සයිබර් යුද්ධයට ශ්‍රී ලංකාව සූදානම්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,237
    12,264
    113
    Ohio, USA
    luje7zV.gif
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    හෙළයො කොවිඩ් ආපු කාලෙ මැශින් එකක් හදලා එයා පොර්ට් එකෙ දැම්මා වයිරසය හොයන් ගිහින් නැති කරනවාලු. දම්මික පැනි ආපු රටෙ ඔවා මොනවාද. වඩු බාස් කෙනෙක් ලු නෙද උත්? වඩු බාස්.ලා හදන පැනි ටිවි එකෙ හිටන් පෙන්නලා මුලු ලන්කාවෙන්ම ආවා නෙද? ඤාන අක්කා කියලා ඇමතිලාඇමතිනිලා මුට්ටි ගඟෙ පා කරා නෙද? ලැජ්ජයි යකො. ගනයො කොලඹට උඩින් පිරිත් පැන් දැම්මා හෙලිකොප්ටරෙන්, ගනයා මාස්ක් දාගෙන හිටියෙ එතනත්, තව ඩොටෙ ගොඩෙ ප්‍රාඅදෙශිය මන්ත්‍රි වරයෙක් pirith පැන් කරත්ත්තයක් ගම වටෙ අරන් යන ගමන් මිනිස්සු එනව බොනවා මූන හොදනවා ඔලුවෙ හලාගන්නවා. එහෙම එවුන්ගෙ cybersecurity
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    බොරුමත් නෙමෙයි හැබැයි
    zoom කරලා බලපන්, endpoint threat detection අනම් මනම් තියෙන්නේ
    මාත් ඔහොම dashboard හදාගෙන ඉන්නේ intune, defender endpoint වල

    උන්ට LARPing කරන්න ඕනනම් කරපුදෙන්, වැඩේ වෙනවනම් එච්චරයි
     
    • Like
    Reactions: Rankwitz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,524
    113
    View attachment 256886

    us law enforcement agency logo ekak neda copy karala thiyenne
    Daraz එකෙන් ඔඩර් කරලා තියෙන්නේ

    බොරුමත් නෙමෙයි හැබැයි
    zoom කරලා බලපන්, endpoint threat detection අනම් මනම් තියෙන්නේ
    මාත් ඔහොම dashboard හදාගෙන ඉන්නේ intune, defender endpoint වල

    උන්ට LARPing කරන්න ඕනනම් කරපුදෙන්, වැඩේ වෙනවනම් එච්චරයි
    හෙන advance security feature එකක් කියලා සෑරච් කරලා බැලුවා 🤦
    ------ Post added on Sep 20, 2025 at 9:51 PM
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Cpu stats,.perf monitors wage neda oya bala bala inne?

    මහින්දයා චන්ද කම්පියුටර් ජිල්මාට් දාන්න හදපු එකක්ද දන්නෙ නැ. එහෙමට බඩු ඔකුන්.
    ඕකට අට පාස් නැති හමුදා කාරයෙක් ගේම දුන්නයි කියලා කිව්වොත් පුදුම වෙන්න එපා.