මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන එක නවත්තපල්ලා...
පණ පිටින් ඉන්නකම් කැරි වැඩ කරාට මැරුණට පස්සේ ඒවට උත්තර දෙන්න ඒ මනුස්සයා දැන් පණ පිටින් නෑ...
මැරිච්ච මිනිහට ගැලපෙන හිටියා කියලා ත් අපිට ලැබෙන දෙයක් නෑ..
උඹල අදහන ආගම් වල උඹලට ඒ සම්බන්ධව කියල තියල තියෙනවද නැද්ද කියන එක ගැන මට හරි හමන් දැනුමක් නැහැ...
නමුත් ප්‍රායෝගික ඉස්ලාම් භක්තිකයෙක් වන මට මගේ ආගමෙන් නම් කියලා දීලා තියෙන්නේ මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියලයි මැරුණ මිනිහ මැරුණා. එතනින් ඒ කෙනා ගැන කතාව ඉවරයි..