සමුපකාර ඡන්දයෙන් සිලින්ඩරට වාර්තාගත ජයක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා කාරක සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ අපේක්ෂක කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගනිමින් සමුපකාර සමිතියේ බලය තහවුරු කරගත් බැව් ජාතික ජන බලවේගයේ ගාලු දිසා විධායක සභික රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක නීතිඥ යසස්වින් ගොඩකන්ද මහතා පවසයි.

    හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් සමුපකාර ප්‍රාදේශික 19 සඳහා කාරක සභිකයන් 97 දෙනකු තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැති අතර කාරක

    සභිකයන් 97 දෙනාගෙන් 84 දෙනකුම පත්ව ඇත්තේ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අපේක්ෂක කණ්ඩායමෙන් බවද හෙතෙම පවසයි.

    ඉදිරියේදී හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තෝරා ගැනීමෙන් පසු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අතරින් සභාපතිවරයකු තෝරා ගැනීමට නියමිතව ඇත.

    මෙකී ඡන්දයේදී ඇතැම් සමුපකාර ප්‍රාදේශික සඳහා විපක්ෂය ඒකාබද්ධව කණ්ඩායම් ඉදිරිපත් කොට තිබූ අතර තවත් සමුපකාර ප්‍රාදේශික සඳහා වෙන වෙනම කණ්ඩායම් ඉදිරිපත්කොට තිබිණි.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ටොයියෝ සුරාන්තයට එන නූල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඉක්මන කොටයි කියනවා නේ බන්. ඔය බොරු ශෝ දාල ගන්න බලය වැඩිකල් තියෙන්නෙ නෑ.
    හැබැයි කොට මොඩල් පිකප් කියනවා නේද බං. :ROFLMAO:
    ------ Post added on Dec 11, 2024 at 8:08 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටොයියෝ සුරාන්තයට එන නූල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හැබැයි කොට මොඩල් පිකප් කියනවා නේද බං. :ROFLMAO:
    ------ Post added on Dec 11, 2024 at 8:08 AM

    වැඩිය දගලන්න එපා බන්. අන්තිමට චන්දේ දුන්න උන් ගූ වෙනවා රගන්න ගිහින් කෙලවා ගත්තම.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    වැඩිය දගලන්න එපා බන්. අන්තිමට චන්දේ දුන්න උන් ගූ වෙනවා රගන්න ගිහින් කෙලවා ගත්තම.
    මට උබ ඔහොම කියද්දී අපේ ගමේත් හිටියා ගුනවතී කියලා පට්ට ඉරිසියා ගෑනියෙක්. ඒ ගෑනි බලන් ඉන්නේ ගමේ කාට හරි කෙලවෙනකම් ඇනුම් පද කියන්න. :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ඉක්මන කොටයි කියනවා නේ බන්. ඔය බොරු ශෝ දාල ගන්න බලය වැඩිකල් තියෙන්නෙ නෑ.

    ඒක තමයි අවුරුදු 5ක් තිබුණෙ නැතුව අවුරුදු 2න් ඉවර උනේ. ගෙවල් ගිනිතියාගෙන ෂෝ දාගෙනනෙ ගත්තෙ 🙈😹
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක තමයි අවුරුදු 5ක් තිබුණෙ නැතුව අවුරුදු 2න් ඉවර උනේ. ගෙවල් ගිනිතියාගෙන ෂෝ දාගෙනනෙ ගත්තෙ 🙈😹

    මේකත් එහෙම වෙයි කියලා හිතෙන්නෙ බන්.

    මට උබ ඔහොම කියද්දී අපේ ගමේත් හිටියා ගුනවතී කියලා පට්ට ඉරිසියා ගෑනියෙක්. ඒ ගෑනි බලන් ඉන්නේ ගමේ කාට හරි කෙලවෙනකම් ඇනුම් පද කියන්න. :ROFLMAO:

    උබලගේ නෑයෙක් ද දන්නෙ නෑ 😂
    ------ Post added on Dec 11, 2024 at 9:11 AM