Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම් හා ව්යවස්ථාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිටම් හා ව්යවස්ථාව

සයිටම් වෛද්ය උපාධියට දක්වන විරෝධය ව්යවස්ථාව සම්බන්ධයෙන් නැත්තේ ඇයි? පෙළපාලි උද්ඝෝෂණ උපවාස අට්ටාල කිසිවක් ව්යවස්ථාව සම්බන්ධයෙන් නැහැ. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ව්යවස්ථාව තම වපසරියෙන් ඉවත තියෙන එකක් කියල ද? ව්යවස්ථාව සියල්ලට ම ප්රධානයි. සයිටම් එට්කා එ හැම එකක් ම ක්රියාත්මක විය යුත්තේ ව්යවස්ථාවට එකඟවයි. වෛද්යවරුන්ගේ සේවා කොන්දේසි මාරුකිරීම් පමණක් නොව වෘත්තීය සමිති ක්රියාකාරීත්වයත් ව්යවස්ථාව අනුව වෙනස් විය හැකියි. වෛද්යවරුන්ට නොවෙයි කිසිවකුට කියන්න බැහැ ව්යවස්ථාව තම වෘත්තියට අදාළ නැහැ කියලා.

පෙරටුගාමින් ව්යවස්ථාවෙන් ඊනියා සිංහල බෞද්ධ අධිපතිවාදය (ක්රිස්තියානි ව්යවහාරයට අනුව ස්වොත්තමවාදය) අයින් කරන්න කියනවා ද? විශ්වවිද්යාල ශිෂ්ය ශිෂ්යාවන්ටත් එසේ කිරීමට අවශ්ය ද? රජයේ වෛද්ය නිලධාරීන්ට අවශ්ය කුමක් ද? අපට ඒ කිසිවක් දැන ගැනීමට අයිතියක් නැද්ද? ඉඳහිට පැවැත්වෙන මාධ්ය සාකච්ඡාවක දී ඇතැම් විටෙක ව්යවස්ථාව ගැන කියැවෙනවා. අප නව ව්යවස්ථාවට එරෙහිව සංවිධානය කළ මාධ්ය සාකච්ඡාවල කී දේ මාධ්ය ජනතාවට වාර්තා කෙළේ නැහැ. පසුගිය දා අප ව්යවස්ථාව පරාජය කරමු, රනිල් ඉවත් කරමු තේමාවෙන් පවත්වන ලද සම්මන්ත්රණයට පැමිණ සිටියේ හිරු හා සිරස නාළිකා පමණයි. හිරු අපට තත්පර තිහක් වෙන් කළා. සිරස තත්පරයක්වත් දුන්නේ නැහැ. පැමිණ සිටි එක ම මුද්රිත මාධ්යය වූ ලංකාදීපය කිසිවක් වාර්තා කෙළේ නැහැ.

එහෙත් ඒ ජනමාධ්යයත් වෙනත් ජනමාධ්යයත් සයිටම් විරෝධයට පුළුල් ප්රචාරයක් ලබා දෙනවා. සමහර විට ඔවුන්ට සයිටම් අහෝසි කිරීම ව්යවස්ථාව පරාජය කිරීමට හා රනිල් ඉවත් කිරීමට වඩා වැදගත් වනවා විය හැකියි. එසේත් නැත්නම් අපේ අදහස්වල කිසිම වටිනාකමක් නැතිවනවා වෙන්න පුළුවන්. අප දැන් මහලු නිසා වේදිකාවෙන් ඉවත් විය යුතු ය කියා ජනමාධ්ය හිතනවා වෙන්න පුළුවන්. ඒත් වික්රමබාහුට හා කාලෝට මහලු වුවත් ප්රචාරය ලැබෙනවා.

මෙය තේරුම් ගැනීම අපහසුයි. පඬියකු කියන්න පුළුවන් මා වික්රමබාහුට හා කාලෝට අගෞරවයක් කරනවා කියා. මහල්ලකු යැයි කීම අගෞරවයක් නො වෙයි. මාත් මහල්ලෙක්. බොහෝ පඬි පෝතකයන්ට අනුව නම් මැන්ටලයක්, අමතක වීමේ රෝගයෙන් පෙළෙන්නෙක්. මට මේ අගෞරව කතාව මතක් වුණේ ඕස්ත්රේලියාවේ සිටින එක් මානව හිතවාදී පඬි පෝතකයකු මා කාලෝගේ ඇපොතිකරි පියා ගැන කියා කාලෝට අගෞරව කළා කියා තිබුණ නිසා. කාලෝට බටහිර වෛද්යවරුන් සමග ප්රශ්නයක් තිබුණා. බටහිර වෛද්යවරුන් එකල ඇපොතිකරිවරුන්ට (පඬි පෝතකයන් සමහරවිට ඇපොතිකරිවරුන් ගැන නොදන්නවා විය හැකියි. බොහෝ විට රෝගීන්ට ප්රතිකාර කළ ඇපොතිකරිවරුන්ට සිංහල ගුරුවරුන්ට වඩා සමාජ තත්වයක් තිබුණා) සැලකුවේ ගෞරවයෙන් නො වෙයි. තමා බටහිර වෛද්යවරයකු වූ පසුවත් කාලෝට තම පියාට වෛද්යවරුන් කළ මදි පුංචිකම් අමතක වූයේ නැහැ. ඔහු ඒ බව මටත් කියා තිබුණා. පසුව ඔහු එස් බීටත් ඒ බව කියා තිබෙනවා.

කාලෝ අද වෛද්ය සභාවේ සභාපති නො වෙයි. එබැවින් මෙය කීමේ වරදක් නැහැ. ඔහු 2012 ජනවාරියේ වෛද්ය සභාවට පත් කිරීමේ දී එස් බීට තම පියාගේ කතාව කියා රජයේ වෛද්යවරුන්ට පාඩමක් ඉගැන්වීමට සයිටම් අනුමත කරන බව කියා තිබෙනවා. මට මේ කතාව කීවේ එස් බී. ඔහු එය ප්රසිද්ධියේ කියාවි දැයි මා දන්නේ නැහැ. දේශපාලනඥයන් පෞද්ගලික ව කියන දේ ඇතැම් විට ප්රසිද්ධියේ කියන්නේ නැහැ. කාලෝ අද සයිටම් විරෝධියකු වුවත් එදා කියා ඇත්තේ එහෙමයි. මා කාලෝගේ ඇපොතිකරි පියා ගැන සඳහන් කෙළේ ඒ අර්ථයෙන්. එහෙත් මුහුණු පොතේ ප්රතිචාර දක්වන තමන් මහා සුචරිතවාදීන් යැයි හිතන අයට අනුව මා කර ඇත්තේ අපහාසයක්. අවශ්ය කෙනකුට ඊයේ ලිපිය කියවා නිගමනයකට එළඹිය හැකියි.

ඒ කොහොම වුවත් රජයේ වෛද්යවරුන්ගේ සංගමයවත් පෙරටුගාමීන්වත් අන්තරේවත් ව්යවස්ථාවට විරෝධයක් දක්වන්නේ නැහැ. අප දක්වන විරෝධයට ජනමාධ්ය ප්රචාරයක් දෙන්නේ නැහැ. ඔවුන් සියල්ලන් ම රනිල් ඉවත් නොකළ යුතු බව හා ව්යවස්ථාව පරාජය නොකළ යුතු බව කියනවා ද? රනිල් ඉවත් නොකර ව්යවස්ථාව පරාජය කිරීමට මගක් තියෙනවා ද? නිරවුල් මනස් ඇති ජනමාධ්යවේදීන් උගතුන් විද්වතුන් වැනි අය ව්යවස්ථාව ගැන කියන්නේ කුමක් ද? පාර්ලිමේන්තුවේ දී ව්යවස්ථාව පරාජය කිරීමට හැකි ද? ඊනියා ව්යවස්ථා සභාව ව්යවස්ථාව සම්මත කර ගනීවි ද?

අද උදේ ප්රබුද්ධ ජනමාධ්යවේදියකු වෛද්ය සභාවෙන් ඉවත් වූ කාලෝට ඉහළ ම චරිත සහතිකයක් ලබා දුන්නා. කාලෝ ඉතාමත් නිරවුල් චින්තනයක් ඇති සුපිරි බුද්ධිමතකු ලෙසයි හැඳින්වුණේ. කාලෝත් මාධ්යකරුවන්ට කියා තිබුණේ තමා කෘතහස්තතම වයෝවෘද්ධතම පුද්ගලයා කියා. නිරවුල් චින්තනයට අනුව කාලෝට වඩා වයෝවෘද්ධ අයකු රටේ ඉන්න බැහැ. ඒ මොනවා වුවත් කාලෝගේ නිරවුල් චින්තනයට අනුව ඔහු පළාත් සභා, ඊනියා බලය විමධ්යගත කිරීම, චන්ද්රිකා - ජී එල් පැකේජය, කොටි සංවිධානය හා ප්රභාකරන් පැරදවිය හැකි ද යන්න ගැන සහ තවත් බොහෝ දේ ගැන කියා ඇති දේ පිළිබඳ ප්රබුද්ධ ජනමාධ්යවේදියා කියන්නේ කුමක් ද?

කොහොමටත් ප්රබුද්ධ ජනමාධ්ය ව්යවස්ථා විරෝධයට වැඩි වැදගත්කමක් ප්රචාරයක් සයිටම් විරෝධයට දෙනවා. සිංහල බෞද්ධයන් ව්යවස්ථාවට විරුද්ධ ව උද්ඝෝෂණ කරන තෙක් ප්රබුද්ධ ජනමාධ්යවල ඇස් ඇරෙන්නේ නැත් ද? ආණ්ඩු විරෝධී ප්රබුද්ධ ජනමාධ්යවලට ආණ්ඩුව පෙරළීමට ව්යවස්ථාව සයිටම් තරම් වැදගත් නැද්ද? ජනමාධ්ය ප්රධානීන් ආණ්ඩුව පෙරළන්න බලාපොරොත්තු වන්නේ ඡන්දයෙන් ද? ඡන්දයක් ලැබෙයි ද?

පඬි පෝතකයන් කීමට ඉඩ තිබෙනවා මා සයිටම් ආයතනයට විරුද්ධ නොවන්නේ ව්යවස්ථාව සමග සංසන්දනය කිරීමෙන් බව. ඔවුන් මට උපදෙස් දේවි ව්යවස්ථාවටත් විරුද්ධ වී සයිටම් වෛද්ය උපාධියටත් විරුද්ධ වන ලෙස. පඬි පෝතකයන්ටත් තරමක වුවත් නිරවුල් චින්තනයක් තිබෙනවා වෙන්න පුළුවන්. මා සයිටම් ආයතනයට විරුද්ධ නොවන්නේ ඇයි ද කියා ලිපි රාශියක ලියා ඇති. ඒ ව්යවස්ථාව සමග සම්බන්ධ නැහැ. සයිටම් හා උතුරු කොළඹ වෛද්ය විද්යාලය අතර වෙනසත් කිහිප වතාවක් ම ලියා ඇති. එහෙත් මුහුණු පොතේ පඬි පෝතකයන්ට ඒ ලිපි කියවීමට නිවාඩුවක් නැහැ. නිදහස් අධ්යාපනය යනු කුමක් ද යන්නේ සිට මුල ඉඳන් මා පැහැදිලි කර තිබෙනවා. පඬි පෝතකයන් ද ප්රබුද්ධ ජනමාධ්යවේදීන් ද ජනමාධ්ය ප්රධානීන් ද විදග්ධයන් ද කටයුතු කරන්නේ ඊනියා සමාජවාදයක් ගැන ඇති හැඟීම්වලින් සිත් පුරවා ගෙන. ඔය සමාජවාදය ලෝකයේ කිසි දා කිසි තැනක ඇති වන්නේ නැහැ. චීනයේ ඇති වන්නේත් නැහැ. කොන්ෆියුෂියස් ධුරාවලියට හා තාම්වාදයට අනුව සමාජවාදයක් ඇති වන්නේ නැහැ. බුදුදහමෙහි සමාජවාදයක් ඇත්තේත් නැහැ. නිරවුල් විශ්ලේෂණාත්මක මනසක් ඇතැයි කියන්නන් වැඩ කරන්නේ හැඟීමෙන්. ඔවුන් රට ම මර්දනයක් කරා කැඳවා ගෙන යනවා. ආණ්ඩුව සයිටම් මගින් ව්යවස්ථාවට යනවා.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 01

[QUOTE="WhiteWalker, post: 21885532, member: 548558"] [b]සයිටම් හා ව්යවස්ථාව[/b] [CENTER][SIZE="4"]සයිටම් වෛද්ය උපාධියට දක්වන විරෝධය ව්යවස්ථාව සම්බන්ධයෙන් නැත්තේ ඇයි? පෙළපාලි උද්ඝෝෂණ උපවාස අට්ටාල කිසිවක් ව්යවස්ථාව සම්බන්ධයෙන් නැහැ. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ව්යවස්ථාව තම වපසරියෙන් ඉවත තියෙන එකක් කියල ද? ව්යවස්ථාව සියල්ලට ම ප්රධානයි. සයිටම් එට්කා එ හැම එකක් ම ක්රියාත්මක විය යුත්තේ ව්යවස්ථාවට එකඟවයි. වෛද්යවරුන්ගේ සේවා කොන්දේසි මාරුකිරීම් පමණක් නොව වෘත්තීය සමිති ක්රියාකාරීත්වයත් ව්යවස්ථාව අනුව වෙනස් විය හැකියි. වෛද්යවරුන්ට නොවෙයි කිසිවකුට කියන්න බැහැ ව්යවස්ථාව තම වෘත්තියට අදාළ නැහැ කියලා. පෙරටුගාමින් ව්යවස්ථාවෙන් ඊනියා සිංහල බෞද්ධ අධිපතිවාදය (ක්රිස්තියානි ව්යවහාරයට අනුව ස්වොත්තමවාදය) අයින් කරන්න කියනවා ද? විශ්වවිද්යාල ශිෂ්ය ශිෂ්යාවන්ටත් එසේ කිරීමට අවශ්ය ද? රජයේ වෛද්ය නිලධාරීන්ට අවශ්ය කුමක් ද? අපට ඒ කිසිවක් දැන ගැනීමට අයිතියක් නැද්ද? ඉඳහිට පැවැත්වෙන මාධ්ය සාකච්ඡාවක දී ඇතැම් විටෙක ව්යවස්ථාව ගැන කියැවෙනවා. [COLOR="Red"]අප නව ව්යවස්ථාවට එරෙහිව සංවිධානය කළ මාධ්ය සාකච්ඡාවල කී දේ මාධ්ය ජනතාවට වාර්තා කෙළේ නැහැ. පසුගිය දා අප ව්යවස්ථාව පරාජය කරමු, රනිල් ඉවත් කරමු තේමාවෙන් පවත්වන ලද සම්මන්ත්රණයට පැමිණ සිටියේ හිරු හා සිරස නාළිකා පමණයි. හිරු අපට තත්පර තිහක් වෙන් කළා. සිරස තත්පරයක්වත් දුන්නේ නැහැ. පැමිණ සිටි එක ම මුද්රිත මාධ්යය වූ ලංකාදීපය කිසිවක් වාර්තා කෙළේ නැහැ.[/COLOR] එහෙත් ඒ ජනමාධ්යයත් වෙනත් ජනමාධ්යයත් සයිටම් විරෝධයට පුළුල් ප්රචාරයක් ලබා දෙනවා. සමහර විට ඔවුන්ට සයිටම් අහෝසි කිරීම ව්යවස්ථාව පරාජය කිරීමට හා රනිල් ඉවත් කිරීමට වඩා වැදගත් වනවා විය හැකියි. එසේත් නැත්නම් [COLOR="red"]අපේ අදහස්වල කිසිම වටිනාකමක් නැතිවනවා වෙන්න පුළුවන්. අප දැන් මහලු නිසා වේදිකාවෙන් ඉවත් විය යුතු ය කියා ජනමාධ්ය හිතනවා වෙන්න පුළුවන්. ඒත් වික්රමබාහුට හා කාලෝට මහලු වුවත් ප්රචාරය ලැබෙනවා.[/COLOR] මෙය තේරුම් ගැනීම අපහසුයි. [COLOR="red"]පඬියකු කියන්න පුළුවන් මා වික්රමබාහුට හා කාලෝට අගෞරවයක් කරනවා කියා. මහල්ලකු යැයි කීම අගෞරවයක් නො වෙයි. මාත් මහල්ලෙක්. බොහෝ පඬි පෝතකයන්ට අනුව නම් මැන්ටලයක්, අමතක වීමේ රෝගයෙන් පෙළෙන්නෙක්.[/COLOR] මට මේ අගෞරව කතාව මතක් වුණේ ඕස්ත්රේලියාවේ සිටින එක් මානව හිතවාදී [COLOR="red"]පඬි පෝතකයකු මා කාලෝගේ ඇපොතිකරි පියා ගැන කියා කාලෝට අගෞරව කළා කියා තිබුණ නිසා. කාලෝට බටහිර වෛද්යවරුන් සමග ප්රශ්නයක් තිබුණා. බටහිර වෛද්යවරුන් එකල ඇපොතිකරිවරුන්ට (පඬි පෝතකයන් සමහරවිට ඇපොතිකරිවරුන් ගැන නොදන්නවා විය හැකියි. බොහෝ විට රෝගීන්ට ප්රතිකාර කළ ඇපොතිකරිවරුන්ට සිංහල ගුරුවරුන්ට වඩා සමාජ තත්වයක් තිබුණා) සැලකුවේ ගෞරවයෙන් නො වෙයි. තමා බටහිර වෛද්යවරයකු වූ පසුවත් කාලෝට තම පියාට වෛද්යවරුන් කළ මදි පුංචිකම් අමතක වූයේ නැහැ. ඔහු ඒ බව මටත් කියා තිබුණා. පසුව ඔහු එස් බීටත් ඒ බව කියා තිබෙනවා.[/COLOR] කාලෝ අද වෛද්ය සභාවේ සභාපති නො වෙයි. එබැවින් මෙය කීමේ වරදක් නැහැ. ඔහු 2012 ජනවාරියේ වෛද්ය සභාවට පත් කිරීමේ දී එස් බීට තම පියාගේ කතාව කියා රජයේ වෛද්යවරුන්ට පාඩමක් ඉගැන්වීමට සයිටම් අනුමත කරන බව කියා තිබෙනවා. මට මේ කතාව කීවේ එස් බී. ඔහු එය ප්රසිද්ධියේ කියාවි දැයි මා දන්නේ නැහැ. දේශපාලනඥයන් පෞද්ගලික ව කියන දේ ඇතැම් විට ප්රසිද්ධියේ කියන්නේ නැහැ. කාලෝ අද සයිටම් විරෝධියකු වුවත් එදා කියා ඇත්තේ එහෙමයි. මා කාලෝගේ ඇපොතිකරි පියා ගැන සඳහන් කෙළේ ඒ අර්ථයෙන්. එහෙත් මුහුණු පොතේ ප්රතිචාර දක්වන තමන් මහා සුචරිතවාදීන් යැයි හිතන අයට අනුව මා කර ඇත්තේ අපහාසයක්. අවශ්ය කෙනකුට ඊයේ ලිපිය කියවා නිගමනයකට එළඹිය හැකියි. ඒ කොහොම වුවත් රජයේ වෛද්යවරුන්ගේ සංගමයවත් පෙරටුගාමීන්වත් අන්තරේවත් ව්යවස්ථාවට විරෝධයක් දක්වන්නේ නැහැ. අප දක්වන විරෝධයට ජනමාධ්ය ප්රචාරයක් දෙන්නේ නැහැ. ඔවුන් සියල්ලන් ම රනිල් ඉවත් නොකළ යුතු බව හා ව්යවස්ථාව පරාජය නොකළ යුතු බව කියනවා ද? රනිල් ඉවත් නොකර ව්යවස්ථාව පරාජය කිරීමට මගක් තියෙනවා ද? නිරවුල් මනස් ඇති ජනමාධ්යවේදීන් උගතුන් විද්වතුන් වැනි අය ව්යවස්ථාව ගැන කියන්නේ කුමක් ද? පාර්ලිමේන්තුවේ දී ව්යවස්ථාව පරාජය කිරීමට හැකි ද? ඊනියා ව්යවස්ථා සභාව ව්යවස්ථාව සම්මත කර ගනීවි ද? අද උදේ ප්රබුද්ධ ජනමාධ්යවේදියකු වෛද්ය සභාවෙන් ඉවත් වූ කාලෝට ඉහළ ම චරිත සහතිකයක් ලබා දුන්නා. [COLOR="red"]කාලෝ ඉතාමත් නිරවුල් චින්තනයක් ඇති සුපිරි බුද්ධිමතකු ලෙසයි හැඳින්වුණේ.[/COLOR] [COLOR="red"]කාලෝත් මාධ්යකරුවන්ට කියා තිබුණේ තමා කෘතහස්තතම වයෝවෘද්ධතම පුද්ගලයා කියා. නිරවුල් චින්තනයට අනුව කාලෝට වඩා වයෝවෘද්ධ අයකු රටේ ඉන්න බැහැ. ඒ මොනවා වුවත් කාලෝගේ නිරවුල් චින්තනයට අනුව ඔහු පළාත් සභා, ඊනියා බලය විමධ්යගත කිරීම, චන්ද්රිකා - ජී එල් පැකේජය, කොටි සංවිධානය හා ප්රභාකරන් පැරදවිය හැකි ද යන්න ගැන සහ තවත් බොහෝ දේ ගැන කියා ඇති දේ පිළිබඳ ප්රබුද්ධ ජනමාධ්යවේදියා කියන්නේ කුමක් ද?[/COLOR] කොහොමටත් ප්රබුද්ධ [COLOR="red"]ජනමාධ්ය ව්යවස්ථා විරෝධයට වැඩි වැදගත්කමක් ප්රචාරයක් සයිටම් විරෝධයට දෙනවා.[/COLOR] සිංහල බෞද්ධයන් ව්යවස්ථාවට විරුද්ධ ව උද්ඝෝෂණ කරන තෙක් ප්රබුද්ධ ජනමාධ්යවල ඇස් ඇරෙන්නේ නැත් ද? ආණ්ඩු විරෝධී ප්රබුද්ධ ජනමාධ්යවලට ආණ්ඩුව පෙරළීමට ව්යවස්ථාව සයිටම් තරම් වැදගත් නැද්ද? ජනමාධ්ය ප්රධානීන් ආණ්ඩුව පෙරළන්න බලාපොරොත්තු වන්නේ ඡන්දයෙන් ද? ඡන්දයක් ලැබෙයි ද? පඬි පෝතකයන් කීමට ඉඩ තිබෙනවා මා සයිටම් ආයතනයට විරුද්ධ නොවන්නේ ව්යවස්ථාව සමග සංසන්දනය කිරීමෙන් බව. ඔවුන් මට උපදෙස් දේවි ව්යවස්ථාවටත් විරුද්ධ වී සයිටම් වෛද්ය උපාධියටත් විරුද්ධ වන ලෙස. පඬි පෝතකයන්ටත් තරමක වුවත් නිරවුල් චින්තනයක් තිබෙනවා වෙන්න පුළුවන්. [COLOR="red"]මා සයිටම් ආයතනයට විරුද්ධ නොවන්නේ ඇයි ද කියා ලිපි රාශියක ලියා ඇති. ඒ ව්යවස්ථාව සමග සම්බන්ධ නැහැ. සයිටම් හා උතුරු කොළඹ වෛද්ය විද්යාලය අතර වෙනසත් කිහිප වතාවක් ම ලියා ඇති. එහෙත් මුහුණු පොතේ පඬි පෝතකයන්ට ඒ ලිපි කියවීමට නිවාඩුවක් නැහැ. නිදහස් අධ්යාපනය යනු කුමක් ද යන්නේ සිට මුල ඉඳන් මා පැහැදිලි කර තිබෙනවා. පඬි පෝතකයන් ද ප්රබුද්ධ ජනමාධ්යවේදීන් ද ජනමාධ්ය ප්රධානීන් ද විදග්ධයන් ද කටයුතු කරන්නේ ඊනියා සමාජවාදයක් ගැන ඇති හැඟීම්වලින් සිත් පුරවා ගෙන. ඔය සමාජවාදය ලෝකයේ කිසි දා කිසි තැනක ඇති වන්නේ නැහැ.[/COLOR] චීනයේ ඇති වන්නේත් නැහැ. කොන්ෆියුෂියස් ධුරාවලියට හා තාම්වාදයට අනුව සමාජවාදයක් ඇති වන්නේ නැහැ. [COLOR="red"]බුදුදහමෙහි සමාජවාදයක් ඇත්තේත් නැහැ.[/COLOR] නිරවුල් විශ්ලේෂණාත්මක මනසක් ඇතැයි කියන්නන් වැඩ කරන්නේ හැඟීමෙන්. ඔවුන් රට ම මර්දනයක් කරා කැඳවා ගෙන යනවා. ආණ්ඩුව සයිටම් මගින් ව්යවස්ථාවට යනවා. මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [url]http://www1.kalaya.org[/url] නලින් ද සිල්වා 2017 ජූලි 01 [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom