සයිටම් බෝම්බයකුත්

good person

Member
Sep 18, 2016
1,237
115
0
සයිටම් බෝම්බයකුත්

Nevil Fernando's Legal advisor has sent a Letter of demand to Dr Anuruddha Padeniya (President GMOA) requesting to pay Rs10 Billion of compensation as he had to close SAITM because of GMOA Leadership.

අපි මෙ බයෙ ඉන්නවා බෝම්බ ලොරිවලට.:baffled:

59203859_1466170350190075_2192577381519065088_n.jpg

57390223_1466170400190070_5700593960360083456_n.jpg
හරිනේ. පාරට බහින්නෙත් නෑනේ දැන බයට
 
Last edited:

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
පාදෙනිය කියන්නේ මජර බල්ලෙක්. ඌ කොහොමද අඩු ලකුනු වලින් පෝස්ට් ග්‍රැජුවෙට් ගියේ, උගේ ගෑනිට කොහොමද අඩු ලකුනු වලින් පෝස්ට් ග්‍රැජුවෙට් හදා ගත්තේ, ඕවා ඔක්කොම රටම දන්නවා. ලංකාවේ බයියොන්ට විතරක් දොස්තර කම කියන්නේ මාර අමුතු රැකියාවක්. වෙන දියුනු රටවල ඒකත් එක රස්සාවක් විතරයි. පාදෙනිය බල්ලා ප්‍රදාන පක්ශවලින් GMOA එකට ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් ඉල්ලලා තියෙනවා. කොහොමද මුන් ගිය උඩ. ලංකාවේ මජර, ගෝත්‍රික බයි මානසිකාත්වය නිසා අපට ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් ආයිත් නැතිවුනා.
 
errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබල ඔය සයිටම් එකට නටන නෙටිල්ල මඩකලපුවේ එකටත් කරපල්ලකෝ
    අනේ යකෝ තොපි වගේ ගොන්නු ගොඩක්
    එකෙත් ඩොකා ල හදනවා :rofl::rofl::rofl::rofl:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    පාදෙනිය කියන්නේ මජර බල්ලෙක්. ඌ කොහොමද අඩු ලකුනු වලින් පෝස්ට් ග්‍රැජුවෙට් ගියේ, උගේ ගෑනිට කොහොමද අඩු ලකුනු වලින් පෝස්ට් ග්‍රැජුවෙට් හදා ගත්තේ, ඕවා ඔක්කොම රටම දන්නවා. ලංකාවේ බයියොන්ට විතරක් දොස්තර කම කියන්නේ මාර අමුතු රැකියාවක්. වෙන දියුනු රටවල ඒකත් එක රස්සාවක් විතරයි. පාදෙනිය බල්ලා ප්‍රදාන පක්ශවලින් GMOA එකට ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් ඉල්ලලා තියෙනවා. කොහොමද මුන් ගිය උඩ. ලංකාවේ මජර, ගෝත්‍රික බයි මානසිකාත්වය නිසා අපට ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් ආයිත් නැතිවුනා.

    හිස්බුල්ලාගෙ :eek:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    උබල ඔය සයිටම් එකට නටන නෙටිල්ල මඩකලපුවේ එකටත් කරපල්ලකෝ
    අනේ යකෝ තොපි වගේ ගොන්නු ගොඩක්
    එකෙත් ඩොකා ල හදනවා :rofl::rofl::rofl::rofl:

    ඩාන්ස් කලේ නෑ. මඩකළපුවේ එකටවිරුද්ධව මේ එරර්ස්ට පුලුවන් සන්විධානය වෙන්න. ගොන්කම තිබෙන්නෙ එරර්ස්ට නේ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලංකාවේ ගෝත්‍රික බයියෝ හින්ද අපි දොස්තරලට වැඳගෙන ඉන්න ඕනේ. ඉන්දියාවේ දොස්තරලා අද ලෝකේ පුරා කප් ගහලා. මේ පඩත්තලයොන්ගේ හීන මානය නිසා අපේ රටට මයි කෙලවෙන්නේ. දැනටමත් ඉන්දියන් ස්පෙශලිස්ට්ලා කී දෙනෙක් වැඩ කරනවාද ලංකාවේ. අන්තිමට ඉතින් ඉන්දියන් සරණං ගච්චාමී තමයි!