සමුගෙනයාම

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    ග්‍රෑන්ඩ් පා කිචන් ලෝකේ බොහොපිරිසක් අතර ප්‍රසිද්ද යුටියුබ් චැනලයක් මමත් අසාවෙන් බලපු චැනල් එකක්
    මට හිතෙන විදියට මෙම චැනලය ලෝකයේ බොහෝ පිරිසක් නරබපු චැනලයක් කියලනම් එකෙන්ම කියන්න පුළුවන්
    මෙම චැනලය මන් ගොඩක්ම බලන්න පෙලබුනේ කෑම හදන්නම තියන හැකියවක ටවත් නෙමෙයි එත් මේකේ ප්‍රධාන චරිතයට ආස කරපු නිසා ..
    නමුත් ටික දවසක ඉඳන් මේ චැනලය අකර්මන්‍ය වෙලා තිබ්බේ ...මොකද කියනවනම් මෙහි ප්‍රධාන චරිතය වන සීය අසනීපවෙලා නිසා ....
    කියන්න කණගාටුයි ඊයේ පෙරේද මෙතුමා සදහටම අපෙන් සමුගත්ත ..
    ඔබතුමාට නිවන් සැප ලැබේවා



    :love::love:
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    2.gif
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    :(

    godak oya mega level eken kama uyana channel, Village Food Factory arawama mewa patan gaththe meyage ewa balala thama, mata 100% sure ara lankawe podi kellage channel ekath meka balan thama patan gaththe :yes:

    trend setter channel ekak :cool:

    aprade ithin grandpa :(