සයිනොෆාම් vs දියවැඩියාව සහ ප්‍රෙෂර්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සයිනොෆාම් වැක්සින් දෙපාරක් ගහලත් දන්න කෙනෙකුට ඊයෙ පොසිටිව් උනා.

    වැක්සින් එකකින් කරන්නෙ ලෙඩේ දරුනු වෙන්න තියෙන චාන්ස් එක අඩු කරන එක බං. නැතුව කොරෝනා වයිරස් එක ඇගට එන එක වලක්වන්න පුලුවන් වැක්සින් නැහැ.
     
    • Like
    Reactions: rasikac

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Ah ow eeye pereda hambuna ewa neda

    Health sector eke hamotama gahuwe Covishield ne?
    කලින් CS දුන්න අයට 2nd ඩෝස් දෙන්නෙ AZ වලින්. කලවම් කරලා ගහන්නෙ :love::love:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    warfarin ගන්නවද බන්?
    ඔවු බන් දිගටම ගන්න කිවා. කරන්න තියන සේරම test කරාබන්. හැම මාසෙම වගේ INR චෙක් කරනවා. හිටපු ගමන් වෙනස් වෙනවා. මහ කරුම ලෙඩ බන්.
     
    • Sad
    Reactions: hasithayad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    කලින් CS දුන්න අයට 2nd ඩෝස් දෙන්නෙ AZ වලින්. කලවම් කරලා ගහන්නෙ :love::love:
    CS දෙකම දුන්නා ප්‍රෙශර් / දියවැඩියාව දෙකම තියෙන අයට

    AZ බෑ කියන්න නං හේතුවක් හිතාගන්න අමාරුයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    CS දෙකම දුන්නා ප්‍රෙශර් / දියවැඩියාව දෙකම තියෙන අයට

    AZ බෑ කියන්න නං හේතුවක් හිතාගන්න අමාරුයි
    ඔවු බන් අපේ අයියා හෙන අවුලින් ඉන්නේ. මෙහේ කෑගල්ලේ සයිනෆාම් කොහෙවත් නෑ. ඉයේ moh ගියා උන් බෑ කියලා එවලා. අද hospital එකට ගිහින් බෙහෙත් ගන්නත් එක්ක. එතනිනුත් බෑ කියලා. සයිනෆාම් ගහන ඔන තැනකින් විදගන්න කියලා.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඔවු බන් අපේ අයියා හෙන අවුලින් ඉන්නේ. මෙහේ කෑගල්ලේ සයිනෆාම් කොහෙවත් නෑ. ඉයේ moh ගියා උන් බෑ කියලා එවලා. අද hospital එකට ගිහින් බෙහෙත් ගන්නත් එක්ක. එතනිනුත් බෑ කියලා. සයිනෆාම් ගහන ඔන තැනකින් විදගන්න කියලා.
    Oya other vaccination centres kiyala thiyena ewalin laga ekakin ahala gahaganna
     
    • Love
    Reactions: kasun090354t

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    CS දෙකම දුන්නා ප්‍රෙශර් / දියවැඩියාව දෙකම තියෙන අයට

    AZ බෑ කියන්න නං හේතුවක් හිතාගන්න අමාරුයි
    ඔය දෙකම එකක් බන්
     
    • Like
    Reactions: senewimala1988

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Routine ekak widihata api oka ahanawa bro, not only for sinopharm, anik ewatath ehemai, DM, or Hypertention thiyena eka vaccine ekata balapanne nehe lokuwata... Dena mulma sarema vaccine eka ganna,,, Be safe..

    කලින් CS දුන්න අයට 2nd ඩෝස් දෙන්නෙ AZ වලින්. කලවම් කරලා ගහන්නෙ :love::love:
    CS kiyanne AZ thamai bro.. AZ brand eken thamai CS and Oxford deka enne...
    ------ Post added on Aug 11, 2021 at 8:58 AM

    කොයි වැක්සීන් අරන් තිබ්බත් හැදෙනවා බන්

    මම දන්න අයිය කෙනෙක්ගෙ ඔලුවේ ලේ කැටියක් ඇවිල්ල ඌ හෙන කට්ටක් කෑව. දැන් නම් අවුලක් නෑ ඒත් තාමත් බෙහෙත් බොනව. එහෙම අයට රිස්ක් එකක් ඇති.
    E antiplatelet drugs ganna hinda bro..Clopid wage gannawanam bleeding risk eka hinda, . Followup wena VP or neurologist/ NS gen letter ekak ganna puluwan risk assesment ekakk karala egollonta puluwan thawakalikawa ganna Drugs nawaththanna vaccine eka gahanakal,,,
    Fit (epilepsy) eka ena ayatanam vaccine eka denne nehe,, contraindicated.

    ------ Post added on Aug 11, 2021 at 9:06 AM
     
    • Love
    Reactions: Kolama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Routine ekak widihata api oka ahanawa bro, not only for sinopharm, anik ewatath ehemai, DM, or Hypertention thiyena eka vaccine ekata balapanne nehe lokuwata... Dena mulma sarema vaccine eka ganna,,, Be safe..

    CS kiyanne AZ thamai bro.. AZ brand eken thamai CS and Oxford deka enne...
    ------ Post added on Aug 11, 2021 at 8:58 AM

    E antiplatelet drugs ganna hinda bro..Clopid wage gannawanam bleeding risk eka hinda, . Followup wena VP or neurologist/ NS gen letter ekak ganna puluwan risk assesment ekakk karala egollonta puluwan thawakalikawa ganna Drugs nawaththanna vaccine eka gahanakal,,,
    Fit (epilepsy) eka ena ayatanam vaccine eka denne nehe,, contraindicated.

    ------ Post added on Aug 11, 2021 at 9:06 AM
    ඔය දෙකම එකක් බන්
    අරූ විකාර කියවන හින්ද කිව්වෙ