Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

8

ඊට දවස් දෙකකට පස්සෙ මම ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එක ළගට ගියා. මේ අනගි කියන්නෙ ලේසියෙන් ගේම අතාරින කොල්ලෙක් නෙමෙයි. අනිත් දේ තමයි ඉවසනවා කියන දේ නම් මට කොහොමටවත් පුරුදු වෙලා තිබ්බෙ නෑ. ඉවසීම නම් බොරු.

ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එකේ රිසෙප්ෂනිස්ට් ගාවට ගිහින් මම, සංජානිගෙ නම කිව්වා. ඒකි සං සං ගාලා ෆෝන් එක ඩයල් කරා. ඔස්බෝන් එක ඇවිල්ලා තට්ට හතරක බිල්ඩින් එකක්. සංජානි මොන තට්ටුවෙද දන්නෙ නෑ ඉන්නේ. එයා ලිෆ්ට් එකේද, පඩිපෙල දිගේද දන්නෑ උඩට ගනින්නේ.. වෙලාවකට මටත් එන්නෙ මාර මැංටල් අදහස් තමයි.

"එක්ස්කියුස් මී මිස්ටර්.. මෙන්න එහා පැත්තෙ ඔයා ඉල්ලපු කෙනාව ඉන්නවා."

රිසෙප්ෂනිස්ට් ගර්ල් මට රිසිවර් එක දික්කලා. පපවෙ ස්පීඩ් එක දෙසිය ගානට නගිද්දි මං හිතට ෆිට් එක ගත්තා.

"හෙලෝ..."

"හෙ... හෙලෝ.. සංජානි නේද..?"

"ඔවු... ඔයා කවුද...?"

"මම.. අනගි කතා කරන්නේ. ඔයාට මාව මතකයි නේද..? එදා ස්ටෑන්ඩ් එකට මෙහාදි හම්බවුණේ. ප්ලීස් මට ඔයත් එක්ක හුගාක් වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා. ඔයාට ඩිංගක් පහලට එන්න පුළුවන්ද..? ඔයා එනවා නේද..? ප්ලීස්.. ම.. මං බලන් ඉ.. ඉන්නවා..."

මං ෆෝන් එක තිබ්බා. දැන් ඉතින් එන නොඑන එක එයාගෙ වැඩක්. කම්පියුටර් ක්ලාස් එක ඉස්සරහා කාර් පාක් එකට එන ගමන් මං හිතාගත්තා. ඒත් මං මේ කරන්නෙ හරි වැඩක්ද කියල මගේ හිත මගෙන්ම ඇහුවා. ජීවිතේ කවදාවත් මේ වගේ කෙල්ලෙක් පස්සෙන් නොගියපු මට, සංජානි.. මේ මොනවා කරලද කියලා මට හිතුණා. සජීවන්ලා මේවා දන්නවා නම් මට හිනාවෙයි. උං මං ගැන කොයි තරම් ග්රේඩ් පිටද හිතන් ඉන්නේ..?

"හලෝ... මොකක්ද ප්රශ්නෙ..? මොකද ෆෝන් කලේ..?"

සංජානිගෙ කටහඩ කණ ළගින්ම ඇහුණා. මං ගැස්සුනා. ඒ සුදු මූණ කේන්තියෙන් රතුවෙලා තිබ්බා.

"ම... මට ඔයාට ඩිංගක් කතා කරන්න ඕන..."

"ඔයාටයි මටයි කතා කරන්න කිසිම දෙයක් නෑ මිස්ටර්. ඇයි මෙහෙම දේවල් කරන්නේ. මගේ වැඩ කොයි තරම් පාඩුවෙනවද..? ඇයි මට කරදර කරන්නේ..?"

"මං ඔයාට කරදරයක් කෙරුවෙ නෑ..."

"ඇයි නැත්තෙ..? ඔයා මේ කරන්නෙ කරදරයක් නෙමෙයිද..? ක්ලාස් එකේ ළමයි මං ගැන මොනවද හිතන්නේ..? ආ... මිස්ටර් ඔයා වැදගත් මහත්තයෙක් නේද..? ඇයි මේ ගෑණු ළමයින්ට ඉන්න දෙන්නෙ නැත්තේ..?"

සංජානි හෝ ගාලා කියවගෙන යනවා. ඒ මූණ දැන් දැන් කේන්තියෙන් පුපුරලා යාවි කියලා මට හිතුණා. ඒත් කියන්න තියෙන දේ මේ වෙලාවේ කට කෑවත් කියන්න ඕන නේ නැත්නම් දුක් වෙන්න වෙන්නෙ මට නේ..

"ගෑනු ළමයින්ට නෙමේ.. ඔයාටයි බබා.. ඔයාව දැකපු පළවෙනි දවසෙම මගේ හිතේ ඔයාව ඇදුනේ.. ඔයාව හොදට දැකලා පුරුදු කෙනෙක් වගේ මට දැනුනේ. එහෙම වෙන්නෙ ආත්ම ගානක් එකට ඉදපු අය හම්බවුණාම."

"ෂටප්... මිස්ටර් ෂටප්... මොනවද මේ කියවන්නේ.. ආ යූ මෑඩ්..?"

"මෙහෙම ගියොත් නම් පිස්සු හැදෙයි. ප්ලීස් සංජානි.. මං කියන දේ අහන්න. ඔයා දැන් ඉන්නෙ හොදටම කේන්තියෙන්. ඒත් ඔය කේන්ති නිවිලා ගියාට පස්සෙ මං කිව්ව දේවල් ගැන හිතලා බලන්න. මං ඔයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.. හරිනේ..."

සංජානී මුකුත්ම කිව්වෙ නෑ. කේන්තිය වැඩි කමටද මන්දා ඒ ලස්සන ඇස් වලට කදුළු උනලා තිබුනා. ඒ කදුළු පිටින්ම ආපහු හැරිලා එයා පංතියට දුවගෙන ගියා. හිතට නොතේරෙන මොකක්දෝ අලුත් හැගීමක් හිතට වද දෙද්දි මං ඒ දිහාවම බලන් හිටියා. අන්තිමට මට ඉතුරු වෙලා තිබ්බේ එයා ළගින් ආපු සිහිනමය විලවුන් සුවදක් විතරයි..

හිතේ තියෙන දේ කියවුණේ අරෙහෙන් මෙහෙන් වගේ හින්දා මගේ හිතට කිසිම ෆිට් එකක් තිබුණෙ නෑ. සංජානි හම්බවෙච්ච වෙලාවෙ ඔයට වැඩිය හොදට මට කතා කරන්න තිබුණා කියලා මගේ හිත කිව්වා. කොහෙද ඉතිං මං කියෙව්වෙ බහුබූත නේ. කාගෙන් කියලා උදව් ගන්න..? සජීවන්ට කිව්ව නම් ඌ කරන්නෙ සංජානිව උස්සගෙ මගේ ළගට ගේන එක. දෙයියා උනත් එහෙමයි. උං හිතන්නෙ මං ගැන විතරනේ. කොහොම උනත් මේ සිද්ධී හැමදේම භවන්තත් එක්ක කිව්වා නම් හොදයි කියලා මට හිතුණා. එදා පොලිස් ස්ටේෂන් එකේදි කියන්න හැදුවට කියාගන්න උනේ නෑනේ..

"පුතා.... මෙන්න මිස්ටර් භවන්ත ඇවිත්..."

සාලෙන් තාත්තිගෙ කටහඩ මට ඇහුණා. මේ යකාව දැන් මතක් කලා විතරයි. මූ නම් පණ තියෙනකන් මැරෙන්නෙ නෑ.

"කාමරේට එවන්න තාත්ති."

මං කෑගැහුවා.. හොද වෙලාවට දෙයියා මේ වෙලාවෙ නැත්තේ. ඌ හිටිය නම් දොර අස්සෙන් හැම මළ ඉලව්වම අහගෙන ඉදියි.

"අයි ඈම් සොරි අනගි.. මේ දවස්වල මං හුගාක් බිසී. මට ඔයාව අමතක වුණේ නෑ... ඉතිං..? ඉතිං..?"

භවන්ත ඇවිත් මගේ ඇද උඩ වාඩිවුණා.

"අළුත් විස්තර නම් නෑ ෆ්රෙන්ඩ්.. පරණ එව්වම තමයි.."

ඊයෙ වෙච්ච සීන් එක පස්සෙ කියන්න මං හිතාගත්තා.

"හොද එකා වගේ අර ගර්ල්ගෙ විස්තර මට අද කියන්න ඕන.. මොකද ඒ ගර්ල් ඔයාගෙ හිතට හුගාක් වැදිලා කියලා මට දැනෙනවා.. එහෙම තියෙද්දි මේ සීන් එක අතෑරලා දාන්න බෑ අනගි.."

මෙච්චර දවස් ගානත් තිස්සෙ මගේ හිතේ හිරවෙලා තිබ්බ සංජානි ගැන හැම දෙයක්ම මං භවන්තත් එක්ක කිව්වා. ඒත් මං එයා ඔස්බෝන් ක්ලාස් යනවා කියලා විතරක් කිව්වෙ නෑ. ඒකට හේතුව මොකක්ද මන්දා. මට භවන්තට ඒ දේ කියන්න හිතුණෙ නෑ. සමහර විට ඔස්බෝන් එක ඉස්සරහා සංජානි මට කතා කරපු විදිය තදටම මගේ හිතේ වැදිලා තිබ්බ හින්දා වෙන්න ඇති. හැමදේම කියලා ඉවර වුණාට පස්සේ මගේ හිතේ තිබ්බෙ ලොකු හිස් බවක්. අනිත් දේ තමයි කා එක්කවත් කියන්න තරම් දෙයක් මායි, සංජානියි අතරේ නැති එක.

"හොදයි දැන් මගෙන් මොනවද කෙරෙන්න ඕන..?"

භවන්ත කෙලින්ම ඇහුවා...

"මට තේරෙන්නෑ භවන්ත. ඒත් දෙයියටවත්, සජීවන්ටවත් මේ දේ කියන්න බෑ. මොකද ඒ දෙන්නා තනිකරම හිතන්නෙ මං ගැන විතරයි. ඒ ගර්ල් ගැන ඩිංගක්වත් හිතන එකක් නෑ. ඒ දෙන්න එක්ක මං මේ වැඩේට බැස්සොත් වෙන්නෙ ලොකු ඩැමේජ් එකක්. මොකද ඒ ගර්ල් මට විරුද්ධව වචනයක් හරි කිව්වොත් උං එතන මළගෙයක් කරයි.."

"දැන් සජීවනුයි, දෙයියයි දෙන්නම හිතන්නෙ ඔයා ගැන කියලා කිව්වනේ.. එතකොට මේ දේවල් මට කියන්නේ.. මං ඔයා ගැන හිතන්නෙ නෑ කියලා හිතාගෙනද ෆ්රෙන්ඩ්...?"

භවන්ත කල්පනා කරලා අහපු දෙයින් මං තත්පර ගානකට ගොළු වුනා.

"නෑ භවන්ත මම එහෙම හිතුවෙ නෑ. ඔයත් මං ගැන හිතනවා කියලා මං දන්නවා. ඒත් මේ ප්රශ්නෙදි මට වෙන විදියකටයි උදව් ඕනේ.."

"හරි... අනගි කියන දේ මට තේරෙනවා. අපි කෙලින්ම ගිහින් එයාව හම්බවෙමු.."

"හම්බවෙලා..?"

"හම්බවෙලා කතා කරමු. වෙන කරන්න දෙයක් නෑනේ අනගි.. ඊට පස්සෙ අපි එයාගෙ ගෙදරට යමු. හැබැයි ඔය එක විදියක්වත් ඔයාගෙ හිතට හරි ගියේ නැත්නම් පරණ ක්රමයක් නම් තියෙනවා."

භවන්තගෙ මූණට අර අපූරු හිනාව ආවා. මේ හිනාවම තවත් කොහේදි හරි දැකලා පුරුදුයි කියලා මගේ හිතට දැනුනත් ඒ කාගෙ හිනාවද කියලා මතක් කරගන්න මට බැරි වුණා..

"පොලිස් කූඩුවෙ ලගින්න වෙන වැඩක්ද...?"

"ඔව්... මිනිස්සු දම්මලා, ඒ ගර්ල්ව උස්සල දාන්නයි තියෙන්නෙ.. ඊගාවට ඔයා පැනලා එයාව බේරගන්නෙක. වැඩේ ගොඩින්ම නිවාරණයි.. අනගි... මොකද කියන්නේ..?"

"මං ඒකට කැමති නෑ භවන්ත.. ඇරත් මට ඒ ක්රමේ දිරවන්නෙ නෑ. ඒ පුංචි කෙල්ලව කාගෙවත් අතින් කිලිටි වෙනවට මං කැමති නෑ. අපි ඒ දේ කලොත් අපි සාධාරණ නෑ. මං එයාව වංචාවකින් දිනාගත්තා වෙනවා. අපි වෙන විදියක් බලමු.."

"මං උඹ ගැන හිතන් හිටියටත් වැඩිය උඹ සෑහෙන්න ඉහලයි අනගි. වෙන කොල්ලො ළග බෙහෙතකටවත් නැති කොලිටි උඹ ළග තියෙනවා. මොනවා උනත් උඹේ හිත ගත්තු කෙල්ල නම් වාසනාවන්තයි"

"උඹ ඔය මොනවා කිව්වත් එයා මං ගැන දන්නෙ නෑ නේ භවන්ත. මාව එයාට තේරුම් කරලා දෙන්න පුළුවන් කාටද..?"

"අපි ඒක කරමු... මේ වෙලාවෙ අවුල් නොවී ඉදපංකෝ.. අර මාව හම්බවුණු දවස්වල වගේ රිලැක්ස් එකේ ඉදපං.."

"මේ කෙල්ල මට රිලැක්ස් එකේ ඉන්න දෙන්නෙ නෑ. ඒත් මට එක බයක් තියෙනවා භවන්ත"

"ඒ මොකක්ද..?"

"මගේ තාත්තිගෙ තත්වෙ දැනගත්තාම කෙල්ල කොහොමටවත් මට කැමතිවෙන එකක් නෑයි කියලා හිතෙනවා. අනිත්තෙක තමයි එයාට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා අපි දන්නෙ නැති එක.."

"ඒ ගැන හිතන්න එපා අනගි.. මයිනස් පැත්තට හිතන්න එපා.. දැන් අපි කොහොමද එයාව හම්බවෙන්නේ..?"

භවන්ත එක්ක ඔස්බෝන් එක ළගට යන එක ප්රශ්නයක් කියලා මට හිතුනා. ඒක හින්දා ස්ටෑන්ඩ් එකේ ඉන්න එක වැඩිය හොදයි කියලා මම හිතාගත්තා.

"අපි ස්ටෑන්ඩ් එකේ ඉදිමු භවන්ත.. එතනදි අපිට එයාව අල්ලගන්න පුළුවන් නේ.. අඩුගානේ භවන්තට මට එයාව පෙන්නන්න හරි පුළුවන් නේ.."

භවන්තගෙ උඩු මූණෙ තිබ්බෙ ලොකු කල්පනාවක්. ඒත් ඒ විනාඩියකට දෙකකට විතරයි..

"හරි... එහෙනම් හෙට උදේට ඔයා අපේ ගෙදර එන්න. අපි යමු ඒ ගර්ල්ව හම්බවෙන්න.."

ගෙදර එන්න කියලා කිව්වාම මට මතක් වුණේ භවන්තගෙ අම්මා..

"උඹේ මූඩ් එක වෙනස් වුණා අනගි.. මගේ අම්මා ගැන වැරදියට හිතන්න එපා. අම්මමයි කිව්වෙ උඹව දවසක එක්ක එන්න කියලා. උඹව එක්කං ගිය මුල්ම දවසෙ අම්මා උඹ ගැන කිසි දෙයක් දන්නෙ නෑ. අම්මට එහෙම හැසිරෙන්න හේතු ගොඩක් තියෙනවා අනගි. මං ඒවා ගැන උඹට පස්සෙ දවසක කියන්නම්. ඉස්සෙල්ලා මේ වැඩේ ඉවරකරගන්න බලමු..."

භවන්ත ගෙදරින් ගියායින් පස්සෙත් ඌ කිව්ව දේවල් ගැන මං කල්පනා කලා. ඒත් විශේෂ දෙයක් ගැන මට හිතාගන්න බැරි වුණා.

පහුවෙනිදා උදේ හත වෙනකොට මං හිටියෙ භවන්තගෙ ගේ ඉස්සරහා. බෙල් එක දෙපාරක් විතර ඔබනකොට ඉස්සරහා දොරෙන් එලියට ආවේ භවන්තගෙ අම්මා. මගේ හිත ගැස්සුනත් මං එයා දිහාම බලන් හිටියා..

"එන්න....."

"භවන්තගෙ අම්මා එහෙම කිව්වත් එදා කතා කරපු විදිය හන්දා මං ගෙට ඇතුල් වුණේ නෑ. මං ගේ ඇතුළට ආවේ නැති වුණහම ඒ රවුම් මූණ මොකක්දෝ දුකකින් වැහිලා ගියා.."

"ඇ... ඇයි පුතා මගෙත් එක්ක තරහින් වගේ.. ආ.. එදා මං කතා කරපුවට හිත රිද්දගත්තද..? අනේ මං ඒ ඔයා ගැන හිතලා කිව්ව එකක් නෙමේ.."

"න්.. නෑ ආන්ටි.. කෝ භවන්ත.."

"භවන්ත නම් ලෑස්තිවෙලත් ඉවරයි.. කෝ ඉතිං ඇතුළට එන්න.."

"කමක් නෑ ආන්ටි.. අපි පුංචි ගමනක් යන්න දාගෙනයි ඉන්නේ... වෙලාවත් මදි මං වෙන දවසක කාලා බීලම යන්න එන්නම්කෝ.."

[QUOTE="crazybuddy, post: 12427340, member: 326070"] [CENTER][IMG]http://1.bp.blogspot.com/-NWkpjFm1Tgs/T0egQviUlMI/AAAAAAAABV0/KuzFrpxqDLg/s1600/Cover-8.jpg[/IMG] [/CENTER] [CENTER] [/CENTER] [RIGHT] [B][SIZE=4] 8[/SIZE][/B][/RIGHT] [B][SIZE=4] [COLOR=#783f04]ඊට දවස් දෙකකට පස්සෙ මම ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එක ළගට ගියා. මේ අනගි කියන්නෙ ලේසියෙන් ගේම අතාරින කොල්ලෙක් නෙමෙයි. අනිත් දේ තමයි ඉවසනවා කියන දේ නම් මට කොහොමටවත් පුරුදු වෙලා තිබ්බෙ නෑ. ඉවසීම නම් බොරු.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එකේ රිසෙප්ෂනිස්ට් ගාවට ගිහින් මම, සංජානිගෙ නම කිව්වා. ඒකි සං සං ගාලා ෆෝන් එක ඩයල් කරා. ඔස්බෝන් එක ඇවිල්ලා තට්ට හතරක බිල්ඩින් එකක්. සංජානි මොන තට්ටුවෙද දන්නෙ නෑ ඉන්නේ. එයා ලිෆ්ට් එකේද, පඩිපෙල දිගේද දන්නෑ උඩට ගනින්නේ.. වෙලාවකට මටත් එන්නෙ මාර මැංටල් අදහස් තමයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] "එක්ස්කියුස් මී මිස්ටර්.. මෙන්න එහා පැත්තෙ ඔයා ඉල්ලපු කෙනාව ඉන්නවා."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] රිසෙප්ෂනිස්ට් ගර්ල් මට රිසිවර් එක දික්කලා. පපවෙ ස්පීඩ් එක දෙසිය ගානට නගිද්දි මං හිතට ෆිට් එක ගත්තා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"හෙලෝ..."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"හෙ... හෙලෝ.. සංජානි නේද..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"ඔවු... ඔයා කවුද...?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"මම.. අනගි කතා කරන්නේ. ඔයාට මාව මතකයි නේද..? එදා ස්ටෑන්ඩ් එකට මෙහාදි හම්බවුණේ. ප්ලීස් මට ඔයත් එක්ක හුගාක් වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා. ඔයාට ඩිංගක් පහලට එන්න පුළුවන්ද..? ඔයා එනවා නේද..? ප්ලීස්.. ම.. මං බලන් ඉ.. ඉන්නවා..."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] මං ෆෝන් එක තිබ්බා. දැන් ඉතින් එන නොඑන එක එයාගෙ වැඩක්. කම්පියුටර් ක්ලාස් එක ඉස්සරහා කාර් පාක් එකට එන ගමන් මං හිතාගත්තා. ඒත් මං මේ කරන්නෙ හරි වැඩක්ද කියල මගේ හිත මගෙන්ම ඇහුවා. ජීවිතේ කවදාවත් මේ වගේ කෙල්ලෙක් පස්සෙන් නොගියපු මට, සංජානි.. මේ මොනවා කරලද කියලා මට හිතුණා. සජීවන්ලා මේවා දන්නවා නම් මට හිනාවෙයි. උං මං ගැන කොයි තරම් ග්රේඩ් පිටද හිතන් ඉන්නේ..? [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"හලෝ... මොකක්ද ප්රශ්නෙ..? මොකද ෆෝන් කලේ..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] සංජානිගෙ කටහඩ කණ ළගින්ම ඇහුණා. මං ගැස්සුනා. ඒ සුදු මූණ කේන්තියෙන් රතුවෙලා තිබ්බා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"ම... මට ඔයාට ඩිංගක් කතා කරන්න ඕන..."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"ඔයාටයි මටයි කතා කරන්න කිසිම දෙයක් නෑ මිස්ටර්. ඇයි මෙහෙම දේවල් කරන්නේ. මගේ වැඩ කොයි තරම් පාඩුවෙනවද..? ඇයි මට කරදර කරන්නේ..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"මං ඔයාට කරදරයක් කෙරුවෙ නෑ..."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"ඇයි නැත්තෙ..? ඔයා මේ කරන්නෙ කරදරයක් නෙමෙයිද..? ක්ලාස් එකේ ළමයි මං ගැන මොනවද හිතන්නේ..? ආ... මිස්ටර් ඔයා වැදගත් මහත්තයෙක් නේද..? ඇයි මේ ගෑණු ළමයින්ට ඉන්න දෙන්නෙ නැත්තේ..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] සංජානි හෝ ගාලා කියවගෙන යනවා. ඒ මූණ දැන් දැන් කේන්තියෙන් පුපුරලා යාවි කියලා මට හිතුණා. ඒත් කියන්න තියෙන දේ මේ වෙලාවේ කට කෑවත් කියන්න ඕන නේ නැත්නම් දුක් වෙන්න වෙන්නෙ මට නේ..[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"ගෑනු ළමයින්ට නෙමේ.. ඔයාටයි බබා.. ඔයාව දැකපු පළවෙනි දවසෙම මගේ හිතේ ඔයාව ඇදුනේ.. ඔයාව හොදට දැකලා පුරුදු කෙනෙක් වගේ මට දැනුනේ. එහෙම වෙන්නෙ ආත්ම ගානක් එකට ඉදපු අය හම්බවුණාම."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"ෂටප්... මිස්ටර් ෂටප්... මොනවද මේ කියවන්නේ.. ආ යූ මෑඩ්..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"මෙහෙම ගියොත් නම් පිස්සු හැදෙයි. ප්ලීස් සංජානි.. මං කියන දේ අහන්න. ඔයා දැන් ඉන්නෙ හොදටම කේන්තියෙන්. ඒත් ඔය කේන්ති නිවිලා ගියාට පස්සෙ මං කිව්ව දේවල් ගැන හිතලා බලන්න. මං ඔයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.. හරිනේ..."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] සංජානී මුකුත්ම කිව්වෙ නෑ. කේන්තිය වැඩි කමටද මන්දා ඒ ලස්සන ඇස් වලට කදුළු උනලා තිබුනා. ඒ කදුළු පිටින්ම ආපහු හැරිලා එයා පංතියට දුවගෙන ගියා. හිතට නොතේරෙන මොකක්දෝ අලුත් හැගීමක් හිතට වද දෙද්දි මං ඒ දිහාවම බලන් හිටියා. අන්තිමට මට ඉතුරු වෙලා තිබ්බේ එයා ළගින් ආපු සිහිනමය විලවුන් සුවදක් විතරයි..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] ********************************[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] හිතේ තියෙන දේ කියවුණේ අරෙහෙන් මෙහෙන් වගේ හින්දා මගේ හිතට කිසිම ෆිට් එකක් තිබුණෙ නෑ. සංජානි හම්බවෙච්ච වෙලාවෙ ඔයට වැඩිය හොදට මට කතා කරන්න තිබුණා කියලා මගේ හිත කිව්වා. කොහෙද ඉතිං මං කියෙව්වෙ බහුබූත නේ. කාගෙන් කියලා උදව් ගන්න..? සජීවන්ට කිව්ව නම් ඌ කරන්නෙ සංජානිව උස්සගෙ මගේ ළගට ගේන එක. දෙයියා උනත් එහෙමයි. උං හිතන්නෙ මං ගැන විතරනේ. කොහොම උනත් මේ සිද්ධී හැමදේම භවන්තත් එක්ක කිව්වා නම් හොදයි කියලා මට හිතුණා. එදා පොලිස් ස්ටේෂන් එකේදි කියන්න හැදුවට කියාගන්න උනේ නෑනේ..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#783f04] [/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"පුතා.... මෙන්න මිස්ටර් භවන්ත ඇවිත්..."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] සාලෙන් තාත්තිගෙ කටහඩ මට ඇහුණා. මේ යකාව දැන් මතක් කලා විතරයි. මූ නම් පණ තියෙනකන් මැරෙන්නෙ නෑ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"කාමරේට එවන්න තාත්ති."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] මං කෑගැහුවා.. හොද වෙලාවට දෙයියා මේ වෙලාවෙ නැත්තේ. ඌ හිටිය නම් දොර අස්සෙන් හැම මළ ඉලව්වම අහගෙන ඉදියි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"අයි ඈම් සොරි අනගි.. මේ දවස්වල මං හුගාක් බිසී. මට ඔයාව අමතක වුණේ නෑ... ඉතිං..? ඉතිං..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] භවන්ත ඇවිත් මගේ ඇද උඩ වාඩිවුණා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"අළුත් විස්තර නම් නෑ ෆ්රෙන්ඩ්.. පරණ එව්වම තමයි.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] ඊයෙ වෙච්ච සීන් එක පස්සෙ කියන්න මං හිතාගත්තා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"හොද එකා වගේ අර ගර්ල්ගෙ විස්තර මට අද කියන්න ඕන.. මොකද ඒ ගර්ල් ඔයාගෙ හිතට හුගාක් වැදිලා කියලා මට දැනෙනවා.. එහෙම තියෙද්දි මේ සීන් එක අතෑරලා දාන්න බෑ අනගි.