සයිනොෆම් ලංකාවේ හදන්න

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සයිනොෆාම් එන්නත ලංකාවේ නිෂ්පාදනය කරන්න යනවලු එතකොට අපිත් ලෝකයට අත්යවශ්ය බාන්ඩ නිෂ්පාදකයෙක් වෙනවා.උඹලට හිතෙන් නැද්ද දැං ටික ටික ලංකාව හැදීගෙන එනවා කියලා
    *කහ වවනවා
    *පුරං කුඹුරු අස්වද්දනවා
    *පොල්තෙල් ගෙදර හදනවා
    *ඇඳං 10000ක් හදනවා
    *එන්නත් හදනවා
    හදනවා
    උඹලට යම් රිදී රේකාවක් පේනවද රට ගැන 🤔🤗
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    mobile app හදනවා
    software හදනවා
    win 10 danawa

    labayi labayi

    wage රිදී රේකාවක් ganada mee kiyanee

    amathak una
    rocket yawanawa , watena rocket allanwa රිදී රේකාවක් wewa :D

    සයිනොෆාම් එන්නත ලංකාවේ නිෂ්පාදනය කරන්න යනවලු එතකොට අපිත් ලෝකයට අත්යවශ්ය බාන්ඩ නිෂ්පාදකයෙක් වෙනවා.උඹලට හිතෙන් නැද්ද දැං ටික ටික ලංකාව හැදීගෙන එනවා කියලා
    *කහ වවනවා
    *පුරං කුඹුරු අස්වද්දනවා
    *පොල්තෙල් ගෙදර හදනවා
    *ඇඳං 10000ක් හදනවා
    *එන්නත් හදනවා
    හදනවා
    උඹලට යම් රිදී රේකාවක් පේනවද රට ගැන 🤔🤗
     
    • Wow
    Reactions: Amare machan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇති තරම් එන්නත් order කරල තියෙද්දී මොකට තව සයිනොෆොම් හදනවද මන්ද.
    ජෙප්පොන්ට ගහන්න..මොකද උන්ගෙ තියෙන වෙෙරස් ඵකට රටින් ගේන වැක්සීන් වැඩ නෑ..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඈයි ලංකාව ලෝකකේ පලවෙනි වතාවට මුළු ජනගහනයටම Covid-19 vaccination එක දුන්න රට කරනවා කිව.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    183790921_585407622861954_5912240250885169561_n.jpg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මෙතන තියෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් රටේ තත්වේ හැටියට අපි බලන්න ඕන ඉක්මනටම ගෙන්නන්න පුුලවන් එක. නැතුව ලංකාවේ හදන්න යන එකයි තව -70c උෂ්ණත්වයක් අවශ්‍ය වෙන ෆයිසර් ගේන එක නෙමෙයි.
     
    • Wow
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මෙතන තියෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් රටේ තත්වේ හැටියට අපි බලන්න ඕන ඉක්මනටම ගෙන්නන්න පුුලවන් එක. නැතුව ලංකාවේ හදන්න යන එකයි තව -70c උෂ්ණත්වයක් අවශ්‍ය වෙන ෆයිසර් ගේන එක නෙමෙයි.
    ඹව් ඒක හරි ගෙනල්ලා 50%කට විතර විදලා දාලා පස්සෙ හදන්න පටං ගන්න ඕන මොකද එන්නත හදන්න චීනෙ පුල් සපෝට් කරයිවිදලා ලෝක එන්නත් අවශ්‍යතාවයෙන් 20%ක්වත් අපිට සප්පයි කරන්න පුළුවන් නං රට ගොඩ