Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඔයා කිව්වා හරි අනගි.. ෂුවර් එකටම එයාට බොයි කෙනෙක් ඇති. නැත්නම් ඔයා වගේ හොද කොල්ලෙකුට අකමැති වෙන කෙල්ල කවුද..? හැබැයි ඉතින් බෝයි කෙනෙක් නැතුව ඔයා වගේ කොල්ලෙක් නැතිකර ගන්න කෙල්ල නම් මහාම මහ පල් මෝඩියෙක්. අනේ මට ඔය වචන ටික ඒ කෙල්ලට කියන්න විදියක් නැති හැටි.."

සංජානි ආයෙත් ගැස්සිලා වගේ මං දිහා බැලුවා. මමත් ඒ ඇස් දෙක දිහාම බලන් හිටියා. එයා කොයි තරම් අහිංසකද..? ඔය තරම් අහිංසක කමක් හිතේ තියාගෙන ඔයා මට අර වගේ නපුරු වුණේ කොහොමද සංජානි..?

"බබා.. ඔයා කෑවද..?"

භවන්න එකපාරටම සංජානිගෙන් ඇහුවා..

"න්... නෑ අයියා..."

"ඔය බලන්න ඉතින්... මං මෙතන අම්බලමෙ පිනා වගේ ඉදන් කනවා.. අර මනුස්සයා කෙල්ලෙක් හින්දා උපවාසේ. ඔයාට මොනවා වෙලාද බබා.. මූණත් එක්ක හරි නෑ.. කෝ ගන්න පිගානක්.."

"භවන්ත කන එක පැත්තකින් තියලා, වම් අතින් හැන්දක් අරන් සංජානිට කෑම බෙදන්න ගත්තා."

"ඔක්කොටම හපන් ඒ කෙල්ල මේ රත්තරං කොල්ලව පොලීසියට අල්ලලා දීලා.. ඇත්තටම ඒ කෙල්ලට තියෙන්නෙ ගල් හිතක්ද මංදා... වැඩේ කියන්නේ අනගිත් කියලා නෑ අනගි කියන්නෙ කවුද කියලා. අනගිගෙ තාත්තට ඔය සීන් එක ආරංචි වුණා නම් මෙතන රාම - රාවණ යුද්ධයක් වෙනවා. හොද වෙලාවට මම එතනට ගියේ. වැරදිලාවත් අර කොස්තාපල් අනගිට පාරක් හරි ගහලා තිබුණා නම් වැඩක් නෑ නේ.. අනිත්තෙක මොන වරදක් කලාටද..?"

භවන්ත එකසිය ගානට කියවගෙන යනවා.. කතා කරේ නැති වුණත් සංජානිට එක පාරටම කෑම රන්දෙ ගියා. එයා හෝ ගාලා කහිනවා. ඒ ඇස්වලින් කදුළුත් ඇවිල්ලා. මට කෙල්ල ගැන පව් කියලා හිතුනා. අනිත්තෙක සංජානිට මේ හැමදේම දරාගෙන ඉන්න පුළුවන්ද කියන බයත් මට තිබුණා. භවන්ත වුණත් සෑහෙන්න දේවල් කිව්වනේ. වැරදිලාවත් සංජානි ඇඩුවොත් කියන ප්‍රශ්නෙ මගේ මූණ ඉස්සරහටම ආවා. සංජානිගෙ ඔලුවට හෙමීට තට්ටු කරලා, වතුර ටිකකුත් පොවලා භවන්ත අත හෝදගෙන නැගිට්ටා..

"බබා.. ඔයා මොනවා හරි ට්‍රබල් එහෙකද ඉන්නේ..?"

සංජානිගෙ මූණටම එබිලා භවන්ත ඇහුවා. මගේ පපුව හීතල වෙලා ගියා. අනේ දෙයියනේ... සංජානි මොනවා කියාවිද..? මං භවන්තට මොනවද කියන්නෙ එහෙම වුනොත්. ඇත්තටම භවන්තගෙයි, මගෙයි ෆ්‍රෙන්ඩ් ෂිප් එක නැතිවෙලා යන පොටක් තමයි මේ. මොන දේ වුණත්, මොන දේ මට අහිමි වුණත් ඒ හැමදේටම වැඩිය මට භවන්තත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ් ෂිප් එක වටිනවා. ඒක මං නැති කරගන්නෙ නෑ...

"න්...... නෑ අයියා.. එහෙම මුකුත් නෑ.."

"නැත්නම් ඔහොම දුකෙන් ඉන්නේ ඇයි..? බලන්න ඔයා කෑම එක්ත් තාම අත ගගා ඉන්නේ.. අරෙහෙන් අනගි අවුල් වෙලා.. මෙහෙන් ඔයත්.. අනේ මංදා.. මගේ ළග ඉන්න ඔයාලා දෙන්නම අප්සට් පිට.. මං සංතෝසෙන් ඉන්නෙ කොහොමද දෙයියනේ..?"

මට භවන්ත ගැන පව් කියලා හිතුණෙ මුළු හිත ඇතුලෙන්ම. ඒත් ඉතිං මං සංජානි ගැන තවත් හිතන්න ගියොත් මේ හැමදේම කොහෙන් ඉවර වේවිද කියන බය මගේ හිතට ආවා. අනිත්තෙක මේ වගේ අත්දැකීමකට මං කවදාවත් මූණ දිලා තිබුණෙ නෑ. ඔය හැම දෙයක්ම හිතේ තියාගෙන, මං නැගිටලා එළියට ආවා. මම නැගිටිනවත් එක්කම සංජානි එකපාරටම මං දිහා බැලුවා. ඒ මූණෙ තිබ්බ හැගීම් තේරුම් ගන්න මට පුළුවන්කමක් තිබුණෙ නෑ. සතුට, දුක, අනුකම්පාව වගේ මහ වීශාල හැගීම් ගොඩක් ඒ රෝස පාට මූණෙ පිරිලා තිබ්බා.

මේ හැමදේම අමතක කරලා දාන්න සජීවන්ලත් එක්ක කොහේ හරි යන්න ඇත්නම් කියලා මට හිතුණෙ බයික් එක ගාවට හෙමින් සීරුවෙ ඇවිදන් එද්දි. නවොදිට උනත් මං මාස ගානකින් ෆෝන් කරලා තිබුණෙ නෑ. ඒකිත් තරහටම තමයි මට ෆෝන් නොකර ඉන්නේ. ඒත් මේ ඔලුවෙ තියෙන අවුල් ගොඩත් එක්ක මං කොහොමද නවෝදිත්තෙක්ක නිවී සැනසිල්ලෙ කතා කරන්නේ..?

"අනගි.... මට එක දෙයක් කියන්න.."

මගේ පිටිපස්සෙන්ම බයික් එක ළගට ආපු භවන්ත කිව්වා.. මං හැරුණා..

"මොකක්ද..?"

"ඔයාට ඒ කෙල්ලව අමතක කරන්න බෑ නේද..?"

"බෑ... ඒත් මං එයාට හැමදාමත් ආදරෙයි.. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. එයාව මට හම්බවුණත් නැතත්, මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ.."

මං කිව්ව දේට භවන්තත් මොනවද කියන්න හැදුවත් සංජානි ගේ ඇතුලෙ ඉදන් අපි ළගට ආවා. පුංචි කෙල්ලෙක් වගේ පැද්දි පැද්දි එනකොට ඕන කෙනෙකුට ආස හිතෙනවා. මගේ හිත යන්නත් ඇත්තෙ මේ හුරතල් කමට වෙන්න ඇති.

"අයියා.. ඔයාලා යන්නද හදන්නේ..?"

"සංජානි ඒක ඇහුවෙ භවන්තගෙන් වුනත් එයාගේ ඇස් තිබුණෙ මගේ මූණෙ.."

"ඔව්.... ඇයි බබා.. ඔයාට තනියෙම ඉන්න පාළුද..?"

"හ්ම්... පාලු නම් තමා අයියා..., හෙට කවදද කියලා දන්නවද..?"

"ම්හ්... කවදද..?"

සංජානි එන්න හදන්නෙ මොකටද කියලා තේරුම් ගන්න බැරුව භවන්ත ඇහුවා..

"පෙබරවාරි 05.."

ඒක සංජානිගෙන් පිට වුණා විතරයි.. භවන්තගෙ/ ඇස් දෙක ලොකු වුණා. අත් දෙකෙන්ම ඔලුව කහ කහා ආයෙත් සංජානිගෙ දිහාට හැරුණා..

"අප්පොච්චියේ..... හෙට ඔයාගෙ බර්ත් ඩේ එක නේද..? අනේ බබා.. මට අමතක වුනා නේ...."

එහෙනම් සංජානිගෙ බර්ත් ඩේ එක හෙට..? ඒත් මං ඉන්න තැනම ඇයි එයා ඕක ඇද්දෙ..? අනිත්තෙක මං දිහා බලාගෙනයි එයා පෙබරවාරි 05 කියලත් කිව්වේ.. අනේ මංදා.. මට නම් මේ කෙල්ලව තේරුම් ගන්න බෑ.....

"හැම අවුරුද්දෙම ඔයාමයි මතක් කරන්නෙ අයියා.. ඔන්න මේ පාර මමයි මතක් කරේ.. මොනවද මට දෙන්නෙ කියලා බලමුකෝ.."

මොනවද මට දෙන්නෙ කියලා බලමුකෝ.. කියලා අන්තිම හරිය සංජානි කිව්වේ මගේ ඇස් දෙක දිහාම බලාගෙන.. දෙයියනේ... එයා මගෙනුත් තෑග්ගක් බලාපොරොත්තු වෙනවද..? මගේ හිතට ආවෙ මොකක්දෝ කියාගන්න බැරි නුහුරු සතුටක්.. මේ කෙල්ලව මට නම් තේරුම් ගන්නම බෑ.. කලින් මට බැනලා බැලනා දැන් මං දිහා බලන් ඉන්න හැටි..

"හරි.. ඔයාට මොනවද ඕනේ..?"

භවන්ත ආයෙත් ඇහුවා..

"එහෙම කියලා බෑනේ.. තෑගි ඉල්ලන්නත් බෑනේ.. ම්.. මොනවා හරි ස්පෙෂල් ගිෆ්ට් එකක් ඕනේ.."

සංජානිගෙ කටහඩේ තිබ්බෙ ලොකු ආදරයක්. එයා මං දිහා බලන් ඉන්න විදියට, භවන්ත මොනව හිතාවිද මංදා.. එහෙනම් ඔයා මගෙනුයි ගිෆ්ට් එකක් බලාපොරොත්තු වෙන්නේ.. එහෙම එනවා නම් එකට දහයක් දෙන්නම්කෝ බබා..

"එහෙනම් අපි යනවා.. හැපි බර්ත්ඩේ බේබි.. පරිස්සමින් ඉන්න.."

සංජානිට ගෙට යන්න කියලා, භවන්ත මගේ බයික් එකට නැග්ගා. මමත් පිටිපස්සෙන් නගින්න හදද්දි භවන්ත මගේ මූණ දිහා බැලුවා.

"කෝ අනගි බයික් එකේ යතුර....?"

මම කලිසම් සාක්කු දෙක අතගාලා බැලුවා.. ම්හු..යතුරට මොකද වුණේ..? මං කල්පනා කරන්න ගත්තා..

"යතුර නෑ නේ භවන්ත..."

යතුරට වුණේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මං කිව්වා. ඇත්තටම යතුරට මොකද වුණේ..?

"මං දැක්කා ගේ ඇතුලෙදිත් ඔයා යතුර අතේ තියාගෙන ඉන්නවා.."

භවන්ත ගේ දිහා බලලා කිව්වා. මං වාඩිවෙලා ඉදපු තැන ලොකු ස්ටූල් එක උඩ තිව්වද මංදා.. මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ නේ..

"මං එහෙනම් ගේ ඇතුලට ගිහිල්ලා බලලා එන්නද..?"

ඇතුළෙ ඉන්නෙ සංජානි විතරක් හන්දා මං භවන්තගෙන් ඇහුවා.. භවන්තගෙ මූණට ලොකු හිනාවක් ආවා..

"ඕක අහන්නත් දෙයක්ද මනුස්සයෝ.."

භවන්ත බයික් එකේ ඉන්දෙද්දි මං ගේ ඇතුළට ආවා. ස්ටූල් එක උඩ යතුර තිබ්බෙ නෑ. ඒ එක්කමයි මං දැක්කෙ පඩිපෙල බැහැගෙන එන සංජානිව. එයා ආවෙ මගේ ඉස්සරහට. එපාර මොකක්ද මේ වෙන්න යන්නේ..

"මේක නේද හොයන්නේ..?"

වම් අතට ගුලි කරන් ඉදපු යතුර පෙන්නලා සංජානි මගෙන් ඇහුවා. ඒ රෝසපාට මූණෙ තිබ්බෙ දගකාර හිනාවක්. මං අමාරුවෙන් ඔලුව වැනුවා. දෙයියනේ.. සංජානි හදන්නේ, අනගි රඹුක්වැල්ල කරකවලා අතාරින්න නේද..?

"මගෙන් වෙච්ච කරදර වලට සොරි බබා.."

හීනි හඩක් එහෙම කියන ගමන් සංජානි මට යතුර දුන්නා. මං මේ දකින්නෙ හීනයක්ද..? නැත්නම් මේ දේ ඇත්තටම වෙන දෙයක්ද කියලා මට හිතාගන්න බැරුව හිටියෙ.. කෙල්ලෙකුට මේ තරම් ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද..?

"ම.... මගෙත් එක්ක තාමත් තරහින්ද ඉන්නේ..?"

සංජානි මට තවත් ලංවෙන ගමන් ඇහුවා.. එයා ළගින් ආපු පර්ෆියුම් සුවදත් මගේ හිත වටේටම දැනෙන්න ගත්තා. භවන්තත් එළියෙ.. මං පරක්කු හින්දා බලන්න ආවොත් මාර වැඩේ. සංජානිව දාලා යන්නත් හිතෙන්නෑ..

"නෑ......................."

මම තනි වචනයෙන් උත්තර දුන්නා. සංජානිගෙ මූණට ආවෙ අපහැදිලි හිනාවක්. එයා මගේ උත්තරෙන් සැටිස්ෆයි වුණේ නෑ කියලා මට හිතුනා.

"බෑ... බෑ... බෑ... ඔයා ඒ කිව්වෙත් තරහින්.. අනේ.. ප්ලීස්.."

මේ කෙල්ලට මේ තරම් වෙනස් වෙන්න කියලා දුන්නෙ කවුද මංදා. ඇත්තටම මගේ ඔලුවත් එක්ක අවුල් වෙලයි තිබුනෙ. මං මේ දේවල් කොයි තරම් කාලයක් බලාපොරොත්තුවෙන්ද හිටියේ.

"අනේ නෑ බබා.. මම ඔයත් එක්ක තරහා නෑ.. මට ඔයා එක්ක තරහා වෙන්නත් බෑ.. "

පුළුවන් තරම් හිත සන්සුන් කරගෙන මං කිව්වා. මේ ලස්සන පුංචි කෙල්ල ඉස්සරහා මං නොසන්සුන් වෙන්නෙ ඇයි කියලා මට හිතුනා.

"ෂෝක්.. ඔයා හරි ෂෝක්.. මගෙ බර්ත්ඩේ එකට එනවා නේද..? ම්.."

මගේ ඇස්වල පතුලටම එබිලා සංජානි ඇහුවා. එයා අර කලින් කිව්ව ස්පෙෂල් ගිෆ්ට් එක මතක් වෙලා මට හිනාවක් ආවා. එයා ඒක කිව්වෙ මට නේ..

"අනිවා.. ඩෙෆා.. මං එනවා.."

"ම්.. එහෙනම්.. නෑ.. නෑ.. තව දෙයක් තියෙනවා.. අදින් පස්සෙ කෑම නොකා නොබී ඉන්න බෑ හොදේ.. කියන්න කෑම කනවා නේද..? මං අයියව එවලා බලනවා කෑම කනවද දැන්න කියලා.."

පුංචි එකෙක් ඇගිල්ල උරුක් කරලා තරවටු කරනවා වගේ සංජානි මට ඇගිල්ලක් උරුක් කලා. ඒ ඇගිල්ලෙන් අල්ලලා එයාව මගේ ළගට තුරුළු කරගන්න ආපු ආසාව මං නවත්ත ගත්තෙ හුගක් අමාරුවෙන්..

"මං යනවා බබා.. පරිස්සමින් ඉන්න.."

මගේ හිතේ තිබ්බෙ පුදුම සන්තෝසයක්.. මාව නිකං පුළුන් රොදක් උඩ පාවෙනවා වගේ මට දැනුනා. සංජානි මං ගැන හිතන්න පටන් අරන් කියනෙක මට දැන් හොදටම ෂුවර්. ඒත් මං කොහොමද මට ආදරේද කියලා එයාගෙන් අහන්නේ.? අනේ මංදා.. මට නම් දැන් පිස්සු වගේ.. හොදට හිටපු අනගි රඹුක්වැල්ලව ඔයා පිස්සෙක් කෙරුවා බබා..

"අනගි... යතුර තිබුනද..?"

මට භවන්තගෙ මූණ බලන්න තරම් ෆිට් එකක් තිබුනෙ නෑ. මූණ පැත්තකට හරවලා මං යතුර දික් කලා. භවන්ත මොකක්දෝ සිංදුවක් විසිල් කර කර බයික් එක ස්ටාර්ට් කලා. හිත පතුලෙ හිර කරලා දාලා තිබ්බ සංජානි ගැන ආදර සිතුවිලි හැම එකක්ම කැලති කැලති උඩට එන්න පටන් අරගෙන තිබුනා. බයික් එකේ, භවන්තගෙ පිටිපස්සෙන් වාඩිවලො මං නිකමට වගේ ආපහු ගේ දිහා බැලුවා. උඩතට්ටුවෙ බැල්කනි එකට වෙලා අපි දිහා බලන් ඉන්න සංජානිව මං දැක්කා. ඒ මූණෙ ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා. ඒ හිනාව හිත පතුලෙම හිර කර ගන්න ගමන් භවන්තගෙ පිටෙන් අල්ලගත්තා..

෴මතුසම්බන්ධයි෴

[QUOTE="crazybuddy, post: 12427355, member: 326070"] [LEFT][SIZE=4][B][COLOR=#783f04]"ඔයා කිව්වා හරි අනගි.. ෂුවර් එකටම එයාට බොයි කෙනෙක් ඇති. නැත්නම් ඔයා වගේ හොද කොල්ලෙකුට අකමැති වෙන කෙල්ල කවුද..? හැබැයි ඉතින් බෝයි කෙනෙක් නැතුව ඔයා වගේ කොල්ලෙක් නැතිකර ගන්න කෙල්ල නම් මහාම මහ පල් මෝඩියෙක්. අනේ මට ඔය වචන ටික ඒ කෙල්ලට කියන්න විදියක් නැති හැටි.."[/COLOR][/B] [/SIZE] [SIZE=4][B][COLOR=#783f04] සංජානි ආයෙත් ගැස්සිලා වගේ මං දිහා බැලුවා. මමත් ඒ ඇස් දෙක දිහාම බලන් හිටියා. එයා කොයි තරම් අහිංසකද..? ඔය තරම් අහිංසක කමක් හිතේ තියාගෙන ඔයා මට අර වගේ නපුරු වුණේ කොහොමද සංජානි..? [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"බබා.. ඔයා කෑවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] භවන්න එකපාරටම සංජානිගෙන් ඇහුවා.. [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"න්... නෑ අයියා..."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"ඔය බලන්න ඉතින්... මං මෙතන අම්බලමෙ පිනා වගේ ඉදන් කනවා.. අර මනුස්සයා කෙල්ලෙක් හින්දා උපවාසේ. ඔයාට මොනවා වෙලාද බබා.. මූණත් එක්ක හරි නෑ.. කෝ ගන්න පිගානක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"භවන්ත කන එක පැත්තකින් තියලා, වම් අතින් හැන්දක් අරන් සංජානිට කෑම බෙදන්න ගත්තා."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"ඔක්කොටම හපන් ඒ කෙල්ල මේ රත්තරං කොල්ලව පොලීසියට අල්ලලා දීලා.. ඇත්තටම ඒ කෙල්ලට තියෙන්නෙ ගල් හිතක්ද මංදා... වැඩේ කියන්නේ අනගිත් කියලා නෑ අනගි කියන්නෙ කවුද කියලා. අනගිගෙ තාත්තට ඔය සීන් එක ආරංචි වුණා නම් මෙතන රාම - රාවණ යුද්ධයක් වෙනවා. හොද වෙලාවට මම එතනට ගියේ. වැරදිලාවත් අර කොස්තාපල් අනගිට පාරක් හරි ගහලා තිබුණා නම් වැඩක් නෑ නේ.. අනිත්තෙක මොන වරදක් කලාටද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] භවන්ත එකසිය ගානට කියවගෙන යනවා.. කතා කරේ නැති වුණත් සංජානිට එක පාරටම කෑම රන්දෙ ගියා. එයා හෝ ගාලා කහිනවා. ඒ ඇස්වලින් කදුළුත් ඇවිල්ලා. මට කෙල්ල ගැන පව් කියලා හිතුනා. අනිත්තෙක සංජානිට මේ හැමදේම දරාගෙන ඉන්න පුළුවන්ද කියන බයත් මට තිබුණා. භවන්ත වුණත් සෑහෙන්න දේවල් කිව්වනේ. වැරදිලාවත් සංජානි ඇඩුවොත් කියන ප්‍රශ්නෙ මගේ මූණ ඉස්සරහටම ආවා. සංජානිගෙ ඔලුවට හෙමීට තට්ටු කරලා, වතුර ටිකකුත් පොවලා භවන්ත අත හෝදගෙන නැගිට්ටා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"බබා.. ඔයා මොනවා හරි ට්‍රබල් එහෙකද ඉන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] සංජානිගෙ මූණටම එබිලා භවන්ත ඇහුවා. මගේ පපුව හීතල වෙලා ගියා. අනේ දෙයියනේ... සංජානි මොනවා කියාවිද..? මං භවන්තට මොනවද කියන්නෙ එහෙම වුනොත්. ඇත්තටම භවන්තගෙයි, මගෙයි ෆ්‍රෙන්ඩ් ෂිප් එක නැතිවෙලා යන පොටක් තමයි මේ. මොන දේ වුණත්, මොන දේ මට අහිමි වුණත් ඒ හැමදේටම වැඩිය මට භවන්තත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ් ෂිප් එක වටිනවා. ඒක මං නැති කරගන්නෙ නෑ...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"න්...... නෑ අයියා.. එහෙම මුකුත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"නැත්නම් ඔහොම දුකෙන් ඉන්නේ ඇයි..? බලන්න ඔයා කෑම එක්ත් තාම අත ගගා ඉන්නේ.. අරෙහෙන් අනගි අවුල් වෙලා.. මෙහෙන් ඔයත්.. අනේ මංදා.. මගේ ළග ඉන්න ඔයාලා දෙන්නම අප්සට් පිට.. මං සංතෝසෙන් ඉන්නෙ කොහොමද දෙයියනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] මට භවන්ත ගැන පව් කියලා හිතුණෙ මුළු හිත ඇතුලෙන්ම. ඒත් ඉතිං මං සංජානි ගැන තවත් හිතන්න ගියොත් මේ හැමදේම කොහෙන් ඉවර වේවිද කියන බය මගේ හිතට ආවා. අනිත්තෙක මේ වගේ අත්දැකීමකට මං කවදාවත් මූණ දිලා තිබුණෙ නෑ. ඔය හැම දෙයක්ම හිතේ තියාගෙන, මං නැගිටලා එළියට ආවා. මම නැගිටිනවත් එක්කම සංජානි එකපාරටම මං දිහා බැලුවා. ඒ මූණෙ තිබ්බ හැගීම් තේරුම් ගන්න මට පුළුවන්කමක් තිබුණෙ නෑ. සතුට, දුක, අනුකම්පාව වගේ මහ වීශාල හැගීම් ගොඩක් ඒ රෝස පාට මූණෙ පිරිලා තිබ්බා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] මේ හැමදේම අමතක කරලා දාන්න සජීවන්ලත් එක්ක කොහේ හරි යන්න ඇත්නම් කියලා මට හිතුණෙ බයික් එක ගාවට හෙමින් සීරුවෙ ඇවිදන් එද්දි. නවොදිට උනත් මං මාස ගානකින් ෆෝන් කරලා තිබුණෙ නෑ. ඒකිත් තරහටම තමයි මට ෆෝන් නොකර ඉන්නේ. ඒත් මේ ඔලුවෙ තියෙන අවුල් ගොඩත් එක්ක මං කොහොමද නවෝදිත්තෙක්ක නිවී සැනසිල්ලෙ කතා කරන්නේ..? [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"අනගි.... මට එක දෙයක් කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] මගේ පිටිපස්සෙන්ම බයික් එක ළගට ආපු භවන්ත කිව්වා.. මං හැරුණා.. [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"මොකක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"ඔයාට ඒ කෙල්ලව අමතක කරන්න බෑ නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"බෑ... ඒත් මං එයාට හැමදාමත් ආදරෙයි.. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. එයාව මට හම්බවුණත් නැතත්, මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] මං කිව්ව දේට භවන්තත් මොනවද කියන්න හැදුවත් සංජානි ගේ ඇතුලෙ ඉදන් අපි ළගට ආවා. පුංචි කෙල්ලෙක් වගේ පැද්දි පැද්දි එනකොට ඕන කෙනෙකුට ආස හිතෙනවා. මගේ හිත යන්නත් ඇත්තෙ මේ හුරතල් කමට වෙන්න ඇති. [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"අයියා.. ඔයාලා යන්නද හදන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"සංජානි ඒක ඇහුවෙ භවන්තගෙන් වුනත් එයාගේ ඇස් තිබුණෙ මගේ මූණෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"ඔව්.... ඇයි බබා.. ඔයාට තනියෙම ඉන්න පාළුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"හ්ම්... පාලු නම් තමා අයියා..., හෙට කවදද කියලා දන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"ම්හ්... කවදද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] සංජානි එන්න හදන්නෙ මොකටද කියලා තේරුම් ගන්න බැරුව භවන්ත ඇහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"පෙබරවාරි 05.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]ඒක සංජානිගෙන් පිට වුණා විතරයි.. භවන්තගෙ/ ඇස් දෙක ලොකු වුණා. අත් දෙකෙන්ම ඔලුව කහ කහා ආයෙත් සංජානිගෙ දිහාට හැරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"අප්පොච්චියේ..... හෙට ඔයාගෙ බර්ත් ඩේ එක නේද..? අනේ බබා.. මට අමතක වුනා නේ...."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] එහෙනම් සංජානිගෙ බර්ත් ඩේ එක හෙට..? ඒත් මං ඉන්න තැනම ඇයි එයා ඕක ඇද්දෙ..? අනිත්තෙක මං දිහා බලාගෙනයි එයා පෙබරවාරි 05 කියලත් කිව්වේ.. අනේ මංදා.. මට නම් මේ කෙල්ලව තේරුම් ගන්න බෑ..... [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"හැම අවුරුද්දෙම ඔයාමයි මතක් කරන්නෙ අයියා.. ඔන්න මේ පාර මමයි මතක් කරේ.. මොනවද මට දෙන්නෙ කියලා බලමුකෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]මොනවද මට දෙන්නෙ කියලා බලමුකෝ.. කියලා අන්තිම හරිය සංජානි කිව්වේ මගේ ඇස් දෙක දිහාම බලාගෙන.. දෙයියනේ... එයා මගෙනුත් තෑග්ගක් බලාපොරොත්තු වෙනවද..? මගේ හිතට ආවෙ මොකක්දෝ කියාගන්න බැරි නුහුරු සතුටක්.. මේ කෙල්ලව මට නම් තේරුම් ගන්නම බෑ.. කලින් මට බැනලා බැලනා දැන් මං දිහා බලන් ඉන්න හැටි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"හරි.. ඔයාට මොනවද ඕනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] භවන්ත ආයෙත් ඇහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"එහෙම කියලා බෑනේ.. තෑගි ඉල්ලන්නත් බෑනේ.. ම්.. මොනවා හරි ස්පෙෂල් ගිෆ්ට් එකක් ඕනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] සංජානිගෙ කටහඩේ තිබ්බෙ ලොකු ආදරයක්. එයා මං දිහා බලන් ඉන්න විදියට, භවන්ත මොනව හිතාවිද මංදා.. එහෙනම් ඔයා මගෙනුයි ගිෆ්ට් එකක් බලාපොරොත්තු වෙන්නේ.. එහෙම එනවා නම් එකට දහයක් දෙන්නම්කෝ බබා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"එහෙනම් අපි යනවා.. හැපි බර්ත්ඩේ බේබි.. පරිස්සමින් ඉන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] සංජානිට ගෙට යන්න කියලා, භවන්ත මගේ බයික් එකට නැග්ගා. මමත් පිටිපස්සෙන් නගින්න හදද්දි භවන්ත මගේ මූණ දිහා බැලුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"කෝ අනගි බයික් එකේ යතුර....?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] මම කලිසම් සාක්කු දෙක අතගාලා බැලුවා.. ම්හු..යතුරට මොකද වුණේ..? මං කල්පනා කරන්න ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"යතුර නෑ නේ භවන්ත..."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] යතුරට වුණේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මං කිව්වා. ඇත්තටම යතුරට මොකද වුණේ..? [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"මං දැක්කා ගේ ඇතුලෙදිත් ඔයා යතුර අතේ තියාගෙන ඉන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] භවන්ත ගේ දිහා බලලා කිව්වා. මං වාඩිවෙලා ඉදපු තැන ලොකු ස්ටූල් එක උඩ තිව්වද මංදා.. මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"මං එහෙනම් ගේ ඇතුලට ගිහිල්ලා බලලා එන්නද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] ඇතුළෙ ඉන්නෙ සංජානි විතරක් හන්දා මං භවන්තගෙන් ඇහුවා.. භවන්තගෙ මූණට ලොකු හිනාවක් ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"ඕක අහන්නත් දෙයක්ද මනුස්සයෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] භවන්ත බයික් එකේ ඉන්දෙද්දි මං ගේ ඇතුළට ආවා. ස්ටූල් එක උඩ යතුර තිබ්බෙ නෑ. ඒ එක්කමයි මං දැක්කෙ පඩිපෙල බැහැගෙන එන සංජානිව. එයා ආවෙ මගේ ඉස්සරහට. එපාර මොකක්ද මේ වෙන්න යන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"මේක නේද හොයන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] වම් අතට ගුලි කරන් ඉදපු යතුර පෙන්නලා සංජානි මගෙන් ඇහුවා. ඒ රෝසපාට මූණෙ තිබ්බෙ දගකාර හිනාවක්. මං අමාරුවෙන් ඔලුව වැනුවා. දෙයියනේ.. සංජානි හදන්නේ, අනගි රඹුක්වැල්ල කරකවලා අතාරින්න නේද..?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"මගෙන් වෙච්ච කරදර වලට සොරි බබා.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] හීනි හඩක් එහෙම කියන ගමන් සංජානි මට යතුර දුන්නා. මං මේ දකින්නෙ හීනයක්ද..? නැත්නම් මේ දේ ඇත්තටම වෙන දෙයක්ද කියලා මට හිතාගන්න බැරුව හිටියෙ.. කෙල්ලෙකුට මේ තරම් ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද..? [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"ම.... මගෙත් එක්ක තාමත් තරහින්ද ඉන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] සංජානි මට තවත් ලංවෙන ගමන් ඇහුවා.. එයා ළගින් ආපු පර්ෆියුම් සුවදත් මගේ හිත වටේටම දැනෙන්න ගත්තා. භවන්තත් එළියෙ.. මං පරක්කු හින්දා බලන්න ආවොත් මාර වැඩේ. සංජානිව දාලා යන්නත් හිතෙන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"නෑ......................."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] මම තනි වචනයෙන් උත්තර දුන්නා. සංජානිගෙ මූණට ආවෙ අපහැදිලි හිනාවක්. එයා මගේ උත්තරෙන් සැටිස්ෆයි වුණේ නෑ කියලා මට හිතුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"බෑ... බෑ... බෑ... ඔයා ඒ කිව්වෙත් තරහින්.. අනේ.. ප්ලීස්.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] මේ කෙල්ලට මේ තරම් වෙනස් වෙන්න කියලා දුන්නෙ කවුද මංදා. ඇත්තටම මගේ ඔලුවත් එක්ක අවුල් වෙලයි තිබුනෙ. මං මේ දේවල් කොයි තරම් කාලයක් බලාපොරොත්තුවෙන්ද හිටියේ.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"අනේ නෑ බබා.. මම ඔයත් එක්ක තරහා නෑ.. මට ඔයා එක්ක තරහා වෙන්නත් බෑ.. "[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] පුළුවන් තරම් හිත සන්සුන් කරගෙන මං කිව්වා. මේ ලස්සන පුංචි කෙල්ල ඉස්සරහා මං නොසන්සුන් වෙන්නෙ ඇයි කියලා මට හිතුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"ෂෝක්.. ඔයා හරි ෂෝක්.. මගෙ බර්ත්ඩේ එකට එනවා නේද..? ම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] මගේ ඇස්වල පතුලටම එබිලා සංජානි ඇහුවා. එයා අර කලින් කිව්ව ස්පෙෂල් ගිෆ්ට් එක මතක් වෙලා මට හිනාවක් ආවා. එයා ඒක කිව්වෙ මට නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"අනිවා.. ඩෙෆා.. මං එනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"ම්.. එහෙනම්.. නෑ.. නෑ.. තව දෙයක් තියෙනවා.. අදින් පස්සෙ කෑම නොකා නොබී ඉන්න බෑ හොදේ.. කියන්න කෑම කනවා නේද..? මං අයියව එවලා බලනවා කෑම කනවද දැන්න කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] පුංචි එකෙක් ඇගිල්ල උරුක් කරලා තරවටු කරනවා වගේ සංජානි මට ඇගිල්ලක් උරුක් කලා. ඒ ඇගිල්ලෙන් අල්ලලා එයාව මගේ ළගට තුරුළු කරගන්න ආපු ආසාව මං නවත්ත ගත්තෙ හුගක් අමාරුවෙන්..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"මං යනවා බබා.. පරිස්සමින් ඉන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] මගේ හිතේ තිබ්බෙ පුදුම සන්තෝසයක්.. මාව නිකං පුළුන් රොදක් උඩ පාවෙනවා වගේ මට දැනුනා. සංජානි මං ගැන හිතන්න පටන් අරන් කියනෙක මට දැන් හොදටම ෂුවර්. ඒත් මං කොහොමද මට ආදරේද කියලා එයාගෙන් අහන්නේ.? අනේ මංදා.. මට නම් දැන් පිස්සු වගේ.. හොදට හිටපු අනගි රඹුක්වැල්ලව ඔයා පිස්සෙක් කෙරුවා බබා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"අනගි... යතුර තිබුනද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] මට භවන්තගෙ මූණ බලන්න තරම් ෆිට් එකක් තිබුනෙ නෑ. මූණ පැත්තකට හරවලා මං යතුර දික් කලා. භවන්ත මොකක්දෝ සිංදුවක් විසිල් කර කර බයික් එක ස්ටාර්ට් කලා. හිත පතුලෙ හිර කරලා දාලා තිබ්බ සංජානි ගැන ආදර සිතුවිලි හැම එකක්ම කැලති කැලති උඩට එන්න පටන් අරගෙන තිබුනා. බයික් එකේ, භවන්තගෙ පිටිපස්සෙන් වාඩිවලො මං නිකමට වගේ ආපහු ගේ දිහා බැලුවා. උඩතට්ටුවෙ බැල්කනි එකට වෙලා අපි දිහා බලන් ඉන්න සංජානිව මං දැක්කා. ඒ මූණෙ ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා. ඒ හිනාව හිත පතුලෙම හිර කර ගන්න ගමන් භවන්තගෙ පිටෙන් අල්ලගත්තා..[/COLOR][/B][/SIZE] [/LEFT] [SIZE=4][B][COLOR=#783f04][SIZE=6]෴මතුසම්බන්ධයි෴[/SIZE] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom