Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කරදරයක් කියලා කොහොමද මිස්ටර් කියන්නේ.. මේ මගේ ගර්ල් ෆ්රෙන්ඩ්.."

මං සංජානිව පෙන්නලා කිව්වා. කොස්තාපල්ගෙ ඇස් උඩ ගියා. දැන් නම් වැඩේ ගොඩින් බේරෙයි වගේ.

"ඇත්තද මිස් මේ කියන කතාව...?"

කොස්තාපල්, සංජානිගෙන් ඇහුවා. එයා මොනවා කියයිද කියන දෙගිඩියාවෙන් මං හිටියේ..

"බොරුවක්... එයාගෙයි, මගෙයි කිසිම සම්බන්ධයක් නෑ.. මෙයා මට කරදර කරනවා.."

කිසිම හිතක් පපුවක් නෑ වගේ සංජානි කිව්වා. කොස්තාපල්ගෙ මූණට ආවෙ බලු හිනාවක්. නැගපං ජීප් එකට කියන විධානේ ඒ හිනාව ඇතුළෙ තිබුණා. මං ආයෙමත් සංජානි දිහා බැලුවෙ එයා මොනව හරි කියයිද කියලා බලන්න. ඒත් ඒ ආඩම්බරකාරි වචනයක්වත් කිව්වෙ නෑ.

"එහෙනම් ඉතින් මහත්තයෝ.. නගිමු නේද ජීප් එකට..?"

අනගි රඹුක්වැල්ල කියන්නේ මෙහෙම පීචං වෙන්න ඕන කෙනෙක් නෙමෙයි වුණත් මට කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. සංජානි ඉස්සරහා කලර්ස් දාලා වීරයෙක් වෙන්න මගේ හිතට හිතුණෙ නෑ. ඒ ඇයිද කියලා මට තේරුණෙත් නෑ. වෙන වෙලාවක නම් විනාඩියක් දෙකක් යද්දි මෙතන ගිණිකෙලි සංදර්ශනයක් පවත්වනවා වුණත් මට ඕන වුණේ සංජානි ඉස්සරහා අහිංසකයෙක් වෙන්නද මංදා.. සංජානි දිහා බලාගෙනම මං පොලිස් ජීප් එකට නැග්ගා. ජීප් එක ස්ටාර් කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි සංජානි ඔලුව උස්සලා මං දිහා බැලුවා. ඒ ඇස්වල තිබ්බෙ තරහක් නෙමෙයි කියනෙක මං හොදටම දැක්කා. ඒවයෙ තිබ්බෙ මොකක්දෝ නොතේරෙන දුකක්. ඒත් මං ඒ ගැන කල්පනා කරන්න ගියේ නෑ. මේ පොලීසියෙ උදවිය මං පොලීසියට එක්කන් ගිහින් මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නෑ කියලා මං හිතුවා. මං කවුද කියල මේ යක්කුන්ට කියන්න ඕනෙත් නෑ කියලා මං හිතාගත්තා. වැරදිලාවත් මං කලබල කරලා මේක ලීක් වුනොත් හෙට උදේ පත්තරේ හෙඩ් ලයින් එකෙ රඹුක්වැල්ල මන්ත්රීතුමාගේ පුතා පොලිස් අත්අඩංගුවට කියලා වැටෙන එක වලක්වන්න සක්කරයටවත් බෑ කියලා මං දැනන් හිටියා. ඒත් භවන්ත පොලිස් ස්ටේෂන් එකේ හිටියොත් මොනව වෙයිද කියන සැකයත් මගේ ඔලුවෙ ති්බබා. පොලීසිය ගාව වාහනේ නවත්තලා අපි කට්ටියම බැස්සා එළියට.. තත්පරයක්වත් ගියේ නෑ.. මහා සද්දෙට බ්රේක් පාරක්, අපි ආපු පොලීස් ජීප් එක පස්සෙන් ඇහුණා. පොලීසිය අස්සෙ මැරෙන්න යන්නෙ මනො මළ යකාද කියලා බලන්න මං හැරුණා. නවත්තපු ජීප් එකෙන් අඩියට දෙට අපි ඉස්සරහට ආවෙ භවන්ත.

"පීරිස්.. මොකද අයිසෙ මේ මහත්තයව අරන් ආවේ.. තමුසෙලට පිස්සුද..?"

"පොලීසිය ඉස්සරහදිම භවන්ත අර කොස්තාපලට කෑගැහුවා. කොස්තාපල් ඩිම් වෙලා. මිනිහා බලනවා ඇති මොකක්ද මේ අවනඩුව කියලා.."

"න්...නෑ සර් මෙයා.. ගෑණු ලමයෙකුට කරදර කරන්න ගියා.."

"කරදර කරන්න ගියා..? ඇයි මේ මහත්තයා ඒ ගෑණු ලමයව රේප් කරන්න ගියාද..? ආ.. මොනවද අයිසෙ මේ කරන්නේ.. දන්නවද මේ කවුද කියලා.. ?"

කොස්තාපල් සිරාවටම අවුල්වෙලා කියනඑක මට තේරුණා. ඒත් භවන්ත මෙතන මගේ වංශ කතාව දිගෑරියොත් ඊටත් වැඩියෙන් කතන්දරේ අවුල් වෙනවා කියලා මං තේරම් ගත්තා.

"ඒවා ඕනෙ නෑ භවන්ත.. මෙයා මාව වරදවා වටහා ගත්තා.. ඒ ගෑණු ළමයා කියපු එක මෙයා පිළිගත්තා. ඒකයි වුණේ.."

මං වැඩේ ෂේප් කරන්න ට්රයි එකක් දුන්නා. නැත්නම් මේක කොතනින් ඉවර වෙයිද කියලා කියන්න බෑනේ.. කොස්තාපල්ලා දෙන්නත් ඔලුව කහ කහ එතනින් මාරු වුණා. මං භවන්තත් එක්ක ඇවිත් ජීප් එකේ වැඩිවුණා. භවන්තගෙ මූණ දිහා බලන් මේ වා කියන එක තමයි වැඩේ කියලා මට හිතුනා..

"අනගි... මට ඇත්ත කියන්න.. මොකක්ද වුණේ..?"

භවන්ත මගේ මූණ දිහා බලාගෙන කෙලින්ම ඇහුවා.

"ඊට කලින් කියන්න, භවන්ත කොහොමද සීන් එක දැනගෙන මෙතෙන්ට ආවෙ කියලා.."

ඇත්තටම මට දැනගන්න ඕනවෙලා තිබුනෙ ඒකයි. භවන්ත ටිකක් වෙලා මං දිහා බලන් හිටියා..

"මං පොලීසියට එනන් ලෑස්තිවෙලා මග හිටියේ.. පස්ස කඩපු කඩියා වගේ නිර්මාල් දුවගෙන ආවා. අන්න අනගිව රිමාන්ඩ් කරන්න අරන් ගියා කියලා කිව්වා. මං වැඩි විස්තරයක් ඇහුවෙ නෑ සං ගාලා ආවා.."

ටවුමෙ කොහේ හරි ඉදන් නිර්මාල්ව සීන් එක බලන් ඉදලා තියෙනවා කියලා මං තේරුම් ගත්තා. ඒත් වැඩේ තියෙන්නේ නිර්මාල්, සංජානිව දැකලා තිබුනොත් විතරයි..

"මේකයි භවන්ත.. මං අර ග්ර්ල්ව හම්බවෙන්න ගියා. මගේ හිතේ තියෙන දේවල් එයාට කිව්වා. ඒත් එයා මාව කෙයාර් කලේ නෑ. මං මගේ පැත්තෙන් ඒ ගර්ල්ව ෆලෝ කරපු එක ගැන සාධාරණියකරණය කරන්න ගියා. ඒත් එයා මහා අඩම්බරකාරියක් භවන්ත. අපි දෙන්න තර්ක කර කර ඉන්දේදදියි පොලසීය ඇවිත් මාව අරන් ආවේ.."

භවන්ත දකුණු අතින් නළල මිරික ගන්න ගමන් මං දිහා බැලුවා. ඒ මූණෙ තිබ්බෙ නොසන්සුන් හැගීමක්. මං ඒක තේරුම් ගත්තා.

"දැන් මොකද අනගි කරන්න හිතන් ඉන්නේ..?"

"මුකුත් නෑ භවන්ත.. ජීවිතේ ඉස්සෙල්ලම වතාවට මං පාරාද වුණා. මං ආයෙ එයා ළගට යන්නෑ. එයා ගැන මගේ හිතේ ඉපදිච්ච ආදරෙත් ළග තියාගෙන මං ඉන්නවා. එයා මාව තේරුම් ගත්තෙ නෑ භවන්ත.."

"තව එකපාරක් මමයි, ඔයයි ගිහින් ඒ ගර්ල්ව හම්බවෙමුද අනගි..?"

භවන්ත එහෙම කිව්වාම මං ගැස්සිලා ගියා. භවන්තත් එක්ක සංජානිව හම්බවෙන්න ගියොත් හොදට හිටියි..

"ඕනෙ නෑ භවන්ත.. දැන් මගේ හිත හොදටම අවුල් වෙලා. අනිත්තෙක ඒ ගර්ල් මට කැමති නැත්නම් ඇයි අපි එයාට කරදර කරන්නේ..?"

"ඔයාට අකමැති වෙන කෙල්ලෙක් ගැන මට හිතාගන්නවත් බෑ අනගි. වෙන කෙල්ලො නම් පැනලා එන්නේ. හ්ම්.. ඔයා දැන් අප්සට් පිට ඉන්නේ. ඔය ගැන අපි පස්සෙ කතා කරමු... හෙට මං ගෙදර ඉන්නවා අනගි.."

භවන්ත කතාව නතර කරපු එකත් ලොකු දෙයක් වුණා. නැත්නම් භවන්ත එක්ක, භවන්තගෙ නංගි ගැන කතා කරන එක කොයි තරම් අමාරු දෙයක්ද..? ඒත් සංජානිත් ඉන්දෙද්දි භවන්තලගෙ ගෙදර යන එක ගැන නම් මගේ හිතේ තිබ්බෙ ලොකු අවුලක්..

හවස්වෙලා ගෙදර එද්දි මගේ ඔලුව හොදටම රිදෙන්න ගත්තා. මීට පස්සෙ ජීවිතේම සංජානිගෙ පස්සෙන් යන්නෙ නෑ කියලා මං හොදටම හිතාගත්තා. මේ රටේ කෙල්ලෙක් කියලා ඉන්නෙ සංජානි විතරද...? මේ අනගි රඹුක්වැල්ලට ඕනෙ තරම් කෙල්ලො තොග ගානෙ ගන්න පුළුවන් කියලා සංජානි දන්නෙ නැතුව ඇති..

"මොකද අනගි වුණේ..?"

වැලිකන්ද පාරට එන්න හම්බවුණේ නෑ. මග හිටියෙ නිර්මාල්. මූ මං එනකන් රැකගෙන ඉදලා..

"අවුලක් නෑ නිර්මාල්... මේ වෙන කේස් එකක්.."

"මාත් බය වුණා.. මං අහම්බෙන් වගේ දැක්කේ ඔයාව පොලිස් ජීප් එකට දාගන්නවා. ඔයා කවදාවත් පොලිස් ජීප් එකක පිටිපස්සෙන් නැග්ගෙ නෑ නේ. ඒකයි මං භවන්තට මැසේජ් එක දුන්නේ.."

නිර්මාල් කියවගෙන යනවා... මූ කොච්චර හොද එකෙක්ද..? මං ගැන හුගාක් හිතන එකෙක්..

"කරපු උදව්වට තෑන්ක්ස් නිර්මාල්.. ඒ කොස්තාපල් දෙන්නගෙ ඔලුව අප්සට් ගිහින්.. ඒකයි මාව දාගත්තේ.."

ඇත්තටම වෙච්ච දේ මට කියන්න බෑ.. අනිත්තෙක තමයි නිර්මාල්, සංජානිව දැකපු නැති එක. කොයි තරම් ලොකු දෙයක්ද කියලා මට හිතුනා.

"මං ඒත් බැලුවා.. වෙනදා ඔහොම සින් එකක් ගියත් පොලිස් ජීප් එකත් කුඩු කරන මනුස්සයා මොකද සයිලන්ස් කියලා..."

නිර්මාල් හිනාවෙවී කියනවා. මටත් පුංචි හිනාවක් ආවා. ඇත්තටම සංජානි මගේ හිතට මොනතරම් දේවල් කරදල..? එයා හින්දා මං වෙනස් වෙන්නත් පටන් අරන් තිබුණා. ඒත් දැන් ඒ ඔක්කොම ඉවරයි. සංජානි මගේ හිත කුඩුපට්ටම් කරලා දාලා ගිහිල්ලා තිබුණෙ. ටිකකින් නිර්මාල් යන්න ගියා. වෙච්ච දේ හරියටම නිර්මාල්ට කියන්න බැරිවුන එක ගැන මගේ හිතේ තිබ්බෙ මොකක්දෝ නොසන්සුන් කමක්. ඌ වගේ හොද කොල්ලෙකුට මේ වෙච්ච හැමදෙයක්ම කියන්න ඇත්නම් හොදයි කියලා මගේ හිත කිව්වා. ඒත් ඒ හැමදේම අතරින් මහා විශාල බාධාවක් වගේ භවන්ත හිටගෙන හිටියා..

මං ගෙදර යනකොට තාත්තා නෑ.. දෙයියා වත්තට වෙලා පාර දිහා බලන් ඉන්නවා..

"මේ ගෙදර මිනිස්සු කෝ දෙයියා...?"

මගේ කටහඩේ තිබ්බ සද්දෙට දෙයියා තිගැස්සුනා.. ඔලුව උස්සලා දෙයියා මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ..

"ඇ... ඇයි බේබි මහත්තයෝ..?"

"ඇයි අහන්නේ.. මේක නිකං පාලු අම්මබලමක් වගේ.. කොයි වෙලාවෙ බැලුවත් තාත්තා ගෙදර නෑ. අදුනන්නෙ නැති හැටහුටාමාරක් මේකෙ පිරිලා ඉන්නවා.. ජීවිතේ එපා වෙනවා බං.."

මහා නොසන්සුන් ගතියකින් මගේ හිත පිරිලා තිබ්බා. මේ හැමදේටම මුල සංජානි කියලා මට හිතුණා. මට කේන්ති ගිහින් කියලා දැනගෙනද කොහෙද දෙයියා වචනයක්වත් කිව්වෙ නෑ. හොද වෙලාවට ඌ කතා නොකර හිටියේ. කතා කලා නම් මං දෙයියත් එක්කත් අර ගන්නවා. ඒ තරම් අවුල් වෙලයි හිටියේ...

෴මතුසම්බන්ධයි෴

[QUOTE="crazybuddy, post: 12427352, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]"කරදරයක් කියලා කොහොමද මිස්ටර් කියන්නේ.. මේ මගේ ගර්ල් ෆ්රෙන්ඩ්.."[/COLOR][/B] [B][COLOR=#783f04] මං සංජානිව පෙන්නලා කිව්වා. කොස්තාපල්ගෙ ඇස් උඩ ගියා. දැන් නම් වැඩේ ගොඩින් බේරෙයි වගේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇත්තද මිස් මේ කියන කතාව...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කොස්තාපල්, සංජානිගෙන් ඇහුවා. එයා මොනවා කියයිද කියන දෙගිඩියාවෙන් මං හිටියේ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බොරුවක්... එයාගෙයි, මගෙයි කිසිම සම්බන්ධයක් නෑ.. මෙයා මට කරදර කරනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කිසිම හිතක් පපුවක් නෑ වගේ සංජානි කිව්වා. කොස්තාපල්ගෙ මූණට ආවෙ බලු හිනාවක්. නැගපං ජීප් එකට කියන විධානේ ඒ හිනාව ඇතුළෙ තිබුණා. මං ආයෙමත් සංජානි දිහා බැලුවෙ එයා මොනව හරි කියයිද කියලා බලන්න. ඒත් ඒ ආඩම්බරකාරි වචනයක්වත් කිව්වෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් ඉතින් මහත්තයෝ.. නගිමු නේද ජීප් එකට..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] අනගි රඹුක්වැල්ල කියන්නේ මෙහෙම පීචං වෙන්න ඕන කෙනෙක් නෙමෙයි වුණත් මට කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. සංජානි ඉස්සරහා කලර්ස් දාලා වීරයෙක් වෙන්න මගේ හිතට හිතුණෙ නෑ. ඒ ඇයිද කියලා මට තේරුණෙත් නෑ. වෙන වෙලාවක නම් විනාඩියක් දෙකක් යද්දි මෙතන ගිණිකෙලි සංදර්ශනයක් පවත්වනවා වුණත් මට ඕන වුණේ සංජානි ඉස්සරහා අහිංසකයෙක් වෙන්නද මංදා.. සංජානි දිහා බලාගෙනම මං පොලිස් ජීප් එකට නැග්ගා. ජීප් එක ස්ටාර් කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි සංජානි ඔලුව උස්සලා මං දිහා බැලුවා. ඒ ඇස්වල තිබ්බෙ තරහක් නෙමෙයි කියනෙක මං හොදටම දැක්කා. ඒවයෙ තිබ්බෙ මොකක්දෝ නොතේරෙන දුකක්. ඒත් මං ඒ ගැන කල්පනා කරන්න ගියේ නෑ. මේ පොලීසියෙ උදවිය මං පොලීසියට එක්කන් ගිහින් මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නෑ කියලා මං හිතුවා. මං කවුද කියල මේ යක්කුන්ට කියන්න ඕනෙත් නෑ කියලා මං හිතාගත්තා. වැරදිලාවත් මං කලබල කරලා මේක ලීක් වුනොත් හෙට උදේ පත්තරේ හෙඩ් ලයින් එකෙ රඹුක්වැල්ල මන්ත්රීතුමාගේ පුතා පොලිස් අත්අඩංගුවට කියලා වැටෙන එක වලක්වන්න සක්කරයටවත් බෑ කියලා මං දැනන් හිටියා. ඒත් භවන්ත පොලිස් ස්ටේෂන් එකේ හිටියොත් මොනව වෙයිද කියන සැකයත් මගේ ඔලුවෙ ති්බබා. පොලීසිය ගාව වාහනේ නවත්තලා අපි කට්ටියම බැස්සා එළියට.. තත්පරයක්වත් ගියේ නෑ.. මහා සද්දෙට බ්රේක් පාරක්, අපි ආපු පොලීස් ජීප් එක පස්සෙන් ඇහුණා. පොලීසිය අස්සෙ මැරෙන්න යන්නෙ මනො මළ යකාද කියලා බලන්න මං හැරුණා. නවත්තපු ජීප් එකෙන් අඩියට දෙට අපි ඉස්සරහට ආවෙ භවන්ත.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පීරිස්.. මොකද අයිසෙ මේ මහත්තයව අරන් ආවේ.. තමුසෙලට පිස්සුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පොලීසිය ඉස්සරහදිම භවන්ත අර කොස්තාපලට කෑගැහුවා. කොස්තාපල් ඩිම් වෙලා. මිනිහා බලනවා ඇති මොකක්ද මේ අවනඩුව කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"න්...නෑ සර් මෙයා.. ගෑණු ලමයෙකුට කරදර කරන්න ගියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කරදර කරන්න ගියා..? ඇයි මේ මහත්තයා ඒ ගෑණු ලමයව රේප් කරන්න ගියාද..? ආ.. මොනවද අයිසෙ මේ කරන්නේ.. දන්නවද මේ කවුද කියලා.. ?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] කොස්තාපල් සිරාවටම අවුල්වෙලා කියනඑක මට තේරුණා. ඒත් භවන්ත මෙතන මගේ වංශ කතාව දිගෑරියොත් ඊටත් වැඩියෙන් කතන්දරේ අවුල් වෙනවා කියලා මං තේරම් ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒවා ඕනෙ නෑ භවන්ත.. මෙයා මාව වරදවා වටහා ගත්තා.. ඒ ගෑණු ළමයා කියපු එක මෙයා පිළිගත්තා. ඒකයි වුණේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං වැඩේ ෂේප් කරන්න ට්රයි එකක් දුන්නා. නැත්නම් මේක කොතනින් ඉවර වෙයිද කියලා කියන්න බෑනේ.. කොස්තාපල්ලා දෙන්නත් ඔලුව කහ කහ එතනින් මාරු වුණා. මං භවන්තත් එක්ක ඇවිත් ජීප් එකේ වැඩිවුණා. භවන්තගෙ මූණ දිහා බලන් මේ වා කියන එක තමයි වැඩේ කියලා මට හිතුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනගි... මට ඇත්ත කියන්න.. මොකක්ද වුණේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්ත මගේ මූණ දිහා බලාගෙන කෙලින්ම ඇහුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඊට කලින් කියන්න, භවන්ත කොහොමද සීන් එක දැනගෙන මෙතෙන්ට ආවෙ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඇත්තටම මට දැනගන්න ඕනවෙලා තිබුනෙ ඒකයි. භවන්ත ටිකක් වෙලා මං දිහා බලන් හිටියා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං පොලීසියට එනන් ලෑස්තිවෙලා මග හිටියේ.. පස්ස කඩපු කඩියා වගේ නිර්මාල් දුවගෙන ආවා. අන්න අනගිව රිමාන්ඩ් කරන්න අරන් ගියා කියලා කිව්වා. මං වැඩි විස්තරයක් ඇහුවෙ නෑ සං ගාලා ආවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ටවුමෙ කොහේ හරි ඉදන් නිර්මාල්ව සීන් එක බලන් ඉදලා තියෙනවා කියලා මං තේරුම් ගත්තා. ඒත් වැඩේ තියෙන්නේ නිර්මාල්, සංජානිව දැකලා තිබුනොත් විතරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේකයි භවන්ත.. මං අර ග්ර්ල්ව හම්බවෙන්න ගියා. මගේ හිතේ තියෙන දේවල් එයාට කිව්වා. ඒත් එයා මාව කෙයාර් කලේ නෑ. මං මගේ පැත්තෙන් ඒ ගර්ල්ව ෆලෝ කරපු එක ගැන සාධාරණියකරණය කරන්න ගියා. ඒත් එයා මහා අඩම්බරකාරියක් භවන්ත. අපි දෙන්න තර්ක කර කර ඉන්දේදදියි පොලසීය ඇවිත් මාව අරන් ආවේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්ත දකුණු අතින් නළල මිරික ගන්න ගමන් මං දිහා බැලුවා. ඒ මූණෙ තිබ්බෙ නොසන්සුන් හැගීමක්. මං ඒක තේරුම් ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] "දැන් මොකද අනගි කරන්න හිතන් ඉන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මුකුත් නෑ භවන්ත.. ජීවිතේ ඉස්සෙල්ලම වතාවට මං පාරාද වුණා. මං ආයෙ එයා ළගට යන්නෑ. එයා ගැන මගේ හිතේ ඉපදිච්ච ආදරෙත් ළග තියාගෙන මං ඉන්නවා. එයා මාව තේරුම් ගත්තෙ නෑ භවන්ත.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තව එකපාරක් මමයි, ඔයයි ගිහින් ඒ ගර්ල්ව හම්බවෙමුද අනගි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්ත එහෙම කිව්වාම මං ගැස්සිලා ගියා. භවන්තත් එක්ක සංජානිව හම්බවෙන්න ගියොත් හොදට හිටියි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕනෙ නෑ භවන්ත.. දැන් මගේ හිත හොදටම අවුල් වෙලා. අනිත්තෙක ඒ ගර්ල් මට කැමති නැත්නම් ඇයි අපි එයාට කරදර කරන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට අකමැති වෙන කෙල්ලෙක් ගැන මට හිතාගන්නවත් බෑ අනගි. වෙන කෙල්ලො නම් පැනලා එන්නේ. හ්ම්.. ඔයා දැන් අප්සට් පිට ඉන්නේ. ඔය ගැන අපි පස්සෙ කතා කරමු... හෙට මං ගෙදර ඉන්නවා අනගි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] භවන්ත කතාව නතර කරපු එකත් ලොකු දෙයක් වුණා. නැත්නම් භවන්ත එක්ක, භවන්තගෙ නංගි ගැන කතා කරන එක කොයි තරම් අමාරු දෙයක්ද..? ඒත් සංජානිත් ඉන්දෙද්දි භවන්තලගෙ ගෙදර යන එක ගැන නම් මගේ හිතේ තිබ්බෙ ලොකු අවුලක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] හවස්වෙලා ගෙදර එද්දි මගේ ඔලුව හොදටම රිදෙන්න ගත්තා. මීට පස්සෙ ජීවිතේම සංජානිගෙ පස්සෙන් යන්නෙ නෑ කියලා මං හොදටම හිතාගත්තා. මේ රටේ කෙල්ලෙක් කියලා ඉන්නෙ සංජානි විතරද...? මේ අනගි රඹුක්වැල්ලට ඕනෙ තරම් කෙල්ලො තොග ගානෙ ගන්න පුළුවන් කියලා සංජානි දන්නෙ නැතුව ඇති..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකද අනගි වුණේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] වැලිකන්ද පාරට එන්න හම්බවුණේ නෑ. මග හිටියෙ නිර්මාල්. මූ මං එනකන් රැකගෙන ඉදලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අවුලක් නෑ නිර්මාල්... මේ වෙන කේස් එකක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මාත් බය වුණා.. මං අහම්බෙන් වගේ දැක්කේ ඔයාව පොලිස් ජීප් එකට දාගන්නවා. ඔයා කවදාවත් පොලිස් ජීප් එකක පිටිපස්සෙන් නැග්ගෙ නෑ නේ. ඒකයි මං භවන්තට මැසේජ් එක දුන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] නිර්මාල් කියවගෙන යනවා... මූ කොච්චර හොද එකෙක්ද..? මං ගැන හුගාක් හිතන එකෙක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කරපු උදව්වට තෑන්ක්ස් නිර්මාල්.. ඒ කොස්තාපල් දෙන්නගෙ ඔලුව අප්සට් ගිහින්.. ඒකයි මාව දාගත්තේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ඇත්තටම වෙච්ච දේ මට කියන්න බෑ.. අනිත්තෙක තමයි නිර්මාල්, සංජානිව දැකපු නැති එක. කොයි තරම් ලොකු දෙයක්ද කියලා මට හිතුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඒත් බැලුවා.. වෙනදා ඔහොම සින් එකක් ගියත් පොලිස් ජීප් එකත් කුඩු කරන මනුස්සයා මොකද සයිලන්ස් කියලා..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] නිර්මාල් හිනාවෙවී කියනවා. මටත් පුංචි හිනාවක් ආවා. ඇත්තටම සංජානි මගේ හිතට මොනතරම් දේවල් කරදල..? එයා හින්දා මං වෙනස් වෙන්නත් පටන් අරන් තිබුණා. ඒත් දැන් ඒ ඔක්කොම ඉවරයි. සංජානි මගේ හිත කුඩුපට්ටම් කරලා දාලා ගිහිල්ලා තිබුණෙ. ටිකකින් නිර්මාල් යන්න ගියා. වෙච්ච දේ හරියටම නිර්මාල්ට කියන්න බැරිවුන එක ගැන මගේ හිතේ තිබ්බෙ මොකක්දෝ නොසන්සුන් කමක්. ඌ වගේ හොද කොල්ලෙකුට මේ වෙච්ච හැමදෙයක්ම කියන්න ඇත්නම් හොදයි කියලා මගේ හිත කිව්වා. ඒත් ඒ හැමදේම අතරින් මහා විශාල බාධාවක් වගේ භවන්ත හිටගෙන හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මං ගෙදර යනකොට තාත්තා නෑ.. දෙයියා වත්තට වෙලා පාර දිහා බලන් ඉන්නවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ ගෙදර මිනිස්සු කෝ දෙයියා...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මගේ කටහඩේ තිබ්බ සද්දෙට දෙයියා තිගැස්සුනා.. ඔලුව උස්සලා දෙයියා මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ... ඇයි බේබි මහත්තයෝ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි අහන්නේ.. මේක නිකං පාලු අම්මබලමක් වගේ.. කොයි වෙලාවෙ බැලුවත් තාත්තා ගෙදර නෑ. අදුනන්නෙ නැති හැටහුටාමාරක් මේකෙ පිරිලා ඉන්නවා.. ජීවිතේ එපා වෙනවා බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] මහා නොසන්සුන් ගතියකින් මගේ හිත පිරිලා තිබ්බා. මේ හැමදේටම මුල සංජානි කියලා මට හිතුණා. මට කේන්ති ගිහින් කියලා දැනගෙනද කොහෙද දෙයියා වචනයක්වත් කිව්වෙ නෑ. හොද වෙලාවට ඌ කතා නොකර හිටියේ. කතා කලා නම් මං දෙයියත් එක්කත් අර ගන්නවා. ඒ තරම් අවුල් වෙලයි හිටියේ...[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [SIZE=6]෴මතුසම්බන්ධයි෴[/SIZE] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom