Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සයිබර් ත්‍රස්තවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සයිබර් ත්‍රස්තවාදය

ඔබ සයිබර් ත්‍රස්තවාදය ගැන අහල තිබෙනවද? ඔබ ඒ ගැන දන්න බව මම දන්නවා. ඒත් ඔබේ මතකය අලුත් කරන්නට ඒ ගැන කෙටි විස්තරයක් කරන්නම්. සයිබර් ත්‍රස්තවාදය කියන්නේ අනුන්ගේ වෙබ් අඩවිවල පාස්වර්ඩ් හොයාගෙන ඒවාට රිංගලා කරන කඩාකප්පල්කාරී වැඩවලටයි. මේ දිනවල ඉතා ප්‍රසිද්ධ වික්ලීක්ස් වෙබ් අඩවියේ හිමිකරු ජුලියන් ඇසැන්ඡ් එවැනි සයිබර් ත්‍රස්තවාදියෙක්. හැබැයි ඔහු හොඳ ත්‍රස්තවාදියෙක් ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි සහ විද්‍යුත් තැපැල් අඩවිවලට රිංගූ ඔහු ඒවා තුළ තිබූ පණිවුඩ ලොවට හෙළි කරමින් ඇමරිකාවේ රෙදි ගලවන්නට පටන්ගෙන තිබෙනවා.

අද අප ඔබට කියන්නට යන්නේ රුසියාවෙන් වාර්තා වූ සයිබර් ත්රස්තයන් කිහිප දෙනෙකු ගැනයි. ඔවුන් රුසියවේ සිට ඇමරිකාවේ ජලසම්පාදන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිවලට රිංගලා එරට ඉලිනොයි ප්‍රාන්තයේ ජල සැපයුම අඩාල කළා. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල ජලසම්පාදනය සහ ජලාපවහනය පාලනය කෙරෙන්නේ පරිගණක තාක්ෂණයෙන්. මෙවැනි පරිගණක පද්ධතියක වැඩසටහනක් ඉන්ටර්නෙට් හරහා අවුල් කළ විට කළ හැකි හානිය අපමණයි. අඩු පීඩනයක් දැරිය හැකි ජල නල වෙත වැඩි පීඩනයක් සහිත ජල තොග මුදාහරිමින් එම ජලනල පිපිරවීම පවා කළ හැකියි.

රුසියන් සයිබර් ත්රස්තයන් පිරිසත් ඒ වගේ වැඩක් කළා. ඔවුන් වැරදි විධාන ලබාදී ඉලිනොයි ප්‍රාන්තයේ ජල පොම්පයක් සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ නිසා නිවාස දහස් ගණනකට ජලය නැති වුණා. ස්ප්රිංෆිල්ඩ් නගරයට වතුර සපයන පොම්පය ඔවුන් කැඩුවේ පොම්පය අරින වහන ලෙස කඩින් කඩ නියෝග නිකුත් කිරීමෙන්. මෙය සිදු වූයේ පසුගිය (නොවැම්බර්) 8 වැනිදා.

මෙහි තත්ත්වය වඩාත් බරපතල වූයේ කම්පියුටර් හැකර් කෙනෙක් හෙවත් අනවසරයෙන් වෙබ් අඩවිවලට රිංගන තවත් පුද්ගලයෙක් ඇමරිකන් ආරක්ෂක පද්ධතියේ බලය තමන් අතට පත්වූ බව වාර්තා කිරිමෙන්. මෙය ඉතා භයානක වැඩක්. ඔහු ඇත්තටම එබන්දක් කර තිබුණා නම් විනඩි කිහිපයක් තුළ ඇමරිකන් මිසයිල පද්ධතිය පරිගණක හරහා ක්‍රියාත්මක කර තුන්වන ලෝක යුද්ධය ඇතිකරන්නට ඔහුට හැකි වනවා.

ඇමරිකාවෙන් පිටත සිට ඇමරිකාවේ යටිතල පහසුකමක් පරිගණක හරහා කඩාකප්පල් කළ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ. පරිගණක පද්ධති හැකර්ලාගෙන් බේරා ගැනීම සඳහා උපදෙස් දෙන ඇමරිකන් උපදේශකයකු වන ජෝ වෙඩිස් කියන්නේ හැකර්ලා මේ තරම් බලවත් වීම තුළ ඉමහත් තර්ජනයක් හටගෙන ඇති බවයි. මේ ගැන ඇමරිකන් ෆෙඩරල් බියුරෝවත් ස්වදේශාරක්ෂක දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ පවත්වනවා.

සයිබර් ත්රස්තයන් අතට ඇමරිකන් ජල දෙපාර්තමේන්තුවේ පාස්වර්ඩ් ගියේ කොහොමද? ඒ පරිගණක පද්ධතියට ලොග් වෙන හැටි ඔවුන් දැනගත්තේ කොහොමද? විවිධ පාස්වර්ඩ් ලක්ෂ ගණනක් යෙදීමෙන් පසු එයින් එකක් අහඹු ලෙස හරියන්නට පුලුවන් බව සමහරුන්ගේ මතයයි. ඒත් හරියටම ඒ පාස්වර්ඩ් රටාව ඔවුන් අල්ලාගත්තේ කොහොමද කියන එකයි ප්රශ්නය.

මේ පාස්වර්ඩ් නිර්මාණය කරන්නේ ලොව පුරා ඇති සංවේදී කර්මාන්තශාලා (යුද අවි, ගුවන් යානා, රසායනික ද්‍රව්‍ය, ඖෂධ) සඳහා පරිගණක මෘදුකාංග සාදන ඇමරිකාවේ ඇප්ලයිඩ් කන්ට්‍රොaල් සොලියුෂන්ස් ආයතනයයි. න්‍යෂ්ටික බලාගාරවලටත් තෙල් ළිං වලටත් මේ සමාගම මෘදුකාංග හදනවා.

පුපුරුවා හරින ලද වතුර පොම්පය කැඩුනේ ටිකෙන් ටික. එය දිනකට නියමිත ප්‍රමාණයට වඩා අරිමින් සහ වසමින් තිබුණා. පොම්ප පද්ධතිය ඇත්තේ ආවරණය කළ අධි ආරක්ෂක කුටියක් තුළ නිසා එය කැඩෙමින් පවතින බව කවුරුවත් දැන සිටියේ නැහැ.

[QUOTE="rcccc, post: 11774993, member: 369356"] [b]සයිබර් ත්‍රස්තවාදය[/b] [SIZE=3][COLOR=Black]ඔබ[/COLOR][/SIZE][SIZE=3][COLOR=Black] සයිබර් ත්‍රස්තවාදය[/COLOR][/SIZE][SIZE=3][COLOR=Black] ගැන අහල තිබෙනවද? ඔබ ඒ ගැන දන්න බව මම දන්නවා. ඒත් ඔබේ මතකය අලුත් කරන්නට ඒ ගැන කෙටි විස්තරයක් කරන්නම්. සයිබර් ත්‍රස්තවාදය කියන්නේ අනුන්ගේ වෙබ් අඩවිවල පාස්වර්ඩ් හොයාගෙන ඒවාට රිංගලා කරන කඩාකප්පල්කාරී වැඩවලටයි. මේ දිනවල ඉතා ප්‍රසිද්ධ වික්ලීක්ස් වෙබ් අඩවියේ හිමිකරු ජුලියන් ඇසැන්ඡ් එවැනි සයිබර් ත්‍රස්තවාදියෙක්. හැබැයි ඔහු හොඳ ත්‍රස්තවාදියෙක් ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි සහ විද්‍යුත් තැපැල් අඩවිවලට රිංගූ ඔහු ඒවා තුළ තිබූ පණිවුඩ ලොවට හෙළි කරමින් ඇමරිකාවේ රෙදි ගලවන්නට පටන්ගෙන තිබෙනවා.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Black]අද අප ඔබට කියන්නට යන්නේ රුසියාවෙන් වාර්තා වූ සයිබර් ත්රස්තයන් කිහිප දෙනෙකු ගැනයි. ඔවුන් රුසියවේ සිට ඇමරිකාවේ ජලසම්පාදන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිවලට රිංගලා එරට ඉලිනොයි ප්‍රාන්තයේ ජල සැපයුම අඩාල කළා. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල ජලසම්පාදනය සහ ජලාපවහනය පාලනය කෙරෙන්නේ පරිගණක තාක්ෂණයෙන්. මෙවැනි පරිගණක පද්ධතියක වැඩසටහනක් ඉන්ටර්නෙට් හරහා අවුල් කළ විට කළ හැකි හානිය අපමණයි. අඩු පීඩනයක් දැරිය හැකි ජල නල වෙත වැඩි පීඩනයක් සහිත ජල තොග මුදාහරිමින් එම ජලනල පිපිරවීම පවා කළ හැකියි.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Black]රුසියන් සයිබර් ත්රස්තයන් පිරිසත් ඒ වගේ වැඩක් කළා. ඔවුන් වැරදි විධාන ලබාදී ඉලිනොයි ප්‍රාන්තයේ ජල පොම්පයක් සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ නිසා නිවාස දහස් ගණනකට ජලය නැති වුණා. ස්ප්රිංෆිල්ඩ් නගරයට වතුර සපයන පොම්පය ඔවුන් කැඩුවේ පොම්පය අරින වහන ලෙස කඩින් කඩ නියෝග නිකුත් කිරීමෙන්. මෙය සිදු වූයේ පසුගිය (නොවැම්බර්) 8 වැනිදා.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Black]මෙහි තත්ත්වය වඩාත් බරපතල වූයේ කම්පියුටර් හැකර් කෙනෙක් හෙවත් අනවසරයෙන් වෙබ් අඩවිවලට රිංගන තවත් පුද්ගලයෙක් ඇමරිකන් ආරක්ෂක පද්ධතියේ බලය තමන් අතට පත්වූ බව වාර්තා කිරිමෙන්. මෙය ඉතා භයානක වැඩක්. ඔහු ඇත්තටම එබන්දක් කර තිබුණා නම් විනඩි කිහිපයක් තුළ ඇමරිකන් මිසයිල පද්ධතිය පරිගණක හරහා ක්‍රියාත්මක කර තුන්වන ලෝක යුද්ධය ඇතිකරන්නට ඔහුට හැකි වනවා.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Black]ඇමරිකාවෙන් පිටත සිට ඇමරිකාවේ යටිතල පහසුකමක් පරිගණක හරහා කඩාකප්පල් කළ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ. පරිගණක පද්ධති හැකර්ලාගෙන් බේරා ගැනීම සඳහා උපදෙස් දෙන ඇමරිකන් උපදේශකයකු වන ජෝ වෙඩිස් කියන්නේ හැකර්ලා මේ තරම් බලවත් වීම තුළ ඉමහත් තර්ජනයක් හටගෙන ඇති බවයි. මේ ගැන ඇමරිකන් ෆෙඩරල් බියුරෝවත් ස්වදේශාරක්ෂක දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ පවත්වනවා.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Black]සයිබර් ත්රස්තයන් අතට ඇමරිකන් ජල දෙපාර්තමේන්තුවේ පාස්වර්ඩ් ගියේ කොහොමද? ඒ පරිගණක පද්ධතියට ලොග් වෙන හැටි ඔවුන් දැනගත්තේ කොහොමද? විවිධ පාස්වර්ඩ් ලක්ෂ ගණනක් යෙදීමෙන් පසු එයින් එකක් අහඹු ලෙස හරියන්නට පුලුවන් බව සමහරුන්ගේ මතයයි. ඒත් හරියටම ඒ පාස්වර්ඩ් රටාව ඔවුන් අල්ලාගත්තේ කොහොමද කියන එකයි ප්රශ්නය.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Black]මේ පාස්වර්ඩ් නිර්මාණය කරන්නේ ලොව පුරා ඇති සංවේදී කර්මාන්තශාලා (යුද අවි, ගුවන් යානා, රසායනික ද්‍රව්‍ය, ඖෂධ) සඳහා පරිගණක මෘදුකාංග සාදන ඇමරිකාවේ ඇප්ලයිඩ් කන්ට්‍රොaල් සොලියුෂන්ස් ආයතනයයි. න්‍යෂ්ටික බලාගාරවලටත් තෙල් ළිං වලටත් මේ සමාගම මෘදුකාංග හදනවා.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Black]පුපුරුවා හරින ලද වතුර පොම්පය කැඩුනේ ටිකෙන් ටික. එය දිනකට නියමිත ප්‍රමාණයට වඩා අරිමින් සහ වසමින් තිබුණා. පොම්ප පද්ධතිය ඇත්තේ ආවරණය කළ අධි ආරක්ෂක කුටියක් තුළ නිසා එය කැඩෙමින් පවතින බව කවුරුවත් දැන සිටියේ නැහැ.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Black][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom