මහව සමුපකාරය ජවිපෙ 2/3කට ආසන්න දැවැන්ත බලයකින් දිනයි…
මහව විවිධ සේවා සමුපකාර සමිතියට සභිකයන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් කණ්ඩායම සභික ධුර 62ක් දිනා ජයගෙන ඇත. එම ප්‍රමාණය සමස්ථ ආසන සංඛ්‍යාවෙන් 62%කි.
පොදුජන පෙරමුණ සහාය දුන් කණ්ඩායම ආසන 16ක්, සමගි ජන බලවේගය සහාය දුන් කණ්ඩායම ආසන 14ක්, ස්වාධීන කණ්ඩායමට ආසන නවයක් ලෙස ඉතිරි ධුර ගණන බෙදී ගොස් ඇත.
සමූපකාර ප්‍රාදේශික 30 න් 13 ක් සඳහා ඉදිරිපත් වූ සියලු සභිකයන් ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත් වීම ද විශේෂත්වයකි.
@erozan menna hikila

වරෙවුකො ගම් සබාවට ඉල්ලගෙන, හුකෝල ගන්නෙ හුකෝල..![]()
@erozan menna hikila