බොන්න එපාද - ඊට පහු වෙනිදම බිව්වා
නාන්න එපාද - වැක්සින් ගහගෙන ආපු වෙලාවෙම නෑව, පැයක් ඇතුලත
මහන්සි වෙන්න හොඳ නැද්ද
- කොහොමත් නිකන්නෙ ඉන්නෙ
වැක්සින් එක අහක ගියාද, වැඩක් උනාද නන් දන්නෙ නෑ
වෙන මුකුත් අවුලක් ආවෙ නන් නෑ
මමත් අද නානව බන්. කිසි කේස් එකක් නෑ ගහපු තැන ලාවට කැක්කුම ඇල්ලුව එච්චරයි
බොන්න එපාද - සතියක් යනකම් බොන්න එපා කියනවා.
නාන්න එපාද - අසනීපයක් උනක් අමාරුවක් නැත්නම් බෙහෙත විදලා ඊලග දවසේ නෑවට කමක් නෑ කියනවා..
මහන්සි වෙන්න හොඳ නැද් - දවස් 3ක් විතර මහන්සි වෙන්න එපා කියනවා.
(එක එක තැන් වලින් එක එක කතා කියනවා)
එක එක කතා කියනව නේද බන් එක එක උන්. අමාරුවක් නෑ ගහපු තැන ලාවට රිදෙනව වගෙ එච්චරයි.
මම නම් දෙකම ගහගත්ත. හෙනයක්වත් නෑ. රිදෙන්න ගත්තෙත් නෑ. උණකුත් නැහැ සන්නිපාතෙකුත් නැහැ. මොකුත් නෑ. ගෙදර සේරටමත් ගැහුව. නමුත් මිනිස්සු කොච්චර ඉන්නවද නොලැබුන.
ඔව් බන් කිසි අවුලක් නෑ.
ඒක ඇත්ත, නොලැබුන මිනිස්සු කොච්චරනම් ඉන්නවද තව
Vaccine කුප්පියටම තව මොනා හරි වෙන දෙයක් කවලම් කරලා දෙන්න තිබ්බා එකපාර. ඔය කොකේන් හෙරෝයින් වගේ දෙයක් දාල දුන්න නම් මිනිස්සු පැත්ත ගහල ඉඳයි. නැත්තම් ජනගහනය පාලනය කරන්න වඳ බෙහෙත් වගේ දෙයක් දාල දෙන්න තිබ්බෙ.
සිරාවටම
අද තාත්තට ගැස්සුවා 60ට වැඩි නිසා... පුදුම සෙනගක් හිටියේ ඔක්කොම දැන් ගහන්නේ කම්පැනි ලිස්ට් එකට ලෙටර් එකක් අරන් යන්න ඕනේ 30 ට වැඩි නම් තමන් ගේ ආයතයෙන්
ඔෆිස් වලින් බර සෙට් බැහැල ඉන්නවා පෝලිමේ එක පාර 20ක් විතර ඇතුලට අරන් ගහනවා .
වයස අයට වෙනම පෝලිමක් තිබ්බ
මට ගගන්න උනේ නෑ බන් අම්මටයි තාත්තටයි පලවෙනි එක ගැහුවා
කම්පණි වලටත් ගහන්නෙ රජයෙන් වැක්සින් එක දෙන තැන්වලට ලෙටර් එකක් අරන් ගියාමද, කම්පණියෙන් ගෙන්නල නෙවේද ගහන්නෙ?
Covid hadila masa 3-4k vagenam gahanna epa, nattam gahapan aulak na, man ape gedara ayata gassuwa office eken ape. Kisi aulak na ape nam podi lamintath gahuwa awurdu 10-12
ape factory eke illapu 500 doses walin 407i gahuwe anthimata wate office wala aywath genwan gahuwa.
dawask nannepa kiuwa echcharai. Samahar unnam faint una vomit una
ටහිකෙ, අවු 10 -12 උන්ටත් ගැහුවද බන්?
WHO කියල තියෙන්නෙත් 18+ කියල නේද?
ඔෆිස් එකෙන් ගෙදර අයට ගහන්න දුන්නද බන්? නියමයිනෙ එහෙනම් :
