රිදී සීනු හඩකින් විසිරෙන...
කිංකිනි රාවය ඇසුනා........
නිසන්සලයි පරිසරයම.....
සුභ දවසක සිරි ගෙන ආවා........
ගතින් නැතත් සිතුවිලි ඉකි බිදිමින්...
නෙත ලග තෙරපෙනවා........
මමත් බැදුනු ඒ සුරතේ දැවටී...
ඔබ ඇය හා යනවා..........
මිනි මුතු පරදන ආදර හැගුමන්
ඔබයි කියා දුන්නේ............
සොදුරුයි මිහිරියි එනමුත් රුදුරුයි...
ඒ හැම දේ ලැබුවේ............
පිවිතුරු සිතකින් නොසිතූ ලෙසකින්
කෙලෙසද නික්මෙන්නේ........
කියන්න ලබැදේ පිදු ආදරයේ....
වරදක් කෝ කොතැනේ.......!
රිදී සීනු හඩකින් විසිරෙන...
පුදදුන් සෙනෙහස අහිමිව ගියදා...
මා දිවි ගිනි කතරේ........
දිනෙන් දිනට කාලය පියඹා යයි...
ඔබෙ සිතුවිලි අතරේ.........
අළුත් ලොවක පෙම් රජදහනක
සැනසෙන්නට යන මිහිරේ.......
හෙටින් උදාවෙන අළුත් වසන්තයෙ...
ඔබෙ වන් රූ පැතිරේ.........!
රිදී සීනු හඩකින් විසිරෙන...
(කාන්තාවකට ගායනය සදහා )
කිංකිනි රාවය ඇසුනා........
නිසන්සලයි පරිසරයම.....
සුභ දවසක සිරි ගෙන ආවා........
ගතින් නැතත් සිතුවිලි ඉකි බිදිමින්...
නෙත ලග තෙරපෙනවා........
මමත් බැදුනු ඒ සුරතේ දැවටී...
ඔබ ඇය හා යනවා..........
මිනි මුතු පරදන ආදර හැගුමන්
ඔබයි කියා දුන්නේ............
සොදුරුයි මිහිරියි එනමුත් රුදුරුයි...
ඒ හැම දේ ලැබුවේ............
පිවිතුරු සිතකින් නොසිතූ ලෙසකින්
කෙලෙසද නික්මෙන්නේ........
කියන්න ලබැදේ පිදු ආදරයේ....
වරදක් කෝ කොතැනේ.......!
රිදී සීනු හඩකින් විසිරෙන...
පුදදුන් සෙනෙහස අහිමිව ගියදා...
මා දිවි ගිනි කතරේ........
දිනෙන් දිනට කාලය පියඹා යයි...
ඔබෙ සිතුවිලි අතරේ.........
අළුත් ලොවක පෙම් රජදහනක
සැනසෙන්නට යන මිහිරේ.......
හෙටින් උදාවෙන අළුත් වසන්තයෙ...
ඔබෙ වන් රූ පැතිරේ.........!
රිදී සීනු හඩකින් විසිරෙන...
(කාන්තාවකට ගායනය සදහා )