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] මෙච්චර දවස් ගානත් තිස්සෙ මගේ හිතේ හිරවෙලා තිබ්බ සංජානි ගැන හැම දෙයක්ම මං භවන්තත් එක්ක කිව්වා. ඒත් මං එයා ඔස්බෝන් ක්ලාස් යනවා කියලා විතරක් කිව්වෙ නෑ. ඒකට හේතුව මොකක්ද මන්දා. මට භවන්තට ඒ දේ කියන්න හිතුණෙ නෑ. සමහර විට ඔස්බෝන් එක ඉස්සරහා සංජානි මට කතා කරපු විදිය තදටම මගේ හිතේ වැදිලා තිබ්බ හින්දා වෙන්න ඇති. හැමදේම කියලා ඉවර වුණාට පස්සේ මගේ හිතේ තිබ්බෙ ලොකු හිස් බවක්. අනිත් දේ තමයි කා එක්කවත් කියන්න තරම් දෙයක් මායි, සංජානියි අතරේ නැති එක.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"හොදයි දැන් මගෙන් මොනවද කෙරෙන්න ඕන..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] භවන්ත කෙලින්ම ඇහුවා...[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"මට තේරෙන්නෑ භවන්ත. ඒත් දෙයියටවත්, සජීවන්ටවත් මේ දේ කියන්න බෑ. මොකද ඒ දෙන්නා තනිකරම හිතන්නෙ මං ගැන විතරයි. ඒ ගර්ල් ගැන ඩිංගක්වත් හිතන එකක් නෑ. ඒ දෙන්න එක්ක මං මේ වැඩේට බැස්සොත් වෙන්නෙ ලොකු ඩැමේජ් එකක්. මොකද ඒ ගර්ල් මට විරුද්ධව වචනයක් හරි කිව්වොත් උං එතන මළගෙයක් කරයි.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"දැන් සජීවනුයි, දෙයියයි දෙන්නම හිතන්නෙ ඔයා ගැන කියලා කිව්වනේ.. එතකොට මේ දේවල් මට කියන්නේ.. මං ඔයා ගැන හිතන්නෙ නෑ කියලා හිතාගෙනද ෆ්රෙන්ඩ්...?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] භවන්ත කල්පනා කරලා අහපු දෙයින් මං තත්පර ගානකට ගොළු වුනා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"නෑ භවන්ත මම එහෙම හිතුවෙ නෑ. ඔයත් මං ගැන හිතනවා කියලා මං දන්නවා. ඒත් මේ ප්රශ්නෙදි මට වෙන විදියකටයි උදව් ඕනේ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"හරි... අනගි කියන දේ මට තේරෙනවා. අපි කෙලින්ම ගිහින් එයාව හම්බවෙමු.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"හම්බවෙලා..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"හම්බවෙලා කතා කරමු. වෙන කරන්න දෙයක් නෑනේ අනගි.. ඊට පස්සෙ අපි එයාගෙ ගෙදරට යමු. හැබැයි ඔය එක විදියක්වත් ඔයාගෙ හිතට හරි ගියේ නැත්නම් පරණ ක්රමයක් නම් තියෙනවා."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]භවන්තගෙ මූණට අර අපූරු හිනාව ආවා. මේ හිනාවම තවත් කොහේදි හරි දැකලා පුරුදුයි කියලා මගේ හිතට දැනුනත් ඒ කාගෙ හිනාවද කියලා මතක් කරගන්න මට බැරි වුණා..[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"පොලිස් කූඩුවෙ ලගින්න වෙන වැඩක්ද...?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"ඔව්... මිනිස්සු දම්මලා, ඒ ගර්ල්ව උස්සල දාන්නයි තියෙන්නෙ.. ඊගාවට ඔයා පැනලා එයාව බේරගන්නෙක. වැඩේ ගොඩින්ම නිවාරණයි.. අනගි... මොකද කියන්නේ..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"මං ඒකට කැමති නෑ භවන්ත.. ඇරත් මට ඒ ක්රමේ දිරවන්නෙ නෑ. ඒ පුංචි කෙල්ලව කාගෙවත් අතින් කිලිටි වෙනවට මං කැමති නෑ. අපි ඒ දේ කලොත් අපි සාධාරණ නෑ. මං එයාව වංචාවකින් දිනාගත්තා වෙනවා. අපි වෙන විදියක් බලමු.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"මං උඹ ගැන හිතන් හිටියටත් වැඩිය උඹ සෑහෙන්න ඉහලයි අනගි. වෙන කොල්ලො ළග බෙහෙතකටවත් නැති කොලිටි උඹ ළග තියෙනවා. මොනවා උනත් උඹේ හිත ගත්තු කෙල්ල නම් වාසනාවන්තයි"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"උඹ ඔය මොනවා කිව්වත් එයා මං ගැන දන්නෙ නෑ නේ භවන්ත. මාව එයාට තේරුම් කරලා දෙන්න පුළුවන් කාටද..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"අපි ඒක කරමු... මේ වෙලාවෙ අවුල් නොවී ඉදපංකෝ.. අර මාව හම්බවුණු දවස්වල වගේ රිලැක්ස් එකේ ඉදපං.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"මේ කෙල්ල මට රිලැක්ස් එකේ ඉන්න දෙන්නෙ නෑ. ඒත් මට එක බයක් තියෙනවා භවන්ත"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"ඒ මොකක්ද..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"මගේ තාත්තිගෙ තත්වෙ දැනගත්තාම කෙල්ල කොහොමටවත් මට කැමතිවෙන එකක් නෑයි කියලා හිතෙනවා. අනිත්තෙක තමයි එයාට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා අපි දන්නෙ නැති එක.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"ඒ ගැන හිතන්න එපා අනගි.. මයිනස් පැත්තට හිතන්න එපා.. දැන් අපි කොහොමද එයාව හම්බවෙන්නේ..?"[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] භවන්ත එක්ක ඔස්බෝන් එක ළගට යන එක ප්රශ්නයක් කියලා මට හිතුනා. ඒක හින්දා ස්ටෑන්ඩ් එකේ ඉන්න එක වැඩිය හොදයි කියලා මම හිතාගත්තා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"අපි ස්ටෑන්ඩ් එකේ ඉදිමු භවන්ත.. එතනදි අපිට එයාව අල්ලගන්න පුළුවන් නේ.. අඩුගානේ භවන්තට මට එයාව පෙන්නන්න හරි පුළුවන් නේ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] භවන්තගෙ උඩු මූණෙ තිබ්බෙ ලොකු කල්පනාවක්. ඒත් ඒ විනාඩියකට දෙකකට විතරයි..[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"හරි... එහෙනම් හෙට උදේට ඔයා අපේ ගෙදර එන්න. අපි යමු ඒ ගර්ල්ව හම්බවෙන්න.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] ගෙදර එන්න කියලා කිව්වාම මට මතක් වුණේ භවන්තගෙ අම්මා..[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"උඹේ මූඩ් එක වෙනස් වුණා අනගි.. මගේ අම්මා ගැන වැරදියට හිතන්න එපා. අම්මමයි කිව්වෙ උඹව දවසක එක්ක එන්න කියලා. උඹව එක්කං ගිය මුල්ම දවසෙ අම්මා උඹ ගැන කිසි දෙයක් දන්නෙ නෑ. අම්මට එහෙම හැසිරෙන්න හේතු ගොඩක් තියෙනවා අනගි. මං ඒවා ගැන උඹට පස්සෙ දවසක කියන්නම්. ඉස්සෙල්ලා මේ වැඩේ ඉවරකරගන්න බලමු..."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] භවන්ත ගෙදරින් ගියායින් පස්සෙත් ඌ කිව්ව දේවල් ගැන මං කල්පනා කලා. ඒත් විශේෂ දෙයක් ගැන මට හිතාගන්න බැරි වුණා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] *****************************[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04] පහුවෙනිදා උදේ හත වෙනකොට මං හිටියෙ භවන්තගෙ ගේ ඉස්සරහා. බෙල් එක දෙපාරක් විතර ඔබනකොට ඉස්සරහා දොරෙන් එලියට ආවේ භවන්තගෙ අම්මා. මගේ හිත ගැස්සුනත් මං එයා දිහාම බලන් හිටියා..[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"එන්න....."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"භවන්තගෙ අම්මා එහෙම කිව්වත් එදා කතා කරපු විදිය හන්දා මං ගෙට ඇතුල් වුණේ නෑ. මං ගේ ඇතුළට ආවේ නැති වුණහම ඒ රවුම් මූණ මොකක්දෝ දුකකින් වැහිලා ගියා.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"ඇ... ඇයි පුතා මගෙත් එක්ක තරහින් වගේ.. ආ.. එදා මං කතා කරපුවට හිත රිද්දගත්තද..? අනේ මං ඒ ඔයා ගැන හිතලා කිව්ව එකක් නෙමේ.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"න්.. නෑ ආන්ටි.. කෝ භවන්ත.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"භවන්ත නම් ලෑස්තිවෙලත් ඉවරයි.. කෝ ඉතිං ඇතුළට එන්න.."[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=#783f04]"කමක් නෑ ආන්ටි.. අපි පුංචි ගමනක් යන්න දාගෙනයි ඉන්නේ... වෙලාවත් මදි මං වෙන දවසක කාලා බීලම යන්න එන්නම්කෝ.."[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom