සයිටම් දොස්තරට වෙඩි!
“නඩු තීන්දුවෙන් පසු මරණ තර්ජන වැඩි වුනා.. ‘අවසන් වෙඩි මුරය‘ ‘මාරයා‘ ආදී නම් වලින් තර්ජන කළා“ -වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් දොස්තර සමීර කියයි (Video)'
සයිටම් ආයතනයෙන් ඉවත් නොවුනහොත් මරා දමන බවට තමාට දිගටම තර්ජන තිබූ බවත් නඩු තීන්දුවෙන් පසු එම තර්ජන වැඩි වූ බවත් වෙඩි ප්‍රහාරයට ලක් වූ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සහ ශික්ෂන රෝහලේ ප්‍රධාන විධායක දොස්තර සමීර සේනාරත්න මහතා පවසයි.
ලිඛිතව මෙන්ම දුරකථන ඇමැතුම් මගින් එල්ල වූ මෙම මරණ තර්ජන පිළිබඳ අද උදෑසන පවා පොලිසියට පැමිණිලි කරන ලද බවත් තර්ජන ඇමැතුම් දුන් දුරකථන අංක පොලිසියට ලබා දුන් බවත් දොස්තර සමීර පවසයි.
‘අවසන් වෙඩි මුරය‘ නමින් කණ්ඩායමක්ද ‘මාරයා‘ යයි කියා ගත් අයෙක්ද තර්ජනය කළ බව දොස්තරවරයා වැඩි දුරටත් කියයි.
වෛද්‍ය විද්‍යාලයක් වසා දමන්නැයි කියමින් නීතියට හිස නොනමා කටයුතු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති ත්‍රස්ත සංවිධානයේ ලේකම් නවීන්ද සොයිසා හෙවත් ‘ගුටි කන මූණා‘ නමැත්තා ජනවාරි 30 වෙනිදා පැවැති රැස්වීමකදී තමාට පහර දීමට කඩා පැන ‘‘එළියේදී මං තෝ ගැන බලා ගන්නවා‘‘ යි තෙවරක්ම මරණ තර්ජන කෙළේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතාද මීට දින කිහිපයකට පෙර මරදාන පොලිසියට සහ කොළඹ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබිණ.
කෙසේ වෙතත් අද රාත්‍රී සිදුකරන ලද වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.
අද වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් දොස්තර සමිර සේනාරත්න මහතාගේ ප්‍රකාශ සහිත වීඩියෝවක් පහතින්

මරන්න ඕනේ නං ඔච්චර කරදර වෙන්නෙ නෑ එක ෂොට් ඒකෙන් වැඩේ කරන්න උන් දන්නව. මේක එක්කෝ බය කරන්න කරපු දෙයක්. නැත්තන් සයිටම් එකේම අය ප්ලෑන් කරලා කරපු වැඩක් 