සමුද්ද්‍රවානි ජාතකය... හොයලා දෙන්න

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    සමුද්ද්‍රවානි ජාතකය... හොයලා දෙන්න

    සමුද්ද්‍රවානි ජාතකය හොයලා දෙන්න
    (සෙරිවානිජ ජාතකය නෙමේයි යලුවනේ)

    9555514720.jpg

    අලවතුරේ විජිතවන්ශ කිවුදු කලින් කරපු කවිබනක්
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සමුද්‍ර ජාතකය
    තවද මෛතෙි්‍ර යන මවාලූ රුවක වැනවි සර්වඥයන ් වහනසෙ ් ෙජ්තවනාරාමයෙහ ි වැඩ වසන සමයෙහි
    උපනන්ද නම් ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.
    ඒ කෙසේද යත්
    ඒ උපනන්ද නම් ස්ථවිරයන් වහ්නේ ඉතා ලොභිසේක. එක් ගෙයක සිවුරු හා එක් ගෙයක සැරයැටි හා
    එක්ගෙයක පාත්‍රය තබා ඒ ගෙවල්තුන මොගේ යයි කියා ලාභ ගන්නා සේක. මහාලෝභිසේක අනුන්ට
    ලොභ නොකරවයි බණ කියනසේක. තමන්වහන්සේ ගරුභාණ්ඩ ආදීය පිළිගන්නාසේක. යම් තෙනකට යන
    සේක්නම් ගැල් පටවාගෙණ යන්නාසේ නොයෙක් ගරුභාණ්ඩ පටවාගෙණ යනසේක. අනුන්ට ගරුභාන්ඩ
    නොගනුවයි බණ කියනසේකැයි යන කථාව භික්ෂූන් වහන්සේලා ධම්සභා මණ්ඩපයෙහි රැස්ව කිය කියා
    වැඩ උන්තෙනට සර්වඥයන් වහ්නේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කවර කථාවකින්
    යුක්තව උනුදැයි වදාරා මෙපවත් අසා මහණෙනි තමන් මෙසේ කොට අනුන්ට අවවාදකිම යහපත්
    නොවෙන්නේවේදැයි නින්දා කොට වදාරා දැන්මතු නොවෙයි, මහණෙනි පෙරත් මූ මහලෝභීව සමුද්‍රයේ
    පැන් බොහෝව අන්න්ට බොන්නට නුපුරැයි අවවාද කළ කෙණෙක් වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ
    සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.
    යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි ආකාශයෙන් යන
    දියකාවෙක් කියන්නේ දැතිමෝරුන් කුඩ මැස්සන් ආදීවූ මත්ස්‍යයෙනි, මුදපැන් විතරක්සේ බොව, පැන්
    බොහෝ කොට වීවොත් තෝ නසියයි කියා ඇවිදිනේය. සමුද්‍රයේ වසන දේවතාවා කියන්නේ මේ කොයි
    පක්ෂීයෙක්ද?, සමුද්‍රයේ වසන මත්ස්‍යයන්ට පැන් නොබොන්නට කියා ගෙණ යන්නේයයි විචාළේය. දියකාවා
    කියන්නේ මම දියෙමි වසන්නාවූ දියකාවෙකි. සමුද්‍රයේ පැන් නෑසෙති කිමි කීහ. එවිට දේවතාවා, කියන්නේ
    නිචවූ සමුද්‍රකායකය, මේ සමුද්‍රයේ දිය එක්කෙනෙකුන් විසින් බී අඩුකොට ගත හැක්දැයි කියා ඌට
    භයංකාරවේශයක් දක්වා එතනින් පහකොට පුවයි වදාරා මේ සමුද්‍ර ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි
    සමද්‍රු කපටු ා නම් උපනනද් භකි ෂ් හූ යු , සමද්‍රු දෙව් තාවා උපනේ නම් බදුු ව ූු මම්ම වේදැය ි තමනව් හනේ ස ් දකව් ා
    වදාළසේක.
     
    ස්තුතියි යලුවා