Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම්_ගැන_ඔබේ_මතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති අපිව රැවැට්ටුවා.. නිවේදනයේ කරුණුවලට අප එකග වූයේ නෑ.. නැවතත් අඛණ්ඩ වර්ජනයක් කරනවා..-GMOA

සයිටම් සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී එකග නොවූ යෝජනා රජයේ ස්ථාවරය ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා අනිවාර්යයෙන්ම ඉදිරි දිනවල යළි අඛණ්ඩ වැඩ වර්ජනයකට යැමට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා ප්‍රකාශ කළේය.

සයිටම් ආයතනයට සිසුන් බඳවාගැනීම සහ උපාධි ප්රදානය අත්හිටුවීම සඳහා නීත්‍යානුකූල කටයුතු කඩිනමින් අවසන් කරන බවට තමන් සමඟ කළ සාකච්ඡාවේදී එකඟ වූ ජනාධිපතිවරයා ඉන්පසු රජයේ ස්ථාවරය ලෙස සඳහන් කර තිබෙන්නේ විශේෂ ගැසට් නිවේදනයකින් පනවන කොන්දේසි සම්පූර්ණ කරනතුරු සිසුන් බඳවාගැනීම සහ උපාධි ප්රදානය නතර කරන බව යෑයි ද වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසුවේය.

අපි එකඟ නොවූ දේ රජයේ ස්ථාවරය ලෙස ඉදිරිපත් කරනවා. සයිටම් ආයතනය පිළිබඳ රජයේ ස්ථාවරයේ මූලික හරයන් නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බවටත් ජනාධිපතිවරයා එකඟ වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා හෝ එහි කවුන්සිලයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් වීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළා. ඒ වගේම සයිටම් අර්බුදය තුළින් පැනනැඟුණු මූලික ගැටලුවලට ජනතාවට අගතියක් නොවන පරිදි විසඳුමක් ලබාදීමට නව ප්රවේශයකින් වැඩපිළිවෙළක් අරඹන බවත් ජනාධිපතිවරයා අප සමඟ එකඟ වුණා.

රටේ පවතින වසංගත රෝග තත්ත්වය සැලකිල්ලට අරන් ජනාධිපතිවරයා සමඟ ඇතිකරගත් ඉහත එකඟතා මත තමයි අපි අඛණ්ඩ වැඩවර්ජනය සෙනසුරාදා අවසන් කළේ. ඒ ජනාධිපතිවරයාගේ ඉල්ලීම නිසයි. අපි වැඩ වර්ජනය නතර කළේ නෑ. තාවකාලිකව අත්හිටුවූවා.

දැන් ජනාධිපතිවරයා අප සමඟ එකඟ වූ කරුණුවලට පටහැනි කරුණුත් රජයේ ස්ථාවරය ලෙස ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි මේ පිළිබඳ අධ්‍යයනය කරනවා. එකඟ වූ කරුණුවලට පිටින් ක්‍රියා කළොත් සෙනසුරාදා අත්හිටුවූ අඛණ්ඩ වැඩවර්ජනය ඉදිරි දින දෙක තුන තුළදී යළි ආරම්භ කරනවා යෑයි ද වෛද්‍ය නලින්ද හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

[QUOTE="erozan, post: 21861431, member: 346866"] ජනාධිපති අපිව රැවැට්ටුවා.. නිවේදනයේ කරුණුවලට අප එකග වූයේ නෑ.. නැවතත් අඛණ්ඩ වර්ජනයක් කරනවා..-GMOA සයිටම් සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී එකග නොවූ යෝජනා රජයේ ස්ථාවරය ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා අනිවාර්යයෙන්ම ඉදිරි දිනවල යළි අඛණ්ඩ වැඩ වර්ජනයකට යැමට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා ප්‍රකාශ කළේය. සයිටම් ආයතනයට සිසුන් බඳවාගැනීම සහ උපාධි ප්රදානය අත්හිටුවීම සඳහා නීත්‍යානුකූල කටයුතු කඩිනමින් අවසන් කරන බවට තමන් සමඟ කළ සාකච්ඡාවේදී එකඟ වූ ජනාධිපතිවරයා ඉන්පසු රජයේ ස්ථාවරය ලෙස සඳහන් කර තිබෙන්නේ විශේෂ ගැසට් නිවේදනයකින් පනවන කොන්දේසි සම්පූර්ණ කරනතුරු සිසුන් බඳවාගැනීම සහ උපාධි ප්රදානය නතර කරන බව යෑයි ද වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසුවේය. අපි එකඟ නොවූ දේ රජයේ ස්ථාවරය ලෙස ඉදිරිපත් කරනවා. සයිටම් ආයතනය පිළිබඳ රජයේ ස්ථාවරයේ මූලික හරයන් නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බවටත් ජනාධිපතිවරයා එකඟ වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා හෝ එහි කවුන්සිලයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් වීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළා. ඒ වගේම සයිටම් අර්බුදය තුළින් පැනනැඟුණු මූලික ගැටලුවලට ජනතාවට අගතියක් නොවන පරිදි විසඳුමක් ලබාදීමට නව ප්රවේශයකින් වැඩපිළිවෙළක් අරඹන බවත් ජනාධිපතිවරයා අප සමඟ එකඟ වුණා. රටේ පවතින වසංගත රෝග තත්ත්වය සැලකිල්ලට අරන් ජනාධිපතිවරයා සමඟ ඇතිකරගත් ඉහත එකඟතා මත තමයි අපි අඛණ්ඩ වැඩවර්ජනය සෙනසුරාදා අවසන් කළේ. ඒ ජනාධිපතිවරයාගේ ඉල්ලීම නිසයි. අපි වැඩ වර්ජනය නතර කළේ නෑ. තාවකාලිකව අත්හිටුවූවා. දැන් ජනාධිපතිවරයා අප සමඟ එකඟ වූ කරුණුවලට පටහැනි කරුණුත් රජයේ ස්ථාවරය ලෙස ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි මේ පිළිබඳ අධ්‍යයනය කරනවා. එකඟ වූ කරුණුවලට පිටින් ක්‍රියා කළොත් සෙනසුරාදා අත්හිටුවූ අඛණ්ඩ වැඩවර්ජනය ඉදිරි දින දෙක තුන තුළදී යළි ආරම්භ කරනවා යෑයි ද වෛද්‍ය නලින්ද හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom