සමුගත් ෂේන් වෝන්ගේ වෛවර්ණ ජීවිතය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තායිලන්තයේදී අකාලයේ සමුගත් විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් සිය දක්ෂතා මත ඉහළම ගෞරවයට පාත්‍ර වියයුතු ක්‍රීඩකයෙක් බව අවිවාදිතය. නමුත් ඔහුගේ මරණය සමග කියැවෙන කටකතා නිසා ඔහුගේ වෛවර්ණ සෙල්ලක්කාර ජීවිතය ගැන නැවත කරුණු ඇවිස්සී ඇත.

    මරණයට පෙර ජීවත්ව සිටියදී පවා ෂේන් වෝන්ට අපකීර්තිය ආගන්තුක නොවේ. ලිංගික අපචාර, මත්ද්‍රව්‍ය සහ සූදු පුරුදු, සියල්ල ඔහුගේ ජීවිත කාලය තුළ මාධ්‍ය සිරස්තලවල මවා තිබේ.
    ආසන්න කාලයේ මීට වසර තුනකට පෙර 2019 වෝන් ඔහුගේ එවකට පෙම්වතිය සමග ලන්ඩනයේ ඔහුගේ නිවසේ පරිවාර තවත් දෙදෙනෙකු ගෙන්වා “සිව්-මුහුන් ලිංගික සාදයකට” සම්බන්ධ වූ බවට බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත වාර්තාකර තිබුණි.
    2003 දී, ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර, වෝන් ‘ඩයුරටික්‘ උත්තේජක ඖෂධය සඳහා ධනාත්මක විය. මේ නිසා ක්‍රිකට් තරග තහනමක්ද පැනවුණ අතර ඔහු කියා සිටියේ බර අඩු කර ගැනීමට ඔහුගේ මව එය ඔහුට ලබා දුන් බවයි.

    1995 දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ෂේන් වෝන් හා මාර්ක් වෝ හට චෝදනා ගොනු කළේ බුකීකරුවෙකුගෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකටය. එය පිළිගත් පසු දඩ නියම කරන ලදී. ඔහු තණතීරුව සහ කාලගුණික තත්ත්වයන් පිළිබඳ තොරතුරු කාන්දු කළ බව කියනු ලැබේ.

    තණතීරුවේදී, ෂේන් වෝන් බියට පත්කරවන්නෙක් සහ කීර්තිමත් දඟ පන්දු යවන්නෙකු වූ නමුත්, තණතීරුවෙන් පිටත, තිදරු පියෙකු වූ ජීවිතය සුන්දර එකක් නොවීය.
    විස්මිත හැසිරීම් සහ එතරම් විශිෂ්ට නොවන කාන්තාවන්ගේ ඇසුරුකම් නිසා ඔහු වරින්වර අපකීර්තියට ලක්වූ අතර ඒ නිසාම නරක නාම ඇති කරගත්තේය.

    මුල්වරට 1995 දී ඔහු නිරූපිකාවක වන සිමෝන් කැලහාන් සමඟ විවාහ වූ අතර ඔහුට එම විවාහයෙන් දරුවන් තිදෙනෙකු සිටී. හරියටම අවුරුදු 10 කට පසු 2005 දී මෙම යුවළ දික්කසාද වූයේ කටකතා සහ වංචා පිළිබඳ සාක්ෂි මතුවීමෙන් පසුවය.එවක ඔහු නිරූපිකාවන් සමග සිටින නිල් චිත්‍රපටයක් අන්තර්ජාලයේ පැතිරී තිබුණි.

    ඔහු පියෙකුව සිටියදී සහ ඔහුගේ එවකට බිරිඳ වූ කැලහාන් සමඟ විවාහ වී සිටියදී බ්‍රිතාන්‍ය හෙදියක් වෙත කාමුක පාඨ යැවීම හේතුවෙන් ඔහුට ඕස්ට්‍රේලියානු උපනායකත්වයද අහිමි විය.

    2011 දී වෝන් නිළියක වන ලිස් හර්ලි සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කරන ලද අතර විවාහ ගිවිස ගැනීමට පවා උනන්දු විය. නමුත් සම්බන්ධය බිඳ වැටුණ අතර එම වසරේම ඔහු කාමුක තරුවක් වන චොලේ කොන්රැඩ් සමඟ ඇසුරු කළ බවට සන්ඩේ මිරර් පුවත්පත මගින් හෙළි කර තිබේ.

    වසර තුනකට පසු 2014 දී ක්‍රිකට් ක්‍රීඩක වෝන් Playboy නිරූපිකාවක් වන එමිලි ස්කොට් සමඟ කෙටි සබඳතාවක් පැවැත්වීය. පසුව 2018 දී ඔහුට තවත් ලිංගික අපකීර්තියක් මතු වූයේ නිරූපිකාවන් දෙදෙනෙකු සහ පුපුරවා හරින ලද ලිංගික සෙල්ලම් බඩුවක් සමඟ කටකතා මතු වූ විටය.


    2019 දී, වෝන් ඔහුගේ ලන්ඩන් නිවසේ ඔහුගේ පෙම්වතියක සහ පරිවාරකයින් දෙදෙනෙකු සමඟ ඝෝෂාකාරී සිව්-මුහුන් ලිංගික සාදයක් පැවැත්වූ බව කියනු ලැබේ.
    2022 ඔහුගේ මරණය සිදුවන්නේ තායිලන්තයේ නිකේතනයක පිරිමි මිතුරන් තිදෙනෙකු සමග කාලය ගත කරද්දී හදිසියේය. තායිලන්ත පොලිසිය එය ස්වාභාවික හෘදයාබාධයක් යයි කියන නමුත් මේ වනවිට පැතිරෙන කටකතාවලින් පැවසෙන්නේ ඔහුගේ නිදන්ගත රෝග වලට ඔරොත්තු නොදෙන ‘උත්තේජක අධිමාත්‍රා‘ ඖෂධයක් ලබාගෙන ‘ක්‍රීඩාවක්‘ කරන්නට ගොස් කාමරයේදී මියගිය බවකි.
    කෙසේ වෙතත් මෙම කරුණු තවම තහවුරු කර නැත.


    AVvXsEg4GrDEhfZwe_C5pug5FsCfuKDZvNB7T5Wq-HgyJAN3rybMHhG7XAfvAm-AOqWfrkEjq_2zC4NRV0v3DATQRiZAx8G_Z_P4JOAUIgeorneWjXQaJJ8VZ7_Jz2z6k37mBLec_U97eSM0Tqtb1Hxit7F89Ilg4Fg-ufGMD1R52QHTbXR_3pFmfMbZOQWdng=s16000


    AVvXsEg840zupwGm4C3Spqx5KROTtneRK9eLRClrKJTYV2jnLih9wM-ISTcJ7w8SL1Gwyw7ag5rEgYPAbe3Lej0PpkqPq_TFtcs_vRvIAdn7TPsJOB0_2zOK7C15A9brHLvUtngWMKOMkJG2kZs2TwJr1957oQWhAdaLV_KQRgCu-yE2Iliz-CvlFMJBuVV-qQ=s16000


    AVvXsEggY5Q06GTcEXuDeQKMMhFTX0GTmTXwv1Ri7_zpjLMXsl8n3N290h6kozGrf9kYVepiukG2WSguukPs92i65OgoHm87rqTLT7FiaAV-TtNmaKOdYWwkA5Z73G21_0dNH0tvHdHBF4LWZcad2fJWQGxV2nXOFp2Gzr6VpJkv06149ZZUjdjDb2Ga__w_kw=s16000



    AVvXsEicV3ogReeHd_TxIhvLhx0VraqE_b6s5FZCVyltmxjtPkKDXvleiv00TQRkftSPflq8SdgmU1BJVRodVDpkXefCDZeK9HLfYBZELAodVcWq4FAeLbEfLseGgxHjnV7cpJ6IqfVZpgWqOWNYnPeGN6YeuEyrZMvPopMrASNf_KpUZecQU1_rslBAILnOcQ=s16000


    AVvXsEiM48WsTDeVAhst9vzowmAYi7gxohtW_RZaJ4L_ssoEPacvg7SQKiJQNEM67NMrTh06dS8xSisGk93VoKPm_F11feGZ60ttygRQbX_H30n0TFCBg10erOEnDT5N6AicdT7VOxXSiKomwV-nHGyr0rAOgdI0Rvi79dCSAB6yiVi7OtRfJOkNDnBmHWF2sw=s16000
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සල්ලි වැඩි වෙන කොට ඕවා කවුරු කවුරුත් කරන වැඩ..අපි වුනත් ඵහෙමයි.ඔය මහ ලොකුවට ඕවා ගැන ලියන ඩේල් මේල් ඵකේ හිඟන කුලී ලියොන්නන්ටත් ඵහෙමයි..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ube ammata, mama ahawal wede karanne nethi dukada ubata??????????????wesa genu gahanne ne ban.

    තෝ නුගේගොඩ බෝ ගහයට නේද බල්ලෝ ඉපදුනේ ? තොගේ තාත්තගේ නම හරියට දන්නවද ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තෝ නුගේගොඩ බෝ ගහයට නේද බල්ලෝ ඉපදුනේ ? තොගේ තාත්තගේ නම හරියට දන්නවද ?
    ube ammata, mama ahawal wede karanne nethi dukada ubata??????????????wesa genu gahanne ne ban.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇත්තෝ කති බොති *කති
    නැත්තෝ හූල්ලති
    *කති? Me mona kaamakda

    තෝ නුගේගොඩ බෝ ගහයට නේද බල්ලෝ ඉපදුනේ ? තොගේ තාත්තගේ නම හරියට දන්නවද ?
    Eithihasika wadagath kamak thiyanawa oya bo gaha yata. Godak kello kollonta.
    ------ Post added on Mar 11, 2022 at 6:45 AM