සයිටම් අහෝසියි. ස්ලිට් යටතේ නව ආයතනයක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Slit ekath bkacklist weida manda

    අනාගත්තොත් බ්ලෑක් ලිස්ට් තමා. ගොඩ ගියොත් ගොඩ. ඉන්ජිනියරින් පෑත්තේ ස්ලිට් එක දෑන් සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ. හුගක් හොද සිලබස්, ලෙක්චර්ස් ලා එහෙම ඉන්නවා. උන් කරපු ප්‍රොජෙක්ට්ස් එහෙමත් සෑහෙන්න හොදයි.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    සයිටම් අහෝසියි. ස්ලිට්... 01-24-2018 04:13 PM උබේ අම්මගේ කිම්බෙන් හැරව ගලන ලෙඩේ දැන් හො&#350

    ube jame thami machan uba meken penvala tiyenne.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරුසිරා;22766911 said:
    ඊලග පෝස්ටරේ කමින් සුන් බේබි

    සයිටම් හොර උපාදි කඩේ වසාදමනු !! :P:rofl:

    වැරදුනා නේ ? :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරුසිරා;22766963 said:
    ඔව්නේ .ස්ලිට් :P:yes::yes:

    :baffled:
    ඔය හොර උපාධි කඩේ වහන්නමයි තියෙන්නෙ :baffled: වැරදියට කෝඩ් කරන සොට්ටෙයා ඉන්ජිනියර්ස්ල හදල උන් ස්කෑන් කරන ඒව, පෙශර් බලන ඒව උණ බලන ඒව වැරදියට ප්‍රෝග්‍රෑම් කල්ල ලෙඩ්ඩු මැරෙයි :(
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මෝඩ කථා. ආණ්ඩුවේ යුනි වලින් අවුට් වෙන දොස්තරලා නිසා කොයිතරම් මිනිස්සු මැරෙනවද. ඔයිතරම් මිනිස්සුන්ට ආදරේ නම් චැනල් කරන ඒවායේ ගාණ අඩු කරපන් කෝ. නවලෝකේ, ආසිරි එකේ 1000+ පනිනවා චැනලින් වලටම. බෙහෙත් වලට තව 1000+ පනිනවා. එතකොට දුප්පත් එකෙක්ට හොද සෞඛය සේවයක් ලැබෙන්නේ නෑ. ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට මන්ත්‍රී කෙනෙක් වත් යන්නේ නෑ. කොයිතරම්ම නරකද කිව්වොත් ඔක්කොම පෝසත් උන් සිංගප්පුරුවට යන්නේ බෙහෙත් ගන්න.

    කොහෙද යකෝ 1000 ? :P:P 5000 ක් වත් ඕනේ. channel කරලා බේත් ගන්න යනවනම් :rolleyes::rolleyes:
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    :baffled:
    ඔය හොර උපාධි කඩේ වහන්නමයි තියෙන්නෙ :baffled: වැරදියට කෝඩ් කරන සොට්ටෙයා ඉන්ජිනියර්ස්ල හදල උන් ස්කෑන් කරන ඒව, පෙශර් බලන ඒව උණ බලන ඒව වැරදියට ප්‍රෝග්‍රෑම් කල්ල ලෙඩ්ඩු මැරෙයි :(

    :( :( mama SLIIT
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ ලඟදි අම්මගේ කනේ ප්‍රශ්නයකට චැනල් කරා
    සමුපකාර එකෙන්

    1250= 1000 ඩොක්ටර්ට + 250 ඉස්පිරිතාලෙට
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගොන් කතා කියන්න එපා උට්ටෝ.. උඹ දන්න දේ කරන් හිටපන් නොදන්න දේ කියන්න ඇවිත් කිච වෙන්නැතුව... :angry::angry:

    Duppath ekalata thamai anduwe iapirithala kiyala wena ratawal wala nathi nomile beheth dena jathiyak thiyanne. Higana huttala nawaloka asiri gihin ewaye ganan wadi kiyala ka gahanawa. Mona pons lada manda:rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Duppath ekalata thamai anduwe iapirithala kiyala wena ratawal wala nathi nomile beheth dena jathiyak thiyanne. Higana huttala nawaloka asiri gihin ewaye ganan wadi kiyala ka gahanawa. Mona pons lada manda:rolleyes:

    අනේ පොඩි එකෝ එන්ගලන්තේ පැත්තෙ පොඩ්ඩක් ගිහින් වරෙන් එත‍කොට තේරෙයි අපි විතරද නොමි‍ලේ බෙහෙත් දෙන්නෙ කියල...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Duppath ekalata thamai anduwe iapirithala kiyala wena ratawal wala nathi nomile beheth dena jathiyak thiyanne. Higana huttala nawaloka asiri gihin ewaye ganan wadi kiyala ka gahanawa. Mona pons lada manda:rolleyes:
    :sorry::sorry:
    තෝ එක මටද දන්නේ නෑනේ කිවුවේ
    ගෙදර වදේට බන් අම්මා ගියේ
    ගම්පහ ඉස්පිරිතාලේ ටිකක් කෙස්
    අනික ඉස්පිරිතාලේ ගියාම ක්ලිනික් යන්න ඕනා සතියෙන් සතියා බන්
    පරීක්ෂණ ඔක්කොම එළියෙන් කරන්න තියෙන්නේ
    හැබැයි private චැනල් එක කරන්න ආවෙත් ඒ ඉස්පිරිතාලේම ඩොක්ටර් කෙනෙක් තමා :confused::confused:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ පොඩි එකෝ එන්ගලන්තේ පැත්තෙ පොඩ්ඩක් ගිහින් වරෙන් එත‍කොට තේරෙයි අපි විතරද නොමි‍ලේ බෙහෙත් දෙන්නෙ කියල...

    Deyak kiwwama adahasa therum ganin moda huththi wage waradi hoyanna yannathuwa. Bahutharayak rata wala free healthcare na kiyala kiwwe

    :sorry::sorry:
    තෝ එක මටද දන්නේ නෑනේ කිවුවේ
    ගෙදර වදේට බන් අම්මා ගියේ
    ගම්පහ ඉස්පිරිතාලේ ටිකක් කෙස්
    අනික ඉස්පිරිතාලේ ගියාම ක්ලිනික් යන්න ඕනා සතියෙන් සතියා බන්
    පරීක්ෂණ ඔක්කොම එළියෙන් කරන්න තියෙන්නේ
    හැබැයි private චැනල් එක කරන්න ආවෙත් ඒ ඉස්පිරිතාලේම ඩොක්ටර් කෙනෙක් තමා :confused::confused:

    Me tho da
    Originally Posted by fidget View Post
    මෝඩ කථා. ආණ්ඩුවේ යුනි වලින් අවුට් වෙන දොස්තරලා නිසා කොයිතරම් මිනිස්සු මැරෙනවද. ඔයිතරම් මිනිස්සුන්ට ආදරේ නම් චැනල් කරන ඒවායේ ගාණ අඩු කරපන් කෝ. නවලෝකේ, ආසිරි එකේ 1000+ පනිනවා චැනලින් වලටම. බෙහෙත් වලට තව 1000+ පනිනවා. එතකොට දුප්පත් එකෙක්ට හොද සෞඛය සේවයක් ලැබෙන්නේ නෑ. ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට මන්ත්‍රී කෙනෙක් වත් යන්නේ නෑ. කොයිතරම්ම නරකද කිව්වොත් ඔක්කොම පෝසත් උන් සිංගප්පුරුවට යන්නේ බෙහෙත් ගන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Deyak kiwwama adahasa therum ganin moda huththi wage waradi hoyanna yannathuwa. Bahutharayak rata wala free healthcare na kiyala kiwwe

    Me tho da
    Originally Posted by fidget View Post
    මෝඩ කථා. ආණ්ඩුවේ යුනි වලින් අවුට් වෙන දොස්තරලා නිසා කොයිතරම් මිනිස්සු මැරෙනවද. ඔයිතරම් මිනිස්සුන්ට ආදරේ නම් චැනල් කරන ඒවායේ ගාණ අඩු කරපන් කෝ. නවලෝකේ, ආසිරි එකේ 1000+ පනිනවා චැනලින් වලටම. බෙහෙත් වලට තව 1000+ පනිනවා. එතකොට දුප්පත් එකෙක්ට හොද සෞඛය සේවයක් ලැබෙන්නේ නෑ. ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට මන්ත්‍රී කෙනෙක් වත් යන්නේ නෑ. කොයිතරම්ම නරකද කිව්වොත් ඔක්කොම පෝසත් උන් සිංගප්පුරුවට යන්නේ බෙහෙත් ගන්න.
    :baffled::baffled::sorry::sorry: