Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මං කිව්වෙ අද හවස පොඩි වැඩක් තියෙනවා කියලා. මං අද ඔයාව එක්කගෙන යනවා මගේ හිත ගත්තු ඒ ගර්ල්ව ඉන්ට්‍රොඩියුස් කරන්න. අපේ ගෙදර අයටත් කලින් මට ඔන් එයාව ඔයාට මීට් කරවන්න."

"භවන්ත මට නිකංවත් කිව්වෙ නෑ.."

"මට ඕන පුදුම කරවන්න අනගි.. එකතොට තමයි ගති.."

දැන් භවන්තත් එක්ක මේ ගමන යන්න ගියොත් මං කොහොමද සංජානිව මීට් වෙන්නේ..? භවන්තට බෑ කියන්නත් බෑ.. මිනිහගෙ හිත ගත්තු ගර්ල්ව බලාගන්නත් මට ලොකු උවමනාවක් තිබුණා.

"හිතන්න දෙයක් නෑ අනගි.. නගින්න.."

භවන්ත ස්ටාර්ට් කරන් ආපු මගේ බයික් එකේ පිටිපස්සෙන් මං නැග්ගා. මගේ හිතේ තිබ්බෙ ලොකු දෙගිඩියාවක්. හිතේ තිබ්බ ෆීට් එකටද මන්දා භවන්ත බයික් එක ඇල කරලා ගත්තා පාර තව නූලෙන් අපේ ඉස්සරහට  ආපු ත්‍රී වීල් එකක වදිනවා. ටිකක් දුර ගිහින් ත්‍රීවිල් එක නතර වුණා. වලියක් නම් වලි කියලා හිතාගෙන මං බයික් එකෙන් බැස්සා. ඒත් ත්‍රීවීල් එක එලවන් ආපු කෙනා දැක්කහම මං ඩිම් වුණා.

එතන හිටියෙ වෙන කවුරුත් නෙමෙයි.. මීට කලින් රීගල් ෆිල්ම් හෝල් එකෙයි, ඊට පස්සෙ ෆුඩ් කැබින් එකේදියි, ඊටත් පස්සෙ ඉරෝමිගෙයි, සජිවන්ගෙයි පාටිය දවසෙ චයිනීස් රෙස්ටූරන්ට් එකේදි අපිට හම්බවුණ පුද්ගලයා. මේ යකාව දැක්කහම තමයි, භවන්ත මගෙත් එක්කවත් කතා නොකර පැනලා දුවන්නේ. පැහැදිලි හේතුවක් නැති වුනත් මගේ හිතට කේන්තිය ගලන්න ගත්තා. අනගි රඹුක්වැල්ලට කේන්ති යන එක තරම් තවත් නරක දෙයක් කොහේවත් නෑ කියලා මූ දන්නෙ නෑ.

"ඇයි.. මොකද ප්‍රශ්නයක්ද..?"

ඒ මනුස්සයා මගේ මූණටම එබිලා ඇහුවා. රෝන් සයිඩ් එකෙන් වචනයක් හරි කතා කලොත් දෙන එක නිල් වෙන්න දෙනවා කියලා මං හිතාගත්තා. කලු පුතාගෙ ගැන්සියටම ගහපු අනගිට මේ හාල් මැස්සා මොකෙක්ද..?

"න්... නෑ මහත්තයා ප්‍රශ්නයක් නෑ.."

"ප්‍රශ්නයක් නැත්නම් මොකටද හලෝ නැවැත්තුවේ..?"

"තව ඩිංගෙන් බයික් එක මගෙ ආටා එකේ වදිනවා.."

"වැදුනෙ නෑ නේ.. වැදුනා නම් ආටා එක නවත්තලා කතා කරනවා. දැන් ඉතින් යනවා යන්න.."

මම ආපහු හැරුණා. එතකොටයි දැක්කෙ මගේ පිටිපස්සෙන් ඉන්න භවන්ත. ඒ මූණ විශාල කේන්තියකින් උතුරලා තිබුනා. අර මනුස්සයත් ත්‍රීවිල් එකෙන් බැහැල අපි දෙන්නා ළගට ආවා.

"මං තමුසෙට කියලා තියෙනවා නේද මගේ ඇස් දෙකට පේන්න එන්න එපා කියලා.. ඇයි යකෝ තවත් මගේ ඉස්සරහට එන්නේ.. මෙතන ඉන්න ඉන්න මට උඹව මරන්න හිතෙනවා. මං හොද හිතින් කියන්නේ. මෙතනින් පලයං යන්න.."

භවන්ත අතක් උරුක් කරලා අර මනුස්සයා ඉස්සරහට ගියා. ඒත් ඒ මිනිහා පස්සට ගියේ නෑ. මහ නෝන්ඩි හිනාවක් ඒ රවුම් මූණ මැදට ආවා.

"මට මෙතනින් යන්න කියන්න මේක තමුසෙගෙ ගෙදරද..? තමුසෙ පොලීසියෙ හිටියා කියලා, තමුසෙ එස්.අයි. වුනා කියලා මට පොලිස් පාට් දාන්න එන්න එපා. ඒවා දානවා කොන්ද පණ නැති වුන්ට. මට කොන්දක් තියෙනවා.. "

පොර සං සං ගාලා උත්තර දුන්නා.. මගෙත් එක්ක කතා කරපු වෙලාවෙ ඒ මූණෙ තිබ්බ අහිංසක කමේ කෑලිවත් දැන් තිබුණෙ නෑ..

"මොනවද යකෝ.. උඹ කිව්වේ..? කරන්න පුළුවන් අන්තිම බලු වැඩෙත් මට කරලා තව උඹ කටගහන්නත් එනවද..?"

භවන්ත පැනපු ගමන් ඒ මිනිහගෙ කොලර් එකෙන් අල්ලගත්තා. ඒ මිනිහත් අතෑරියෙ නෑ. ආපිටට භවන්තගෙ කොලර් එකෙන් අල්ලගත්තා. දැන් නම් තත්වෙ හරියන්නෙ නෑ. බලන් හිටියා හොදටම ඇති. මං පැනලා භවන්තව පැත්තකට ඇදලා දැම්මා. ඊගාවට අර මිනිහගෙ බෙල්ලෙන් අල්ලගෙන ගිහින් එතන තිබ්බ යකඩ වැටට හේත්තු කලා..

"උඹ කවුද මිනිහෝ..? සැරින් සැරේට ඇවිත් අපිට ඇයි කරදර කරන්නේ..? මොකක්ද භවන්තත් එක්ක තියෙන ගනුදෙනුව..? හ්ම්.. කියපං... මේ උඹට දෙන ලාස්ට් චාන්ස් එක..."

"ඒක මගෙන් අහලා උත්තරයක් ගන්න බෑ මහත්තයෝ.. ඔයත් ඔයාගෙ හොද යාලුවෙක්නේ. ඇයි ඒ ප්‍රශනෙම ඔයා එයාගෙන් අහන්නෙ නැත්තේ..? ඔයාට ඒ ගැන කියන්න තරම් ඔයා සුදුසු නැද්ද..?"

ඒ මිනිහා අහපු ප්‍රශ්න වලින් මගේ හිතෙ තිබ්බ ෆිට් එක තත්පරේට දෙකට නැතිවෙලා ගියා. මං ඒ මනුස්සයව අතෑරලා දැම්මා. ෂර්ට් එක හදාගෙන මං දිහායි, භවන්ත දිහායි හොදට බලලා මිනිහා යන්න ගියා. අපි වටේට ඉදපු සෙනග මං දැක්කෙ ඒ වෙලාවෙදි.. ඇත්තටම මගේ හිතට ආයෙම කේන්තිය එබෙන්න ගත්තා.

"අර යකා කියලා ගියපු එක ඔයාට ඇහුනනේ භවන්ත.. ඔයාගෙ ප්‍රශ්න කියන්න තරම් මං සුදුසු නැතුව ඇති. මගේ හිතින් ඒ යකාව අමත කරලා දාන්න හදනකොටම කොහෙන් හරි ඌ මතුවෙනවා. මේ විකාරෙ මොකක්ද භවන්ත..? ඔයා දන්නවනේ මට ඉවසන එක හුගාක් අමාරු දෙයක් කියලා.."

"අනගි... ප්ලීස්.. මගේ ඔලුව හදාගනන් පුළුවන් තැනකට මාව එක්කගෙන යන්න.."

භවන්තගෙ මූණෙ තිබ්බෙ ලොකු අසරණ කමක්.. හිතේ තිබ්බ කේන්තිය එහෙම්ම තියාගෙන මම බයික් එක ස්ටාර්ට් කලා. මුකුත් කියන්නෙම නැතුව භවන්ත පස්සෙන් නැග්ගා. වටවෙලා හිටපු මිනිස්සු අතරිං මං බයික් එක ඉස්සරහට ගත්තා. තත්පර දහයක් ඇතුලෙදි TZR බයික් එකේ ලොකුම ගියර් එකටත් දාලා මං හුස්මක් ගත්තා. ටිකකින් වැඩිය සෙනග නැති රතුවැල්ල බීච් එකට මං බයික් එක හැරෙව්වා. බයික් එකෙන් බැහැපු ගමන් භවන්ත ඉස්සරහට ගිහින් වැල්ලේ වාඩිවුණා. ඒත් මට භවන්ත ළගින් වාඩිවෙන්න හිතුනෙ නෑ. මං හිටියෙ බයික් එකට හේත්තු වෙලා. ඔලුව අත්දෙකෙන්ම මිරික ගන්න ගමන් භවන්ත ආපහු හරිලා මං දිහා බැලුවා. ඒ මූණෙ හැටි දැක්කම මට පුදුම හිතුණා. මහා ලොකු කලකිරීමක් ඒ මූණ පුරාම විහිදිලා ගිහින් තිබුණා.

"අ.... අනගි... ම... මගෙත් එක්ක තරහින්ද ඉන්නේ...?"

"ඔව්.. වෙච්ච දේවල් වලට කේන්ති යන්නැත්තෙ කාටද කියලා ඔයාම කියන්න..? මට එක දෙයයි දැනගන්න ඕන..? ඌ කවුද..? ඌට මොකක්ද ඔයත් එක්ක තියෙන ගනුදෙනුව..?"

"ඔය හැම ප්‍රශ්නෙකටම උත්තරේ අද මම දෙන්නම් අනගි. ඔයා ඇහුවා ඌ කවුද කියලා.. ඌ මට ද්රෝහිවෙච්ච එකෙක්. මගේ හිත කඩපු එකෙක්... ඌ මගේ හිත කුඩුපට්ටම් කරලා දැම්ම අනගි.."

අන්තිම හරියෙදි භවන්තගෙ කටහඩ බිදිලා ගියා. බයික් එක ගාවින් ඈත්වෙලා මං භවන්ත ළගට ගිහින්, පාත්වෙලා අතකින් අල්ලගත්තා. ඒ ඇස්වලට කදුළු උනලා තිබුණා. මට දැනුණෙ ලොකු අපහසුතාවයක්.

"ඇති භවන්ත ඇති.. වලලල දාපු අතීතයකින් ගොඩ ගන්නෙක කොයි තරම් අමාරුයිද කියලා මං දන්නවා. මං ආයෙ ඔය ගැන වචනයක් වත් අහන්නෙ නෑ.. මේක පොරොන්දුවක්.."

"නෑ.. නෑ.. නෑ.. දැන් අතීතය එළියට ඇවිල්ලා ඉවරයි. වෙච්ච හැමදෙයක්ම මං ඔයත් එක්ක කියනවා.."

භවන්තගෙ කටහඩේ ලොකු අධිෂ්ඨානයක් ගැබ්වෙලා තිබුනා..

"මං මේ කියන දේවල් වෙනකොට මං පොලීසියෙ නෙමෙයි හිටියේ. එතකොට දැන් වගේ නෙමෙයි.. මං හුගාක් යාලුවො අශ්‍රය කලා. මගේ හොදම යාලුවා වුණේ වික්‍රම්. ඔයා මගෙන් ඇහුවෙ ඌ කවුද කියලා.. අපි දැන් රණ්ඩු වුණේ, ඌ තමයි වික්‍රම්. දැන් ඔයා මගෙත් එක්ක බයික් එකේ යනවා වගේ ඉස්සර මං බයික් එක රයිඩ් කරද්දි පස්සෙන් වාඩිවෙලා ගියේ වික්‍රම්. මගේ යාලුවො.. මං, වික්‍රම් අපි හැමෝම එක අම්මගෙ දරුවො වගේ ලොකු බැදීමකින් හිටියේ. මගේ ගෙදර වික්‍රම්ට, වික්‍රම්ගෙ ගෙදර තරමට හුරු වෙලයි තිබුනෙ. මගේ ලොකු නංගිගෙ වෙඩින් එකට උදව් කලේ වික්‍රම්."

හිත සැහැල්ලු කරගන්න වගේ භවන්ත ලොකු හුස්මක් ඉහලට ඇදලා අරන් පිට කරලා දැම්මා..

"ඔයාට තව නංගි කෙනෙක් හිටියද භවන්ත..?"

"ඔව්.. සංජානි වගේම ලස්සනයි.. ලොකු නංගි හිනාවෙනකොට අපේ මුළු ගේම සිරියාවෙන් පිරිලා යනවා. අපි කොයි තරම් සතුටින් හිටියද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියො තමයි. මං යාලුවො එක්ක ආවහම අපි හැමෝම එකතුවෙලා සෙල්ලම් කරනවා. අම්මයි, සංජානියි, ලොකු නංගියි අපිට එකතු වෙනවා. ඔය අතරෙ තමයි ලොකු නංගිගෙ වෙඩින් එක ආවේ. අපිට දුරින් නෑදෑවෙන බොයි කෙනෙක්ගෙන් ආපු යෝජනාවකට අපි හැමෝම කැමති වුණා. ඒ බොයිගෙ ෆොටෝ එක ලොකු නංගිට පෙන්න පෙන්න අපි හැමෝම එයාට විහිළු කලා. මේ තරම් ලස්සන හොද කොල්ලෙක් ආයෙ ඔයාට හම්බවෙන්නෙ නෑ.. ඉක්මනට අල්ලලා බැදගන්න කියලා වික්‍රම් ලොකු නංගිට කිව්වා. ලොකු නංගි හිනා වුනා. වෙඩින් එක දවස එනකොට අපි හැමෝම හුගක් මහන්සි වෙලයි හිටියේ. වික්‍රම් තමයි හුගාක්ම මහන්සි වුනේ. මැරීගෙන වැඩ කලා. අනිත් කොල්ලොත් එහෙමයි.. ඒත් මගුල් දවසේ උදේ........"

භවන්ත කතාව ඩිංගකට නැවැත්තුවා. මං හිතන් හිටියත් වැඩිය මේක වෙනම පැත්තකට යනව වගේ කියලා මට තේරුණා. භවන්තගෙ ලොකු නංගි කෝ දැන්..? මේ කතාවෙ ප්‍රධාන බූමිකාව නිරූපනය කරන වික්‍රම්, භවන්තට මේ තරම් උදව් කරලත්, අන්තිමට කරපු ද්‍රෝහිකම මොකක්ද..? මගේ හිතට ආවෙ උත්තර නැති ප්‍රශ්න ගොඩක්. ඒත් මං කිසි දෙයක් අහන්නෙ නැතුව භවන්ත දිහා බලන් හිටියා. මොකද ඒ හැම දේකටම උත්තර දැන් හම්බවෙනවා කියලා මං දැනන් හිටියා.

"ඒත්... ඒත්.. මගුල් දවසෙ උදේ ලොකු නංගි ගෙදර හිටියෙ නෑ. ලියුමක් ලියලා තියලා ගෙදරින් යන්න ගිහින්. අපි මුකුත්ම දන්නෑ. අන්තිමට මනමාලයගෙ පැත්තෙන් ආපු අය අපිට හුගක් නිද්දා කරා අනගි. ගමේ මිනිස්සු ඉදරියෙ අපිට හුගාක් ලැජ්ජා වෙන්න වුණා. හෙණයක් පාත්වුණා වගේ මේ වුණ දේට අම්මගෙයි, මගෙයි පපුව පැලුනෙ නැති එක විතරයි. මනමාලි නැති මගුල් ගෙදර ඉන්නෙ මොන මනුස්සයද..? හැම මිනිහෙක්ම පිටවෙලා ගියා. කොල්ලෙක් වුණත් මං එදා අම්මවයි, සංජානිවයි බදාගෙන හොදටම ඇඩුවා.."

"වික්‍රම් තමයි මගේ ළගින් ඉදගෙන මාව කූල් කරේ. ඒ තත්පරේ ඉදලා අපි ලොකු නංගිව හොයන්න ගත්තා. මගේ යාලුවොයි, වික්‍රමුයි හැම තැනම ලොකු නංගිව හෙව්වා. දන්න කියන ගෙවල්වල බැලුවා. ඒත් ආරංචියක් නෑ. බලන් ඉදලා බැරිම තැන මායි, අම්මයි පොලීසියට ගියා. ඒ පොලීසියෙ ඉදපු ඕ.අයි.සී තමයි මං දැකපු සල්ලිකිම එකා. ඌ කරේ අපිට නින්දා කරපු එක. නැතුවුණ කෙනෙක්ව හොයලා වැඩක් නෑ කියලා ඌ කිව්වාත කෙල්ල කාත්තෙක්ක හරි පැනලා යන්න ඇති කියලා කිව්වා. ඌ මහා බලු විදියට මගේ නංගි ගැන කතා කලේ. මගේ ලොකු නංගි එහෙම කරන්නෑ කියලා මං දැනන් හිටියා. අන්තිමට ඉවසලා බැරිම තැන මං ඌට ගහන්න පැන්නා. පස්සෙ අම්මා මාවත් ඇදගෙන පොලීසියෙන් එළියට ආවා.. "

"එළියෙ නා කපන වැස්ස.. ගොරව ගොරව වහිනවා. එදා තමයි මං හිතාගත්තෙ කවදා හරි පොලීසියට බැදෙනවා කියලා. මායි, අම්මයි මහ වැස්සෙම පාරට බැස්සා. අපිට යන්න වාහනයක්වත් තිබුණෙ නෑ. සංජානිත් තනියෙම ගෙදර. පාරේ ආපු වාහන හතර පහකටම අත ඉස්සුවත් එකක්වත් නතර කලේ නෑ. මායි, අම්මයි පයින්ම ගෙදර එන්න හදනකොටම ඈතින් එන ත්‍රීවිල් එකක් මං දැක්කා. මං ඒකටත් අත ඉස්සවා අනගි. අපේ වෙලාව හොදකමටද කොහේද ටිකක් ඉස්සරහ ගිහින් ඒක නැවැත්තුවා. මං අම්මගෙ අතකින් අල්ලගෙන ත්‍රීවිල් එක ළගට දුවගෙන ආවා. ඔයා දන්නවද අනගි ත්‍රීවිල් එකෙන් බැහැලා මං ළගට ආවේ කවුද කියලා..?"

භවන්ත මගේ මූණට එබුනා. හතරවටින්ම කලුවර වැටිලා තිබුණත් මටයි, භවන්තටයි ඒක ගානක් වුණේ නෑ. භවන්ත අහපු ප්‍රශ්නෙට උත්තරේ දන්නෑ කියලා කියන්න මං ඔලුව වැනුවා.

"මං ළගට තෙමීගෙන ආවෙ වික්‍රම්. මං කෑගහගෙන ඌ ළගට ගියේ ඌවත් ලොකු නංගි ගැන ආරංචියක් ගෙනාවද බලන්න..? මනාලයගෙ පැත්තෙන් වෙච්ච ලැජ්ජාවයි, ගමේ මිනිස්සු ඉස්සරහා වුණ නින්දාවයි, පොලීසියෙ වෙච්ච අසාධාරණයයි හින්දා මං මානසිකව සෑහෙන්න වැටිලයි තිබුණෙ. ඒත් මං ළගට ආපු මගේ හොද යාළුවා කිව්වෙ මොකක්ද දන්නවද..? මාත්තෙක්ක එක බත්තෙක කාපු වික්‍රම් කිව්වෙ මොකක්ද දන්නවද..? භවන්ත.. පුළුවන් නම් මට සමාව දීපන්.. මං උඹේ ලොකු නංගිව කසාද බැන්දා කියලා.. මගේ හිත ඒ වෙලාවෙම මැරුණා අනගි.. මං බිමට කඩාගෙන වැටුනා. එතකොට මං දැක්කා වික්‍රම් ආපු ත්‍රීවිල් එක එහා පැත්තෙන් ලොකු නංගි බිමට බහිනවා. එයා මනාලියක් විදියට සැරසිලා හිටියා. මගේ ජීවිතේ මට අදහාගන්න බැරිවුන දර්ශනේ තමයි ඒක. මායි, අම්මයි තරගෙට වගේ කෑගහලා විලාප තිය තියා ලොකු නංගිටයි, වික්‍රම්ටයි බැන්නා. අන්තිමට ලොකු නංගි අම්මට වදින්න ආවා. අම්මා ලොකු නංගිගෙ කම්මුල් දෙකටම අතුල් පාරවල් ගහලා කිව්වා, උඹ අද ඉදන් මට මැරිච්ච එකියක්. මගේ ඇසද්වලට පේන්නවත් එන්න එපා කියලා. උඹ අද ඉදන් මට මැරිලා කියලා.. "

"ඉතිං.. ඉතිං ඔයාම කියන්න අනගි.. වික්‍රම් දැක්කාම මට තරහා යන එක අසාධාරණද කියලා.. මං යාලුවෙක් විදියට ඌව කොයි තරම් විශ්වාස කලාද..? උං දෙන්නට ඒ එෆෙයාර් එක ගැන මට කියන්න තිබුනා. මායි, අම්මයි වික්‍රම්ව කොයිතරම් විශ්වාස කලාද..? අදටත් මගේ අම්මා යාලුවන්ව ගෙදරට එක්කන් එනවට බය ඒකයි. ඔයාට මතකද අනගි මං ඔයාව මුලින්ම ගෙදරට එක්කන් ගය දවස.. අම්මා හොදටම අවුල් වුනා. අවුරුදු ගාණකට පස්සෙ මං යාලුවෙක්ව ගෙදරට එක්කං ගියපු දවස තමයි ඒ.. මට ඔයාව විශ්වාසයි අනගි.. ඔයා හොද කෙනෙක්.. මට ඔයා ගැන බයක් නෑ.. ඒත් වික්‍රම් කියන්නෙ මිත්‍ර ද්‍රෝහියෙක්. ඌට මගෙන් කදාවත් සමාවක් නෑ. "

භවන්ත කතාව ඉවරකරනකොට මගේ හිත හිරිවැටිලයි තිබුණේ. දෙයියනේ සංජානි..?

මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. අනිත්තෙක මං කියටවත් මේ වගේ ස්ටෝරි එකක් භවන්තගෙන් අහන්න බලාපොරොත්තු වුණේ නෑ. දෙයියනේ... මායි, සංජානියි පැටලෙන්න යන්නෙ වික්‍රම්, භවන්තගෙ ලොකු නංගිත් එක්ක පැටලුනා වගේමනේ. මේ වෙනකොට සංජානි මං එකනක් බටර්ෆ්ලයි ගාඩ්න් එකට වෙලා බලන් ඉදලා ඉදලා යන්න ඇති. මං හිටියෙ සෙල් ෆෝන් එකත් ඕෆ් කරගෙන. ඊලටට භවන්තව පොලිස් ස්ටේෂන් එකට දාලා මං කෙලින්ම ආවෙ ගෙදර. මගේ ඔලුව යකාගෙ කම්මල වගේ.. මං ඇදන් හිටපු ඇදුමයි, ඩෙක්ස්ෂුස් එකයි පිටින්ම ඇදට වැටුනා. දැන් මේ තියෙන තත්වෙ උඩ මටයි, සංජානිටයි එෆෙයාර් එකක් පටන්ගන්න වෙන්නෑ. එහෙම හිතෙනකොට මගේ හිත හීතල වෙලා යනවා මට දැනුනා. මං සංජානිට ලංවුණේ, සංජානි මට ලංවුණේ මේ දේවල් මෙහෙම වෙනවා කියලා දැනගෙනද..? ඒ අහිංසක කෙල්ලට මං කොහොමද මේවා කියන්නේ..?  සංජානි ගැන භවන්තට කියන්න ගියොත් මාවත් මිත්‍ර ද්‍රෝහියෙක් ගානට වැටෙනවා. භවන්ත හිතයි වික්‍රම්ගෙ කතාව කිව්වට පස්සෙ බයවෙලා මං, සංජානි ගැන කියනවා කියලා. කරන්න ඕන මොනවද කියලා කිසිම දෙයක් ඔලුවට ආවෙ නෑ..

"බේබි මහත්තයෝ.. ඈ හත්තිලව්වෙ මොකද මේ..? ලොකු මහත්තයත් එක්ක රංඩුවක්වත් ගියාද..?"

ඩෙක්ස්ෂුස් පිටින්ම මං ඇදේ ඉන්නවා දැකපු දෙයියගෙ ඇස් උඩ ගියා. ඌ බලනවා ඇති මට මොනවද වෙලා තියෙන්නෙ කියගා. ඒත් දෙයියා ගැන මගේ හිතට ආවේ කේන්තියක්. අවේලාවෙ මගේ කාමරේට කඩා වැදිච්ච එකට මට තද වුනා.

"මට කරදර නොකර පලයං දෙයියා.. මට නිදාගන්න ඕන.."

"තව පොඩ්ඩෙන් ආපු කාරනෙත් අමතක වෙනවා. බේබි මහතත්යට කෝල් එකක්.."

"කාගෙන්ද..?"

"දන්නෑ.. ගෑණු ළමයෙක්ගෙන්.. හරි ෂෝක් කටහඩ.."

"මං නෑ කියපං.."

ෂුවර් එකටම සංජානි වෙන්න ඇති. ඇයි දෙයියනේ මං කොහොමද සංජානිට මූණ දෙන්නේ..?

"ඒ වුනාට බේබි මහත්තයා ඉන්නවනේ..?"

"මගේ ගෙදර මට ඉන්න බැරිද යකෝ... මගේ ඔලුව තවත් අවුල් නොකර මෙතින්න පලයං.."

මං ගිරිය යටින් කෑගැහුවා.. දෙයියා මං ගාවින් ඈත් වූනේ හොල්මනක් දැක්කා වගේ. දෙයියා ගියාට පස්සෙ මං ආයෙත් කොටේට මූණ ඔබාගත්තා. සංජානි ගැන හැම දෙයක්ම මීට කලින් භවන්තට නොකියපු එක ගැන මට දැන් හුගක් පසුතැවෙන්න වුණා. ඒත් දෙයියනේ කවුද හිතුවෙ මේ දේවල් මෙහෙම වෙයි කියලා. දැන් හැමදේම හදන්න බැරි විදියට සිද්ධ වෙලා ඉවරයි. භවන්ත ලොකු නංගි ගැන කියද්දි භවන්න කොයි තරම් හිත ඇතුලෙන් පිච්චි පිච්චිද හිටියෙ කියලා මට හොදටම තේරුණා. එහෙම තියෙද්දිත් මං කොහොමද සංජානි ගැන භවන්ත එක්ක කතා කරන්නේ..?

ගෙවිලා යන කාලය ගැන මගේ හිතට ඒ තරම් දැනුනෙ නෑ. මං එනකන් සංජානි මහා හුගක් වෙලා බලන් ඉන්න ඇති. බලන් ඉදලා ඉදලා බැරිම තැන වෙන්නැති ෆෝන් කලේ. සංජානි ගැන හිතනකොට මගේ හිතට ආවෙ ලොකු දුකක්. ඒත් ඒ ලොකු දුටක ඉස්සරහින් මහා බාධකයක් වගේ භවන්ත හිටගෙන හිටියා. ඒ කොහොම වුණත් ටික දවසක් යනකන් භවන්තලගෙ ගෙදර නොයන්න මං හිතාගත්තා. ජීවිතයේ ඉස් ඉස්සෙල්ලාම මගේ හිතට එබුන සංජානිව, භවන්ත හින්දම හිතින් ඈත් කරන්න මං හිගාත්තා. ඇත්තටම ඒ ආදරයට වැඩිම මිත්‍රත්වය මට හුගක් වටින හින්දා. කොටින්ම මිත්‍ර ද්‍රොහියෙක් වෙන්න මං අකමැති හින්දා..

෴මතුසම්බන්ධයි෴

[QUOTE="crazybuddy, post: 12427360, member: 326070"] [B][SIZE=4][COLOR=#783f04]"මං කිව්වෙ අද හවස පොඩි වැඩක් තියෙනවා කියලා. මං අද ඔයාව එක්කගෙන යනවා මගේ හිත ගත්තු ඒ ගර්ල්ව ඉන්ට්‍රොඩියුස් කරන්න. අපේ ගෙදර අයටත් කලින් මට ඔන් එයාව ඔයාට මීට් කරවන්න."[/COLOR] [COLOR=#783f04]"භවන්ත මට නිකංවත් කිව්වෙ නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මට ඕන පුදුම කරවන්න අනගි.. එකතොට තමයි ගති.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] දැන් භවන්තත් එක්ක මේ ගමන යන්න ගියොත් මං කොහොමද සංජානිව මීට් වෙන්නේ..? භවන්තට බෑ කියන්නත් බෑ.. මිනිහගෙ හිත ගත්තු ගර්ල්ව බලාගන්නත් මට ලොකු උවමනාවක් තිබුණා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"හිතන්න දෙයක් නෑ අනගි.. නගින්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත ස්ටාර්ට් කරන් ආපු මගේ බයික් එකේ පිටිපස්සෙන් මං නැග්ගා. මගේ හිතේ තිබ්බෙ ලොකු දෙගිඩියාවක්. හිතේ තිබ්බ ෆීට් එකටද මන්දා භවන්ත බයික් එක ඇල කරලා ගත්තා පාර තව නූලෙන් අපේ ඉස්සරහට [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#783f04]ආපු ත්‍රී වීල් එකක වදිනවා. ටිකක් දුර ගිහින් ත්‍රීවිල් එක නතර වුණා. වලියක් නම් වලි කියලා හිතාගෙන මං බයික් එකෙන් බැස්සා. ඒත් ත්‍රීවීල් එක එලවන් ආපු කෙනා දැක්කහම මං ඩිම් වුණා.[/COLOR] [COLOR=#783f04] එතන හිටියෙ වෙන කවුරුත් නෙමෙයි.. මීට කලින් රීගල් ෆිල්ම් හෝල් එකෙයි, ඊට පස්සෙ ෆුඩ් කැබින් එකේදියි, ඊටත් පස්සෙ ඉරෝමිගෙයි, සජිවන්ගෙයි පාටිය දවසෙ චයිනීස් රෙස්ටූරන්ට් එකේදි අපිට හම්බවුණ පුද්ගලයා. මේ යකාව දැක්කහම තමයි, භවන්ත මගෙත් එක්කවත් කතා නොකර පැනලා දුවන්නේ. පැහැදිලි හේතුවක් නැති වුනත් මගේ හිතට කේන්තිය ගලන්න ගත්තා. අනගි රඹුක්වැල්ලට කේන්ති යන එක තරම් තවත් නරක දෙයක් කොහේවත් නෑ කියලා මූ දන්නෙ නෑ.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇයි.. මොකද ප්‍රශ්නයක්ද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඒ මනුස්සයා මගේ මූණටම එබිලා ඇහුවා. රෝන් සයිඩ් එකෙන් වචනයක් හරි කතා කලොත් දෙන එක නිල් වෙන්න දෙනවා කියලා මං හිතාගත්තා. කලු පුතාගෙ ගැන්සියටම ගහපු අනගිට මේ හාල් මැස්සා මොකෙක්ද..?[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"න්... නෑ මහත්තයා ප්‍රශ්නයක් නෑ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ප්‍රශ්නයක් නැත්නම් මොකටද හලෝ නැවැත්තුවේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"තව ඩිංගෙන් බයික් එක මගෙ ආටා එකේ වදිනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"වැදුනෙ නෑ නේ.. වැදුනා නම් ආටා එක නවත්තලා කතා කරනවා. දැන් ඉතින් යනවා යන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මම ආපහු හැරුණා. එතකොටයි දැක්කෙ මගේ පිටිපස්සෙන් ඉන්න භවන්ත. ඒ මූණ විශාල කේන්තියකින් උතුරලා තිබුනා. අර මනුස්සයත් ත්‍රීවිල් එකෙන් බැහැල අපි දෙන්නා ළගට ආවා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං තමුසෙට කියලා තියෙනවා නේද මගේ ඇස් දෙකට පේන්න එන්න එපා කියලා.. ඇයි යකෝ තවත් මගේ ඉස්සරහට එන්නේ.. මෙතන ඉන්න ඉන්න මට උඹව මරන්න හිතෙනවා. මං හොද හිතින් කියන්නේ. මෙතනින් පලයං යන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත අතක් උරුක් කරලා අර මනුස්සයා ඉස්සරහට ගියා. ඒත් ඒ මිනිහා පස්සට ගියේ නෑ. මහ නෝන්ඩි හිනාවක් ඒ රවුම් මූණ මැදට ආවා. [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මට මෙතනින් යන්න කියන්න මේක තමුසෙගෙ ගෙදරද..? තමුසෙ පොලීසියෙ හිටියා කියලා, තමුසෙ එස්.අයි. වුනා කියලා මට පොලිස් පාට් දාන්න එන්න එපා. ඒවා දානවා කොන්ද පණ නැති වුන්ට. මට කොන්දක් තියෙනවා.. "[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] පොර සං සං ගාලා උත්තර දුන්නා.. මගෙත් එක්ක කතා කරපු වෙලාවෙ ඒ මූණෙ තිබ්බ අහිංසක කමේ කෑලිවත් දැන් තිබුණෙ නෑ..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මොනවද යකෝ.. උඹ කිව්වේ..? කරන්න පුළුවන් අන්තිම බලු වැඩෙත් මට කරලා තව උඹ කටගහන්නත් එනවද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත පැනපු ගමන් ඒ මිනිහගෙ කොලර් එකෙන් අල්ලගත්තා. ඒ මිනිහත් අතෑරියෙ නෑ. ආපිටට භවන්තගෙ කොලර් එකෙන් අල්ලගත්තා. දැන් නම් තත්වෙ හරියන්නෙ නෑ. බලන් හිටියා හොදටම ඇති. මං පැනලා භවන්තව පැත්තකට ඇදලා දැම්මා. ඊගාවට අර මිනිහගෙ බෙල්ලෙන් අල්ලගෙන ගිහින් එතන තිබ්බ යකඩ වැටට හේත්තු කලා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"උඹ කවුද මිනිහෝ..? සැරින් සැරේට ඇවිත් අපිට ඇයි කරදර කරන්නේ..? මොකක්ද භවන්තත් එක්ක තියෙන ගනුදෙනුව..? හ්ම්.. කියපං... මේ උඹට දෙන ලාස්ට් චාන්ස් එක..."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒක මගෙන් අහලා උත්තරයක් ගන්න බෑ මහත්තයෝ.. ඔයත් ඔයාගෙ හොද යාලුවෙක්නේ. ඇයි ඒ ප්‍රශනෙම ඔයා එයාගෙන් අහන්නෙ නැත්තේ..? ඔයාට ඒ ගැන කියන්න තරම් ඔයා සුදුසු නැද්ද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඒ මිනිහා අහපු ප්‍රශ්න වලින් මගේ හිතෙ තිබ්බ ෆිට් එක තත්පරේට දෙකට නැතිවෙලා ගියා. මං ඒ මනුස්සයව අතෑරලා දැම්මා. ෂර්ට් එක හදාගෙන මං දිහායි, භවන්ත දිහායි හොදට බලලා මිනිහා යන්න ගියා. අපි වටේට ඉදපු සෙනග මං දැක්කෙ ඒ වෙලාවෙදි.. ඇත්තටම මගේ හිතට ආයෙම කේන්තිය එබෙන්න ගත්තා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අර යකා කියලා ගියපු එක ඔයාට ඇහුනනේ භවන්ත.. ඔයාගෙ ප්‍රශ්න කියන්න තරම් මං සුදුසු නැතුව ඇති. මගේ හිතින් ඒ යකාව අමත කරලා දාන්න හදනකොටම කොහෙන් හරි ඌ මතුවෙනවා. මේ විකාරෙ මොකක්ද භවන්ත..? ඔයා දන්නවනේ මට ඉවසන එක හුගාක් අමාරු දෙයක් කියලා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අනගි... ප්ලීස්.. මගේ ඔලුව හදාගනන් පුළුවන් තැනකට මාව එක්කගෙන යන්න.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්තගෙ මූණෙ තිබ්බෙ ලොකු අසරණ කමක්.. හිතේ තිබ්බ කේන්තිය එහෙම්ම තියාගෙන මම බයික් එක ස්ටාර්ට් කලා. මුකුත් කියන්නෙම නැතුව භවන්ත පස්සෙන් නැග්ගා. වටවෙලා හිටපු මිනිස්සු අතරිං මං බයික් එක ඉස්සරහට ගත්තා. තත්පර දහයක් ඇතුලෙදි TZR බයික් එකේ ලොකුම ගියර් එකටත් දාලා මං හුස්මක් ගත්තා. ටිකකින් වැඩිය සෙනග නැති රතුවැල්ල බීච් එකට මං බයික් එක හැරෙව්වා. බයික් එකෙන් බැහැපු ගමන් භවන්ත ඉස්සරහට ගිහින් වැල්ලේ වාඩිවුණා. ඒත් මට භවන්ත ළගින් වාඩිවෙන්න හිතුනෙ නෑ. මං හිටියෙ බයික් එකට හේත්තු වෙලා. ඔලුව අත්දෙකෙන්ම මිරික ගන්න ගමන් භවන්ත ආපහු හරිලා මං දිහා බැලුවා. ඒ මූණෙ හැටි දැක්කම මට පුදුම හිතුණා. මහා ලොකු කලකිරීමක් ඒ මූණ පුරාම විහිදිලා ගිහින් තිබුණා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"අ.... අනගි... ම... මගෙත් එක්ක තරහින්ද ඉන්නේ...?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්.. වෙච්ච දේවල් වලට කේන්ති යන්නැත්තෙ කාටද කියලා ඔයාම කියන්න..? මට එක දෙයයි දැනගන්න ඕන..? ඌ කවුද..? ඌට මොකක්ද ඔයත් එක්ක තියෙන ගනුදෙනුව..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔය හැම ප්‍රශ්නෙකටම උත්තරේ අද මම දෙන්නම් අනගි. ඔයා ඇහුවා ඌ කවුද කියලා.. ඌ මට ද්රෝහිවෙච්ච එකෙක්. මගේ හිත කඩපු එකෙක්... ඌ මගේ හිත කුඩුපට්ටම් කරලා දැම්ම අනගි.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] අන්තිම හරියෙදි භවන්තගෙ කටහඩ බිදිලා ගියා. බයික් එක ගාවින් ඈත්වෙලා මං භවන්ත ළගට ගිහින්, පාත්වෙලා අතකින් අල්ලගත්තා. ඒ ඇස්වලට කදුළු උනලා තිබුණා. මට දැනුණෙ ලොකු අපහසුතාවයක්.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඇති භවන්ත ඇති.. වලලල දාපු අතීතයකින් ගොඩ ගන්නෙක කොයි තරම් අමාරුයිද කියලා මං දන්නවා. මං ආයෙ ඔය ගැන වචනයක් වත් අහන්නෙ නෑ.. මේක පොරොන්දුවක්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"නෑ.. නෑ.. නෑ.. දැන් අතීතය එළියට ඇවිල්ලා ඉවරයි. වෙච්ච හැමදෙයක්ම මං ඔයත් එක්ක කියනවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්තගෙ කටහඩේ ලොකු අධිෂ්ඨානයක් ගැබ්වෙලා තිබුනා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං මේ කියන දේවල් වෙනකොට මං පොලීසියෙ නෙමෙයි හිටියේ. එතකොට දැන් වගේ නෙමෙයි.. මං හුගාක් යාලුවො අශ්‍රය කලා. මගේ හොදම යාලුවා වුණේ වික්‍රම්. ඔයා මගෙන් ඇහුවෙ ඌ කවුද කියලා.. අපි දැන් රණ්ඩු වුණේ, ඌ තමයි වික්‍රම්. දැන් ඔයා මගෙත් එක්ක බයික් එකේ යනවා වගේ ඉස්සර මං බයික් එක රයිඩ් කරද්දි පස්සෙන් වාඩිවෙලා ගියේ වික්‍රම්. මගේ යාලුවො.. මං, වික්‍රම් අපි හැමෝම එක අම්මගෙ දරුවො වගේ ලොකු බැදීමකින් හිටියේ. මගේ ගෙදර වික්‍රම්ට, වික්‍රම්ගෙ ගෙදර තරමට හුරු වෙලයි තිබුනෙ. මගේ ලොකු නංගිගෙ වෙඩින් එකට උදව් කලේ වික්‍රම්."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] හිත සැහැල්ලු කරගන්න වගේ භවන්ත ලොකු හුස්මක් ඉහලට ඇදලා අරන් පිට කරලා දැම්මා..[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔයාට තව නංගි කෙනෙක් හිටියද භවන්ත..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඔව්.. සංජානි වගේම ලස්සනයි.. ලොකු නංගි හිනාවෙනකොට අපේ මුළු ගේම සිරියාවෙන් පිරිලා යනවා. අපි කොයි තරම් සතුටින් හිටියද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියො තමයි. මං යාලුවො එක්ක ආවහම අපි හැමෝම එකතුවෙලා සෙල්ලම් කරනවා. අම්මයි, සංජානියි, ලොකු නංගියි අපිට එකතු වෙනවා. ඔය අතරෙ තමයි ලොකු නංගිගෙ වෙඩින් එක ආවේ. අපිට දුරින් නෑදෑවෙන බොයි කෙනෙක්ගෙන් ආපු යෝජනාවකට අපි හැමෝම කැමති වුණා. ඒ බොයිගෙ ෆොටෝ එක ලොකු නංගිට පෙන්න පෙන්න අපි හැමෝම එයාට විහිළු කලා. මේ තරම් ලස්සන හොද කොල්ලෙක් ආයෙ ඔයාට හම්බවෙන්නෙ නෑ.. ඉක්මනට අල්ලලා බැදගන්න කියලා වික්‍රම් ලොකු නංගිට කිව්වා. ලොකු නංගි හිනා වුනා. වෙඩින් එක දවස එනකොට අපි හැමෝම හුගක් මහන්සි වෙලයි හිටියේ. වික්‍රම් තමයි හුගාක්ම මහන්සි වුනේ. මැරීගෙන වැඩ කලා. අනිත් කොල්ලොත් එහෙමයි.. ඒත් මගුල් දවසේ උදේ........"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත කතාව ඩිංගකට නැවැත්තුවා. මං හිතන් හිටියත් වැඩිය මේක වෙනම පැත්තකට යනව වගේ කියලා මට තේරුණා. භවන්තගෙ ලොකු නංගි කෝ දැන්..? මේ කතාවෙ ප්‍රධාන බූමිකාව නිරූපනය කරන වික්‍රම්, භවන්තට මේ තරම් උදව් කරලත්, අන්තිමට කරපු ද්‍රෝහිකම මොකක්ද..? මගේ හිතට ආවෙ උත්තර නැති ප්‍රශ්න ගොඩක්. ඒත් මං කිසි දෙයක් අහන්නෙ නැතුව භවන්ත දිහා බලන් හිටියා. මොකද ඒ හැම දේකටම උත්තර දැන් හම්බවෙනවා කියලා මං දැනන් හිටියා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒත්... ඒත්.. මගුල් දවසෙ උදේ ලොකු නංගි ගෙදර හිටියෙ නෑ. ලියුමක් ලියලා තියලා ගෙදරින් යන්න ගිහින්. අපි මුකුත්ම දන්නෑ. අන්තිමට මනමාලයගෙ පැත්තෙන් ආපු අය අපිට හුගක් නිද්දා කරා අනගි. ගමේ මිනිස්සු ඉදරියෙ අපිට හුගාක් ලැජ්ජා වෙන්න වුණා. හෙණයක් පාත්වුණා වගේ මේ වුණ දේට අම්මගෙයි, මගෙයි පපුව පැලුනෙ නැති එක විතරයි. මනමාලි නැති මගුල් ගෙදර ඉන්නෙ මොන මනුස්සයද..? හැම මිනිහෙක්ම පිටවෙලා ගියා. කොල්ලෙක් වුණත් මං එදා අම්මවයි, සංජානිවයි බදාගෙන හොදටම ඇඩුවා.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"වික්‍රම් තමයි මගේ ළගින් ඉදගෙන මාව කූල් කරේ. ඒ තත්පරේ ඉදලා අපි ලොකු නංගිව හොයන්න ගත්තා. මගේ යාලුවොයි, වික්‍රමුයි හැම තැනම ලොකු නංගිව හෙව්වා. දන්න කියන ගෙවල්වල බැලුවා. ඒත් ආරංචියක් නෑ. බලන් ඉදලා බැරිම තැන මායි, අම්මයි පොලීසියට ගියා. ඒ පොලීසියෙ ඉදපු ඕ.අයි.සී තමයි මං දැකපු සල්ලිකිම එකා. ඌ කරේ අපිට නින්දා කරපු එක. නැතුවුණ කෙනෙක්ව හොයලා වැඩක් නෑ කියලා ඌ කිව්වාත කෙල්ල කාත්තෙක්ක හරි පැනලා යන්න ඇති කියලා කිව්වා. ඌ මහා බලු විදියට මගේ නංගි ගැන කතා කලේ. මගේ ලොකු නංගි එහෙම කරන්නෑ කියලා මං දැනන් හිටියා. අන්තිමට ඉවසලා බැරිම තැන මං ඌට ගහන්න පැන්නා. පස්සෙ අම්මා මාවත් ඇදගෙන පොලීසියෙන් එළියට ආවා.. "[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"එළියෙ නා කපන වැස්ස.. ගොරව ගොරව වහිනවා. එදා තමයි මං හිතාගත්තෙ කවදා හරි පොලීසියට බැදෙනවා කියලා. මායි, අම්මයි මහ වැස්සෙම පාරට බැස්සා. අපිට යන්න වාහනයක්වත් තිබුණෙ නෑ. සංජානිත් තනියෙම ගෙදර. පාරේ ආපු වාහන හතර පහකටම අත ඉස්සුවත් එකක්වත් නතර කලේ නෑ. මායි, අම්මයි පයින්ම ගෙදර එන්න හදනකොටම ඈතින් එන ත්‍රීවිල් එකක් මං දැක්කා. මං ඒකටත් අත ඉස්සවා අනගි. අපේ වෙලාව හොදකමටද කොහේද ටිකක් ඉස්සරහ ගිහින් ඒක නැවැත්තුවා. මං අම්මගෙ අතකින් අල්ලගෙන ත්‍රීවිල් එක ළගට දුවගෙන ආවා. ඔයා දන්නවද අනගි ත්‍රීවිල් එකෙන් බැහැලා මං ළගට ආවේ කවුද කියලා..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත මගේ මූණට එබුනා. හතරවටින්ම කලුවර වැටිලා තිබුණත් මටයි, භවන්තටයි ඒක ගානක් වුණේ නෑ. භවන්ත අහපු ප්‍රශ්නෙට උත්තරේ දන්නෑ කියලා කියන්න මං ඔලුව වැනුවා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං ළගට තෙමීගෙන ආවෙ වික්‍රම්. මං කෑගහගෙන ඌ ළගට ගියේ ඌවත් ලොකු නංගි ගැන ආරංචියක් ගෙනාවද බලන්න..? මනාලයගෙ පැත්තෙන් වෙච්ච ලැජ්ජාවයි, ගමේ මිනිස්සු ඉස්සරහා වුණ නින්දාවයි, පොලීසියෙ වෙච්ච අසාධාරණයයි හින්දා මං මානසිකව සෑහෙන්න වැටිලයි තිබුණෙ. ඒත් මං ළගට ආපු මගේ හොද යාළුවා කිව්වෙ මොකක්ද දන්නවද..? මාත්තෙක්ක එක බත්තෙක කාපු වික්‍රම් කිව්වෙ මොකක්ද දන්නවද..? භවන්ත.. පුළුවන් නම් මට සමාව දීපන්.. මං උඹේ ලොකු නංගිව කසාද බැන්දා කියලා.. මගේ හිත ඒ වෙලාවෙම මැරුණා අනගි.. මං බිමට කඩාගෙන වැටුනා. එතකොට මං දැක්කා වික්‍රම් ආපු ත්‍රීවිල් එක එහා පැත්තෙන් ලොකු නංගි බිමට බහිනවා. එයා මනාලියක් විදියට සැරසිලා හිටියා. මගේ ජීවිතේ මට අදහාගන්න බැරිවුන දර්ශනේ තමයි ඒක. මායි, අම්මයි තරගෙට වගේ කෑගහලා විලාප තිය තියා ලොකු නංගිටයි, වික්‍රම්ටයි බැන්නා. අන්තිමට ලොකු නංගි අම්මට වදින්න ආවා. අම්මා ලොකු නංගිගෙ කම්මුල් දෙකටම අතුල් පාරවල් ගහලා කිව්වා, උඹ අද ඉදන් මට මැරිච්ච එකියක්. මගේ ඇසද්වලට පේන්නවත් එන්න එපා කියලා. උඹ අද ඉදන් මට මැරිලා කියලා.. "[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඉතිං.. ඉතිං ඔයාම කියන්න අනගි.. වික්‍රම් දැක්කාම මට තරහා යන එක අසාධාරණද කියලා.. මං යාලුවෙක් විදියට ඌව කොයි තරම් විශ්වාස කලාද..? උං දෙන්නට ඒ එෆෙයාර් එක ගැන මට කියන්න තිබුනා. මායි, අම්මයි වික්‍රම්ව කොයිතරම් විශ්වාස කලාද..? අදටත් මගේ අම්මා යාලුවන්ව ගෙදරට එක්කන් එනවට බය ඒකයි. ඔයාට මතකද අනගි මං ඔයාව මුලින්ම ගෙදරට එක්කන් ගය දවස.. අම්මා හොදටම අවුල් වුනා. අවුරුදු ගාණකට පස්සෙ මං යාලුවෙක්ව ගෙදරට එක්කං ගියපු දවස තමයි ඒ.. මට ඔයාව විශ්වාසයි අනගි.. ඔයා හොද කෙනෙක්.. මට ඔයා ගැන බයක් නෑ.. ඒත් වික්‍රම් කියන්නෙ මිත්‍ර ද්‍රෝහියෙක්. ඌට මගෙන් කදාවත් සමාවක් නෑ. "[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] භවන්ත කතාව ඉවරකරනකොට මගේ හිත හිරිවැටිලයි තිබුණේ. දෙයියනේ සංජානි..?[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. අනිත්තෙක මං කියටවත් මේ වගේ ස්ටෝරි එකක් භවන්තගෙන් අහන්න බලාපොරොත්තු වුණේ නෑ. දෙයියනේ... මායි, සංජානියි පැටලෙන්න යන්නෙ වික්‍රම්, භවන්තගෙ ලොකු නංගිත් එක්ක පැටලුනා වගේමනේ. මේ වෙනකොට සංජානි මං එකනක් බටර්ෆ්ලයි ගාඩ්න් එකට වෙලා බලන් ඉදලා ඉදලා යන්න ඇති. මං හිටියෙ සෙල් ෆෝන් එකත් ඕෆ් කරගෙන. ඊලටට භවන්තව පොලිස් ස්ටේෂන් එකට දාලා මං කෙලින්ම ආවෙ ගෙදර. මගේ ඔලුව යකාගෙ කම්මල වගේ.. මං ඇදන් හිටපු ඇදුමයි, ඩෙක්ස්ෂුස් එකයි පිටින්ම ඇදට වැටුනා. දැන් මේ තියෙන තත්වෙ උඩ මටයි, සංජානිටයි එෆෙයාර් එකක් පටන්ගන්න වෙන්නෑ. එහෙම හිතෙනකොට මගේ හිත හීතල වෙලා යනවා මට දැනුනා. මං සංජානිට ලංවුණේ, සංජානි මට ලංවුණේ මේ දේවල් මෙහෙම වෙනවා කියලා දැනගෙනද..? ඒ අහිංසක කෙල්ලට මං කොහොමද මේවා කියන්නේ..? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#783f04]සංජානි ගැන භවන්තට කියන්න ගියොත් මාවත් මිත්‍ර ද්‍රෝහියෙක් ගානට වැටෙනවා. භවන්ත හිතයි වික්‍රම්ගෙ කතාව කිව්වට පස්සෙ බයවෙලා මං, සංජානි ගැන කියනවා කියලා. කරන්න ඕන මොනවද කියලා කිසිම දෙයක් ඔලුවට ආවෙ නෑ..[/COLOR] [COLOR=#783f04]"බේබි මහත්තයෝ.. ඈ හත්තිලව්වෙ මොකද මේ..? ලොකු මහත්තයත් එක්ක රංඩුවක්වත් ගියාද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ඩෙක්ස්ෂුස් පිටින්ම මං ඇදේ ඉන්නවා දැකපු දෙයියගෙ ඇස් උඩ ගියා. ඌ බලනවා ඇති මට මොනවද වෙලා තියෙන්නෙ කියගා. ඒත් දෙයියා ගැන මගේ හිතට ආවේ කේන්තියක්. අවේලාවෙ මගේ කාමරේට කඩා වැදිච්ච එකට මට තද වුනා.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මට කරදර නොකර පලයං දෙයියා.. මට නිදාගන්න ඕන.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"තව පොඩ්ඩෙන් ආපු කාරනෙත් අමතක වෙනවා. බේබි මහතත්යට කෝල් එකක්.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"කාගෙන්ද..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"දන්නෑ.. ගෑණු ළමයෙක්ගෙන්.. හරි ෂෝක් කටහඩ.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මං නෑ කියපං.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ෂුවර් එකටම සංජානි වෙන්න ඇති. ඇයි දෙයියනේ මං කොහොමද සංජානිට මූණ දෙන්නේ..? [/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"ඒ වුනාට බේබි මහත්තයා ඉන්නවනේ..?"[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04]"මගේ ගෙදර මට ඉන්න බැරිද යකෝ... මගේ ඔලුව තවත් අවුල් නොකර මෙතින්න පලයං.."[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] මං ගිරිය යටින් කෑගැහුවා.. දෙයියා මං ගාවින් ඈත් වූනේ හොල්මනක් දැක්කා වගේ. දෙයියා ගියාට පස්සෙ මං ආයෙත් කොටේට මූණ ඔබාගත්තා. සංජානි ගැන හැම දෙයක්ම මීට කලින් භවන්තට නොකියපු එක ගැන මට දැන් හුගක් පසුතැවෙන්න වුණා. ඒත් දෙයියනේ කවුද හිතුවෙ මේ දේවල් මෙහෙම වෙයි කියලා. දැන් හැමදේම හදන්න බැරි විදියට සිද්ධ වෙලා ඉවරයි. භවන්ත ලොකු නංගි ගැන කියද්දි භවන්න කොයි තරම් හිත ඇතුලෙන් පිච්චි පිච්චිද හිටියෙ කියලා මට හොදටම තේරුණා. එහෙම තියෙද්දිත් මං කොහොමද සංජානි ගැන භවන්ත එක්ක කතා කරන්නේ..?[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#783f04] ගෙවිලා යන කාලය ගැන මගේ හිතට ඒ තරම් දැනුනෙ නෑ. මං එනකන් සංජානි මහා හුගක් වෙලා බලන් ඉන්න ඇති. බලන් ඉදලා ඉදලා බැරිම තැන වෙන්නැති ෆෝන් කලේ. සංජානි ගැන හිතනකොට මගේ හිතට ආවෙ ලොකු දුකක්. ඒත් ඒ ලොකු දුටක ඉස්සරහින් මහා බාධකයක් වගේ භවන්ත හිටගෙන හිටියා. ඒ කොහොම වුණත් ටික දවසක් යනකන් භවන්තලගෙ ගෙදර නොයන්න මං හිතාගත්තා. ජීවිතයේ ඉස් ඉස්සෙල්ලාම මගේ හිතට එබුන සංජානිව, භවන්ත හින්දම හිතින් ඈත් කරන්න මං හිගාත්තා. ඇත්තටම ඒ ආදරයට වැඩිම මිත්‍රත්වය මට හුගක් වටින හින්දා. කොටින්ම මිත්‍ර ද්‍රොහියෙක් වෙන්න මං අකමැති හින්දා..[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][/B] [B][SIZE=4][COLOR=#783f04][SIZE=6]෴මතුසම්බන්ධයි෴[/SIZE][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom