සයිටම්නම් හරි කියමුකෝ මේ ගැන මොකද කියන්න&#3546

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සයිටම්නම් හරි කියමුකෝ මේ ගැන මොකද කියන්න&#3546

    17309493_692216867570174_4259670124960242425_n.jpg

    true face of anthare

    //විශ්ව විද්‍යාල යන්න ලකුණු මදි වුණා නේද?
    ඉගෙන ගත්තේ ප්‍රයිවට් නේ ද?
    අඩුම තරමේ ඇට පාස් ද?
    පුද්ගලික අධ්‍යාපනයට තිත තියනු!
    බෑ
    තිත තියනු!
    බෑ
    තියපන් ඩෝ!

    ඩිස්කියෑවුන්හ්!
    යොවූහ් යොවූහ්!

    .
    ඔන්න තිබ්බා දැන් මොකෝ?!

    රජයෙන් නිකන් දෙන්න ඕන එව්වා මේවා!
    ඔක්කෝම නිකන් දෙන්න ඕන
    කෑම බීම ගෙවල් දොරවල්
    ඉඳුම් හිටුම් ඔප්පු තිරප්පු
    රැකි රස්සා මිළ මුදල්
    හරකා බාන යාන වාහන
    තාර පාර
    පාට පාට කඩ
    තාඩන පීඩන
    ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස සැප දුක
    තෙකලා විදුලිය නළ ජලය
    රෙන පුකට කැටයම්
    ජිංජි බරස් බරස් බරස්
    සකල බුජං කොට කලිසම්.. (දිග හුස්මක් ඉහළට අදියි)
    ඔයි ඔක්කෝම නිකන් දියව්!

    හා හිඟාකාපියව්!
    එතකොට දෙඤ්ඤං..
    ඔක්කේ තියලා කිරිත් පොවඤ්ඤං!
    බඩ පිරුණම ගුඩුස් අරිඤ්ඤං!
    උකුළේ දාලා නලවඤ්ඤං!

    හරක් රැළක් ගියා වරක්
    කළු ඇඳගෙන
    පෙරහරේ..!

    උන්ට ලැබුණා
    ලොකු බක්කක්
    ඔව්.

    (රැඩිකල් කවිය pamudithazen )

    //
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මුන් කියන විදියට පුද්ගලික දේවල් කිසිම දෙයක් එපා

    එහෙනම් ඉගෙන ගෙන ඇයි පුද්ගලික අංශයේ ලොකු ලොකු රස්සා හොයන්නෙ

    ගිහිල්ල ආණ්ඩුවෙ වැඩ කරපල්ලකො තුට්ටු දෙකට
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    චෙ,රොහන වගෙ උන් සමරන නිසහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනිහිටින මුන්ට කන්නන්ගර සමරන්න එක දවසක්වත් නෑ:(
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    චෙ,රොහන වගෙ උන් සමරන නිසහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනිහිටින මුන්ට කන්නන්ගර සමරන්න එක දවසක්වත් නෑ:(

    :yes: :yes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    යකෝ මුන් මේ කියන විදියට මේ රටේ තව Government Campus 10ක් 15ක් වත් අරින්න ඕන. හරි. එහෙම ඇරියා කියපල්ලාකෝ. එතකොට General Degree එක අරන් එලියට එන අයට දෙන්න දෙන්න රස්සා කෝ..
    මම මගේ Degree එක කරගත්තේ SLIIT එකෙන්. ඒ මට සල්ලි තිබුන නිසා නෙවෙයි.
    Loan පිට Loan ගහලා IT Special Degree එක කරගත්තා 2nd Upper එකක් එක්ක.:yes:
    එතකොට මුන් මේ කියන විදියට NSBM, KDU එක පවා වහන්න ඕන නම් කොහොමද AL 3rd Shy කරලා කැම්පස් යන්න බැරි වෙන එකෙක් Degree එක කරගන්නේ ණයක් අරගෙන හරි.:angry:
    මුන් මේ කියන විදියට එතකොට Degree ලබන්න පුලුවන් හොදටම ලකුනු අරගෙන රජයේ වලට යන්න පුලුවන් අයට වතරද? :angry:
    එතකොට Campus යන එක දශමෙන් මිස් වෙලා අනිත් එවුන් ගෙවල් වලට නාකි වෙන්න ඕන.:angry: එහමත් නැත්නම් මුට්ට කරගහන්න ඕන. ඒකද මුන්ගේ ප්‍රතිපත්තිය. පාදඩ හැත්ත.:angry:
     
    Last edited:
    • Like
    Reactions: Mr Tharindu

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    යකෝ මුන් මේ කියන විදියට මේ රටේ තව Government Campus 10ක් 15ක් වත් අරින්න ඕන. හරි. එහෙම ඇරියා කියපල්ලාකෝ. එතකොට උන්ට දෙන්න රස්සා කෝ..
    යකෝ මම මගේ Degree එක කරගත්තේ SLIIT එකෙන්. ඒ මට සල්ලි තිබුන නිසා නෙවෙයි. Loan පිට Loan ගහලා IT Special Degree එක කරගත්තා 2nd Upper එකක් එක්ක.:yes:
    එතකොට මුන් මේ කියන විදියට NSBM, KDU එක පවා වහන්න ඕන නම් කොහොමද AL 3rd Shy කරලා කැම්පස් යන්න බැරි වෙන එකෙක් Degree එක කරගන්නේ ණයක් අරගෙන හරි.:angry:
    මුන් මේ කියන විදියට එතකොට Degree ලබන්න පුලුවන් හොදටම ලකුනු අරගෙන රජයේ වලට යන්න පුලුවන් අයට වතරද? :angry:
    එතකොට Campus යන එක දශමෙන් මිස් වෙලා අනිත් එවුන් ගෙවල් වලට නාකි වෙන්න ඕන.:angry: එහමත් නැත්නම් මුට්ට කරගහන්න ඕන. ඒකද මුන්ගේ ප්‍රතිපත්තිය. පාදඩ හැත්ත.:angry:

    Oya antharetanam amuthu amaruwak thiyanne. Kese wethath gov uni bahutharayakage mathaya saitm epa kiyala witharai. Natguwa anik ewa gana nemei. Mamanam kiyanne anikwa thawa one. Saitm medical epa
     
    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    යකෝ මුන් මේ කියන විදියට මේ රටේ තව Government Campus 10ක් 15ක් වත් අරින්න ඕන. හරි. එහෙම ඇරියා කියපල්ලාකෝ. එතකොට General Degree එක අරන් එලියට එන අයට දෙන්න දෙන්න රස්සා කෝ..
    මම මගේ Degree එක කරගත්තේ SLIIT එකෙන්. ඒ මට සල්ලි තිබුන නිසා නෙවෙයි.
    Loan පිට Loan ගහලා IT Special Degree එක කරගත්තා 2nd Upper එකක් එක්ක.:yes:
    එතකොට මුන් මේ කියන විදියට NSBM, KDU එක පවා වහන්න ඕන නම් කොහොමද AL 3rd Shy කරලා කැම්පස් යන්න බැරි වෙන එකෙක් Degree එක කරගන්නේ ණයක් අරගෙන හරි.:angry:
    මුන් මේ කියන විදියට එතකොට Degree ලබන්න පුලුවන් හොදටම ලකුනු අරගෙන රජයේ වලට යන්න පුලුවන් අයට වතරද? :angry:
    එතකොට Campus යන එක දශමෙන් මිස් වෙලා අනිත් එවුන් ගෙවල් වලට නාකි වෙන්න ඕන.:angry: එහමත් නැත්නම් මුට්ට කරගහන්න ඕන. ඒකද මුන්ගේ ප්‍රතිපත්තිය. පාදඩ හැත්ත.:angry:

    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    17309493_692216867570174_4259670124960242425_n.jpg

    දැන් ප්‍රශ්නේ සයිටම් එකේ ප්‍රමිතිය නැතිවීමටත් එහා ඒක හොරගුහාවක් විදියට එළි බැසීම... ඔය බෝඩ් වල මොනවා තිබ්බත් ප්‍රමිතිය තිබීම හා එය සුරැකියි කියලා නිසි පරිදි නියාමනය වෙනවනම්, කිසිම ආයතනයක් බිය විය යුතු නෑ...

    ඔබ ස්ලිට්ද එන්.අයි.බී.එම් ද ආදී ආයතන අදාළ කරගෙන ඉදිරියේ දි අවාසියක් වෙතැයි අනුමාන උපකල්පනයන් කරමින් සිදුකරන්නේ ඇස් පනාපිට සිදුවන සිදුවූ වංචාවන් සඳහා උඩගෙඩිදීමකි...

    සයිටම් ප්‍රශ්නය නිසා ස්ලිට් එන්.අයි.බී.එම් ආදී ආයතන වලටත් ප්‍රශ්නයක් වෙයි කියා සිතනවාද?

    එසේ නොසිතන්න එක හේතුවක් මෙන්න.... එම ආයතන ටීවීඊසී ආයතනයේ රෙජිස්ටර්ඩ් ආයතනයි.
    එසේ සිතෙන්න නම් එක හේතුවක් මෙන්න. පංති කාමරයේදි ලැබෙන අධ්‍යාපන තත්වය මදිවිය යුතුය. විෂයානුබද්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට වෙන්වන ඉඩ අඩු විය යුතු අතර ඒ සඳහා අවශ්‍ය වන පහසුකම් නොමැති විය යුතුය.

    ඉතින් කීමට ඇත්තේ නීත්‍යානුකූල ආයතනයක ප්‍රමිතිය නියාමනය සිසුවාගේ සුරක්ෂිතාවය සහ සංවර්ධනයට හේතුවක් වනබවත් හොරගුහා එක්ව යාම ආයතනයේ කීර්ති නාමයට කැළලක් වන බවත්ය

    අන්තරය සමග මගේ ගණුදෙණුවක් නොමැති බවත් බහුතර වෘත්තියවේදීන් මගේ මතයේ ඇතැයි සිතමි
     
    Last edited:

    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18

    Bahutharayak Umbe mathaye innawanam SAITM wahanna oita wada hadak nagenawa .... Lankawe minissu moda na ban Samanya buddhiyak thiyena kenekta balala therum ganna puluwan mokakda methana wenne saha methana wenna one kiyala
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සල්ලි තියෙන උන්ට කොහොමත් ඉගෙනගන්ම දෙන්න ඕනෙ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Bahutharayak Umbe mathaye innawanam SAITM wahanna oita wada hadak nagenawa .... Lankawe minissu moda na ban Samanya buddhiyak thiyena kenekta balala therum ganna puluwan mokakda methana wenne saha methana wenna one kiyala

    ඒ හුඟක් අය දකින්නේ මාධ්‍යය පෙන්නන දේ මිසක් ඇත්ත සත්‍යයම නොවන නිසා... අන්තගාමීත්වය ඕනෑම විරෝධතාවයක තියෙනවා,,, හැබැයි හුඟක් අයට නොතේරෙන්නේ සයිටම් කියන නීතියට නොනැමුණු හොර ආයතනයක් අද දක්වා දේශපාලුවන්ගේ කරපිටින් එනකම් කරපාත්කරගෙන කොම්පියුටරේ ඉස්සරහා හිටිය නිකම්මුන්ට වඩා ඒ අසාධාරණයට එරෙහිවීම වටිනවා...

    අන්තරේ අන්තරේ කියලා බැන්නට ඇත්තටම උනේ අන්තරේට මෙලෝ සම්බන්ධයක් නොතිබුනු මිනිස්සු පවා පොදු වේදිකාවට නැග්ගා මේ කරුණ නිසා..

    සයිටම් වැරදියි කියන්න ඕනේ තරම් සෙනඟ ඉන්නවා... ඔව්. සමහර ස්ලිට් එනෙස්බීම් අය නම් සපෝට් නෑ.. එක්කෝ ලක්ෂ 5යි 120යි සමයි හිතලා.. නැත්නම් අන්තරේට තියෙන තරහට....

    ලංකාවේ මිනිස්සු මෝඩ නෑ හුඟාක් වෙලාවට. හැබැයි ඒ කරුණ දේශපාලනික වෙනවනම් පට්ට මෝඩයි.... බහුතරය එහෙමයි... වෘත්තිකයෝ කැමති නෑ බාගේ තුන්කාලේ කොලිටියට.... ඉන්ඩස්ට්‍රි, මාර්කට් කැමති හොඳ අවුට්පුට් එකක් බාරගන්න විතරයි...

    මම මීට කලිනුත් ලියලා තියෙනවා ගෙවීම් කරලා ඉගෙන ගන්න එකේ කිසිම අවුලක් නැහැ. හැබැයි ඒ ගෙවීම මත හෝ වෙනත් බලපෑමක් මත ප්‍රතිපලය වෙනස් නොවෙනව නම්... එහෙම නොවෙන්න නියාමනයේ ඇති වැරැද්දක් මම දකින්නෙත් නෑ...

    හැමදේම ජනසතු කරන්න ඉල්ලන අය ඉන්නවද කියලා හොයලා බලන්න... නැතුවම ඇති... විරෝධතා කරපුවම විතරක් ඇහැරෙන අනික් වෙලාවට ජංගි බල බල ඉන්න අය දකින්නේ වතුර ගහල දුවන ත්‍රාසජනක කොටස පමණයි... බුද්ධියෙන් විමසන්නන්ට තේරෙනවා සයිටම් විරෝධතාව සාධාරණයි සහ කල් නොගියොත් ඔය අනික් ආයතනත් ගිලගන්නවා ලක්ශ 60-70 කෑලි ගන්න ගානට
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    pakayalata rate salli walin nikan ugannana eka nathara karanna! student loan kramayak genna e wenuwata!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pakayalata rate salli walin nikan ugannana eka nathara karanna! student loan kramayak genna e wenuwata!

    ඔක්කොටම නැතත් දෙවන් ස්පිරිට් එකට ලෝන් ස්කීම් එකක් ගෙනල්ලා රිකව කරගන්නයි ඕනේ ජොබ් කරන කොට... :yes:හැබැයි මොනා උනත් හොරාට නීති රීති කඩපු ලාභෙ රැකගන්න පාතාලයෝ ගෙන්නගෙන වෙඩිතියාගන්න රඟපෑම් කරන තක්කඩි පරිපාලකයන්ගේ ආයතන නම් බිහි නොවිය යුතුයි :dull:
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    Madya walin ehma paththak gaththa kiyanna bane One tharam wiwurtha sanwada thibbe .. ewage katha karanna depaththema aya awane

    හැබැයි හුඟක් අයට නොතේරෙන්නේ සයිටම් කියන නීතියට නොනැමුණු හොර ආයතනයක් අද දක්වා දේශපාලුවන්ගේ කරපිටින් එනකම් කරපාත්කරගෙන කොම්පියුටරේ ඉස්සරහා හිටිය නිකම්මුන්ට වඩා ඒ අසාධාරණයට එරෙහිවීම වටිනවා...

    Me kathawa mokakda? SAITM neethiya kada karala thiyenne koheda?

    අන්තරේ අන්තරේ කියලා බැන්නට ඇත්තටම උනේ අන්තරේට මෙලෝ සම්බන්ධයක් නොතිබුනු මිනිස්සු පවා පොදු වේදිකාවට නැග්ගා මේ කරුණ නිසා..

    SAITM ekatath melo sambandayak nathi minissuth megana wiwurthawa adahas dakwala thiyenawa support karanawa one tharam Net eke baluwoth umbata hoyaganna puluwan... E nevil lokkagen ganak hambena hinda newei Harideta thamanuth hadak naganna one nisa. katawahan hitiyoth Ragamata karapudema wena nisa

    සයිටම් වැරදියි කියන්න ඕනේ තරම් සෙනඟ ඉන්නවා... ඔව්. සමහර ස්ලිට් එනෙස්බීම් අය නම් සපෝට් නෑ.. එක්කෝ ලක්ෂ 5යි 120යි සමයි හිතලා.. නැත්නම් අන්තරේට තියෙන තරහට....

    Anthare waradi waradi kiyana hamoma Tharahata kiyanne na bro :no: Ehma hithana ekai oyalage waradda ..SAITM support karoth nevilgen bath kana ekek, Anthareta bannoth Irisiya karayek 8 pass nathi...

    ලංකාවේ මිනිස්සු මෝඩ නෑ හුඟාක් වෙලාවට. හැබැයි ඒ කරුණ දේශපාලනික වෙනවනම් පට්ට මෝඩයි.... බහුතරය එහෙමයි... වෘත්තිකයෝ කැමති නෑ බාගේ තුන්කාලේ කොලිටියට.... ඉන්ඩස්ට්‍රි, මාර්කට් කැමති හොඳ අවුට්පුට් එකක් බාරගන්න විතරයි...

    Ekagai.. again Wurthikayo hamoma SAITM walta wirudda na ehma nathi aya irisiyawata wath moda kamatawath newei Umbala balanne nathi or balanna kamathi nathi paththak dakina nisa

    හැමදේම ජනසතු කරන්න ඉල්ලන අය ඉන්නවද කියලා හොයලා බලන්න... නැතුවම ඇති... විරෝධතා කරපුවම විතරක් ඇහැරෙන අනික් වෙලාවට ජංගි බල බල ඉන්න අය දකින්නේ වතුර ගහල දුවන ත්‍රාසජනක කොටස පමණයි... බුද්ධියෙන් විමසන්නන්ට තේරෙනවා සයිටම් විරෝධතාව සාධාරණයි සහ කල් නොගියොත් ඔය අනික් ආයතනත් ගිලගන්නවා ලක්ශ 60-70 කෑලි ගන්න ගානට
    Medicine walata sambanda wechcha hamadema wage Janasathu unane:rolleyes:
    Again Buddhiyen wimasanannata Siddiya hondata therena nisa thama Minissu okata Sahayogayak naththe