සමූප ඡන්දයෙන් පැරදුණු සනත් නිශාන්ත කියන කථාව

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වුවහොත් තමන් පළාත් සභා හෝ වෙනත් මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

    “ජනතා විමුක්ති පෙරමුණට අපි කියනවා, කිසි ගැටලුවක් නෑ. සමූපකාර ඡන්දයට මම ඉල්ලුවේ අධ්‍යක්ෂවරයෙක් වෙන්නවත් සමූපකාරෙ සභාපතිවරයා වෙන්නවත් නෙවෙයි, මහාසභාව නියෝජනය කරන්න. යම්කිසි කෙනෙක් හිතන් ඉන්නවා නම් සනත් නිශාන්තලාගෙ දේශපාලනය ඉවරයි කියලා, ඉතින් සමූපකාර නිලවරණය වෙලාවේ මගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම නැතිවෙන්නෙත් නෑ, මගේ රාජ්‍ය ඇමති ධුරය නැතිවෙන්නෙත් නෑ. ජනතාව ප්‍රතික්ෂේප කෙරුවොත් – මම ඉතාමත්ම පැහැදිලිව කියනවා – පාර්ලිමේන්තු මැතිවරණයේදී මම පරාජයට පත්වුණොත් ඊළඟට මම ආයෙ පළාත් සභා එන්නවත් ඊළඟ මැතිවරණයේදී ප්‍රාදේශීය සභාවට එන්නවත් ඊළඟ මැතිවරණයේදී සමූපකාරයට එන්නවත් බලාපොරොත්තුවක් නෑ. බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂය, ඔය 3%ක් ගත්ත දේශපාලන පක්ෂ පොඩි මෝඩ චූන් එකක් ගන්නවා නම් ඒක ගත්තාට අපේ කිසි බාධාවකුත් නෑ”

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (20) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    පසුගිය සතියේ පැවති ආරච්චිකට්ටුව විවිධ සේවා සමූපකාර සමිතියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයේ නිලවරණයට ඉදිරිපත් වූ සනත් නිශාන්ත මහතා එහිදී අන්ත පරාජයකට ලක්ව තිබිණි. එහිදී නියෝජිතයින් 19 දෙනෙකු අතරින් 9 දෙනෙකු තෝරාගනිද්දී සනත් නිශාන්ත මහතාට ලැබී තිබුණේ 11 වැනි ස්ථානයයි. එම ප්‍රාදේශිකයේ වැඩි බලය හිමිකරගෙන තිබුණේ ජාතික ජන බලවේගය විසිනි.

     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පාර්ලිමේන්තු ඡන්දයක් තිව්ව කාලෙක කෙළවෙලා යන බව පෙනිල සිහි විකල් වෙලාද බැල්ලිගෙ පුතාට 👌😂😂😂
    Ballige putha kiana ekama keti karala kianna puluwan balla kiala puthage thaththa ballek nam methanadi kelinma balla nokiya ballige putha kiwwe sanath nishantha (awanka) ge booru gon lakshana ehemath thiyana nisa wenna puluwan.
     
    • Haha
    Reactions: shenat

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සනා දේසපාලන පැටිය කාලෙ, ජවිපෙ සෙට් ඒකකට කළු තෙල් ගහල පටන් ගත්තෙ.
    චන්ද්‍රිකාගෙ කාලෙ සමෘද්ධි පත්වීමක් අරන් තමයි මුලින්ම ආවෙ...