Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

11

පහුහෙනිදා උදේම මම අරුන් ජුවෙලරි එකට ගියා. සංජානිට වොනවා හරි වටින දෙයක් ගන්න ඕනි කියලා සිතුවිල්ල ඇවිල්ලා තිබුනෙ හවස ඉදන්මයි..

"ආ... අනගි මහත්තයා... හුග කාලෙකින් මේ පැත්තෙ ආවේ.."

මාව දැක්ක හැටියෙ අරුන් ජුවෙලරි එකේ අයිතිකාර දෙමළ මනුස්සයා කට පුරාම හිනාවුණා.

"ඔව්... මට ඕනේ ලේටස්ම ලේඩීස් චේන් එකක්.. ගාන ප්‍රශ්නයක් නෑ.."

ඩිසයින් බර ගානක් මං ඉස්සරහා ඒ මනුස්සයා ගනෙත් දැම්මා. සංජානිට මැච් වෙනවා කියලා හිතුණ ලස්සන චේන් එකක් මං අන්තිමට තෝර ගත්තා. තිස් හයදාස් හත්සිය ගානක් ගෙවලා මං ඒ හුරු බුහුටි චේන් එක අතට ගත්තා. මගේ හිතට දැනුණෙ ලොකු සතුටක්. ජුවෙලරි එකට ටිකක් එයාහින් තිබේබෙ කඩෙන් මල් බොකේ එකකුත් ගත්තහම ගන්න ඕන හැමදෙයක්ම ගත්තා කියන හැගීමක් මගේ හිතට ආවා..

එදා හවස් වරුව වෙනකන් මං බලන් හිටියෙ පුදුම තරම් නොවිඉවසිලිමත්කමකින්. මාව පේන්න බැරුව වගේ ඉදලා එක පාරටම මට ළංවෙන්න හද සංජානි ගැන මං දිගින් දිගටම හිතුවා. එයා මට බොරුවක් කරන්න හදනවද දන්නෙත් නෑ කියන සැකය මගේ හිතට ආවා. ඒත් සංජානිගෙ අහිංසක හිනාවෙන් ඒ සැකය මගේ හිතින් ඈත්වෙලා ගියා..

"ඈ.. බේබි මහත්තයෝ.. ජැන්ඩියට ඇද පැළදගෙන කොහෙද මේ යන්න හදන්නේ... අප්පේ.... මුළු කාමරයම සුවදයි.."

දෙයියා ඇවිත් කාමරේට එබුණා. ඒ මූණෙ තිබ්බෙ අමුතු හිනාවක්. වෙලාවකට දෙයියත් මාර කැටයම් නේ දාන්නේ.

"වෙඩින් එකක්වත්ද බේබි මහත්තයා.."

"මෙච්චර හවස් වෙලා මං වෙඩින් වලට යන්නෑ කියලා උඹ දන්නවනේ බං. අද භවන්තගෙ නංගිගෙ බර්ත්ඩේ එක මං ඒකට යනවා.."

දෙයියගෙ මූණට ආවෙ නොම්මර එකේ පැණි හිනාවක්. හිනාව කට පුරෝලා එකයි. මූ මොකාටද එපාර එන්න හදන්නේ..?

"අදවත් ඔය හිතේ තියෙන දේවල් කියලා එන්න.. තවත් නම් පහු කරන්න එපා. බර්ත් ඩේ එක අස්සෙදි ඒ මිසීට මුකුත් කියන්න බෑනේ. වැඩේ හරියයි.. ඔන්න ආපහු එනකොට සුභ ආරංචියක් අරන් එන්න ඕනෙ හොදේ.."

දෙයියා කිව්ව දේවලුත් ඔලුවෙ තියාගෙන මං ගෙයින් පිටවුණා. ඒත් මගේ හිතේ තියෙන්නෙ මොනවද කියලා සංජානි දන්නවා. ඒවයෙ ආයෙත් අලුතින් කියන්න දෙයක් නෑ. තීරණය තියෙන්නෙ එයාගෙ අතේ. මේ ඉවසුව වගේ තවත් ටිකක් ඉවසන්න වෙනවා කියලා මං හිතාගත්තා. ප්‍රසන්ට් එකයි, මල් බොකේ එකයි එක අතට අරගෙන මං භවන්තගෙ ගෙට ඇතුළු වුණා. භවන්ත කිව්වෙ පුංචි පාටියක් කියලා. ඒත් මං හිතුවට වැඩිය කට්ටිය ඇවිල්ලා තිබුණා. හරියට පුංචි මගුල් ගෙදරක් වගේ. ගේ ඇතුළ ලස්සනට සරසලා තිබුණා. සංජානිට විෂ් කරන්න ආපු අය තැන් තැන්වලට වෙලා රටේ නැති දේවල් කතා කරනවා. අලුතෙන් ගෙට ඇතුල්වෙන අය සංජානි ළගට ගිහින් විෂ් කරනවා. ලා නිල් පාට සල්වාර් එකක් ඇදලා ඉදපු සංජානිව, මක් දැක්කෙ හිම කුමරියක් වගේ..

