරන ශක්තිය නම් මේ අනගි රඹුක්වැල්ල ගාව බිංදුවක්වත් තිබ්බෙ නෑ. ගුටි ක“ෑවත් කමක් නෑ. මං එයාට කතා කරනවා. හිතේ තිබ්බ අන්තිම ධෛර්යය බිංදුවත් නැතිවෙලා යද්දි මං හිතාගත්තා.

"මි... මිස්..."

එයාගෙ පස්සෙන් යන ගමන්ම මං කතා කරා. ඒත්මං කතා කරපු එක එයාට ඇහුණෙ නෑ. ඒක හින්දා මට එයාව පහුකරන් ගිහින් ඒ සුදු මූණ ඉස්සරහට එබෙන්න සිද්ධ වුණා.

"මි... මිස්ට... මා... මාව.. ම..."

"හා... හායි සංජානි.. මේ කොහෙද බබා..?"

දෙයියනේ කියලා කතා කරන්න පටන් ගත්තා විතරයි. එයාගෙ යාලුවො කට්ටියක් අපි දෙන්නා මැද්දට කඩන් පාත්වුණා. අමුතු සතෙක් දිහා බලනවා වගේ මං දිහා බලලා ඉවරවෙලා එයා යාලුවොත්තෙක්ක හිනාවුණා. අපි ඉන්න තැනට ආපු කෙල්ලො ගැන්සියට මගේ වගක්වත් තිබුණෙ නෑ. උං ගිරව් වගේ කියවන්න ගත්තා. ඉස් ඉස්සෙල්ලාම මොන්ටිසෝරි පංතියට දාපු පුංචි එකෙක් වගේ මං නන්නත්තාර වුණා. මේ මොකද මේ වුණේ..? ටිකෙන් ටික මාව පහුකරන් යන එයාලා මං දිහා ඇහැපිය ගහන්නෙවත් නැතුව බලන් හිටියා. ආපහු එකම එක පාරක් හරි එයා හැරිලා මං දිහා බලයි කියලා මං බලාගෙන හිටියත් එයාලා මං දිහා බැලුවෙ නෑ. සංජානි... ඔයා මහ ආඩම්බරකාර කෙල්ලෙක්. ඔයා ඇයි මට ආඩම්බරකම් පෙන්නන්නෙ. තුන්වෙනි තට්ටුවෙ ඉදලා එයාලා පල්ලෙහා තට්ටුවෙන් මේන් රෝඩ් එක දිහාට යන හැටි මං බලන් හිටියෙ අතරමං වෙලා වගේ. එයාලා කට්ටියම පේන්නෙ නැති වෙන්න යන්න ගියාට පස්සෙ මං හෙමින් සැරේ පඩිපෙල බැහැලා ආවා. මගේ හිත ඇතුලෙ තිබ්බෙ පුදුම නොසන්සුන්කමක්. පාක් එකේ නවත්තපු බයික් එක ස්ටාර්ට් කරන් මං ඊගාවට කෙලින්ම ආවේ පොලීසියට..

"හලේ.... ෆ්‍රෙන්ඩ්..?"

මාව දැක්ක ගමන් භවන්ත පුටුවෙන් නැගිටලා මට අත දික් කලා. මං ෂේක් හෑන්ඩ් කරලා මිනිහා ඉස්සරහා පුටුවේ වාඩිවුණා.

"ඉතිං.. ඉතිං... කොහොමද ජීවිතේ..? උඹ ආපු එක නම් කියලවත් කරගන්න බැරි දෙයක් අනගි. මං මේ වැඩ වගයකට යටවෙලා හිටියෙ. අද උදේ ඉදලම මී හරකා වගේ වැඩ..."

"මං හින්දා ඩිස්ටර්බ්ද භවන්ත..?"

"පිස්සු කතා කරන්න එපා ෆ්‍රෙන්ඩ්.. උඹ ආපු එක කොයි තරම් ලොකු දෙයක්ද..? මං මේ උඹට ෆෝන් කරන්නත් කියලා හිටියේ. ඒක නෙමේ.. ඒක නෙමේ අනගි.. උඹේ මූඩ් එක හොදටම අප්සට් ගිහින්. මොකක්ද කියපං ට්‍රබල් එක..?"

භවන්ත මගේ මූණ දිහා හොදට බලන ගමන් ඇහුවා. මේ හිතේ තියෙන දේවල් එළියට දැම්මොත් භවන්ත හිනාවේවිද මංදා. කිසිම කෙල්ලෙක් ගැන ඉන්ටරෙස්ට් නැතුව ඉදපු මට මේ පුංචි කෙල්ල මොනවද මේ කරේ..?

"මුකුත් නෑ භවන්ත.."

"නැතිවෙන්න බෑ අනගි.. අර වෙනදා තියෙන සිරා හිනාව අද උඹේ මූණෙ නෑ. ට්‍රබල් එක කියපං. මං පුළුවන් උදව්වක් කරන්නම්. අපි ඉතින් හොද යාළුවොනේ අනගි.."

මගේ අත ආයෙමත් මිරිකන ගමන් භවන්ත කිව්වා. හිතේ තියන මේ බර සැහැල්ලු කරගන්නත් එක්ක හැමදේම වමාරන්න මං හිතාගත්තා. එතකොට හරි හිත නිදහස් වේවිනේ..

"මෙ... මේ කෙල්ලෙක් ගැන භවන්ත.. ඒත් මේවා උඹට කිව්වොත් උඹ මට හිනාවේවි."

භවන්තගෙ ඇස් ලොකු වුණා.

"මං උඹට හිනා වෙනවද..? මට පිස්සු නෑ අනගි. කෙල්ලෙක් ගැන නම් කොයි තරම් හොදද මයි කන්ග්‍රැජුලේෂන්ස්."

"විෂ් කරාට වැඩක් නෑ භවන්ත.. එයා අල්ලන්න හරි අමාරු ගර්ල් කෙනෙක්. මං දිහා නිකංවත් බලන්නෙ නෑ."

"මයිගෝඩ්.. ඔයාටත් ගණන් උස්සන ගර්ල්ස්ලා ඉන්නවද..? මං හිතුවෙ ඔයාට එෆෙයාර්ස් තුන හතරක්වත් ඇති කියලා.."

භවන්ත කිව්වෙ පුදුමවෙලා වගේ.

"නෑ භවන්ත.. මං ඒ පැත්තෙන් ඒ තරම් දක්ෂ නෑ. ඇත්තටම මං කෙල්ලො ගැන හිතුවෙ නෑ. තාම මට එෆෙයාර් එකක් ගැත්තෙ ඒකයි. කොල්ලොත් එක්ක පිස්සු නැටුව මිසක් මං ඒ පැත්ත ගැන උනන්දු වුණේ නෑ. ඒත්.. ඒත්.. මේ ලස්සන කෙල්ල දැක්ක දවසෙ ඉදලා මට මොකක්දේ වෙලා.. හිතටත් හරිම අප්සට්.. මට නින්ද යන්නෙත් නෑ භවන්තත.."

මං කියාගෙන ගියා.. ඔය ගැන කතා කරා නම් මට මාසයක් වුණත් නන්ස්ටොප් කතා කරන්න පුළුවන්. භවන්ත එකපාරටම ගොලු වුණ හින්දා මං ඒ දිහා බැලුවා. භවන්තගෙ මූණ ලොකු පුදුමයකින් වැහිලා තිබුණා. හරියට කියන දේ විශ්වාස කරන්න බැරුව වගේ මිනිහා මං දිහා බලාගෙන හිටියා. ඒ එක්කම තමයි පොලිස් කොස්තාපල් කෙනෙක් මායි භවන්තයි ඉන්න තැනට කඩන් පාත් වුණේ.

"ස.. සර්.. අර කිඩ්නැප් එකේ ඩීටේල්ස් වගයක් ඇවිත්.. අපිට අද ඒක ඉවරයක් කරගන්න පුළුවන්.."

කොස්තාපල් කියවගෙන යනවා. මං තවත් මෙතන ඉදලා තේරුමක් නෑ කියලා මට හිතුණා. ඒකෙන් වෙන්නෙ භවන්තටත් ඩිස්ටර්බ් වෙන එකයි..

"අනගි... ඇයි නැගිට්ටේ..?"

"අපි ෆ්‍රී වෙලාවක කතා කරමු භවන්ත. ඔයා අපේ ගෙදර එන්නකෝ. මේ ඩියුටි අස්සෙ ඔය ලව් ගැන නකා කරන්න ගියොත් ඒක වාතයක් වෙනවා.."

[QUOTE="crazybuddy, post: 12427332, member: 326070"] [LEFT][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-lsJ9owgJNLs/T0dgWLj4_vI/AAAAAAAABVs/OCScebCssuc/s640/Cover-7.jpg[/IMG] [/SIZE][/LEFT] [RIGHT] [SIZE=4][B]7 [/B][/SIZE][/RIGHT] [SIZE=4] [B] [COLOR=#783f04]අලුතින් ටී ෂර්ට් ටිකක් ගන්න ඕන කියලා මගේ හිතට හිතිල තිබුණෙ හුග දවසක ඉදලා. දෙයියාවත් ඇදගෙන ගියා නම් හොදයි තමයි. ඒත් වෙලාවකට ඌත් වාතයක් වෙනවනේ. කෙල්ලෙක් මාත් එක්ක කතා කලොත් ඒකි මාව බදින්නෙ කවදද...? නැත්නම් අපේ එන්ගේජ්මන්ට් එක කවදද..? නැත්නම් ඒ කෙල්ලගෙ බර්ත් ඩේ එක අත ලග නේද...? ඔය දේවල් අහලා මගේ මොලේ කාවි. ඒක හින්දා දෙයියා එක්කගෙන යන අදහස මං අත්ඇරලා දැම්මා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ට්‍රේල් බයික් එක පැෂන් සෙන්ටර් එක ළග පාක් එකේ දාලා මං පඩිපෙල නගින්න ගත්තා. කම්මැලිකමටත් එක්ක පඩිපෙල නැග්ගට ලිෆ්ට් එකේ ගියා නම් හොදයි කියලා මට හිතුණා. ඒක හන්දම පඩිපෙළි හත අටක් නැගලා මං ආයෙත් බැස්සා. බැහැලා ඉවර වෙලා ලිෆ්ට් එක පල්ලෙහාට එනකන් මං බලන් හිටියා. උඩට යන ලිෆ්ට් එක දිහා බලනකොට තමයි තුන්වෙනි තට්ටුවෙ ෂෝ රූම් එක ඉස්සරහා මගේ ඇස් නතර වුණේ. දැකපු දේ මටම අදහගන්න බැරි වුණා. එදා ස්ටේෂන් එකේදි මගේ ඇගේ හැපිලා බිම වැටුණු ලස්සන කෙල්ල ෂෝ රූම් එක ඉස්සරහා ඉදගෙන මොනවද තෝරනවා. මගේ හිතට ආවෙ මහ විශාල සන්තෝසයක්. ඒ සන්තෝසෙත් එක්කම පපුව ගැහෙන වේගෙත් වැඩිවෙන්න ගත්තා. දැන් මම මොනවද කරන්න ඕන කියලා මගේ ඔලුවට ආවෙ නෑ. මොන දේ වුණත් අද නම් ඔයාව මිස් කරගන්නෑ බබා කියලා මං හිතාගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] අදටත් එක්ක මං එයාව දැකලා තිබ්බෙ දවස් තුනයි. මේ දවස් තුනට එයා මගේ හිත ඇතුළෙ මොන තරම් විපර්යාස කරාද..? මෙච්චර කාලෙකට කිසිම කෙල්ලෙක් කෙයාර් කරපු නැති මට වෙලා තියෙන දේ මටම හිතාගන්න බැරිවෙලයි තිබුණේ. ඒත් ඉතිං වෙලා තියෙන දේවල් ගැනයි, ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැනයි තව හිත හිතා හිටියොත් එයාව අදත් මිසින් තමයි. ඒක හින්දා ලිෆ්ට් එකේ යන අදහස අතෑරලා දාලා මම පඩිපෙළි දිගේ දුවගෙන ගියා. ඇට්ටි හැලෙන්න ගති දැනෙනකොට තමයි තේරුණේ දවස් දෙක තුනක් එක්සසයිස් නොකරපු පල විපාකෙ. විනාඩියට දෙකට මං තුන්වෙනි තට්ටුවට නැග ගත්තා. එයා ඉදපු ෂෝ රූම් එක ලගට මං ආවේ විදිල්ල වගේ. ඒත් ඒ තත්පරේට එයා අතුරුදහන් වෙලා තිබුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] හිතේ මහමෙරක් වගේ ගොඩ ගැහිලා තිබ්බ ලස්සන බලාපොරොත්තු එකින් එක කඩාගෙන වැටෙද්දි මං වටපිට බැලුවා දෙයියනේ... එයා අදත් මිසින්ද...? ඒත් වටපිට බලද්දියි මං දැක්කෙ එයා ආයෙමත් ෂොප් එක ඇතුලට ගිහින් කියලා. ෂොප් එකට එළියෙන් තිබ්බ ග්ලාස් එකෙන් මං එයා දිහා හොදට බැලුවා. මොනවදෝ පුංචි පුංචි පබලු මාල වගයක් එයා තෝරනවා. ඒ දේවල් තෝරද්දි ඒ මූණ වෙනස් වෙන හැටි, ඇස් පුංචි වෙන හැටි, ලතාවකට ඒ කොන්ඩෙ ගැස්සෙන හැටි මං බලන් හිටියෙ ලොකු ආසාවකින්. එයා කරන හැමදේකම මොකක්දෝ ලොකු සුන්දරත්වයක් ගැබ් වෙලා තිබුනා. ඒ සුන්දරත්වය මුළු හිතෙන්ම විදගන්න ගමන් මං හිටියෙ ලොකු නොඉවසිල්ලකින්.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] බඩු මූට්ටු ටික අරගෙන ඉවරවෙලා එයා ෂොප් එකෙන් එළියට බැස්සා. මගේ හිත ගැහෙන්න ගත්තෙ පරණ ටාටා බස්සෙකක ස්ටාර්ට් කරපු ඇන්ජිමක් දෙදරනවා වගේ. මූණ මැද්දෑවට ඇවිල්ලා තිබ්බ දාඩිය බිංදු ටික පිහදාගන්න ගමන් මං එයා පිටිපස්සෙන් හෙමිහිට ඇවිදගෙන ගියා. දැන් මෙහෙම ගිහින් ගිහින් මොනවද කරන්නේ..? පුළුවන් නම් මොනවා හරි කතා කරපං කියලා මගේ හිත කෑගැහුවා. ඒත් ඒකට ඕනෙ කරන ශක්තිය නම් මේ අනගි රඹුක්වැල්ල ගාව බිංදුවක්වත් තිබ්බෙ නෑ. ගුටි ක“ෑවත් කමක් නෑ. මං එයාට කතා කරනවා. හිතේ තිබ්බ අන්තිම ධෛර්යය බිංදුවත් නැතිවෙලා යද්දි මං හිතාගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මි... මිස්..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] එයාගෙ පස්සෙන් යන ගමන්ම මං කතා කරා. ඒත්මං කතා කරපු එක එයාට ඇහුණෙ නෑ. ඒක හින්දා මට එයාව පහුකරන් ගිහින් ඒ සුදු මූණ ඉස්සරහට එබෙන්න සිද්ධ වුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මි... මිස්ට... මා... මාව.. ම..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හා... හායි සංජානි.. මේ කොහෙද බබා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] දෙයියනේ කියලා කතා කරන්න පටන් ගත්තා විතරයි. එයාගෙ යාලුවො කට්ටියක් අපි දෙන්නා මැද්දට කඩන් පාත්වුණා. අමුතු සතෙක් දිහා බලනවා වගේ මං දිහා බලලා ඉවරවෙලා එයා යාලුවොත්තෙක්ක හිනාවුණා. අපි ඉන්න තැනට ආපු කෙල්ලො ගැන්සියට මගේ වගක්වත් තිබුණෙ නෑ. උං ගිරව් වගේ කියවන්න ගත්තා. ඉස් ඉස්සෙල්ලාම මොන්ටිසෝරි පංතියට දාපු පුංචි එකෙක් වගේ මං නන්නත්තාර වුණා. මේ මොකද මේ වුණේ..? ටිකෙන් ටික මාව පහුකරන් යන එයාලා මං දිහා ඇහැපිය ගහන්නෙවත් නැතුව බලන් හිටියා. ආපහු එකම එක පාරක් හරි එයා හැරිලා මං දිහා බලයි කියලා මං බලාගෙන හිටියත් එයාලා මං දිහා බැලුවෙ නෑ. සංජානි... ඔයා මහ ආඩම්බරකාර කෙල්ලෙක්. ඔයා ඇයි මට ආඩම්බරකම් පෙන්නන්නෙ. තුන්වෙනි තට්ටුවෙ ඉදලා එයාලා පල්ලෙහා තට්ටුවෙන් මේන් රෝඩ් එක දිහාට යන හැටි මං බලන් හිටියෙ අතරමං වෙලා වගේ. එයාලා කට්ටියම පේන්නෙ නැති වෙන්න යන්න ගියාට පස්සෙ මං හෙමින් සැරේ පඩිපෙල බැහැලා ආවා. මගේ හිත ඇතුලෙ තිබ්බෙ පුදුම නොසන්සුන්කමක්. පාක් එකේ නවත්තපු බයික් එක ස්ටාර්ට් කරන් මං ඊගාවට කෙලින්ම ආවේ පොලීසියට..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හලේ.... ෆ්‍රෙන්ඩ්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මාව දැක්ක ගමන් භවන්ත පුටුවෙන් නැගිටලා මට අත දික් කලා. මං ෂේක් හෑන්ඩ් කරලා මිනිහා ඉස්සරහා පුටුවේ වාඩිවුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං.. ඉතිං... කොහොමද ජීවිතේ..? උඹ ආපු එක නම් කියලවත් කරගන්න බැරි දෙයක් අනගි. මං මේ වැඩ වගයකට යටවෙලා හිටියෙ. අද උදේ ඉදලම මී හරකා වගේ වැඩ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං හින්දා ඩිස්ටර්බ්ද භවන්ත..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිස්සු කතා කරන්න එපා ෆ්‍රෙන්ඩ්.. උඹ ආපු එක කොයි තරම් ලොකු දෙයක්ද..? මං මේ උඹට ෆෝන් කරන්නත් කියලා හිටියේ. ඒක නෙමේ.. ඒක නෙමේ අනගි.. උඹේ මූඩ් එක හොදටම අප්සට් ගිහින්. මොකක්ද කියපං ට්‍රබල් එක..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්ත මගේ මූණ දිහා හොදට බලන ගමන් ඇහුවා. මේ හිතේ තියෙන දේවල් එළියට දැම්මොත් භවන්ත හිනාවේවිද මංදා. කිසිම කෙල්ලෙක් ගැන ඉන්ටරෙස්ට් නැතුව ඉදපු මට මේ පුංචි කෙල්ල මොනවද මේ කරේ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මුකුත් නෑ භවන්ත.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නැතිවෙන්න බෑ අනගි.. අර වෙනදා තියෙන සිරා හිනාව අද උඹේ මූණෙ නෑ. ට්‍රබල් එක කියපං. මං පුළුවන් උදව්වක් කරන්නම්. අපි ඉතින් හොද යාළුවොනේ අනගි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මගේ අත ආයෙමත් මිරිකන ගමන් භවන්ත කිව්වා. හිතේ තියන මේ බර සැහැල්ලු කරගන්නත් එක්ක හැමදේම වමාරන්න මං හිතාගත්තා. එතකොට හරි හිත නිදහස් වේවිනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙ... මේ කෙල්ලෙක් ගැන භවන්ත.. ඒත් මේවා උඹට කිව්වොත් උඹ මට හිනාවේවි."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්තගෙ ඇස් ලොකු වුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං උඹට හිනා වෙනවද..? මට පිස්සු නෑ අනගි. කෙල්ලෙක් ගැන නම් කොයි තරම් හොදද මයි කන්ග්‍රැජුලේෂන්ස්."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"විෂ් කරාට වැඩක් නෑ භවන්ත.. එයා අල්ලන්න හරි අමාරු ගර්ල් කෙනෙක්. මං දිහා නිකංවත් බලන්නෙ නෑ."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මයිගෝඩ්.. ඔයාටත් ගණන් උස්සන ගර්ල්ස්ලා ඉන්නවද..? මං හිතුවෙ ඔයාට එෆෙයාර්ස් තුන හතරක්වත් ඇති කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්ත කිව්වෙ පුදුමවෙලා වගේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ භවන්ත.. මං ඒ පැත්තෙන් ඒ තරම් දක්ෂ නෑ. ඇත්තටම මං කෙල්ලො ගැන හිතුවෙ නෑ. තාම මට එෆෙයාර් එකක් ගැත්තෙ ඒකයි. කොල්ලොත් එක්ක පිස්සු නැටුව මිසක් මං ඒ පැත්ත ගැන උනන්දු වුණේ නෑ. ඒත්.. ඒත්.. මේ ලස්සන කෙල්ල දැක්ක දවසෙ ඉදලා මට මොකක්දේ වෙලා.. හිතටත් හරිම අප්සට්.. මට නින්ද යන්නෙත් නෑ භවන්තත.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං කියාගෙන ගියා.. ඔය ගැන කතා කරා නම් මට මාසයක් වුණත් නන්ස්ටොප් කතා කරන්න පුළුවන්. භවන්ත එකපාරටම ගොලු වුණ හින්දා මං ඒ දිහා බැලුවා. භවන්තගෙ මූණ ලොකු පුදුමයකින් වැහිලා තිබුණා. හරියට කියන දේ විශ්වාස කරන්න බැරුව වගේ මිනිහා මං දිහා බලාගෙන හිටියා. ඒ එක්කම තමයි පොලිස් කොස්තාපල් කෙනෙක් මායි භවන්තයි ඉන්න තැනට කඩන් පාත් වුණේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ස.. සර්.. අර කිඩ්නැප් එකේ ඩීටේල්ස් වගයක් ඇවිත්.. අපිට අද ඒක ඉවරයක් කරගන්න පුළුවන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කොස්තාපල් කියවගෙන යනවා. මං තවත් මෙතන ඉදලා තේරුමක් නෑ කියලා මට හිතුණා. ඒකෙන් වෙන්නෙ භවන්තටත් ඩිස්ටර්බ් වෙන එකයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනගි... ඇයි නැගිට්ටේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි ෆ්‍රී වෙලාවක කතා කරමු භවන්ත. ඔයා අපේ ගෙදර එන්නකෝ. මේ ඩියුටි අස්සෙ ඔය ලව් ගැන නකා කරන්න ගියොත් ඒක වාතයක් වෙනවා.."[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom