සමෘද්ධියේ කෝටි 5,329 ක් පිනට ඇරලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සමෘද්ධි ලාභීන්ගේ ඉතුරුම් ගිණුම්වලින් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී තිබුණු රුපියල් කෝටි 5,359ක මුදලකින් කෝට් 5,329 ක මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාරියාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.

    මෙම මුදල් නිකුත් කර ඇත්තේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණු වලින් බැහැරව බව ද එම වාර්තාවේ දැක්වේ. මේ අතර සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014- 2018 අතර කාලයේදී කෝටි එකොළහකට වැඩි මුදලකට අදාළ වංචා 135 ක් සිදුවී තිබූ බව පවසන විගණන වාර්තාව 2019 සහ 2023 අතර කාලයේදී කෝටි 14 කට වැඩි මුදලකට අදාළ වංචා 92 ක් සිදුව තිබූ බව ද සඳහන් කරයි.

    දෙපාර්තමේන්තුවේ මියගිය නිලධාරීන් වෙනුවෙන් 2012 වර්ෂයේදී රුපියල් රුපියල් කෝටි දෙකකට වැඩි වන්දි මුදලක් අවිධිමත් ලෙස ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. සේවකයන්ගේ ණය ලිපිගොනු අනාරක්ෂිත ලෙස ගබඩාවල තැන්පත් කර තිබීම හේතුවෙන් ලිපිගොනු පනස් නවයකින් තිස් එකක් අස්ථානගත වී තිබූ බව ද වාර්තාවේ සඳහන් වේ.

    මෙම තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කෝටි 5000 ජෙප්පො හොරාකාලා

    smells like inside job
    ------ Post added on Aug 8, 2024 at 3:44 PM

    @hirashgeff kawuda hora kewe kiyapan

    2014- 2018 අතර කාලයේදී කෝටි එකොළහකට වැඩි මුදලකට අදාළ වංචා 135 ක් සිදුවී තිබූ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    සමෘද්ධි ලාභීන්ගේ ඉතුරුම් ගිණුම්වලින් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී තිබුණු රුපියල් කෝටි 5,359ක මුදලකින් කෝට් 5,329 ක මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාරියාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.

    මෙම මුදල් නිකුත් කර ඇත්තේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණු වලින් බැහැරව බව ද එම වාර්තාවේ දැක්වේ. මේ අතර සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014- 2018 අතර කාලයේදී කෝටි එකොළහකට වැඩි මුදලකට අදාළ වංචා 135 ක් සිදුවී තිබූ බව පවසන විගණන වාර්තාව 2019 සහ 2023 අතර කාලයේදී කෝටි 14 කට වැඩි මුදලකට අදාළ වංචා 92 ක් සිදුව තිබූ බව ද සඳහන් කරයි.

    දෙපාර්තමේන්තුවේ මියගිය නිලධාරීන් වෙනුවෙන් 2012 වර්ෂයේදී රුපියල් රුපියල් කෝටි දෙකකට වැඩි වන්දි මුදලක් අවිධිමත් ලෙස ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. සේවකයන්ගේ ණය ලිපිගොනු අනාරක්ෂිත ලෙස ගබඩාවල තැන්පත් කර තිබීම හේතුවෙන් ලිපිගොනු පනස් නවයකින් තිස් එකක් අස්ථානගත වී තිබූ බව ද වාර්තාවේ සඳහන් වේ.

    මෙම තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
    අනුර සහ සීලරතන හාන්දුරුවො හිටියෙ මේ කාලෙ රජයෙ
     
    • Haha
    Reactions: SLK_sri

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සමහර එවුන් මේකේ දෙන ලොකුම තර්කෙ තමයි නිකං ඉදං සල්ලි ගන්න නිසා ජෙප්පොන්ට දෙන්න හොඳ නෑ.. ලංකාවට කෙල වුනේ සුබ සාධන ආර්තිකේ හින්ද කියල..

    හැබැයි ඇත්ත කතාව , සමෘද්ධිය ගන්න වගේ පේන්න පොඩ්ඩක් එහෙට මෙහෙට සල්ලි ටිකක් දීල මීඩියා වලින් පෙන්නල හම්මට අපි කැරි සුබ සාධනයක් මේ කරන්නෙ කියල පෙන්නල, ඒකෙනුත් හොරා කාල බං :lol: නෙදකින් මේ වගේ හොරු
     
    • Like
    Reactions: Honey Bunch

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,214
    113
    සමෘද්ධි ලාභීන්ගේ ඉතුරුම් ගිණුම්වලින් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී තිබුණු රුපියල් කෝටි 5,359ක මුදලකින් කෝට් 5,329 ක මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාරියාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ.

    මෙම මුදල් නිකුත් කර ඇත්තේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණු වලින් බැහැරව බව ද එම වාර්තාවේ දැක්වේ. මේ අතර සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014- 2018 අතර කාලයේදී කෝටි එකොළහකට වැඩි මුදලකට අදාළ වංචා 135 ක් සිදුවී තිබූ බව පවසන විගණන වාර්තාව 2019 සහ 2023 අතර කාලයේදී කෝටි 14 කට වැඩි මුදලකට අදාළ වංචා 92 ක් සිදුව තිබූ බව ද සඳහන් කරයි.

    දෙපාර්තමේන්තුවේ මියගිය නිලධාරීන් වෙනුවෙන් 2012 වර්ෂයේදී රුපියල් රුපියල් කෝටි දෙකකට වැඩි වන්දි මුදලක් අවිධිමත් ලෙස ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. සේවකයන්ගේ ණය ලිපිගොනු අනාරක්ෂිත ලෙස ගබඩාවල තැන්පත් කර තිබීම හේතුවෙන් ලිපිගොනු පනස් නවයකින් තිස් එකක් අස්ථානගත වී තිබූ බව ද වාර්තාවේ සඳහන් වේ.

    මෙම තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
    gan wala samurdi niladari haththa bahuthare karanne deshapalane
    lol
     
    • Like
    Reactions: SLK_sri

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    රෝහිතට, ප්‍රසන්නට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. 🌷➡️🐘
    ඩලස්ට, ගොඩහේවට පුළුවන් නම් සජිත්ට සෙට් වෙන්න. 🌷➡️☎️
    හරීන්ට, මනූෂට පුළුවන් නම් රනිල්ට සෙට් වෙන්න. ☎️➡️🐘

    එයාලට ඡන්දෙ දීපු පොහොට්ටුවේ/ සජබේ ඔයාට පුළුවන් මාලිමාවේ අපිත් එක්ක සෙට් වෙන්න. 🌷/☎️➡️🧭