Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම් නිසා වෛද්‍යවරු ගහ ගනිති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිටම් නිසා වෛද්‍යවරු ගහ ගනිති

ඉන්දිකා රාමනායක

සයිටම් අර්බුදය නිමා කරමු මැයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විද්වත් සමුළුවකදී වෛද්‍යවරුන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් පහර කෑමට ලක්වූ එක් වෛද්‍යවරයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

රජයේ වෛද්‍ය නිලදධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුලූ පිරිසක් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු ලැබි ඇති බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම විද්වත් සමුළුව අද පස්වරු 1.30 ආරම්භ කර තිබු අතර එය අවසානයේ පැවති තේපැන් සංග්‍රහයක් අතර තුර ඇති වු සයිටම් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් මෙම පහර දීම සිදුව ඇති බවට පැමිණිලි ලැබුණ බවද උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

සිද්ධයෙන් පහර කෑමට ලක්ව වූ වෛද්‍යවරයා කොළම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.

අන්තිමට උන් උන්ම වලි සයිටම් එකට

[QUOTE="Peek, post: 21845881, member: 561748"] [b]සයිටම් නිසා වෛද්‍යවරු ගහ ගනිති[/b] [SIZE="4"] ඉන්දිකා රාමනායක සයිටම් අර්බුදය නිමා කරමු මැයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විද්වත් සමුළුවකදී වෛද්‍යවරුන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් පහර කෑමට ලක්වූ එක් වෛද්‍යවරයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. රජයේ වෛද්‍ය නිලදධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුලූ පිරිසක් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු ලැබි ඇති බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. මෙම විද්වත් සමුළුව අද පස්වරු 1.30 ආරම්භ කර තිබු අතර එය අවසානයේ පැවති තේපැන් සංග්‍රහයක් අතර තුර ඇති වු සයිටම් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් මෙම පහර දීම සිදුව ඇති බවට පැමිණිලි ලැබුණ බවද උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. සිද්ධයෙන් පහර කෑමට ලක්ව වූ වෛද්‍යවරයා කොළම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි. [SIZE="5"][COLOR="Red"]අන්තිමට උන් උන්ම වලි සයිටම් එකට [/COLOR][/SIZE]:rofl::rofl::rofl::rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom