Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයනයේදී අසමත් වීම (Male Erectile Disorders)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයනයේදී අසමත් වීම (Male Erectile Disorders)

සයනයේදී අසමත් වීම (Male Erectile Disorders)

ලිංගිකත්වය යනු ස්වාභාවික ආශාවකි. බර්ට්‍රම් රසල් නම් දාර්ශනිකයා ඔහුගේ විවාහය හා සදාචාරය නැමති පොතේ එක් තැනක මෙසේ කියනවා. ප්‍රේමයට බියැත්තෝ ජීවිතයට බියය. ජීවිතයට බියැත්තෝ නොමළ මළවුන් වැනිය. ආදරය සහ ලිංගිකත්වය එකට මුසුවුණු තැන එහි උපරිම ආශ්වාදයක් ලැබිය හැකිවන අතර එසේ නොවුණ තැන නොයෙකුත් මානසික ගැටලු වගේම ලිංගික ගැටලු නිර්මාණය වී ජීවිතය අතෘප්තිකරභාවයට පත්විය හැක. සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයා කියන පරිදි ලිංගික ආශාව යටිහිතේ සැඟවුණු ගැඹුරු ආශාවක් වන අතර එය අප නොදැනුවත්වම මෙහෙයවන සැඟවුණු විශාල මානසික බලයකි. මිනිසා බොහෝ විට ලිංගික ගැටලු නිර්මාණය කරගන්නේ වැරදි පුරැදු ආකල්ප හා විශ්වාසයන් සමඟ ජීවත් වීමට යාම නිසාය.

වෛද්‍යවරැන්ට යොමුවන ලිංගික අසනීප සහිත රෝගීන්ගෙන් 10%ක් 20%ක් පමණ ප්‍රමාණයක් අප්‍රාණිකත්වය නමැති තත්ත්වයකින් පෙළෙන බව සොයාගෙන ඇත. යම් පිරිමියකුට මුළු ජීවිත කාලය පුරාම නිසිලෙස ශිෂ්ණය ප්‍රාණවත් කර ගැනීමට නොහැකිවීම දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් අවුරැදු 35ට අඩු පිරිමින්ගෙන් 1%කට පමණ මෙම තත්ත්වය තිබෙන බව වාර්තා වේ. වයස වැඩිවීමත් සමඟ ප්‍රාණවත් වීමේ ගැටලු වැඩිවිය හැක. අවුරුදු 60ත් 70ත් අතර පිරිමින් ගතහොත් ඉන් 40%කට 50%කට පමණ මෙම තත්ත්වය ඇතිවිය හැක. තාරුණ්‍යයේ හා මැදිවියේ සිටින බොහෝ දෙනා ලිංගික අප්‍රාණිකත්වයට ගොදුරැ වන්නේ මානසික හේතූන් නිසාය. මානසික හේතූන් ලෙස මෙහිදී පළිගැනීමේ සිතුවිලි, මෝඩ අභිමානය (superego -), සහකාරිය පිළිබඳ විශ්වාසය නැතිවීම (Inability to trust) සහ හැඟීම් නිසිලෙස අවදිනොවීම (Feelings of Inadequacy) මානසික හේතූන් වේ. නිසිලෙස ප්‍රාණවත් නොවීමට ශාරීරික හේතු බලපාන අවස්ථාවකදී උදෑසන ශිෂ්ණය ප්‍රාණවත් නොවීම (No morning erection), ස්වයංවින්දනය කිරීමට අපහසුවීම (Inability to masturbatle) සහ කාලයත් සමඟ ක්‍රමානුකූලව ශිෂ්ණයේ ප්‍රාණවත් බව අඩුවීම දකින්නට ලැබෙන ලක්ෂණ වේ.

ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කර ගැනීමට අපි ළඟට යොමුවූ අයගේ සත්‍ය කතා කිහිපයක් ආශ්‍රය කරගෙන බලමු.

1. පිරිමින්ගෙන් 8% දෙනෙක් පමණ ප්‍රථම ලිංගික එකතුවීමේදී ලිංගික අප්‍රාණිකත්වය අත්විඳිය හැකිය. මෙහිදී මත්පැන් ගැනීම, මනා අවබෝධයකින් තොරව සමහරවිට නොදන්නා සහකාරියක සමඟ ලිංගිකව එකතුවීම මීට හේතු දෙකකි.

සුපුන්ගේ කතාව

සුපුන් විවාහ වී සති දෙකකි. ඔහුට තම බිරිඳ හමුවූයේ යෝජනාවකිනි. සුපුන්ට මින් පෙර ලිංගික අත්දැකීම් නොතිබුණි. ඔහුට තම බිරිඳ සමඟ සාර්ථකව ලිංගිකව එකතුවීමට හැකිවේදැයි බියක්ද පැවතුණි. බිය සහ තරමක ලජ්ජාශීලී ස්වභාවයෙන් තම බිරිඳ සමඟ එකතුවීමේදී ලිංගික සංසර්ගය තුළදී මඳ වේලාවකින් ශුක්‍රාණු පිටවීමටත් ප්‍රථමව ශිෂ්ණය අප්‍රාණික විය.

විමල්ගේ කතාව

විමල්ගේ වයස අවුරුදු 25 යි. ඔහු නයෝමි සමඟ විවාහ වී දැනට මාස දෙකකි. පූර්ණ ලිංගික අත්දැකීම්වලින් තොර වූ විමල් සංසර්ගය පිළිබඳ යම් ආකාරයක ආතතියකින් සහ බියකින් පසුවිය. ඔහු මෙම ආතතිය අවම කරගැනීමට තම යහළුවන්ගේ උපදෙස් අනුව මත්පැන් ටිකක් පානය කිරීමට පුරුදු විය. නමුත් ලිංගික සංසර්ගයේදී විනාඩි 5ක්වත් යාමට ප්‍රථමව ශිෂ්ණය අප්‍රාණික විය.

ලිංගික අප්‍රාණිකත්වය හෙවත් ශිෂ්ණය ප්‍රාණවත් නොවීමට තවත් ප්‍රධාන හේතු කිහිපයක් ඇත. අධික රුධිර පීඩනය සහ දියවැඩියා තත්ත්වයන් සමඟ රුධිරවාහිනී අවහිරවීම, අධික දුම්පානය සහ නිසි ව්‍යායාමවලින් තොර අලස ජීවිතය වගේම අවුරුදු 40න් පසුව පිරිමින්ටද වයස සමඟ ශිෂ්ණයේ අප්‍රාණිකවීම සිදුවිය හැකිය. අපි මේවා සත්‍ය කතා ඇසුරෙන් බලමු.

නිමල්ගේ කතාව

නිමල්ගේ වයස අවුරුදු 45 යි. විවාහ වී දරුවන් දෙදෙනෙකි. නිමල් සහ ඔහුගේ බිරිඳ අතර ආදරණීය සම්බන්ධතාවයක් වගේම සාර්ථක ලිංගික සබඳතාවක්ද පැවතුණි. දැනට මාස 6කට විතර ප්‍රථම නිමල් සහ බිරිඳ අතර තිබුණු ලිංගික සබඳතාවය බිඳවැටුණි. නිමල්ගේ මවද මියගියේ මීට මාස නවයකට පෙරය. නිමල් දැඩිලෙස මවට ආදරය කළේය. මවගේ වියෝවෙන් පසු නිමල්ගේ හැසිරීමද ක්‍රමානුකූලව වෙනස් විය. උදෑසන නින්දෙන් අවදිවීම, ඇඟට නිතර දැනෙන තෙහෙට්ටුව, කෑම අරුචිය, කලකිරීම සහ එපාවීම දැකියහැකි විය. මීට සමගාමීව ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත් වීමද අඩපණ විය. වෛද්‍යවරු පැවසුවේ නිමල් මානසික අවපීඩනයට ගොදුරු වී ඇති බවයි. මානසික අවපීඩනය ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රධාන හේතුවකි. සමීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ මානසික අවපීඩනය වැළඳුණ අයගෙන් 40%කට පමණ ලිංගික ජීවිතයේ නොයෙකුත් ගැටලු ඇතිවන බවයි. මීට විද්‍යාත්මක හේතුව නම් මානසික අවපීඩනයේදී මොළය තුළ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයන්වල වෙනස්වීම් සිදුවන නිසාය.

සුනිල්ගේ කතාව

සුනිල්ගේ වයස අවුරුදු 35 යි. ඔහු විවාහ වී අවුරුදු 6ක දරැවෙක්ද සිටී. සුනිල් වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි. ඔහු ඔහුගේ ගැටලුව ගැන මෙසේ පැවසීය.

මට දැන් මාස 6ක පමණ කාලයක සිට මගේ බිරිඳ සමඟ එකතුවන විට හොඳට, ශක්තිමත් ලෙස මගේ ශිෂ්ණය ප්‍රාණවත් වන්නෙ නෑ. සංසර්ගයේ යෙදී සිටින විට විනාඩි 3ක් පමණ කාලයක් තුළ මටම නොදැනී ශිෂ්ණය අප්‍රාණික වෙනවා. මම දවසට සිගරට් 20ක් පමණ බොනවා ප්‍රාණවත් වීම හරියන්න කියලා. මම හුඟක් වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තා. ඒත් හරිගියේ නැහැ.

දුම්බීම ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන ප්‍රධාන හේතුවයි. දිගටම දුම්බොන කෙනකුගේ ශිෂ්ණය ඇතුළේ තිබෙන ධමනිවල ඇතුළත ආස්තරණය තුවාල වී ඒවා මත ලිපිඩ, කොලෙස්ටරෝල් තැන්පත් වී ලේ ගමන අවහිර කරයි. මෙසේ ශිෂ්ණයට ලේ ගමන අඩුවූ විට ප්‍රාණවත් වීමද අඩුවී යයි.

මින් වැළකීමට හොඳම ප්‍රතිකාරය නම් දුම්බීම නතර කිරීමයි. සමීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ දුම්බීම නතර කළ පසු ටික කාලයක් තුළදී යළිත් පෙර සේම ශිෂ්ණය ප්‍රාණවත් වන බවය.

පියල්ගේ කතාව

පියල්ගේ වයස අවුරුදු 40 යි. විවාහ වී දරැවන් දෙදෙනෙක් සිටී. ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක්. ජීවිතයේ සියලු දේටත් වඩා තම ව්‍යාපාරයට මුල්තැන දී සිටි පුද්ගලයෙකි. කිසිම ව්‍යායාමයක නොයෙදුණු ඔහු ආහාරවලට දැඩිලෙස ගිජු වූ තරබාරු පුද්ගලයෙකි. පියල් අප වෙත යොමුවූයේ දැනට මාස 8ක පමණ කාලයක සිට තම බිරිඳ සමඟ ලිංගිකව එකතුවීමට තරම් ශක්තිමත් ලෙස ශිෂ්ණය ප්‍රාණවත් නොවන බව කියමිනි. පියල්ගේ ලේ පරීක්ෂා කිරීමේදී ඔහු දැඩිලෙස දියවැඩියාවෙන් පෙළෙන බව සොයාගැනිණි. මෙතෙක් කල් පියල් මේ පිළිබඳව දැන සිටියේ නැත.

දියවැඩියාව සහ තරබාරුකම ශිෂ්ණය නිසිලෙස ප්‍රාණවත් නොවීමට තවත් හේතු දෙකකි. දියවැඩියාව ඇති පුද්ගලයකුට ශිෂ්ණය ප්‍රාණවත් නොවීමට ඇති හැකියාව සාමාන්‍ය පුද්ගලයකුට වඩා තුන් ගුණයකින් වැඩිය. නිසිලෙස දියවැඩියාව පාලනය කිරීමෙන් හා තරබාරුව අඩුකරගැනීමෙන් ලිංගික අප්‍රාණිකත්වය අවමකරගත හැක.

ඔබ දැනගත යුතු විශේෂ කරුණු

ඔබට ප්‍රාණවත් වීමේ ගැටලුවක් ඇත්නම් අවබෝධයකින් තොරව නොයෙකුත් බෙහෙත් වර්ග නොබී මනෝ වෛද්‍යවරයකු හමුවන්න.

දුම් බීමෙන් සහ මත්පැන් බීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන්න.

නිසි ව්‍යායාමවල යෙදී සැහැල්ලු ජීවිතයක් ගෙවීමට අවශ්‍ය පරිසරය සකස් කරගැනීම.

බොහෝ දෙනා ලිංගික අප්‍රාණිකත්වයට වෛද්‍ය උපදෙස් නොමැති ව්යාඝ්ර නැමති පෙති වර්ගයක් බීමට පුරැදු වී ඇත. මෙය ඉතා භයානක සෞඛ්‍ය ගැටලුවලට මඟපෑදීමක්ද විය හැක.

කිරිබත්ගොඩ මූලික රෝහලේ

මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

[QUOTE="Target Hoona, post: 23614783, member: 558749"] [b]සයනයේදී අසමත් වීම (Male Erectile Disorders)[/b] [SIZE=5]සයනයේදී අසමත් වීම (Male Erectile Disorders)[/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray][B]ලිංගිකත්වය යනු ස්වාභාවික ආශාවකි. බර්ට්‍රම් රසල් නම් දාර්ශනිකයා ඔහුගේ විවාහය හා සදාචාරය නැමති පොතේ එක් තැනක මෙසේ කියනවා. ප්‍රේමයට බියැත්තෝ ජීවිතයට බියය. ජීවිතයට බියැත්තෝ නොමළ මළවුන් වැනිය. ආදරය සහ ලිංගිකත්වය එකට මුසුවුණු තැන එහි උපරිම ආශ්වාදයක් ලැබිය හැකිවන අතර එසේ නොවුණ තැන නොයෙකුත් මානසික ගැටලු වගේම ලිංගික ගැටලු නිර්මාණය වී ජීවිතය අතෘප්තිකරභාවයට පත්විය හැක. සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයා කියන පරිදි ලිංගික ආශාව යටිහිතේ සැඟවුණු ගැඹුරු ආශාවක් වන අතර එය අප නොදැනුවත්වම මෙහෙයවන සැඟවුණු විශාල මානසික බලයකි. මිනිසා බොහෝ විට ලිංගික ගැටලු නිර්මාණය කරගන්නේ වැරදි පුරැදු ආකල්ප හා විශ්වාසයන් සමඟ ජීවත් වීමට යාම නිසාය.[/B][/COLOR][/SIZE][COLOR=DarkSlateGray] [SIZE=4]වෛද්‍යවරැන්ට යොමුවන ලිංගික අසනීප සහිත රෝගීන්ගෙන් 10%ක් 20%ක් පමණ ප්‍රමාණයක් අප්‍රාණිකත්වය නමැති තත්ත්වයකින් පෙළෙන බව සොයාගෙන ඇත. යම් පිරිමියකුට මුළු ජීවිත කාලය පුරාම නිසිලෙස ශිෂ්ණය ප්‍රාණවත් කර ගැනීමට නොහැකිවීම දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් අවුරැදු 35ට අඩු පිරිමින්ගෙන් 1%කට පමණ මෙම තත්ත්වය තිබෙන බව වාර්තා වේ. වයස වැඩිවීමත් සමඟ ප්‍රාණවත් වීමේ ගැටලු වැඩිවිය හැක. අවුරුදු 60ත් 70ත් අතර පිරිමින් ගතහොත් ඉන් 40%කට 50%කට පමණ මෙම තත්ත්වය ඇතිවිය හැක. තාරුණ්‍යයේ හා මැදිවියේ සිටින බොහෝ දෙනා ලිංගික අප්‍රාණිකත්වයට ගොදුරැ වන්නේ මානසික හේතූන් නිසාය. මානසික හේතූන් ලෙස මෙහිදී පළිගැනීමේ සිතුවිලි, මෝඩ අභිමානය (superego -), සහකාරිය පිළිබඳ විශ්වාසය නැතිවීම (Inability to trust) සහ හැඟීම් නිසිලෙස අවදිනොවීම (Feelings of Inadequacy) මානසික හේතූන් වේ. නිසිලෙස ප්‍රාණවත් නොවීමට ශාරීරික හේතු බලපාන අවස්ථාවකදී උදෑසන ශිෂ්ණය ප්‍රාණවත් නොවීම (No morning erection), ස්වයංවින්දනය කිරීමට අපහසුවීම (Inability to masturbatle) සහ කාලයත් සමඟ ක්‍රමානුකූලව ශිෂ්ණයේ ප්‍රාණවත් බව අඩුවීම දකින්නට ලැබෙන ලක්ෂණ වේ.[/SIZE] [SIZE=4]ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කර ගැනීමට අපි ළඟට යොමුවූ අයගේ සත්‍ය කතා කිහිපයක් ආශ්‍රය කරගෙන බලමු.[/SIZE] [SIZE=4]1. පිරිමින්ගෙන් 8% දෙනෙක් පමණ ප්‍රථම ලිංගික එකතුවීමේදී ලිංගික අප්‍රාණිකත්වය අත්විඳිය හැකිය. මෙහිදී මත්පැන් ගැනීම, මනා අවබෝධයකින් තොරව සමහරවිට නොදන්නා සහකාරියක සමඟ ලිංගිකව එකතුවීම මීට හේතු දෙකකි.[/SIZE] [SIZE=4][B]සුපුන්ගේ කතාව[/B][/SIZE] [SIZE=4]සුපුන් විවාහ වී සති දෙකකි. ඔහුට තම බිරිඳ හමුවූයේ යෝජනාවකිනි. සුපුන්ට මින් පෙර ලිංගික අත්දැකීම් නොතිබුණි. ඔහුට තම බිරිඳ සමඟ සාර්ථකව ලිංගිකව එකතුවීමට හැකිවේදැයි බියක්ද පැවතුණි. බිය සහ තරමක ලජ්ජාශීලී ස්වභාවයෙන් තම බිරිඳ සමඟ එකතුවීමේදී ලිංගික සංසර්ගය තුළදී මඳ වේලාවකින් ශුක්‍රාණු පිටවීමටත් ප්‍රථමව ශිෂ්ණය අප්‍රාණික විය.[/SIZE] [SIZE=4][B]විමල්ගේ කතාව[/B][/SIZE] [SIZE=4]විමල්ගේ වයස අවුරුදු 25 යි. ඔහු නයෝමි සමඟ විවාහ වී දැනට මාස දෙකකි. පූර්ණ ලිංගික අත්දැකීම්වලින් තොර වූ විමල් සංසර්ගය පිළිබඳ යම් ආකාරයක ආතතියකින් සහ බියකින් පසුවිය. ඔහු මෙම ආතතිය අවම කරගැනීමට තම යහළුවන්ගේ උපදෙස් අනුව මත්පැන් ටිකක් පානය කිරීමට පුරුදු විය. නමුත් ලිංගික සංසර්ගයේදී විනාඩි 5ක්වත් යාමට ප්‍රථමව ශිෂ්ණය අප්‍රාණික විය.[/SIZE] [SIZE=4]ලිංගික අප්‍රාණිකත්වය හෙවත් ශිෂ්ණය ප්‍රාණවත් නොවීමට තවත් ප්‍රධාන හේතු කිහිපයක් ඇත. අධික රුධිර පීඩනය සහ දියවැඩියා තත්ත්වයන් සමඟ රුධිරවාහිනී අවහිරවීම, අධික දුම්පානය සහ නිසි ව්‍යායාමවලින් තොර අලස ජීවිතය වගේම අවුරුදු 40න් පසුව පිරිමින්ටද වයස සමඟ ශිෂ්ණයේ අප්‍රාණිකවීම සිදුවිය හැකිය. අපි මේවා සත්‍ය කතා ඇසුරෙන් බලමු.[/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//static.deshaya.lk/assets/uploads/image_7667f1671b.jpg[/IMG][/SIZE] [SIZE=4][B]නිමල්ගේ කතාව[/B][/SIZE] [SIZE=4]නිමල්ගේ වයස අවුරුදු 45 යි. විවාහ වී දරුවන් දෙදෙනෙකි. නිමල් සහ ඔහුගේ බිරිඳ අතර ආදරණීය සම්බන්ධතාවයක් වගේම සාර්ථක ලිංගික සබඳතාවක්ද පැවතුණි. දැනට මාස 6කට විතර ප්‍රථම නිමල් සහ බිරිඳ අතර තිබුණු ලිංගික සබඳතාවය බිඳවැටුණි. නිමල්ගේ මවද මියගියේ මීට මාස නවයකට පෙරය. නිමල් දැඩිලෙස මවට ආදරය කළේය. මවගේ වියෝවෙන් පසු නිමල්ගේ හැසිරීමද ක්‍රමානුකූලව වෙනස් විය. උදෑසන නින්දෙන් අවදිවීම, ඇඟට නිතර දැනෙන තෙහෙට්ටුව, කෑම අරුචිය, කලකිරීම සහ එපාවීම දැකියහැකි විය. මීට සමගාමීව ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත් වීමද අඩපණ විය. වෛද්‍යවරු පැවසුවේ නිමල් මානසික අවපීඩනයට ගොදුරු වී ඇති බවයි. මානසික අවපීඩනය ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රධාන හේතුවකි. සමීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ මානසික අවපීඩනය වැළඳුණ අයගෙන් 40%කට පමණ ලිංගික ජීවිතයේ නොයෙකුත් ගැටලු ඇතිවන බවයි. මීට විද්‍යාත්මක හේතුව නම් මානසික අවපීඩනයේදී මොළය තුළ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයන්වල වෙනස්වීම් සිදුවන නිසාය.[/SIZE] [SIZE=4][B]සුනිල්ගේ කතාව[/B][/SIZE] [SIZE=4]සුනිල්ගේ වයස අවුරුදු 35 යි. ඔහු විවාහ වී අවුරුදු 6ක දරැවෙක්ද සිටී. සුනිල් වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි. ඔහු ඔහුගේ ගැටලුව ගැන මෙසේ පැවසීය.[/SIZE] [SIZE=4]මට දැන් මාස 6ක පමණ කාලයක සිට මගේ බිරිඳ සමඟ එකතුවන විට හොඳට, ශක්තිමත් ලෙස මගේ ශිෂ්ණය ප්‍රාණවත් වන්නෙ නෑ. සංසර්ගයේ යෙදී සිටින විට විනාඩි 3ක් පමණ කාලයක් තුළ මටම නොදැනී ශිෂ්ණය අප්‍රාණික වෙනවා. මම දවසට සිගරට් 20ක් පමණ බොනවා ප්‍රාණවත් වීම හරියන්න කියලා. මම හුඟක් වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තා. ඒත් හරිගියේ නැහැ.[/SIZE] [SIZE=4]දුම්බීම ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන ප්‍රධාන හේතුවයි. දිගටම දුම්බොන කෙනකුගේ ශිෂ්ණය ඇතුළේ තිබෙන ධමනිවල ඇතුළත ආස්තරණය තුවාල වී ඒවා මත ලිපිඩ, කොලෙස්ටරෝල් තැන්පත් වී ලේ ගමන අවහිර කරයි. මෙසේ ශිෂ්ණයට ලේ ගමන අඩුවූ විට ප්‍රාණවත් වීමද අඩුවී යයි.[/SIZE] [SIZE=4]මින් වැළකීමට හොඳම ප්‍රතිකාරය නම් දුම්බීම නතර කිරීමයි. සමීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ දුම්බීම නතර කළ පසු ටික කාලයක් තුළදී යළිත් පෙර සේම ශිෂ්ණය ප්‍රාණවත් වන බවය.[/SIZE] [SIZE=4][B]පියල්ගේ කතාව[/B][/SIZE] [SIZE=4]පියල්ගේ වයස අවුරුදු 40 යි. විවාහ වී දරැවන් දෙදෙනෙක් සිටී. ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක්. ජීවිතයේ සියලු දේටත් වඩා තම ව්‍යාපාරයට මුල්තැන දී සිටි පුද්ගලයෙකි. කිසිම ව්‍යායාමයක නොයෙදුණු ඔහු ආහාරවලට දැඩිලෙස ගිජු වූ තරබාරු පුද්ගලයෙකි. පියල් අප වෙත යොමුවූයේ දැනට මාස 8ක පමණ කාලයක සිට තම බිරිඳ සමඟ ලිංගිකව එකතුවීමට තරම් ශක්තිමත් ලෙස ශිෂ්ණය ප්‍රාණවත් නොවන බව කියමිනි. පියල්ගේ ලේ පරීක්ෂා කිරීමේදී ඔහු දැඩිලෙස දියවැඩියාවෙන් පෙළෙන බව සොයාගැනිණි. මෙතෙක් කල් පියල් මේ පිළිබඳව දැන සිටියේ නැත.[/SIZE] [SIZE=4]දියවැඩියාව සහ තරබාරුකම ශිෂ්ණය නිසිලෙස ප්‍රාණවත් නොවීමට තවත් හේතු දෙකකි. දියවැඩියාව ඇති පුද්ගලයකුට ශිෂ්ණය ප්‍රාණවත් නොවීමට ඇති හැකියාව සාමාන්‍ය පුද්ගලයකුට වඩා තුන් ගුණයකින් වැඩිය. නිසිලෙස දියවැඩියාව පාලනය කිරීමෙන් හා තරබාරුව අඩුකරගැනීමෙන් ලිංගික අප්‍රාණිකත්වය අවමකරගත හැක.[/SIZE] [SIZE=4][B]ඔබ දැනගත යුතු විශේෂ කරුණු[/B][/SIZE] [SIZE=4]ඔබට ප්‍රාණවත් වීමේ ගැටලුවක් ඇත්නම් අවබෝධයකින් තොරව නොයෙකුත් බෙහෙත් වර්ග නොබී මනෝ වෛද්‍යවරයකු හමුවන්න.[/SIZE] [SIZE=4]දුම් බීමෙන් සහ මත්පැන් බීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන්න.[/SIZE] [SIZE=4]නිසි ව්‍යායාමවල යෙදී සැහැල්ලු ජීවිතයක් ගෙවීමට අවශ්‍ය පරිසරය සකස් කරගැනීම.[/SIZE] [SIZE=4]බොහෝ දෙනා ලිංගික අප්‍රාණිකත්වයට වෛද්‍ය උපදෙස් නොමැති ව්යාඝ්ර නැමති පෙති වර්ගයක් බීමට පුරැදු වී ඇත. මෙය ඉතා භයානක සෞඛ්‍ය ගැටලුවලට මඟපෑදීමක්ද විය හැක.[/SIZE][/COLOR] [B]කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom