සමිතා එරන්දතීගේ පැරණි මීයුරු ගීයක් [very rarely heard oldie]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    සමිතා එරන්දතීගේ පැරණි මීයුරු ගීයක් [very rarely heard oldie]

    සමිතා එරන්දතීගේ පලවෙනි ඇල්බම් එක "දහසක් මල් පිපිලා" හරි "සඳ තනිවෙලා" ඔය දෙකෙන් කොකද කියලා මට මතක නැ,කොහොම හරි දෙකෙන් එකක්,"සඳ තනිවෙලා" ඇල්බම් එකේ "සඳ තනිවෙලා" ගීතය අන්තර්ජාලයේ හොයාගන්නත් නැ,මගේ ලඟ ටෙප් එක තියනවා නමුත් සුද්දයක් දාන්න වෙනවා අහන්න කලින්,මේ ගීතය මීගල මුදියන්සේ කියන කවියා ලියපු ගීතයක්,එ ඇල්බම් එකේම ආපු ගීතයක් තමයි ගිරා පොඩිත්තෝ,ආනන්ද පද්මසිරි ලියලා සරත් දසනායක මියුසික් කල එකක්,සමිතාගේ දැන් ගීතයි එ කාලේ එවයි බලන්න වෙනස.

     
    • Like
    Reactions: maxboysl

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ලස්සනයි...මේ සින්දුවත් ඒ කාලේ මම හිතන්නෙ...
    :cool::cool:

    oka 90 ganan wala giya tele ekaka awa song ekak ne,oka album eheka awe na ekale mama hithanne,cover ekata dala thiyenne 3rd album eke pic ekak