සමාව දීම දිව්‍ය ගතියක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    439613808_782286020672335_498747563029984164_n.jpg


    දිව්‍යමය සිපගැනීම

    පුරුතුගීසීන් ලන්දේසීන් ඉංගිරිසින්

    මගින් උරුම කරගත්

    සිංහල බෞද්ධ විරෝධය

    මස්‌ නහර හම සිඳ

    ඇට සොයා ගොස්‌

    ඇට තුළට වැද

    ඇට මිදුලු මත රඳා සිට

    සදාකල් වෛර බඳන්නේ

    රුවන්වැලි සෑ අබියස දිවුරුම් දීමෙන් පසු

    පාස්කු වින්දිතයන්

    දඩමීමා කර ගනිමින්

    මහා මොළකරුවකු මැවී.

    සමාව දීම දිව්‍ය ගතියක් යැයි අප සැමට පාසලේ දී දැන ගන්නට ලැබේ
     
    • Haha
    Reactions: dananjaya696

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මයින අරින අරින සැරේට ආයේ ආයේ ඌටම පුක දෙන්න හිතෙන්නෙ, වල් වේස බයියො උන් දෙවිවරු කියල හිතාගෙනද ඉන්න නිසාද බන්.
     
    • Haha
    Reactions: Honda.putha