Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සයිබර් සංග්රාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍ය සයිබර් ප්‍රහාරයකුත් ඇඩ්වාන්ස්ඩ් පර්සිස්ටන්ට් ත්‍රෙට් හෙවත් Advanced persistent threat(APT) අතර සැලකිය යුතු වෙනසක් තිබේ. APT ප්‍රහාරයක් ඉල්ල වන්නේ යම් රටක රජය,රාජ්‍යය ආයතන ,සමාගම්,හමුදාවන් හෝ දේශපාලන බලාධිකාරය ඉලක්ක කරගෙනය.මෙවැනි ප්‍රහාරයක් පිටුපස බොහෝවිට තනි පුද්ගලයෙක් නොව මනා ලෙස සංවිධානය වූ වෘත්තීයමය සහ බොහෝවිට වෙනත් රටක සෘජු සහාය ලබන කණ්ඩායම් සිටියි.APT ප්රහාරයක අරමුණ තම හැකියාව පෙන්වීම හෝ ප්‍රසිද්ධියක් ලබා ගැනීම වැනි බොළද අවශ්‍යතාවයන්ගෙන් ඔබ්බට ගිය එකකි.මෙවැනි ප්‍රහාරයක් බොහෝ විට මාස ගණනක් තිස්සේ කරන ලද තොරතුරු රැස් කිරීම්වලින් පසුව දියත් කරන අතිශය රහසිගත සහ සූක්ෂම එකකි.ප්‍රහාරයට ලක්වන පාර්ශ්වය තමන් ඉලක්කයක් වී ඇතිබව දැනගන්නා තෙක් මෙවැනි ප්‍රහාර අවුරුදු ගණනාවක් වුවද එකම ඉලක්කයක් වෙත ඉල්ල වී තිබීමට හැකියාව තිබේ.APT ප්‍රහාරයක් යන්නේ අතිශය රහසිගත තොරතුරු පිටුපසය.යුද තාක්ෂණය APT ප්රහාරකයන්ගේ ප්‍රධාන ඉලක්කයකි.චීනය රජයේ සහාය ලබනවා යැයි සැක කරන APT කණ්ඩායම් ඇමෙරිකානු යුද රහස් සොරාගෙන තිබෙන බව කලකට පෙර අනාවරණය විය.

APT ප්රහාරකයන්ගේ ප්‍රධාන අරමුණු තුනකි.

1.ඉලක්ක කරන්නා සතු සංවේදී තොරතුරු සොරාගැනීම

2.ඉලක්ක ගැන ඔත්තු බැලීම

3.ඉලක්කයට අලාභ සිදුකිරීම/කඩාකප්පල් කිරීම්

APT ප්‍රහාරකයින් අනාවරණය නොවී සිටිමින් තම අරමුණු සපුරා ගැනීම ක්‍රියා කරයි.අපරාධකරුවන් තමන් විසින් ඉලක්ක කරන පරිගණක ජාලයට ඇතුලුවීමට බොහෝවිට භාවිතා කරන්නේ විශ්වාසවන්ත සම්බන්ධතාය.එවිට ඔවුන්ගේ ඇතුලුවීම අනාවරණය වීමට තිබෙන ඉඩකඩ අවම වේ.බොහෝවිට ඔවුන් ජාලයට ඇතුලුවන්නේ ෆිෂින් ඇටෑක්(Phishing attacks) මාර්ගයෙනි.

*APT ප්‍රහාරයක්/ප්‍රහාරකයින් අනෙක් සයිබර් ප්‍රහාරවලින් වෙනස්ය.

*ඔවුන් නිතරම භාවිතා කරන්නේ තමන් විසින්ම නිර්මාණය කරගත් මෘදුකාංග සහ ජාලවලට රිංගා ගැනීමට යොදාගන්නා ශිල්ප ක්රමයන්ය.උදා:මෘදුකාංග,මෙහෙයුම් පද්ධති ආදියේ තිබෙන මෘදුකාංග දෝෂ හරහා පරිගණක ජාල තුලට රිංගාගත හැකි විශේෂිත මෘදුකාංග(exploits),වයිරස,වර්ම්ස් සහ රූට්කිට්ස්.මේවා ඉලක්ක කරන සමාගම සම්බන්ධව දීර්ඝ කාලීනව රැස් කල තොරතුරු මත පදනම්ව ප්‍රහාරකයන් විසින්ම නිර්මාණය කර ගත් ඒවාය.

*මොවුන් ඉතා රහසිගතව,අනාවරණය නොවන පරිදි ක්‍රියාත්මක වේ.තම අරමුණු ඉටු කරගන්නා තෙක් ඉලක්ක කරන පද්ධතිය තුල දිගු කාලයක් රැඳී සිටින්නට ඔවුන්ට හැකියාව තිබේ.

*APT ප්‍රහාරකයින් පිටුපස නිතරම යම් රාජ්‍යයක් සිටීමට ඉඩ තිබේ.මන්ද මෙවැනි කණ්ඩායමකට අවශ්‍ය මූල්‍ය දායකත්වය,ශ්‍රමය සහ තාක්ෂණය සපයා දීම සාමාන්‍ය පුද්ගලයෙකුට කල නොහැකි නිසාය.

*මොවුන්ගේ ඉලක්ක කරන්නේ සීමා සහිත ඉහල වටිනාකමක් සහිත ඉලක්කයන්ය.රාජ්‍ය ආයතන,සමාගම්,අධි තාක්ෂණික නිෂ්පාදනවලට අදාල ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් සහ නිෂ්පාදකයින්ය.

වෙබ් අඩවියක් අඩාල කිරීමට හෝ පළිගැනීමේ චේතනාවෙන් වෙබ් සර්වර් වෙත ප්‍රහාර එල්ල කරන හෝ මුදල් ලබාගැනීමේ චේතනාවෙන් රැන්සම්වෙයාර් ආදී මැල්වෙයාර් පතුරවා හරින පරිගණක අපරාධකරුවන් මෙන් නොව APT ප්‍රහාරකයින්ගේ ප්‍රධාන අරමුණ තොරතුරු සොරාගැනීමයි.නමුත් එහිදී ඔවුන් තමන් සම්බන්ධ සියලු ඩිජිටල් සාක්ෂි අනෙක් පාර්ශ්වයට හසුනොවන සේ තැබීමට දැඩි උත්සාහයක් ගනියි.නමුත් අනාවරණය වීම හෝ නොවීම දෙපාර්ශ්වයේ තාක්ෂණික හැකියාවන් වල තරම මත තීරණය වේ.

APT ප්‍රහාරකයින් යනු සයිබර් ආරක්ෂක විශේෂඥයින්,දේශපාලනඥයින් සහ වයිට් හැට් හැකර්වරුන් අතර උණුසුම් මාතෘකාවකි.ඡායාරූපය:එක්සත් ජනපද ජනපති බැරක් ඔබාමා සහ හෝම්ලෑන්ඩ් සෙකියුරිටි හි ලේකම් ජෙස් ජොන්සන් ජාතික සයිබර් ආරක්ෂාව සහ සන්නිවේදන ඒකාබද්ධ මධ්‍යස්ථානයේ සිටින අයුරු.ජෝර්ජියා ,ආර්ලින්ටන් ,2015 ජනවාරි 13.

මොවුන් සරල මෘදුකාංග යාවත්කාලීන කිරීම් හෝ පරිගණකය රීබූට් කිරීමෙන් හෝ නැවැත්විය හැකි පිරිසක් නොවේ.

APT ප්‍රහාරකයින් පරිගණක ජාලවලට ඇතුලු වීමට යොදාගන්නා ක්‍රමවේදයන් අනුව වෙනස් වේ.සමහරු ඊමේල් ඔස්සේ කරන ෆිෂින් ඔස්සේ ඉලක්ක කරන පරිගණකය තුල හානිකර මෘදුකාංග ස්ථාපනය කරයි.තවත් පිරිසක් සීරෝ ඩේ එක්ස්ල්ප්යිට්/zero-day exploit හෙවත් මෘදුකාංග/මෙහෙයුම් පද්ධතිවල අතිබහුතරයක් නොදන්නා දෝෂයන් ඔස්සේ නිර්මාණය කරන මෘදුකාංග මෙවලමක් ඔස්සේ අනෙක් පාර්ශ්වයේ පරිගණකයක් තුලට ඇතුලුවේ.

Zero day vulnerability යනු මෘදුකාංගයක තිබෙන නිවැරදි නොකල දෝෂයකි.එනම් මෘදුකාංගයේ සිදුරක් වැනිය.නමුත් අති දක්ෂ ක්‍රමලේඛන ශිල්පියෙකුට හැර වෙනත් අයෙකුට මෙම සිදුර නොපෙනේ.අදාල මෘදුකාංගයේ හිමිකරුවාට පෙර පිටත්සර අයෙක් එම දෝෂය දුටුව හොත් එය හිමිකරුවාට දැනුම්දීම සාමාන්‍යයෙන් සිදුකල යුතු කාර්යය වුවද නරක චේතනාවක් සහිත අයෙක් නම් එය රහසක්ව තබාගෙන දෝෂයෙන් ප්‍රයෝජනයක් ගත හැකි Exploit එකක් නිර්මාණය කර තමන් විසින් ඉන් ලාභ උපයා ගැනීම හෝ අන්තර් ජාලය තුල එය අලෙවිකිරීම හෝ සිදුකරයි.zero day වර්ගයේ මෘදුකාංග දෝෂයක් නිවැරදි කිරීමට අදාල මෘදුකාංග නිර්මාණකරුවාට හෝ සමාගමට යම් කාලයක් අවශ්‍ය නිසා,ඊට අදාල යාවත්කාලීන කල පිටපතක් හෝ නව සංස්කරණයක් නිකුත් කරන තෙක් මෘදුකාංග භාවිතා කරන පිරිස දැඩි අනතුරක සිටියි.

එක්තරා APT ප්‍රහාරකයින් කණ්ඩායමක් මෙවැනි සීරෝ ඩේ එක්ස්ප්ලොයිට් 4ක් යොදාගෙන ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරවලට පහරදී තිබේ.සාමාන්‍යයෙන් එවැනි එක් එක්ස්ප්ලොයිට් එකක් ඊට ප්‍රමාණවත් වුවද 4ක් යොදාගැනීමෙන් පෙනී යන්නේ මෙම කණ්ඩායම සිතනවාට වඩා ප්‍රබල එකක් බවයි.

සීරෝ ඩේ එක්ස්ප්ලොයිට් විශාල ව්‍යාපාරයකි.මේවා සමහර අවස්ථාවලදී ඩොලර් ලක්ෂ ගණනන් හෝ මිලියන ගණනන් වලට විකිණේ.

සමහරවිට APT ප්‍රහාරකයින් පැමිණෙන්නේ කොහෙන්ද,ඔවුන් කිනම් රජයක සහාය ලබන්නේද යන්න නිශ්චය කිරීම ඉතා දුෂ්කර කාර්යයකි.

ඔවුන්ට වෙනත් අයෙකුට ආරූඨ වීමේ හැකියාව තිබේ.උදාහරණයක් ලෙස උතුරු කොරියා හමුදාවේ හැකර්වරයෙක් ගනිමු.ඔහු විසින් ඊට පෙර ඇතුලුවූ/හැක් කල ජපානයේ තිබෙන පරිගණකයක් ඔස්සේ දකුණු කොරියාවට සයිබර් ප්‍රහාරයක් එල්ල කල හැකිය.මන්ද හැකර්කරුවන්ට එකකට වැඩි ප්‍රොක්සි ගණනක් පිටුපස සැඟවී සිටිමින් තම අනන්‍යයතාවය සහ සිටිනා ස්ථාන සැඟවීමේ හැකියාව තිබේ.

APT ප්‍රහාරක කණ්ඩායම් කොතරම් රහසිගතව සිය ප්රහාරයන් දියත් කලද තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රබලයන් මොවුන් සම්බන්ධව සමහරක් දෑ අනාවරණය කරගෙන තිබේ.සිමෙන්ටෙක්,කැස්පර්ස්කයි ලැබ්,ක්‍රවුඩ්ස්ට්‍රයික් ආදී සමාගම් ඒ අතරින් ප්‍රධාන වේ.ඡායාරූපය:රුසියානු සයිබර් ආරක්ෂක සමාගමක් වන කැස්පර්ස්කයි ලැබ් සමාගමේ මූලස්ථාන ගොඩනැගිල්ලේ ඇතුලත.මොස්කව්.2013 ජූලි 29.

දෙවෙනි කොටස පහලින්.

[QUOTE="Mandhawa nimal, post: 26426676, member: 576984"] [URL='https://3.bp.blogspot.com/-T5XAuDH7SDU/W5EOyCHBNpI/AAAAAAAABJA/zTqZ2CmxvHk0AKeXTumouC9h2hLPRQwIwCLcBGAs/s1600/h1LR9Sq.jpg'][IMG]https://3.bp.blogspot.com/-T5XAuDH7SDU/W5EOyCHBNpI/AAAAAAAABJA/zTqZ2CmxvHk0AKeXTumouC9h2hLPRQwIwCLcBGAs/s640/h1LR9Sq.jpg[/IMG][/URL] සාමාන්‍ය සයිබර් ප්‍රහාරයකුත් ඇඩ්වාන්ස්ඩ් පර්සිස්ටන්ට් ත්‍රෙට් හෙවත් Advanced persistent threat(APT) අතර සැලකිය යුතු වෙනසක් තිබේ. APT ප්‍රහාරයක් ඉල්ල වන්නේ යම් රටක රජය,රාජ්‍යය ආයතන ,සමාගම්,හමුදාවන් හෝ දේශපාලන බලාධිකාරය ඉලක්ක කරගෙනය.මෙවැනි ප්‍රහාරයක් පිටුපස බොහෝවිට තනි පුද්ගලයෙක් නොව මනා ලෙස සංවිධානය වූ වෘත්තීයමය සහ බොහෝවිට වෙනත් රටක සෘජු සහාය ලබන කණ්ඩායම් සිටියි.APT ප්රහාරයක අරමුණ තම හැකියාව පෙන්වීම හෝ ප්‍රසිද්ධියක් ලබා ගැනීම වැනි බොළද අවශ්‍යතාවයන්ගෙන් ඔබ්බට ගිය එකකි.මෙවැනි ප්‍රහාරයක් බොහෝ විට මාස ගණනක් තිස්සේ කරන ලද තොරතුරු රැස් කිරීම්වලින් පසුව දියත් කරන අතිශය රහසිගත සහ සූක්ෂම එකකි.ප්‍රහාරයට ලක්වන පාර්ශ්වය තමන් ඉලක්කයක් වී ඇතිබව දැනගන්නා තෙක් මෙවැනි ප්‍රහාර අවුරුදු ගණනාවක් වුවද එකම ඉලක්කයක් වෙත ඉල්ල වී තිබීමට හැකියාව තිබේ.APT ප්‍රහාරයක් යන්නේ අතිශය රහසිගත තොරතුරු පිටුපසය.යුද තාක්ෂණය APT ප්රහාරකයන්ගේ ප්‍රධාන ඉලක්කයකි.චීනය රජයේ සහාය ලබනවා යැයි සැක කරන APT කණ්ඩායම් ඇමෙරිකානු යුද රහස් සොරාගෙන තිබෙන බව කලකට පෙර අනාවරණය විය. [B]APT ප්රහාරකයන්ගේ ප්‍රධාන අරමුණු තුනකි.[/B] 1.ඉලක්ක කරන්නා සතු සංවේදී තොරතුරු සොරාගැනීම 2.ඉලක්ක ගැන ඔත්තු බැලීම 3.ඉලක්කයට අලාභ සිදුකිරීම/කඩාකප්පල් කිරීම් APT ප්‍රහාරකයින් අනාවරණය නොවී සිටිමින් තම අරමුණු සපුරා ගැනීම ක්‍රියා කරයි.අපරාධකරුවන් තමන් විසින් ඉලක්ක කරන පරිගණක ජාලයට ඇතුලුවීමට බොහෝවිට භාවිතා කරන්නේ විශ්වාසවන්ත සම්බන්ධතාය.එවිට ඔවුන්ගේ ඇතුලුවීම අනාවරණය වීමට තිබෙන ඉඩකඩ අවම වේ.බොහෝවිට ඔවුන් ජාලයට ඇතුලුවන්නේ ෆිෂින් ඇටෑක්(Phishing attacks) මාර්ගයෙනි. [URL='https://i.imgur.com/BsVIDXv.jpg'][IMG]https://i.imgur.com/BsVIDXv.jpg[/IMG][/URL] *APT ප්‍රහාරයක්/ප්‍රහාරකයින් අනෙක් සයිබර් ප්‍රහාරවලින් වෙනස්ය. *ඔවුන් නිතරම භාවිතා කරන්නේ තමන් විසින්ම නිර්මාණය කරගත් මෘදුකාංග සහ ජාලවලට රිංගා ගැනීමට යොදාගන්නා ශිල්ප ක්රමයන්ය.උදා:මෘදුකාංග,මෙහෙයුම් පද්ධති ආදියේ තිබෙන මෘදුකාංග දෝෂ හරහා පරිගණක ජාල තුලට රිංගාගත හැකි විශේෂිත මෘදුකාංග(exploits),වයිරස,වර්ම්ස් සහ රූට්කිට්ස්.මේවා ඉලක්ක කරන සමාගම සම්බන්ධව දීර්ඝ කාලීනව රැස් කල තොරතුරු මත පදනම්ව ප්‍රහාරකයන් විසින්ම නිර්මාණය කර ගත් ඒවාය. *මොවුන් ඉතා රහසිගතව,අනාවරණය නොවන පරිදි ක්‍රියාත්මක වේ.තම අරමුණු ඉටු කරගන්නා තෙක් ඉලක්ක කරන පද්ධතිය තුල දිගු කාලයක් රැඳී සිටින්නට ඔවුන්ට හැකියාව තිබේ. *APT ප්‍රහාරකයින් පිටුපස නිතරම යම් රාජ්‍යයක් සිටීමට ඉඩ තිබේ.මන්ද මෙවැනි කණ්ඩායමකට අවශ්‍ය මූල්‍ය දායකත්වය,ශ්‍රමය සහ තාක්ෂණය සපයා දීම සාමාන්‍ය පුද්ගලයෙකුට කල නොහැකි නිසාය. *මොවුන්ගේ ඉලක්ක කරන්නේ සීමා සහිත ඉහල වටිනාකමක් සහිත ඉලක්කයන්ය.රාජ්‍ය ආයතන,සමාගම්,අධි තාක්ෂණික නිෂ්පාදනවලට අදාල ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් සහ නිෂ්පාදකයින්ය. වෙබ් අඩවියක් අඩාල කිරීමට හෝ පළිගැනීමේ චේතනාවෙන් වෙබ් සර්වර් වෙත ප්‍රහාර එල්ල කරන හෝ මුදල් ලබාගැනීමේ චේතනාවෙන් රැන්සම්වෙයාර් ආදී මැල්වෙයාර් පතුරවා හරින පරිගණක අපරාධකරුවන් මෙන් නොව APT ප්‍රහාරකයින්ගේ ප්‍රධාන අරමුණ තොරතුරු සොරාගැනීමයි.නමුත් එහිදී ඔවුන් තමන් සම්බන්ධ සියලු ඩිජිටල් සාක්ෂි අනෙක් පාර්ශ්වයට හසුනොවන සේ තැබීමට දැඩි උත්සාහයක් ගනියි.නමුත් අනාවරණය වීම හෝ නොවීම දෙපාර්ශ්වයේ තාක්ෂණික හැකියාවන් වල තරම මත තීරණය වේ. APT ප්‍රහාරකයින් යනු සයිබර් ආරක්ෂක විශේෂඥයින්,දේශපාලනඥයින් සහ වයිට් හැට් හැකර්වරුන් අතර උණුසුම් මාතෘකාවකි.ඡායාරූපය:එක්සත් ජනපද ජනපති බැරක් ඔබාමා සහ හෝම්ලෑන්ඩ් සෙකියුරිටි හි ලේකම් ජෙස් ජොන්සන් ජාතික සයිබර් ආරක්ෂාව සහ සන්නිවේදන ඒකාබද්ධ මධ්‍යස්ථානයේ සිටින අයුරු.ජෝර්ජියා ,ආර්ලින්ටන් ,2015 ජනවාරි 13. [URL='https://i.imgur.com/8urjJiM.jpg'][IMG]https://i.imgur.com/8urjJiM.jpg[/IMG][/URL] මොවුන් සරල මෘදුකාංග යාවත්කාලීන කිරීම් හෝ පරිගණකය රීබූට් කිරීමෙන් හෝ නැවැත්විය හැකි පිරිසක් නොවේ. [URL='https://i.imgur.com/Av3TANV.jpg'][IMG]https://i.imgur.com/Av3TANV.jpg[/IMG][/URL] APT ප්‍රහාරකයින් පරිගණක ජාලවලට ඇතුලු වීමට යොදාගන්නා ක්‍රමවේදයන් අනුව වෙනස් වේ.සමහරු ඊමේල් ඔස්සේ කරන ෆිෂින් ඔස්සේ ඉලක්ක කරන පරිගණකය තුල හානිකර මෘදුකාංග ස්ථාපනය කරයි.තවත් පිරිසක් සීරෝ ඩේ එක්ස්ල්ප්යිට්/zero-day exploit හෙවත් මෘදුකාංග/මෙහෙයුම් පද්ධතිවල අතිබහුතරයක් නොදන්නා දෝෂයන් ඔස්සේ නිර්මාණය කරන මෘදුකාංග මෙවලමක් ඔස්සේ අනෙක් පාර්ශ්වයේ පරිගණකයක් තුලට ඇතුලුවේ. [URL='https://i.imgur.com/sWeYU9A.jpg'][IMG]https://i.imgur.com/sWeYU9A.jpg[/IMG][/URL] Zero day vulnerability යනු මෘදුකාංගයක තිබෙන නිවැරදි නොකල දෝෂයකි.එනම් මෘදුකාංගයේ සිදුරක් වැනිය.නමුත් අති දක්ෂ ක්‍රමලේඛන ශිල්පියෙකුට හැර වෙනත් අයෙකුට මෙම සිදුර නොපෙනේ.අදාල මෘදුකාංගයේ හිමිකරුවාට පෙර පිටත්සර අයෙක් එම දෝෂය දුටුව හොත් එය හිමිකරුවාට දැනුම්දීම සාමාන්‍යයෙන් සිදුකල යුතු කාර්යය වුවද නරක චේතනාවක් සහිත අයෙක් නම් එය රහසක්ව තබාගෙන දෝෂයෙන් ප්‍රයෝජනයක් ගත හැකි Exploit එකක් නිර්මාණය කර තමන් විසින් ඉන් ලාභ උපයා ගැනීම හෝ අන්තර් ජාලය තුල එය අලෙවිකිරීම හෝ සිදුකරයි.zero day වර්ගයේ මෘදුකාංග දෝෂයක් නිවැරදි කිරීමට අදාල මෘදුකාංග නිර්මාණකරුවාට හෝ සමාගමට යම් කාලයක් අවශ්‍ය නිසා,ඊට අදාල යාවත්කාලීන කල පිටපතක් හෝ නව සංස්කරණයක් නිකුත් කරන තෙක් මෘදුකාංග භාවිතා කරන පිරිස දැඩි අනතුරක සිටියි. [URL='https://i.imgur.com/xjOFIMm.jpg'][IMG]https://i.imgur.com/xjOFIMm.jpg[/IMG][/URL] එක්තරා APT ප්‍රහාරකයින් කණ්ඩායමක් මෙවැනි සීරෝ ඩේ එක්ස්ප්ලොයිට් 4ක් යොදාගෙන ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරවලට පහරදී තිබේ.සාමාන්‍යයෙන් එවැනි එක් එක්ස්ප්ලොයිට් එකක් ඊට ප්‍රමාණවත් වුවද 4ක් යොදාගැනීමෙන් පෙනී යන්නේ මෙම කණ්ඩායම සිතනවාට වඩා ප්‍රබල එකක් බවයි. [URL='https://i.imgur.com/FFZAO8R.jpg'][IMG]https://i.imgur.com/FFZAO8R.jpg[/IMG][/URL] සීරෝ ඩේ එක්ස්ප්ලොයිට් විශාල ව්‍යාපාරයකි.මේවා සමහර අවස්ථාවලදී ඩොලර් ලක්ෂ ගණනන් හෝ මිලියන ගණනන් වලට විකිණේ. [URL='https://i.imgur.com/6GqEFIy.png'][IMG]https://i.imgur.com/6GqEFIy.png[/IMG][/URL] සමහරවිට APT ප්‍රහාරකයින් පැමිණෙන්නේ කොහෙන්ද,ඔවුන් කිනම් රජයක සහාය ලබන්නේද යන්න නිශ්චය කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. [URL='https://i.imgur.com/7kkHwYM.jpg'][IMG]https://i.imgur.com/7kkHwYM.jpg[/IMG][/URL] ඔවුන්ට වෙනත් අයෙකුට ආරූඨ වීමේ හැකියාව තිබේ.උදාහරණයක් ලෙස උතුරු කොරියා හමුදාවේ හැකර්වරයෙක් ගනිමු.ඔහු විසින් ඊට පෙර ඇතුලුවූ/හැක් කල ජපානයේ තිබෙන පරිගණකයක් ඔස්සේ දකුණු කොරියාවට සයිබර් ප්‍රහාරයක් එල්ල කල හැකිය.මන්ද හැකර්කරුවන්ට එකකට වැඩි ප්‍රොක්සි ගණනක් පිටුපස සැඟවී සිටිමින් තම අනන්‍යයතාවය සහ සිටිනා ස්ථාන සැඟවීමේ හැකියාව තිබේ. [URL='https://i.imgur.com/WoYtLSm.jpg'][IMG]https://i.imgur.com/WoYtLSm.jpg[/IMG][/URL] APT ප්‍රහාරක කණ්ඩායම් කොතරම් රහසිගතව සිය ප්රහාරයන් දියත් කලද තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රබලයන් මොවුන් සම්බන්ධව සමහරක් දෑ අනාවරණය කරගෙන තිබේ.සිමෙන්ටෙක්,කැස්පර්ස්කයි ලැබ්,ක්‍රවුඩ්ස්ට්‍රයික් ආදී සමාගම් ඒ අතරින් ප්‍රධාන වේ.ඡායාරූපය:රුසියානු සයිබර් ආරක්ෂක සමාගමක් වන කැස්පර්ස්කයි ලැබ් සමාගමේ මූලස්ථාන ගොඩනැගිල්ලේ ඇතුලත.මොස්කව්.2013 ජූලි 29. [URL='https://i.imgur.com/7Ipodeh.jpg'][IMG]https://i.imgur.com/7Ipodeh.jpg[/IMG][/URL] දෙවෙනි කොටස පහලින්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom