Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිප්රස්-ගෘහ සේවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට උඹට රට යන්න සල්ලි දෙන්නෙ කවුද?

මේ මචං පිස්සු කෙලින්න එපා, අවුරුදු 23යි කියන්නෙ තාම ජීවිතෙන් බාගයක්වත් ගෙවල නෑ. තාම උඹ ජීවිතේ විඳින්න පටන්ගෙන නෑ. ලෝකෙ හැම මිනිහෙක්ගෙම ජීවිත වල මේවගේ දුශ්කර කාලයක් එනව. මේ උඹේ ජීවිතේ දුශ්කර කාලෙ වෙන්න ඇති. ඒක කොහොම හරි ගෙවල දාපන්.

හරි දැන් උඹේ රස්සාව පැත්තට හැරෙමු. උඹට රට යන්නම ඕනෙද. මට පේන්නෙ උඹට ඕනෙ කරන්නෙ රස්සාවකට වඩා උඹේ පවුලෙන්, නෑදෑයන්ගෙන් මිදිල ඒ කට්ටියගෙන් ඇත්වෙන්න ඕනෙකමක් වගේ. ඒක විසඳුමක් නෙවෙයි මචං. ඒකට මුහුණ දීපන්. නෑදෑයො කියන එව්ව ගනන්ගන්නත් එපා, ඒ කට්ටිය මොනව හිතනවද කියල හිතන්න යන්නත් එපා. උඹ උඹේ පාඩුවෙ හිටපන්.

මමත් කියන්නෙ උඹ හොඳ හොටෙල් කෝස් එකක් කරපන්. දැන් තියෙන ඩිමාන්ඩ් එක හැටියට හරියට කරගත්තොත් ගොඩ. හැබැයි පුතෝ ඕ ලෙවේල්, ඒ ලෙවල් ඇනගත්ත වගේනන් මේක අනාගන්න එපා. කරන වැඩේ උපරිමයෙන්ම කරපන්. එච්චරයි. උඹ දැන් කොච්චර කිව්වත් රට ගියහම තමයි තෙරෙන්නෙ ලංකාවෙ හිටියනන් කොච්චර හොඳද කියල. ඒ ඇරත් ගෘහ සේවයට යනව කියන්නෙ, නිකන් ඉල්ලන් කෑමක් විතරයි. දැන් හිතට එන කළකිරීම් නිසා ඉක්මන් තීරන ගන්න එපා.

උඹට මොලයක් ලැබිල තියෙනව ඒක පාවිච්චි කරපන්.

ආයෙත් කියන්න තියෙන්නෙ එක එකා කියන දේ ඔළුවට දාගෙන උන්ට බයේනන් තීරන ගන්න එපා. තමන්ගෙ අම්මට තාත්තට ගරු කරපන්. හරි දේ කරපන්. උඹේ ගමන උඹ බය නැතුව පලයන එච්චරයි.

ඔබට ජය!

[QUOTE="James-Bond, post: 12613029, member: 324381"] [SIZE=3]එතකොට උඹට රට යන්න සල්ලි දෙන්නෙ කවුද:dull:? මේ මචං පිස්සු කෙලින්න එපා, අවුරුදු 23යි කියන්නෙ තාම ජීවිතෙන් බාගයක්වත් ගෙවල නෑ. තාම උඹ ජීවිතේ විඳින්න පටන්ගෙන නෑ. ලෝකෙ හැම මිනිහෙක්ගෙම ජීවිත වල මේවගේ දුශ්කර කාලයක් එනව. මේ උඹේ ජීවිතේ දුශ්කර කාලෙ වෙන්න ඇති. ඒක කොහොම හරි ගෙවල දාපන්. හරි දැන් උඹේ රස්සාව පැත්තට හැරෙමු. උඹට රට යන්නම ඕනෙද. මට පේන්නෙ උඹට ඕනෙ කරන්නෙ රස්සාවකට වඩා උඹේ පවුලෙන්, නෑදෑයන්ගෙන් මිදිල ඒ කට්ටියගෙන් ඇත්වෙන්න ඕනෙකමක් වගේ. ඒක විසඳුමක් නෙවෙයි මචං. ඒකට මුහුණ දීපන්. නෑදෑයො කියන එව්ව ගනන්ගන්නත් එපා, ඒ කට්ටිය මොනව හිතනවද කියල හිතන්න යන්නත් එපා. උඹ උඹේ පාඩුවෙ හිටපන්. මමත් කියන්නෙ උඹ හොඳ හොටෙල් කෝස් එකක් කරපන්. දැන් තියෙන ඩිමාන්ඩ් එක හැටියට හරියට කරගත්තොත් ගොඩ. හැබැයි පුතෝ ඕ ලෙවේල්, ඒ ලෙවල් ඇනගත්ත වගේනන් මේක අනාගන්න එපා. කරන වැඩේ උපරිමයෙන්ම කරපන්. එච්චරයි. උඹ දැන් කොච්චර කිව්වත් රට ගියහම තමයි තෙරෙන්නෙ ලංකාවෙ හිටියනන් කොච්චර හොඳද කියල. ඒ ඇරත් ගෘහ සේවයට යනව කියන්නෙ, නිකන් ඉල්ලන් කෑමක් විතරයි. දැන් හිතට එන කළකිරීම් නිසා ඉක්මන් තීරන ගන්න එපා. උඹට මොලයක් ලැබිල තියෙනව ඒක පාවිච්චි කරපන්. ආයෙත් කියන්න තියෙන්නෙ එක එකා කියන දේ ඔළුවට දාගෙන උන්ට බයේනන් තීරන ගන්න එපා. තමන්ගෙ අම්මට තාත්තට ගරු කරපන්. හරි දේ කරපන්. උඹේ ගමන උඹ බය නැතුව පලයන එච්චරයි. ඔබට ජය:)![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom