Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිටම්_ගැන_ඔබේ_මතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLMC එකේ උන් දන ගන්න ඕන හරියට standards publish කරන්න පිටු ගොඩක් තින තඩි report එකකින් ඕනවට එපාවට හදපු විතරක් Medical Faculty එකක standards කියල දන්නේ නැතුව 100% standards හැදුව නම් SAITM වගේ ඒවාට නටන්න බැහැ ඔය උද image එකේ වගේ කව්රුත් රඟන්නේ නැහැ . එත් මොනවා උනත් SLMC කියන්නේ රජය ගෑවුන ආයතනයක් එකේ පුටු වලට එන්නේ කොහොම අයද , ඒ තරම් ඔය ගැන උනන්දුවක් තින අයද full standards හදන්න තරම් එතන ලොකු අව්ලක් තිනව. නිතිය කියන දේ හරියට හදල නැති එක ලොකුම වැරැද්ද . SLMC එකෙන් & රජයෙන් එක කරන්න ඕන . එකෙක්වත් කියන්නෙත් නැහැ එක කරන්න කියල SAITM වහපන් කියල කෑ ගහනවා උන්ට ගැහුවා කියල strike කරනව. SLMC එක කියල අමුතු නැහැ නේ කව්රුත් කැමති ලේසියට ජොබ් එක කරන්න. copy paste report හදන්න. හැමෝම මහින්දගේ කාලේ අයවැයක් අපු වෙලාවේ ලම්බෝගිනි කතාවක් කියල කෑ ගැහුවා අනිත් බදු වැඩි උනා ඒවා යට ගිය car කතා නිසා , මේකත් ඒ වගේ නිතිය අව්ල් නිසා වෙන්නේ අරුන් ප්රමිතිය නැතුව හරි උන්ගේ වැඩේ කර ගන්න try කරන එක easy way .

අනිත් එක doctors ඇරෙන්න කරන ක්රියාමාර්ග අදාල වෙන්නේ medical students ලගේ ඒවා විතරයි එත් උන් පන්ති වර්ජනය කරාම doctors ල out වෙන්න පරක්කු වෙන නිසා නැත නම් අනිත් අන්තරේ උන්ගෙන් 100% effect එකක් නැහැ මිනිස්සුන්ට නම් තිනවා පාරවල් block වෙනව. මම නම් හිතන්නේ නැහැ ඩොටේ තින med fac වල facilities ඇති කියල , saitm එකේ ප්රමිතිය ගැන දන්නෙත් නැහැ . අන්තිමේදී වෙන්නේ නිත්යානුකුල විදිහට 100% සේරම standards Gazette වෙලා නැති නිසා, තව pvt ඒවා දාල ඒවගෙනුත් එන උන් or සමහර gov උනත් quality අඩු උන් එලියට එන එක . මුලින්ම SLMC එක හදන්න ඕන .දේශපාලනේ ගාවගෙන ඉන්න ප්රසිද්ධ නිසා ආතල් දෙන උන් ඒවගේ ලොක්කෝ කරන්නේ නැතුව .

හැමෝම kick එකක් තින දේ කෑ ගගහා ඉන්නවා saitm ජනසතු කරනු කිය කිය.

[QUOTE="^Buddhika^, post: 21869591, member: 476659"] [SIZE="4"] [SIZE="3"]SLMC එකේ උන් දන ගන්න ඕන හරියට standards publish කරන්න පිටු ගොඩක් තින තඩි report එකකින් ඕනවට එපාවට හදපු විතරක් Medical Faculty එකක standards කියල දන්නේ නැතුව 100% standards හැදුව නම් SAITM වගේ ඒවාට නටන්න බැහැ ඔය උද image එකේ වගේ කව්රුත් රඟන්නේ නැහැ . එත් මොනවා උනත් SLMC කියන්නේ රජය ගෑවුන ආයතනයක් එකේ පුටු වලට එන්නේ කොහොම අයද , ඒ තරම් ඔය ගැන උනන්දුවක් තින අයද full standards හදන්න තරම් එතන ලොකු අව්ලක් තිනව. නිතිය කියන දේ හරියට හදල නැති එක ලොකුම වැරැද්ද . SLMC එකෙන් & රජයෙන් එක කරන්න ඕන . එකෙක්වත් කියන්නෙත් නැහැ එක කරන්න කියල SAITM වහපන් කියල කෑ ගහනවා උන්ට ගැහුවා කියල strike කරනව. SLMC එක කියල අමුතු නැහැ නේ කව්රුත් කැමති ලේසියට ජොබ් එක කරන්න. copy paste report හදන්න. හැමෝම මහින්දගේ කාලේ අයවැයක් අපු වෙලාවේ ලම්බෝගිනි කතාවක් කියල කෑ ගැහුවා අනිත් බදු වැඩි උනා ඒවා යට ගිය car කතා නිසා , මේකත් ඒ වගේ නිතිය අව්ල් නිසා වෙන්නේ අරුන් ප්රමිතිය නැතුව හරි උන්ගේ වැඩේ කර ගන්න try කරන එක easy way . අනිත් එක doctors ඇරෙන්න කරන ක්රියාමාර්ග අදාල වෙන්නේ medical students ලගේ ඒවා විතරයි එත් උන් පන්ති වර්ජනය කරාම doctors ල out වෙන්න පරක්කු වෙන නිසා නැත නම් අනිත් අන්තරේ උන්ගෙන් 100% effect එකක් නැහැ මිනිස්සුන්ට නම් තිනවා පාරවල් block වෙනව. මම නම් හිතන්නේ නැහැ ඩොටේ තින med fac වල facilities ඇති කියල , saitm එකේ ප්රමිතිය ගැන දන්නෙත් නැහැ . අන්තිමේදී වෙන්නේ නිත්යානුකුල විදිහට 100% සේරම standards Gazette වෙලා නැති නිසා, තව pvt ඒවා දාල ඒවගෙනුත් එන උන් or සමහර gov උනත් quality අඩු උන් එලියට එන එක . මුලින්ම SLMC එක හදන්න ඕන .දේශපාලනේ ගාවගෙන ඉන්න ප්රසිද්ධ නිසා ආතල් දෙන උන් ඒවගේ ලොක්කෝ කරන්නේ නැතුව . හැමෝම kick එකක් තින දේ කෑ ගගහා ඉන්නවා saitm ජනසතු කරනු කිය කිය.[/SIZE][/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom