සමුගැනීමට_පෙර

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
ඔයාලා බලනවා ඇති මේ cyberdil කියන පුද්ගලයා කොහොමද මෙච්චර එළකිරි එකේ ජනප්‍රිය උනේ සහ පෝස්ට් වලට මෙච්චර views & comments දාගන්නේ කියලා. මොකද සමහරු කොච්චර ලස්සනට ත්‍රෙඩ් එක දැම්මත් සමහර විටක් විනාඩි 10ක් වත් ත්‍රෙඩ් එක අප් වෙලා තියෙන්නෙ නෑ. මේ ගැන සමහරු මට පී.ම් පවා එවලා තිබ්බා. ඉතිං මම පොඩ්ඩක් මගේ රහස ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.


[*]මුලින්ම ඕනම කෙනෙක්ට දැක්ක ගමන් ක්ලික් කරන්න හිතෙන ටොපික් එකක් හිතලා බලන්න
උ.දා:- rolls royce in sri lanka.
බලන්න. මේ ටොපික් එක දැක්ක ගමන් ඕනම කෙනෙක්ට ක්ලික් කරන්න හිතෙනවා.


[*]ඊලඟට මා විසින් එළකිරි එකට හඳුන්වා දුන් "Thread Series Method (TSM)" එක පිලිපදින්න.
උදා:- rolls royce in sri lanka, rolls royce in sri lanka 2 , rolls royce in sri lanka 3
Thread series එකේ හැම ත්‍රෙඩ් එකකම අවසානයේම ඊළඟ ත්‍රෙඩ් එක ගැන හෝඩුවාවක් දෙන්න.


[*]කමෙන්ට්ස් වෙනුවට troll emotions භාවිතා කරන්න.
උදා:-
Okay-meme_bigger.jpg

මෙවිට ත්‍රෙඩ් එකට් පොඩි හාස්‍යයක් එකතු වේ.


[*]හැකි තරම් අනෙක් අයගේ දැනුම වැඩි වෙන සහ ඔබටද වැදගත් වෙන ත්‍රෙඩ් ඉදිරිපත් කරන්න.


[*]නිතරම ෆෝරම් රූල්ස් පිළිපදින්න. ආගම් වලට නිගරු කරන්න එපා. අන් අයට ගරු කරන්න. තමන්ගේ මතයට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන අයට පවා ගරු කරන්න. එක පවුලක් වශයෙන් ජීවත් වන්න. මන්ද : අන්තර්ජාල පරිභෝජකයන් අනාගතයේ වැඩිවනවා මිස අඩුවන්නෙ නැත. අන්තර්ජාලය තුළ මිනිසුන් සංනිවේදනයේ යෙදෙන ප්‍රධාන නාලිකාවක් ලෙස සමාජ වෙබ් අඩවි දැක්විය හැක. ලංකාවේ ප්‍රසිද්ධ සමාජවෙබ් අඩවියක් ලෙස එළකිරි දැක්විය හැකි අතර එවැනි වෙබ් අඩවි පිරිසිදුව තබා නොගත හොත් අන්තර්ජාලයට එක්වන නව තරුණ පරම්පරාවට කුමක් සිදුවිය හැකිද ?


[*]ලිංගිකත්වය ගැන සීමා බාධක සහිතව සංනිවේදනයේ යෙදෙන්න.


:):):)
 
  • Like
Reactions: jannuse

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔයාලා බලනවා ඇති මේ cyberdil කියන පුද්ගලයා කොහොමද මෙච්චර එළකිරි එකේ ජනප්‍රිය උනේ සහ පෝස්ට් වලට මෙච්චර views & comments දාගන්නේ කියලා
    20329509.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සැම එලකිරි සමාජිකයෙක්ම අනිවාර්යෙන්ම කියවිය යුතුම ත්‍රෙඩ් එකකි..:baffled::P