සංජානි දිහා බලන් ඉන්න ඉන්න මට ලොකු ලෝභකමක් ඇති වුණා. තවත් බලන්න ඉන්න බෑ. මං එයා ළගට ළං වුණා. මාව දැක්ක ගමන් ඒ සුදු මූණෙ පිපුණෙ අහිංසක හිනාවක්. ජුවෙලරි බොක්ස් එක එයාගෙ අතට දීළා, මල් බොකේ එක ඒ රෝස පාට අත් දෙක උඩට දෙනකොටම, එයාගෙ අතින් බොකේ එක අතෑරුණා. සුදුපාට, රතුපාට රෝස මල් සංජානිගෙයි මගෙයි අතරින් බිමට වැටුනා. වැටිච්ච මල් ටික අහුලන්න ඕනෙ කියලා හිතලා මං බිමට පහත් වුණා. ඒ තත්පරයෙම තමයි සංජානිත් බිමට පාත්වුණේ. ඒ මූණෙතිබ්බෙ හරි පිරිසිදු හිනාවක්. මං දිහා බලාගෙනම එයා රෝස මල් එකින් එක අහුලන්න ගත්තා.

"ඇයි.. මල් ටික අතෑරියේ..?"

හෙමින්සීරුවෙ මං ඇහුවා.. තාමත් අපි දෙන්නා බිම හිටියේ..

"අනේ අනගි.. මම හිතලා අතෑරියෙ නෑ.. ඔයාව දැක්කාම මට හුගාක් සතුටු හිතුනා.."

සංජානිගෙ වචන මගේ හිත ඇතුලෙ ගැඹුරුම තැනට ගිහින් නතර වුණා.

"මෙනි හැපි රිටන්ස් ඔෆ් ද ඩේ.. සංජානි..! ඔයා අද හුගාක් ලස්සනයි.."

මල් ටික ඔක්කොම අහුලගෙන අපි දෙන්නා නැගිටිද්දි මං කිව්වා. සංජානිගෙ ඇස් දෙක හීන් වෙලා, මොකක්දෝ ලොකු හැගීඹබර් බවක් ඒ මූණ මැදට ආවා. එයාව මගේ ළගට ළං කරගෙන තුරුළු කරගන්න තරම් මට හිතුනා.

"තෑන්ක්ස් අනගි... මේ හැමදේටම වඩා ඔයා අපු එක මට වටිනවා.. ම.. මම හීනෙකින්වත් හිතුවෙ නෑ මං ඔයාට කරපුවට ඔයා මගෙත්තෙක්ක කතා කරාවි කියලවත්. මට අදටත් හිතාගන්න බෑ ඇයි මං ඒ විදියට හැසිරුණේ කියලා.."

"මේ ලස්සන දවසෙ පහුවෙච්ච දේවල් මතක් කරන්න ඕනෙ නෑ බබා.. දැන් ඉතින් අපි දෙන්නා යාළුයිනේ.."

මං එහෙම කිව්වාම සංජානිගෙ ඇස් දෙක ලොකු දගකාරකමකින් පිරිලා ගියා..

"ඔ... ඔව්.. අපි දෙන්නා යාලුයි.. හුගක් යාලුයි.."

මටත් හිනාවක් ආවා.. එයා ඒක කියපු තාලෙට.. කවදාවත් දැනුණෙ නැති තරම් ලොකු සතුටකින් මගේ හිත පිරිලා ගියා. සංජානි ළගට වෙලා මෙහෙම කතා කර කර ඉන්න මං කොයි තරම් පෙරුම් පිරුවද..? එයාව මගේම කරගන්න මං කොයි තරම් හීන දැක්කද..? ඒ හීන ඉටුවෙන්න වැඩි දවසක් යන එකක් නෑ කියලා මට හිතුනා..

"අනගි...."

භවන්තගෙ කටහඩට මං හැරුණා. ලොකු හිනාවකින් මූණ පුරවගෙන මිනිහා මාව බදාගත්තා. සංජානි ඒ දිහා බලන් හිටියෙ ලොකු උනන්දුවකින්..

"සද්ද නැතුවම ඇවිල්ලා නේද.. අන්න සජීවන්ල අරෙහෙ බියර් බෙනවා.."

භවන්ත මගේ කරට අතක් දාගෙන ඉස්සර වුණා. මම හැරිලා සංජානි දිහා බැලුවා. බොන්නෑ කියලා කියනවා වගේ සංජානි කට හැදුවා. මේ කෙල්ල ඒකත් අහන් ඉදලා. මාව දැක්ක ගමන් කොල්ලො ගැන්සිය වෙනදා වගේම චියර් පාරක් දුන්නා. සංජානි කිව්ව දේ මතක් වෙලා, මං කෝක් කෑන් එකක් අතට ගත්තා.

"අනගි ඉන්නෙ මොනව හරි ට්‍රබල් එහෙකද..?"

හිටපු ගමන් සජීවන් මගෙන් ඇහුවා.. ඒ මූණෙ මං දැක්කෙ ලොකු උනන්දුවක්..

"නෑ... ඇයි සජී එහෙම ඇහුවේ..?"

"වෙනදා වගේ ඔයා අපිත් එක්ක සෙට් වෙන්නෑ. ඒක අපේ හිතටත් හරි නෑ අනගි.. ඔයා අපිත්තෙක්ක ඉන්නකොට තමයි අපේ හිතටත් ෆිට් වෙන්නේ.."

"මේ දවස්වල ටිකක් වැඩ වැඩියි සජී.. අපි ළගදිම සෙට් වෙමුකෝ.. වැලන්ටයින් ඩේ එකත් එනවනේ.."

මං එහෙම කියන ගමන් ආයෙත් අපිට ටිකක් ඈතින් ඉදපු සංජානි දිහා බැලුවා. මං දීපු මල් බොකේ එක තාමත් එයාගෙ අතේ. එයා ඒක ස්ටූල් එක උඩින්වත් තියලා නෑ. ඒ රෝස මල් බොකේ එක එයා ඉඹගන්න හැටි ඊළග තත්පරේ මං දැක්කා. මගේ හිතට දැනුණ සතුට, මේ කොල්ලො ගැන්සියත් එක්ක බෙදා ගන්න හිතුණත් මං හිත තද කරගත්තා. සංජානි හින්දා මං හුගක් වෙනස් වෙලා කියලත් මට ඒ වෙලාවෙ හිතුනා..

වෙනදා නම් ඔය වගේ වැදගත් දෙයක් උනහම මං ඉස්සෙල්ලම කිව්වෙ නවෝදිට. ඊළගට සජීවන්ට, ඒත් දැන් මට මොනවද මේ වෙලා තියෙන්නේ.? නවෝදිටත් ෆෝන් කරපු කාලයක් මතක නෑ. ඉස්සර සජීවන්ලගෙ ගැන්සියත් එක්ක එකතුවෙන්න මං මොන තරම් ආසද..? ඇත්තටම මේ හැමදේටම මුල සංජානි කියලා මං හුගක් වෙලා කල්පනා කලා. ඒත් උත්තරේට මට හම්බවුණේ සංජානිගෙ නම නෙමෙයි, භවන්තගෙ නම. භවන්ත මගේ හොදම යාළුවා වෙලා හිටියෙ නැත්නම් සංජානි ගැන හැමදෙයක්ම සජීවන්ලා, නිර්මාල්ලා එක්ක කියන්න තිබුණා. ඇත්තටම භවන්ත හින්දා තමයි නවෝදිත් එක්ක තිබුණු යාලුකමත් ඩිංගෙන් ඩිංග ඈත් වුණේ. ඒත් ඒ ගැන බිංදු මාත්‍රයක්වත් කණගාටුවක් මට දැනුණෙ නෑ. මොකද භවන්ත කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොද යාලුවෙක් කියන එක මේ වෙනකොට මං දැනගෙන හිටියා. ඒත් මට හිතාගන්න බැරිවුණේ මාත්, සංජානිත් ගැන භවන්ත මොන විදියෙ තීරණයක් ගනීවිද කියලා. ඒ කොහොම වුණත් සංජානිත්තෙක්ක එෆෙයාර් එක පටන් ගත්ත ගමන්, භවන්තත් එක්ක ඒ ගැන කියනවා කියලා මං හිතුවා.

වැලන්ටයින් දවස උදාවුණේ හරිම හෙමීට. පෙබරවාරි 14 වෙනකන්ම මම සංජානිට ෆෝන් කරේ නෑ. එයාට තවත් ටිකක් මං ගැන හිතන්න දෙන්න ඕන කියලා මං හිතුවා. අඩුම ගානෙ මං භවන්ත හම්බවෙන්නවත් ගෙදරට ගියේ නෑ. ඇත්තටම මට ඕන වුණේ සංජානිව මගේ පස්සෙන් ගෙන්න ගන්නවතත්ද කියලා මට හිතුණෙ දෙපාරක් නම් නෙමෙයි..

"අනගි... මොකද බර කල්පනාවක..?"

මං ගැස්සිලා ගියා. ඇත්තටම මගේ ළගින් ඉදපු භවන්තවත් මට අමතක වෙලයි තිබුණෙ. මගේ කල්පනාව ඒ තරම් දුර ගිහින්. භවන්තගෙ මූණෙ තිබ්බෙ ප්‍රශ්න පත්තරයක්. සමහර විට මං සංජානිට දීපු ප්‍රසන්ට් එක ගැන අහන්නත් පුළුවන් කියලා හිතෙද්දි මගේ හිතට මොකක්දෝ වුණා. ඒත් භවන්ත ඇහුවෙ වෙන දෙයක්.

"ඔයාගෙ මූණෙ මොකක්දෝ අවුලක් තියෙනවා. එදා නංගිගෙ පාර්ටි එකේදිත් ඔයා එන්ජෝයි කලේ නෑ. මොකද අර ගර්ල් තාම හිතේ කැරකෙනවද..?"

"නෑ භවන්ත මුකුත් අවුලක් නෑ.. තියෙනවා නම් මං ඔයාට කියනවනේ.. අනිත්තෙක අර ගර්ල් ගැන කතාව අමතක කරමු.."

"ඔයා කියනවා නම් අපි ඒක අමතක කරලා දාමු. අද හවස පොඩි වැඩක් තියෙනවා.. මට අනගිගෙන් ඒකට ලොකු සපෝට් එකක් ඕනෙ.."

භවන්ත මගේ දිහා කෙලින් බැලුවා. අපි දෙන්නම හිටියෙ ඩෙවෝන් රෙස්ටුරන්ට් එක ඉස්සරහා. මොනව හරි බිබීම කතා කරා නම් හොදයි කියලා කියන්න යනකොටම තමයි, මගේ සෙල් ෆෝන් එ කෑගහන්න ගත්තේ. මේ අලුත්ම සිම් එකේ නම්බර් එක කාටවත්ම දුන්නෙ නෑනේ. දෙයියවත්ද දන්නෙ නෑ. ඒත් මගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නම්බර් එක මට පුරුදු එකක් නෙමෙයි..

"හෙලෝ..."

"අනගි.. මම සංජානි කතා කරන්නේ.."

සංජානිගෙ කටහඩ ඇහෙද්දි මං උඩගියා. මේ කෙල්ල කොහොමද මගේ නම්බර් එක හොයාගත්තේ. කෝකටත් කියලා මං භවන්තගෙන් ටිකක් ඈත් වුණා. භවන්ත මං දිහා බලලා ඩෙවෝන් එක ඇතුලට ගියා.

"ඔයා කොහෙද ඉන්නේ...? පැත්තක අපේ අයියා ඉන්නවා නේද..?"

"නෑ.. මං තනියෙම ඉන්නේ.. භවන්ත ගියා මට සිගරැට් එකක් ගේන්න.."

"ඇත්තමයි.. මං ඔය ළගට හිටියා නම් අයියටයි, ඔයාටයි දෙන්නටම හොද ගුටි මුරයක් දෙනවා. සිගරැට් බීලා නම් අහුවෙන්න එපා."

සංජානි කියන්නෙ පොඩි උන්ට කියනවා වගේ.. මට හිනාත් ගියා..

"ඔයා මට හිනාවෙනවා නේද..? ම්.. ඒක නෙමෙයි අනගි.. ඔයා දීපු ප්‍රසන්ට් එක හුගාක්ම ලස්සනයි.. ඒක හරිම ෂෝක්... ඇයි මං වෙනුවෙන් එච්චර වටින දෙයක් දුන්නේ..?"

"මට ඊටත් වැඩිය ඔයා වටින හින්දා.."

"ඔයා දන්නවද අද දවස කවද්ද කියාලා.."

ඒ ප්‍රශ්නෙ මගෙන් අහනකොට සංජානිගෙ කටහඩ මහ හුගක් හැගීම්බර වෙලා තිබුණා. කෙල්ල මොනවද කියන්න හදන්නේ..?

"පෙබරවාරි 14 වලන්ටයින් ඩේ.. ඇයි සංජානි..?"

මං ඇහුවෙ මුකුත් දන්නෑ වගේ..

"අනේ... මට ඔයාව හම්බවෙන්න ඕන බබා.. තවත් මේ දේවල් මට හිතේ තියන් ඉන්න බෑ.. ඔයා තනියෙම එන්න.."

හිතේ තියන් ඉන්න බැරි දේල් මොනවද කියලා මං දැනන් හිටපු හින්දා ඒ ගැන මං ඇහුවෙ නෑ..

"හරියට හතර වෙද්දි ඔයා බටර් ෆ්ලයි ගාර්ඩ්න් එක ළගට එන්න.. මං බලන් ඉන්නවා.."

පෙම්වතුන්ගෙ දිනය දවසෙදිම මටත් පෙම්වතෙක් වෙන්න පුළුවන් කියන දේ මට හොදටම තේරුම් ගියා. මගේ හිත පුරාම දිව්වෙ පුදුම සතුටක්. සංජානි හම්බවෙන්න යද්දි එයාට ගෙනියන ප්‍රසන්ට් එක මොකක්ද කියලා මං කල්පනා කලා. එහෙම ඉන්නකොට තමයි භවන්ත ඩෙවෝන් එකෙන් එළියට ආවේ.. මිනහගෙ මූණෙ හිනාව එකයි..

"කොහෙද භවන්ත ගියේ..?"

"කෝල් එකක් ගන්න.."

"ඇයි භවන්ත මගේ ෆෝන් එක තියෙනවනේ.."

"ඔයා කෝල් එකක හිටියෙ.. ඔන්න මගෙ වැඩේ හරි.. දැන් අපිට යන්නයි තියෙන්නේ.."

මගේ කරට අත දාන ගමන් භවන්න කිව්වා..

"කොහෙද..?"

http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12174656

[QUOTE="crazybuddy, post: 12427359, member: 326070"] [CENTER][B][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-h46lOXGh1xg/T0lJeg1-GbI/AAAAAAAABWM/-hwQHNtvrd8/s640/Cover-11.jpg[/IMG][/SIZE][/B] [/CENTER] [B][SIZE=4] [/SIZE][/B] [RIGHT] [B][SIZE=4]11[/SIZE][/B][/RIGHT] [B][SIZE=4] [COLOR=#783f04]පහුහෙනිදා උදේම මම අරුන් ජුවෙලරි එකට ගියා. සංජානිට වොනවා හරි වටින දෙයක් ගන්න ඕනි කියලා සිතුවිල්ල ඇවිල්ලා තිබුනෙ හවස ඉදන්මයි..[/COLOR] [COLOR=#783f04] "ආ... අනගි මහත්තයා... හුග කාලෙකින් මේ පැත්තෙ ආවේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මාව දැක්ක හැටියෙ අරුන් ජුවෙලරි එකේ අයිතිකාර දෙමළ මනුස්සයා කට පුරාම හිනාවුණා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්... මට ඕනේ ලේටස්ම ලේඩීස් චේන් එකක්.. ගාන ප්‍රශ්නයක් නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඩිසයින් බර ගානක් මං ඉස්සරහා ඒ මනුස්සයා ගනෙත් දැම්මා. සංජානිට මැච් වෙනවා කියලා හිතුණ ලස්සන චේන් එකක් මං අන්තිමට තෝර ගත්තා. තිස් හයදාස් හත්සිය ගානක් ගෙවලා මං ඒ හුරු බුහුටි චේන් එක අතට ගත්තා. මගේ හිතට දැනුණෙ ලොකු සතුටක්. ජුවෙලරි එකට ටිකක් එයාහින් තිබේබෙ කඩෙන් මල් බොකේ එකකුත් ගත්තහම ගන්න ඕන හැමදෙයක්ම ගත්තා කියන හැගීමක් මගේ හිතට ආවා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] **********************************[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] එදා හවස් වරුව වෙනකන් මං බලන් හිටියෙ පුදුම තරම් නොවිඉවසිලිමත්කමකින්. මාව පේන්න බැරුව වගේ ඉදලා එක පාරටම මට ළංවෙන්න හද සංජානි ගැන මං දිගින් දිගටම හිතුවා. එයා මට බොරුවක් කරන්න හදනවද දන්නෙත් නෑ කියන සැකය මගේ හිතට ආවා. ඒත් සංජානිගෙ අහිංසක හිනාවෙන් ඒ සැකය මගේ හිතින් ඈත්වෙලා ගියා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඈ.. බේබි මහත්තයෝ.. ජැන්ඩියට ඇද පැළදගෙන කොහෙද මේ යන්න හදන්නේ... අප්පේ.... මුළු කාමරයම සුවදයි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] දෙයියා ඇවිත් කාමරේට එබුණා. ඒ මූණෙ තිබ්බෙ අමුතු හිනාවක්. වෙලාවකට දෙයියත් මාර කැටයම් නේ දාන්නේ.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"වෙඩින් එකක්වත්ද බේබි මහත්තයා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මෙච්චර හවස් වෙලා මං වෙඩින් වලට යන්නෑ කියලා උඹ දන්නවනේ බං. අද භවන්තගෙ නංගිගෙ බර්ත්ඩේ එක මං ඒකට යනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] දෙයියගෙ මූණට ආවෙ නොම්මර එකේ පැණි හිනාවක්. හිනාව කට පුරෝලා එකයි. මූ මොකාටද එපාර එන්න හදන්නේ..?[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අදවත් ඔය හිතේ තියෙන දේවල් කියලා එන්න.. තවත් නම් පහු කරන්න එපා. බර්ත් ඩේ එක අස්සෙදි ඒ මිසීට මුකුත් කියන්න බෑනේ. වැඩේ හරියයි.. ඔන්න ආපහු එනකොට සුභ ආරංචියක් අරන් එන්න ඕනෙ හොදේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] දෙයියා කිව්ව දේවලුත් ඔලුවෙ තියාගෙන මං ගෙයින් පිටවුණා. ඒත් මගේ හිතේ තියෙන්නෙ මොනවද කියලා සංජානි දන්නවා. ඒවයෙ ආයෙත් අලුතින් කියන්න දෙයක් නෑ. තීරණය තියෙන්නෙ එයාගෙ අතේ. මේ ඉවසුව වගේ තවත් ටිකක් ඉවසන්න වෙනවා කියලා මං හිතාගත්තා. ප්‍රසන්ට් එකයි, මල් බොකේ එකයි එක අතට අරගෙන මං භවන්තගෙ ගෙට ඇතුළු වුණා. භවන්ත කිව්වෙ පුංචි පාටියක් කියලා. ඒත් මං හිතුවට වැඩිය කට්ටිය ඇවිල්ලා තිබුණා. හරියට පුංචි මගුල් ගෙදරක් වගේ. ගේ ඇතුළ ලස්සනට සරසලා තිබුණා. සංජානිට විෂ් කරන්න ආපු අය තැන් තැන්වලට වෙලා රටේ නැති දේවල් කතා කරනවා. අලුතෙන් ගෙට ඇතුල්වෙන අය සංජානි ළගට ගිහින් විෂ් කරනවා. ලා නිල් පාට සල්වාර් එකක් ඇදලා ඉදපු සංජානිව, මක් දැක්කෙ හිම කුමරියක් වගේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සංජානි දිහා බලන් ඉන්න ඉන්න මට ලොකු ලෝභකමක් ඇති වුණා. තවත් බලන්න ඉන්න බෑ. මං එයා ළගට ළං වුණා. මාව දැක්ක ගමන් ඒ සුදු මූණෙ පිපුණෙ අහිංසක හිනාවක්. ජුවෙලරි බොක්ස් එක එයාගෙ අතට දීළා, මල් බොකේ එක ඒ රෝස පාට අත් දෙක උඩට දෙනකොටම, එයාගෙ අතින් බොකේ එක අතෑරුණා. සුදුපාට, රතුපාට රෝස මල් සංජානිගෙයි මගෙයි අතරින් බිමට වැටුනා. වැටිච්ච මල් ටික අහුලන්න ඕනෙ කියලා හිතලා මං බිමට පහත් වුණා. ඒ තත්පරයෙම තමයි සංජානිත් බිමට පාත්වුණේ. ඒ මූණෙතිබ්බෙ හරි පිරිසිදු හිනාවක්. මං දිහා බලාගෙනම එයා රෝස මල් එකින් එක අහුලන්න ගත්තා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි.. මල් ටික අතෑරියේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]හෙමින්සීරුවෙ මං ඇහුවා.. තාමත් අපි දෙන්නා බිම හිටියේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනේ අනගි.. මම හිතලා අතෑරියෙ නෑ.. ඔයාව දැක්කාම මට හුගාක් සතුටු හිතුනා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සංජානිගෙ වචන මගේ හිත ඇතුලෙ ගැඹුරුම තැනට ගිහින් නතර වුණා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මෙනි හැපි රිටන්ස් ඔෆ් ද ඩේ.. සංජානි..! ඔයා අද හුගාක් ලස්සනයි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මල් ටික ඔක්කොම අහුලගෙන අපි දෙන්නා නැගිටිද්දි මං කිව්වා. සංජානිගෙ ඇස් දෙක හීන් වෙලා, මොකක්දෝ ලොකු හැගීඹබර් බවක් ඒ මූණ මැදට ආවා. එයාව මගේ ළගට ළං කරගෙන තුරුළු කරගන්න තරම් මට හිතුනා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"තෑන්ක්ස් අනගි... මේ හැමදේටම වඩා ඔයා අපු එක මට වටිනවා.. ම.. මම හීනෙකින්වත් හිතුවෙ නෑ මං ඔයාට කරපුවට ඔයා මගෙත්තෙක්ක කතා කරාවි කියලවත්. මට අදටත් හිතාගන්න බෑ ඇයි මං ඒ විදියට හැසිරුණේ කියලා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මේ ලස්සන දවසෙ පහුවෙච්ච දේවල් මතක් කරන්න ඕනෙ නෑ බබා.. දැන් ඉතින් අපි දෙන්නා යාළුයිනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මං එහෙම කිව්වාම සංජානිගෙ ඇස් දෙක ලොකු දගකාරකමකින් පිරිලා ගියා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔ... ඔව්.. අපි දෙන්නා යාලුයි.. හුගක් යාලුයි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මටත් හිනාවක් ආවා.. එයා ඒක කියපු තාලෙට.. කවදාවත් දැනුණෙ නැති තරම් ලොකු සතුටකින් මගේ හිත පිරිලා ගියා. සංජානි ළගට වෙලා මෙහෙම කතා කර කර ඉන්න මං කොයි තරම් පෙරුම් පිරුවද..? එයාව මගේම කරගන්න මං කොයි තරම් හීන දැක්කද..? ඒ හීන ඉටුවෙන්න වැඩි දවසක් යන එකක් නෑ කියලා මට හිතුනා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනගි...."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්තගෙ කටහඩට මං හැරුණා. ලොකු හිනාවකින් මූණ පුරවගෙන මිනිහා මාව බදාගත්තා. සංජානි ඒ දිහා බලන් හිටියෙ ලොකු උනන්දුවකින්..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"සද්ද නැතුවම ඇවිල්ලා නේද.. අන්න සජීවන්ල අරෙහෙ බියර් බෙනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත මගේ කරට අතක් දාගෙන ඉස්සර වුණා. මම හැරිලා සංජානි දිහා බැලුවා. බොන්නෑ කියලා කියනවා වගේ සංජානි කට හැදුවා. මේ කෙල්ල ඒකත් අහන් ඉදලා. මාව දැක්ක ගමන් කොල්ලො ගැන්සිය වෙනදා වගේම චියර් පාරක් දුන්නා. සංජානි කිව්ව දේ මතක් වෙලා, මං කෝක් කෑන් එකක් අතට ගත්තා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනගි ඉන්නෙ මොනව හරි ට්‍රබල් එහෙකද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] හිටපු ගමන් සජීවන් මගෙන් ඇහුවා.. ඒ මූණෙ මං දැක්කෙ ලොකු උනන්දුවක්..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නෑ... ඇයි සජී එහෙම ඇහුවේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"වෙනදා වගේ ඔයා අපිත් එක්ක සෙට් වෙන්නෑ. ඒක අපේ හිතටත් හරි නෑ අනගි.. ඔයා අපිත්තෙක්ක ඉන්නකොට තමයි අපේ හිතටත් ෆිට් වෙන්නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මේ දවස්වල ටිකක් වැඩ වැඩියි සජී.. අපි ළගදිම සෙට් වෙමුකෝ.. වැලන්ටයින් ඩේ එකත් එනවනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මං එහෙම කියන ගමන් ආයෙත් අපිට ටිකක් ඈතින් ඉදපු සංජානි දිහා බැලුවා. මං දීපු මල් බොකේ එක තාමත් එයාගෙ අතේ. එයා ඒක ස්ටූල් එක උඩින්වත් තියලා නෑ. ඒ රෝස මල් බොකේ එක එයා ඉඹගන්න හැටි ඊළග තත්පරේ මං දැක්කා. මගේ හිතට දැනුණ සතුට, මේ කොල්ලො ගැන්සියත් එක්ක බෙදා ගන්න හිතුණත් මං හිත තද කරගත්තා. සංජානි හින්දා මං හුගක් වෙනස් වෙලා කියලත් මට ඒ වෙලාවෙ හිතුනා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] වෙනදා නම් ඔය වගේ වැදගත් දෙයක් උනහම මං ඉස්සෙල්ලම කිව්වෙ නවෝදිට. ඊළගට සජීවන්ට, ඒත් දැන් මට මොනවද මේ වෙලා තියෙන්නේ.? නවෝදිටත් ෆෝන් කරපු කාලයක් මතක නෑ. ඉස්සර සජීවන්ලගෙ ගැන්සියත් එක්ක එකතුවෙන්න මං මොන තරම් ආසද..? ඇත්තටම මේ හැමදේටම මුල සංජානි කියලා මං හුගක් වෙලා කල්පනා කලා. ඒත් උත්තරේට මට හම්බවුණේ සංජානිගෙ නම නෙමෙයි, භවන්තගෙ නම. භවන්ත මගේ හොදම යාළුවා වෙලා හිටියෙ නැත්නම් සංජානි ගැන හැමදෙයක්ම සජීවන්ලා, නිර්මාල්ලා එක්ක කියන්න තිබුණා. ඇත්තටම භවන්ත හින්දා තමයි නවෝදිත් එක්ක තිබුණු යාලුකමත් ඩිංගෙන් ඩිංග ඈත් වුණේ. ඒත් ඒ ගැන බිංදු මාත්‍රයක්වත් කණගාටුවක් මට දැනුණෙ නෑ. මොකද භවන්ත කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොද යාලුවෙක් කියන එක මේ වෙනකොට මං දැනගෙන හිටියා. ඒත් මට හිතාගන්න බැරිවුණේ මාත්, සංජානිත් ගැන භවන්ත මොන විදියෙ තීරණයක් ගනීවිද කියලා. ඒ කොහොම වුණත් සංජානිත්තෙක්ක එෆෙයාර් එක පටන් ගත්ත ගමන්, භවන්තත් එක්ක ඒ ගැන කියනවා කියලා මං හිතුවා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] **********************************[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] වැලන්ටයින් දවස උදාවුණේ හරිම හෙමීට. පෙබරවාරි 14 වෙනකන්ම මම සංජානිට ෆෝන් කරේ නෑ. එයාට තවත් ටිකක් මං ගැන හිතන්න දෙන්න ඕන කියලා මං හිතුවා. අඩුම ගානෙ මං භවන්ත හම්බවෙන්නවත් ගෙදරට ගියේ නෑ. ඇත්තටම මට ඕන වුණේ සංජානිව මගේ පස්සෙන් ගෙන්න ගන්නවතත්ද කියලා මට හිතුණෙ දෙපාරක් නම් නෙමෙයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනගි... මොකද බර කල්පනාවක..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මං ගැස්සිලා ගියා. ඇත්තටම මගේ ළගින් ඉදපු භවන්තවත් මට අමතක වෙලයි තිබුණෙ. මගේ කල්පනාව ඒ තරම් දුර ගිහින්. භවන්තගෙ මූණෙ තිබ්බෙ ප්‍රශ්න පත්තරයක්. සමහර විට මං සංජානිට දීපු ප්‍රසන්ට් එක ගැන අහන්නත් පුළුවන් කියලා හිතෙද්දි මගේ හිතට මොකක්දෝ වුණා. ඒත් භවන්ත ඇහුවෙ වෙන දෙයක්.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයාගෙ මූණෙ මොකක්දෝ අවුලක් තියෙනවා. එදා නංගිගෙ පාර්ටි එකේදිත් ඔයා එන්ජෝයි කලේ නෑ. මොකද අර ගර්ල් තාම හිතේ කැරකෙනවද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නෑ භවන්ත මුකුත් අවුලක් නෑ.. තියෙනවා නම් මං ඔයාට කියනවනේ.. අනිත්තෙක අර ගර්ල් ගැන කතාව අමතක කරමු.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයා කියනවා නම් අපි ඒක අමතක කරලා දාමු. අද හවස පොඩි වැඩක් තියෙනවා.. මට අනගිගෙන් ඒකට ලොකු සපෝට් එකක් ඕනෙ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත මගේ දිහා කෙලින් බැලුවා. අපි දෙන්නම හිටියෙ ඩෙවෝන් රෙස්ටුරන්ට් එක ඉස්සරහා. මොනව හරි බිබීම කතා කරා නම් හොදයි කියලා කියන්න යනකොටම තමයි, මගේ සෙල් ෆෝන් එ කෑගහන්න ගත්තේ. මේ අලුත්ම සිම් එකේ නම්බර් එක කාටවත්ම දුන්නෙ නෑනේ. දෙයියවත්ද දන්නෙ නෑ. ඒත් මගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නම්බර් එක මට පුරුදු එකක් නෙමෙයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හෙලෝ..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනගි.. මම සංජානි කතා කරන්නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සංජානිගෙ කටහඩ ඇහෙද්දි මං උඩගියා. මේ කෙල්ල කොහොමද මගේ නම්බර් එක හොයාගත්තේ. කෝකටත් කියලා මං භවන්තගෙන් ටිකක් ඈත් වුණා. භවන්ත මං දිහා බලලා ඩෙවෝන් එක ඇතුලට ගියා. [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයා කොහෙද ඉන්නේ...? පැත්තක අපේ අයියා ඉන්නවා නේද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නෑ.. මං තනියෙම ඉන්නේ.. භවන්ත ගියා මට සිගරැට් එකක් ගේන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇත්තමයි.. මං ඔය ළගට හිටියා නම් අයියටයි, ඔයාටයි දෙන්නටම හොද ගුටි මුරයක් දෙනවා. සිගරැට් බීලා නම් අහුවෙන්න එපා."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] සංජානි කියන්නෙ පොඩි උන්ට කියනවා වගේ.. මට හිනාත් ගියා.. [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයා මට හිනාවෙනවා නේද..? ම්.. ඒක නෙමෙයි අනගි.. ඔයා දීපු ප්‍රසන්ට් එක හුගාක්ම ලස්සනයි.. ඒක හරිම ෂෝක්... ඇයි මං වෙනුවෙන් එච්චර වටින දෙයක් දුන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මට ඊටත් වැඩිය ඔයා වටින හින්දා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයා දන්නවද අද දවස කවද්ද කියාලා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඒ ප්‍රශ්නෙ මගෙන් අහනකොට සංජානිගෙ කටහඩ මහ හුගක් හැගීම්බර වෙලා තිබුණා. කෙල්ල මොනවද කියන්න හදන්නේ..?[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"පෙබරවාරි 14 වලන්ටයින් ඩේ.. ඇයි සංජානි..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]මං ඇහුවෙ මුකුත් දන්නෑ වගේ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනේ... මට ඔයාව හම්බවෙන්න ඕන බබා.. තවත් මේ දේවල් මට හිතේ තියන් ඉන්න බෑ.. ඔයා තනියෙම එන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]හිතේ තියන් ඉන්න බැරි දේල් මොනවද කියලා මං දැනන් හිටපු හින්දා ඒ ගැන මං ඇහුවෙ නෑ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හරියට හතර වෙද්දි ඔයා බටර් ෆ්ලයි ගාර්ඩ්න් එක ළගට එන්න.. මං බලන් ඉන්නවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] පෙම්වතුන්ගෙ දිනය දවසෙදිම මටත් පෙම්වතෙක් වෙන්න පුළුවන් කියන දේ මට හොදටම තේරුම් ගියා. මගේ හිත පුරාම දිව්වෙ පුදුම සතුටක්. සංජානි හම්බවෙන්න යද්දි එයාට ගෙනියන ප්‍රසන්ට් එක මොකක්ද කියලා මං කල්පනා කලා. එහෙම ඉන්නකොට තමයි භවන්ත ඩෙවෝන් එකෙන් එළියට ආවේ.. මිනහගෙ මූණෙ හිනාව එකයි..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කොහෙද භවන්ත ගියේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කෝල් එකක් ගන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි භවන්ත මගේ ෆෝන් එක තියෙනවනේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයා කෝල් එකක හිටියෙ.. ඔන්න මගෙ වැඩේ හරි.. දැන් අපිට යන්නයි තියෙන්නේ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]මගේ කරට අත දාන ගමන් භවන්න කිව්වා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කොහෙද..?"[/COLOR][/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12174656"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom