සමීක්ෂන අංක 1 (සියළුදෙනා දායක වන්න.)

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    :sorry: මෙච්චර කල් මං හිතන් හිටියේ උබ මුස්ලිම් කියලා....:baffled:

    :sorry::sorry::sorry::dull::dull::dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=1253524
    http://www.elakiri.com/forum/showthread.php?t=1184629
    http://www.elakiri.com/forum/showthread.php?t=1124525
    http://www.elakiri.com/forum/showthread.php?t=1123224
    http://www.elakiri.com/forum/showthread.php?t=1145629

    උඹ කොහොම හරි මගෙත් කොන කැපුවා එහෙනම් අනේ..අනේ....
    :confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: Mozilla

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එක රටක ඉන්නෙ එක ජාතියයි...අනෙක්වා ජන වර්ග මචන්...ඔබේ ප්‍රශ්නයම වැරදිය.........
    මේ රට සිංහල රට, සිංහල ජාතිය විතරයි ඉන්නෙ...අනෙක් උන් ජනවර්ග......
    :):)

    :yes::yes: අනිවා ඒ ජාතියේ වර්තමාන පුරුක් අපි. එහෙව් එකේ මම කැමති මගේ සිංහල ජාතියටයි :D