සයිනොෆාම් vs දියවැඩියාව සහ ප්‍රෙෂර්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සයිනොෆාම් වැක්සින් එක ගහන්න කලින් දියවැඩියාවට හරි ප්‍රෙෂර්වලට හරි බෙහෙත් බොනවද කියලා අහන්නෙ ඇයි මචන්ලා? එහෙම බෙහෙත් බොනවා නම් එයාලට කරන විශේෂත්වය මොකද්ද? :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,409
    32,118
    113
    සයිනොෆාම් වැක්සින් එක ගහන්න කලින් දියවැඩියාවට හරි ප්‍රෙෂර්වලට හරි බෙහෙත් බොනවද කියලා අහන්නෙ ඇයි මචන්ලා? එහෙම බෙහෙත් බොනවා නම් එයාලට කරන විශේෂත්වය මොකද්ද? :rolleyes:
    wishesha mokuth naha neda? oya deka wadi nam gahanne nathiwei, adunam gahai.
     
    • Love
    Reactions: Kolama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    අනිත් ඒවා විදිනකොට අහනවනෙ බන්. ඉතින් මේක විදිනකොට ඇහුවෙ නැති උනොත් මිනිස්සු කල්පනා කරන්න ගන්නවා. ඇයි ඒ මේකේ එහෙම බලන්නෙ නැත්තෙ කියලා. ලෙඩ තියෙනවද කියලා ඇහුවම මිනිස්සු බයෙන් බයෙන් ලෙඩ කියනව සයිනොෆාම් නොදී ඉඳීද කියන බයෙන්. ලෙඩ අහල හා කමක් නෑ කියල සයිනොෆාම් දෙනව. ඉතින් මිනිස්සුන්ට ඒක ලොකු දිනුමක් අගයක් ලැබෙනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    අනිත් ඒවා විදිනකොට අහනවනෙ බන්. ඉතින් මේක විදිනකොට ඇහුවෙ නැති උනොත් මිනිස්සු කල්පනා කරන්න ගන්නවා.

    අනිත් ඒවට අහලා කරන විශේෂය මොකක්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    දන්න ලෙඩෙකුට AZ දීලා තිබ්බෙ නෑ.
    ඔය දෙකම තිබිල AZ (CS) ගහගත්ත අය ඉන්නව ඕන තරම් එක්කෙනෙක් නෙමෙයි. නොදුන්නා නම් වෙන හේතුවකට වෙන්න ඕන.

    අනික ලංකාවට AZ හම්බුණාද? Covishield විතර නේ හම්බුණේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ඔය දෙකම තිබිල AZ (CS) ගහගත්ත අය ඉන්නව ඕන තරම් එක්කෙනෙක් නෙමෙයි. නොදුන්නා නම් වෙන හේතුවකට වෙන්න ඕන.

    අනික ලංකාවට AZ හම්බුණාද? Covishield විතර නේ හම්බුණේ?
    :rofl::rofl:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,305
    113
    Mars
    සයිනොෆාම් වැක්සින් දෙපාරක් ගහලත් දන්න කෙනෙකුට ඊයෙ පොසිටිව් උනා.
     
    • Haha
    • Like
    Reactions: CloudX64 and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    අපේ අයියට ඇස්ට්‍රසෙනිකා විදින්න බෑ කිවා. මිනිහට ලේ කැටියක් ආවා කලින් කකුලේ. දැන් දිගටම බෙහෙත් ගන්නවා. කොලබ අවට සයිනෆාම් ගහනවනම් update එකක් දේන්න . වෙන එවා එකක්වත් ගහන්න බෑ කිවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපේ අයියට ඇස්ට්‍රසෙනිකා විදින්න බෑ කිවා. මිනිහට ලේ කැටියක් ආවා කලින් කකුලේ. දැන් දිගටම බෙහෙත් ගන්නවා. කොලබ අවට සයිනෆාම් ගහනවනම් update එකක් දේන්න . වෙන එවා එකක්වත් ගහන්න බෑ කිවා
    warfarin ගන්නවද බන්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    අපේ අයියට ඇස්ට්‍රසෙනිකා විදින්න බෑ කිවා. මිනිහට ලේ කැටියක් ආවා කලින් කකුලේ. දැන් දිගටම බෙහෙත් ගන්නවා. කොලබ අවට සයිනෆාම් ගහනවනම් update එකක් දේන්න . වෙන එවා එකක්වත් ගහන්න බෑ කිවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    සයිනොෆාම් වැක්සින් දෙපාරක් ගහලත් දන්න කෙනෙකුට ඊයෙ පොසිටිව් උනා.
    කොයි වැක්සීන් අරන් තිබ්බත් හැදෙනවා බන්
    අපේ අයියට ඇස්ට්‍රසෙනිකා විදින්න බෑ කිවා. මිනිහට ලේ කැටියක් ආවා කලින් කකුලේ. දැන් දිගටම බෙහෙත් ගන්නවා. කොලබ අවට සයිනෆාම් ගහනවනම් update එකක් දේන්න . වෙන එවා එකක්වත් ගහන්න බෑ කිවා
    මම දන්න අයිය කෙනෙක්ගෙ ඔලුවේ ලේ කැටියක් ඇවිල්ල ඌ හෙන කට්ටක් කෑව. දැන් නම් අවුලක් නෑ ඒත් තාමත් බෙහෙත් බොනව. එහෙම අයට රිස්ක් එකක් ඇති.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔය දෙකම තිබිල AZ (CS) ගහගත්ත අය ඉන්නව ඕන තරම් එක්කෙනෙක් නෙමෙයි. නොදුන්නා නම් වෙන හේතුවකට වෙන්න ඕන.

    අනික ලංකාවට AZ හම්බුණාද? Covishield විතර නේ හම්බුණේ?
    Japan walin dunne AZ eka thama ..not covishield
     
    • Love
    Reactions: Hyaenidae