Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම් ලොක්කාගේ පාපොච්චාරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිටම් ලොක්කාගේ පාපොච්චාරණය

නාටකයේ සියල්ල හෙළිවෙයි:

තමාට ජීවිත තර්ජනයක් ඇති බවට හුවා දැක්වීමට අවශ්‍යතාවයක් ඇති වූ බවත් ඒ බව කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන තම මිතුරාට පැවසීමේ පසු වෙඩි ප්‍රහාරය තමන් ගමන් ගත් මෝටර් රථයට එල්ල කිරීමට සැලසුම් කළ බව කී සයිටම් ආයතනයේ විධායක නිලධාරී සමීර සේනානායක මහතා කොළඹ සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේදී පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

කොළඹ පිටකොටුවේ මිහිඳු මාවතේ පිහිටි එම පොලිස් කොට්ඨාශයට පෙරේදා (27) කැඳවූ ඒ මහතාගෙන් රාත්‍රිය වන තුරු පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. එම වෙඩි ප්‍රහාරය සැලසුම් සහගතව සිදු කෙරුණු රඟ දැක්වීමක් බව හෙළී වී ඇත්තේ එවිටය. වෙඩි තැබුවේ කවුද එය කෙසේ සිදුවූයේද යන්න සියල්ල දන්නේ මන්ත්‍රීවරයා බවද එහිදී සමීර සේනාරත්න මහතා සඳහන් කර ඇතැයි පොලිස් තොරතුරුවලින් දැන ගන්නට තිබේ.

මේ ප්රශ්නය මත සයිටම් ආයතනයේ කීර්ති නාමය මෙන්ම අනාගතය විනාශ වූ බව ඔහු ඉතා කණගාටුවෙන් පවසා ඇතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ සම්බන්ධයෙන් සැකපිට සමීර සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් වූවත් නීති උපදෙස් ලැබි ඇත්තේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ ඔස්සේ සමීර සේනාර්තණ මහතා අත්අඩංගුවට ගැනීම යෝග්‍ය බවය. ඒ අනුව ඔහු රාත්‍රියේ මුදා හැර තිබේ.

වෙඩි තැබිමේ නාට්‍යයේ අධ්යක්ෂවරයා යැයි හඳුනාගෙන සිටින නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයා සහ ඔහු ඔහුගේ සහය අධ්යක්ෂවරයා ලෙස හඳුනා ගෙන සිටින කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ රියදුරා මේ වන විට සිටින්නේ සැඟවීය. ඔවුන් දෙදෙනාම පදිංචිව සිටින්නේ කඩුවෙල ප්රදේශයේය. මන්ත්‍රීවරයාගේ සහෝදරයෙක්ද කඩුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්ව සිට ඇති අතර ඔහුව 2001 වසරේදී පාතාලය විසින් ඝාතනය කර ඇති බවද සඳහන්ය.

එම වෙඩි ප්‍රහාරය තමන් විසින් කළ බවට පිළිගන්නා ලෙස මත්කුඩු ළඟ තබා ගැනීමකට බන්ධනාගාරගතව සිටින සැකකරුවෙක්ටද මොවුන් යෝජනාකර තිබි ඇත. නාවික හමුදාවෙන් පලාවිත් සිටින සෙබළෙක් වන එම රැඳවියා ඒ සඳහා පොළඹවා ගැනීමට ප්‍රාදේශීය සභාවේ රියැදුරා ඇතුලු කිහිප දෙනෙක් මහර බන්ධනාගාරයට අවස්ථා කිහිපයකදීම ගොස් ඇති බවද සඳහන්ය. එහිදී එක් අවස්ථාවක් හැරුණු කොට වෙන කිසිදු අවස්ථාවකදී ඔවුන්ගේ පැමිණීම පොත්පත්වල පවා ලියැවී නැති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

අනතුරුව එම වෙඩි ප්‍රහාරය තමන් විසින් කළ බව පිළිගනිමින් පොලීසියට හසුවන්නට යොදාගෙන ඇත්තේද මන්ත්‍රීවරයාගේ හිතවතෙක් වන ටීනා නැමැත්තාය. ඇඹිලිපිටියේ පදිංචිකරුවෙක් වන ඔහු වයස අවුරුදු 16 දී නිවසින් පැන විත් කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක සිටින්නෙක් බව පොලීසිය කියයි. මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින ඔහුව කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ නිවසකදී රැයක් එළිවන තුරු එම වෙඩි තැබිම පිළිබඳව පොලීසිය ප්‍රශ්න කරන විට පිළිතුරු දිය යුතු ආකාරය ගැන මන්ත්‍රීවරයා විසින් පුහුණුකර ඇති බවද අනාවරණය වී ඇත.

ටීන නැමැති එම පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ රෙස්ටුරන්ට් එකක රැඳී සිටියදී සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂකට වෙඩි තැබූ වූ පුද්ගලයා එහි සිටින බව පොලීසියට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබි ඇති බවත් ඒ අනුව පොලීසිය එහි ගොස් ඔහුගෙන් ප්‍රශ්න කරන විට සියල්ල පිළිගනිමින් වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවි දෙක පවා භාරදුන් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. පොලීසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී කිසිදු සැකයක් ඇති නොවන ආකාරයට ඔහු ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දී ඇත.

වෙඩි තැබූ ආකාරය පවා ඉතා පැහැදිලිවම සඳහන් කර ඇති අතර ඒ සියල්ල වෙඩි තැබිම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී හෙලි වූ කාරණා සමග එකිනෙකට ගැලපීම හේතවෙන් කිසිදු සැකයක් පොලීසියට ඇති වී නැති බවද ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන සයිටම් ආයතනයේ විධායක නිලධාරියාට වෙඩි තැබිමේ අභිරහස විසඳූ බව මාධ්‍යයට පවා පොලීසිය දැනුම් දීමට සූදානම් වූවත් අවසානයේ වැඩිදුර විමර්ශනයකදී සියල්ල හෙළි වී තිබෙන බව සඳහන්ය.

පොලිස් විමර්ශන සමග ගැටීමක් ඇති නොවන ආකාරයට පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පිළීතුරු දෙන්නට ටීනා නැමැති සැකකරුට සියල්ල උගන්වා ඇත්තේ මන්ත්‍රීවරයා බවද අවසානයේ හෙළි වී තිබේ.

එදා වෙඩි තැබිම සිදුවූ දින සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් ඳ ඇති බවත් එදින දහවල් මන්ත්‍රීවරයා සයිටම් ආයතනයට ගොස් සමීර සේනාරත්න මහත හමුවී ඇති බවත් පොලීසියට තොරතුරු ලැබි ඇත.

[QUOTE="Sri_Sampath, post: 21301871, member: 264139"] [b]සයිටම් ලොක්කාගේ පාපොච්චාරණය[/b] [SIZE="4"] නාටකයේ සියල්ල හෙළිවෙයි: :lol: තමාට ජීවිත තර්ජනයක් ඇති බවට හුවා දැක්වීමට අවශ්‍යතාවයක් ඇති වූ බවත් ඒ බව කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන තම මිතුරාට පැවසීමේ පසු වෙඩි ප්‍රහාරය තමන් ගමන් ගත් මෝටර් රථයට එල්ල කිරීමට සැලසුම් කළ බව කී සයිටම් ආයතනයේ විධායක නිලධාරී සමීර සේනානායක මහතා කොළඹ සංවිධානත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේදී පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. කොළඹ පිටකොටුවේ මිහිඳු මාවතේ පිහිටි එම පොලිස් කොට්ඨාශයට පෙරේදා (27) කැඳවූ ඒ මහතාගෙන් රාත්‍රිය වන තුරු පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. එම වෙඩි ප්‍රහාරය සැලසුම් සහගතව සිදු කෙරුණු රඟ දැක්වීමක් බව හෙළී වී ඇත්තේ එවිටය. වෙඩි තැබුවේ කවුද එය කෙසේ සිදුවූයේද යන්න සියල්ල දන්නේ මන්ත්‍රීවරයා බවද එහිදී සමීර සේනාරත්න මහතා සඳහන් කර ඇතැයි පොලිස් තොරතුරුවලින් දැන ගන්නට තිබේ. [B]මේ ප්රශ්නය මත සයිටම් ආයතනයේ කීර්ති නාමය මෙන්ම අනාගතය විනාශ වූ බව ඔහු ඉතා කණගාටුවෙන් පවසා ඇතැයි[/B]ද එම ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ සම්බන්ධයෙන් සැකපිට සමීර සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් වූවත් නීති උපදෙස් ලැබි ඇත්තේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ ඔස්සේ සමීර සේනාර්තණ මහතා අත්අඩංගුවට ගැනීම යෝග්‍ය බවය. ඒ අනුව ඔහු රාත්‍රියේ මුදා හැර තිබේ. වෙඩි තැබිමේ නාට්‍යයේ අධ්යක්ෂවරයා යැයි හඳුනාගෙන සිටින නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයා සහ ඔහු ඔහුගේ සහය අධ්යක්ෂවරයා ලෙස හඳුනා ගෙන සිටින කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ රියදුරා මේ වන විට සිටින්නේ සැඟවීය. ඔවුන් දෙදෙනාම පදිංචිව සිටින්නේ කඩුවෙල ප්රදේශයේය. මන්ත්‍රීවරයාගේ සහෝදරයෙක්ද කඩුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්ව සිට ඇති අතර ඔහුව 2001 වසරේදී පාතාලය විසින් ඝාතනය කර ඇති බවද සඳහන්ය. එම වෙඩි ප්‍රහාරය තමන් විසින් කළ බවට පිළිගන්නා ලෙස මත්කුඩු ළඟ තබා ගැනීමකට බන්ධනාගාරගතව සිටින සැකකරුවෙක්ටද මොවුන් යෝජනාකර තිබි ඇත. නාවික හමුදාවෙන් පලාවිත් සිටින සෙබළෙක් වන එම රැඳවියා ඒ සඳහා පොළඹවා ගැනීමට ප්‍රාදේශීය සභාවේ රියැදුරා ඇතුලු කිහිප දෙනෙක් මහර බන්ධනාගාරයට අවස්ථා කිහිපයකදීම ගොස් ඇති බවද සඳහන්ය. එහිදී එක් අවස්ථාවක් හැරුණු කොට වෙන කිසිදු අවස්ථාවකදී ඔවුන්ගේ පැමිණීම පොත්පත්වල පවා ලියැවී නැති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත. අනතුරුව එම වෙඩි ප්‍රහාරය තමන් විසින් කළ බව පිළිගනිමින් පොලීසියට හසුවන්නට යොදාගෙන ඇත්තේද මන්ත්‍රීවරයාගේ හිතවතෙක් වන ටීනා නැමැත්තාය. ඇඹිලිපිටියේ පදිංචිකරුවෙක් වන ඔහු වයස අවුරුදු 16 දී නිවසින් පැන විත් කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක සිටින්නෙක් බව පොලීසිය කියයි. මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින ඔහුව කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ නිවසකදී රැයක් එළිවන තුරු එම වෙඩි තැබිම පිළිබඳව පොලීසිය ප්‍රශ්න කරන විට පිළිතුරු දිය යුතු ආකාරය ගැන මන්ත්‍රීවරයා විසින් පුහුණුකර ඇති බවද අනාවරණය වී ඇත. ටීන නැමැති එම පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ රෙස්ටුරන්ට් එකක රැඳී සිටියදී සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂකට වෙඩි තැබූ වූ පුද්ගලයා එහි සිටින බව පොලීසියට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබි ඇති බවත් ඒ අනුව පොලීසිය එහි ගොස් ඔහුගෙන් ප්‍රශ්න කරන විට සියල්ල පිළිගනිමින් වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවි දෙක පවා භාරදුන් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. පොලීසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී කිසිදු සැකයක් ඇති නොවන ආකාරයට ඔහු ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දී ඇත. වෙඩි තැබූ ආකාරය පවා ඉතා පැහැදිලිවම සඳහන් කර ඇති අතර ඒ සියල්ල වෙඩි තැබිම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී හෙලි වූ කාරණා සමග එකිනෙකට ගැලපීම හේතවෙන් කිසිදු සැකයක් පොලීසියට ඇති වී නැති බවද ආරංචි මාර්ග අනාවරණය කළේය. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන සයිටම් ආයතනයේ විධායක නිලධාරියාට වෙඩි තැබිමේ අභිරහස විසඳූ බව මාධ්‍යයට පවා පොලීසිය දැනුම් දීමට සූදානම් වූවත් අවසානයේ වැඩිදුර විමර්ශනයකදී සියල්ල හෙළි වී තිබෙන බව සඳහන්ය. පොලිස් විමර්ශන සමග ගැටීමක් ඇති නොවන ආකාරයට පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පිළීතුරු දෙන්නට ටීනා නැමැති සැකකරුට සියල්ල උගන්වා ඇත්තේ මන්ත්‍රීවරයා බවද අවසානයේ හෙළි වී තිබේ. එදා වෙඩි තැබිම සිදුවූ දින සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් ඳ ඇති බවත් එදින දහවල් මන්ත්‍රීවරයා සයිටම් ආයතනයට ගොස් සමීර සේනාරත්න මහත හමුවී ඇති බවත් පොලීසියට තොරතුරු ලැබි ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom