සයිනොෆාම් එන්නත ලබාගත් අයට සුබ පණිවුඩයක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දේශීය දේවල් වලට ගරහන්න එපා බොලව්... මුදල් ඈමති ඈමරිකානුවෙක් වුනාට දේශීය ජාන තියෙන්නේ.. ලන්කාවේ ඉන්න ඩෙල්ටා ලෙඩ්ඩු 14 දෙනා පාවිච්චි කරලා පරීක්ෂනේ කරන්න ඈති. උන් එකෙක්වත් සයිනෆෝම් ගහලා නෑතිව ඈති.. ඉතින් සයිනෆෝම් හොදයි.. සිම්පල්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    paniya.jpg
    මෝඩ ගෑනී දැන් නැද්ද බං? කාලෙකින් ටකරන් කට කියවනවා ඇහුනේ නෑ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දේශීය දේවල් වලට ගරහන්න එපා බොලව්... මුදල් ඈමති ඈමරිකානුවෙක් වුනාට දේශීය ජාන තියෙන්නේ.. ලන්කාවේ ඉන්න ඩෙල්ටා ලෙඩ්ඩු 14 දෙනා පාවිච්චි කරලා පරීක්ෂනේ කරන්න ඈති. උන් එකෙක්වත් සයිනෆෝම් ගහලා නෑතිව ඈති.. ඉතින් සයිනෆෝම් හොදයි.. සිම්පල්
    ඉතිං උයා පයිසර් ගහගන්නකො.කවුද ඵපා කිව්වෙ?.😂😂
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහාචාර්ය චන්නට වඩා දන්න ගු ඇන් පි පො%නයොනෙ කිරියෙ ඉන්නෙ..🤭🤭🤭
    කියලා වෑඩක් නෑ.. ගූ ඈන් පී පොන්නයෝ දන්න ලබ්බක් නෑ.. මුන් දන්නේ නෑති වුනාට හරිම ඉක්මනට ඔය වගේ දේවල් පරීක්ෂනය කරලා හොයා ගන්න පුලුවන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දේශීය දේවල් වලට ගරහන්න එපා බොලව්... මුදල් ඈමති ඈමරිකානුවෙක් වුනාට දේශීය ජාන තියෙන්නේ.. ලන්කාවේ ඉන්න ඩෙල්ටා ලෙඩ්ඩු 14 දෙනා පාවිච්චි කරලා පරීක්ෂනේ කරන්න ඈති. උන් එකෙක්වත් සයිනෆෝම් ගහලා නෑතිව ඈති.. ඉතින් සයිනෆෝම් හොදයි.. සිම්පල්
    කවුද බන් ලoකාවෙ ඩෙල්ට ලෙඩ්ඩු ඉන්නෙ 14 කියල උබට කිවෙ???අනික වැක්සින් එකක් වැඩ කරන විදිහ හොයන්ඩ ලෙඩ්ඩුම ඕනද??? බයිල කියවල පල් වෙන්ඩ එපා කොටියො..🤭🤭🤭
     
    • Wow
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කියලා වෑඩක් නෑ.. ගූ ඈන් පී පොන්නයෝ දන්න ලබ්බක් නෑ.. මුන් දන්නේ නෑති වුනාට හරිම ඉක්මනට ඔය වගේ දේවල් පරීක්ෂනය කරලා හොයා ගන්න පුලුවන්..
    සම-හරක් හිතාගෙන ඉන්නෙ පරික්ශන කරන්ඩ ලෙඩ්ඩුම ඕන කියල, වැක්සීන් ගහල මොලේ දෙන්ඩ බැ ඉතින්..🤭🤭🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුද බන් ලoකාවෙ ඩෙල්ට ලෙඩ්ඩු ඉන්නෙ 14 කියල උබට කිවෙ???අනික වැක්සින් එකක් වැඩ කරන විදිහ හොයන්ඩ ලෙඩ්ඩුම ඕනද??? බයිල කියවල පල් වෙන්ඩ එපා කොටියො..🤭🤭🤭
    අඩේ ඩෙල්ටා අය ගොඩක් ඉන්නවද? ලෙඩ්ඩු නෑතිව වෑක්සීන් එක වෑඩ කරන විදිහ හොයන්න පුලුවන්ද? බලන්න ඒ සොයා ගෑනීම.. උඹ නම් පුතෝ ඉතිහාසගත වෙනවා...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අර astrazeneca ගහපු අයට second dose එකට pfizer හොඳයි කියල ගැහුවට පස්සෙ ගොඩක් අයට allergic ඇවිල්ලලු නැවැත්තුවෙ
    කීවෙනම් astrazeneca second dose එකට වඩා හොඳයි කියල පරීක්ෂණ වලින් තහවුරුයි කියලනෙ
    මෙහෙ අපිට ගහල වගේ test කරල තියෙන්නෙ
    ඒකනෙ astrazeneca second dose එකක් එනව කියල වැඩෙ දවසින් නැවැත්තුවෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පයිසර් ගහලත් ඩෙල්ට හැදුන උන් ඕන තරන් ඉන්නව කියල නොදන්න මෝඩ කොටිය..🤭🤭🤭
    අපෝ ඉන්නවා. උන්ගේ ඔය පම්පෝරී නෑනේ.. ඈත්ත තත්වේ හෙලි කරනවා.. මෙච්චරයි සාර්ථකත්වය කියලා හෙලි කරලා තියෙන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අඩේ ඩෙල්ටා අය ගොඩක් ඉන්නවද? ලෙඩ්ඩු නෑතිව වෑක්සීන් එක වෑඩ කරන විදිහ හොයන්න පුලුවන්ද? බලන්න ඒ සොයා ගෑනීම.. උඹ නම් පුතෝ ඉතිහාසගත වෙනවා...
    අහපු දේට උත්තර නැද්ද මෝඩ කොටියො, උබට කවුද කීවෙ ලoකාවෙ ඉන්නෙ ඩෙල්ට ලෙඩ්ඩු 14 යි කියල????🤭🤭🤭ඉතිහාස ගත වෙන්ඩ දෙයක් නැ මොන වැක්සීන් එකක්වත් මිනිස්සු යොදාගෙන ටෙස්ට් කරල නැ, උබ වගේ මෝඩ කොටියෙක් කිහොමද ඕව දන්නෙ නේද..🤭🤭🤭
     
    • Haha
    Reactions: N A K A M U R A

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපෝ ඉන්නවා. උන්ගේ ඔය පම්පෝරී නෑනේ.. ඈත්ත තත්වේ හෙලි කරනවා.. මෙච්චරයි සාර්ථකත්වය කියලා හෙලි කරලා තියෙන්නේ..
    ඔච්චර දෙයක් තේරුම් ගන්න පුළුවන් නම් ඔයය වගේ comment එකක් දාන්නේ නෑ නේ බන් ...විධග්ධ පු ෂෝ මොලේ තමයි මොලේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    එකම වෙලාවට ඇවිත් යන fake 2ක් detected :dull::dull::dull:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එහෙම තෝර ගන්න තිබ්බා නම් මම හගන්නේ පයිසර් තමා..
    ඔව් ඉතිං ඕසිනේ හිටියේ කාලයක්.ඕසි හිටපු ඵකෙක් කවද්ද චීනේ දෙයක් හොඳයි කිව්වෙ..😂😂
     
    • Sad
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,808
    167,465
    113
    එකමත් එක රටක
    මහාචාර්ය චන්නට වඩා දන්න ගු ඇන් පි පො%නයොනෙ කිරියෙ ඉන්නෙ..🤭🤭🤭
    උබලගේ ඔය මහාචාරියාත් කිව්වා Hydroxychloroquine(Plaquenil) ගන්නවා කියලා. අර මොංගල් සජියත් ඕකම කිව්වා.. උන් දෙන්නම හරිද , මහාචාරියා විතරක් හරිද ?
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අහපු දේට උත්තර නැද්ද මෝඩ කොටියො, උබට කවුද කීවෙ ලoකාවෙ ඉන්නෙ ඩෙල්ට ලෙඩ්ඩු 14 යි කියල????🤭🤭🤭ඉතිහාස ගත වෙන්ඩ දෙයක් නැ මොන වැක්සීන් එකක්වත් මිනිස්සු යොදාගෙන ටෙස්ට් කරල නැ, උබ වගේ මෝඩ කොටියෙක් කිහොමද ඕව දන්නෙ නේද..🤭🤭🤭
    එතකොට සායනික පරීක්ෂණ නොකරද ගහන්නේ?? ඒ අතින් පෑණිය අපේ එවුන් සායනික පරීක්ෂණයකට ලක් කලා.. බලන්න මේ ක්‍රම මොනතරම් අසාධාරණද? සායනික පරීක්ෂන කරන්නෙත් නෑතිව මිනිස්සුන්ට කෙලිනවා..
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අහපු දේට උත්තර නැද්ද මෝඩ කොටියො, උබට කවුද කීවෙ ලoකාවෙ ඉන්නෙ ඩෙල්ට ලෙඩ්ඩු 14 යි කියල????🤭🤭🤭ඉතිහාස ගත වෙන්ඩ දෙයක් නැ මොන වැක්සීන් එකක්වත් මිනිස්සු යොදාගෙන ටෙස්ට් කරල නැ, උබ වගේ මෝඩ කොටියෙක් කිහොමද ඕව දන්නෙ නේද..🤭🤭🤭
    හොඳ වෙලාවට කොටිය මතක් උනේ 🧠 🤏
     
    Similar threads