දැන් කරන්න තියන්නෙ රජයේ වෛද්‍ය විද්‍යාල වලින් බිහිවන වෛද්‍යවරු අසමසම මිනිස්සු මාරම ටැලන්ට් එකක් තියන වෛද්‍යවරු කියලා පෙන්වන විදියට තවවැඩකරන එක....
බටහිර වෛද්‍යක්‍රමයට නව දැණුම එකතුකරන එක ....
එහෙම නැතුව වෙන මනුස්සයින්ගෙ ඩිග්‍රී එකක ක්‍රෙඩිට්ස් 120, 90 දක්වා අඩුකරන්න කියලා වැඩවර්ජනයකරන එකවගේ දේ නෙවෙයි..
වෙනත් කෙනෙකුට ඉගනීමට ඇතිඅයිතිය වෙනුවෙන් බලපෑම් කිරීම ගැලපෙන්නෙ නැත...
ඒකට ඇත්තටම කියන්නෙ වෙන්නෙ කුහකකම...
අපේ රටේ මිනිස්සුන්ට වැරදිලා තියන්නෙ මෙතන..අධ්‍යාපන ක්‍රමයේ බොරුතරඟ කාරීත්වය නිසා ආත්මාර්තකාමී හන්ගාගෙන පොත්බලන,පුස්ථකාලෙ විමර්ශන අංශයෙතියන එකම පොත ගල් කරගෙනපාඩම් කරන්න තරම් පෙළබෙන මිනිස්සු බිහිවෙනවා..
එහෙම බැලුවම බටහිරමිනිස්සු අපිටවඩා සෑහෙන්න පරිත්‍යාගශීලියි... පොතක් උනත් පරිලෝකනගත කරලා හොරටහරි අප්ලෝඩ් කරනවා තව මනුස්සයෙක් හරි බලයි කියලා...මමත් ඒදවස්වල තියනවායැයි කියපු නිදහස් අධ්‍යාපනය බේරාගනිව් කියන සටන්වල කිලෝමීටර් ගනන් පයින් ගියා සහ මමත් ඉතාම දිලිඳු පවුලකින් ආපු කෙනෙක් ..මගේ මව,පියා දෙදෙනාම රැකියාලෙස කලේ තේ අක්කර කාලක් විතර ලැබෙන ආදායම විතරයි ඒකෙන් තමයි මමයි අක්කල දෙන්නයි කැම්පස් ගියේ...
මමකියන්නෙ මිනිස්සුන්ට ඉගෙනගන්න තියන අයිතියවෙනුවෙන් වෘත්තිය සමිතියකට බලපෑම්කල නොහැක කියන එක...සහ සයිටම් එකට සිසුන් බඳවාගැනීමේ නවනිර්ණායක සැකසීම
සහ ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය වැඩිකිරීමට කලහැකිදේ කිරීමයි..
වෛද්‍ය සංගමය රෝගීන්ටද රෝගීන්ගෙපැත්තෙන් සිතාබලා මෙයට උදව්කලයුතුය.....