සමු_ගන්නම්_ඔබගෙන්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සමු_ගන්නම්_ඔබගෙන්

    -People Pay Tribute To Dog Who Was A Hero Of War-

    When this labrador named Sina was diagnosed with bone cancer, the US Marine Corps gave it a send off fit for a true hero.

    dog_01.jpg

    dog_02.jpg

    dog_03.jpg

    dog_04.jpg

    dog_05.jpg

    :(:(:(:sorry:
    dog_06.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    LABRADOR ලට සෑහෙන්න ලෙඩ එනවා.අපෙත් එකෙක් මැරුණා ලෙඩක් හැදිලා.අන්තිම කාලේ පට්ට දුකක් වින්දා කකුල් දෙක පණ නැතුව.:sorry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    minissu wage :(:(

    මම ඕක ගැන හෙව්වා.ගොඩක් VET ලා කියන්නේ ලැබඩොර්ලා පොඩි කාලේ ඉදන් පහ වගේ වෙනකන් පට්ට විදියට සෙල්ලම් කරනවලු.එහෙම කරකොට උන් ඔය කන්ඩි වලින් තාප්ප උඩින් එහෙම පන්නන්න හොද නැහැලු.ඒවා තමයි උන්ට අවුරුදු අටක්-දහයක් වගේ ගියහම බලපාන්නේ.අනික කෑම බීම එහෙම හොදටම දෙන්න ඕනලු.විශේෂයෙන්ම වතුර එහෙම ෆිල්ටර් කරපු වතුරලු දෙන්න ඕන.නැත්නම් kidney problem එනවා.කෑම වලින් තමා කැන්සර් හැදෙන්නේ.ඔය හමුදාවේ උන්ට නම් train කරද්දී එක එක dog treats දෙනවනේ.ඒවා නම් උන්ට හොදම නැහැ කියලා තමා කියන්නේ.අපේ එකා මැරුණට පස්සේ තමා මාත් ඕවා ගැන හොයලා දැනගත්තේ.දැන් නම් බල්ලෝ නැහැ.හදන්න එපා උනා ඌ මැරුණට පස්සේ.:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    වැල් බල්ලන්ට නම් එච්චර අවුලක් නැහැනේද බන්
    හොඳ බ්රීඩ් වලට තමා ලෙඩ නේ ගොඩක්